Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lotus Tower
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සන්නිවේදන ක්ෂේත්රයේ නවයුගයකට රට ගෙනයන නෙළුම් කුලුනේ තාක්ෂණ වගකීම් ..

දකුණු ආසියාවේ උසම ඉදිකිරීම මෙන්ම බහුකාර්ය, රූපවාහිනී සහ විදුලි සංදේශ කුලුනක් ලෙසින් මෙම 16 වැනිදා විවෘත වන ‘නෙළුම් කුලුන’ හි සන්නිවේදන යටිතල පහසුකම් සැපයුම්කරු බවට ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT)පත්ව සිටියි.

මේ දැවැන්ත ඉදිකිරීමේ, අතිශයින්ම වැදගත් සහ සංවේදී අංශ රැසක් සම්පාදනය කිරීමේ අති දැවැන්ත වගකීම හිමිවීමෙන් අදාළ කේෂත්රයේ SLT හි ධාරිතාව තවදුරටත් සනාථ වනු ඇත.

‘නෙළුම් කුලුන’හි භාරකාරීත්වය පැවරෙන ජාතික විදුලි සංදේශ කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අතර ‘නෙළුම් කුලුන’ ඉදිවෙමින් පවතින සමයේදී අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමක් මගින් එහි විදුලි සංදේශ යටිතලය සම්පාදනය කිරීමේ අධිකාරීත්වය SLTවෙත පැවරුණි.

ඒ අනුව SLT හී දායකත්වය මූලික අංශ දෙකක් යටතේ සිදුවේ. ඉන් එකක් නම් එහිදී ‘ඔප්ටිකල් ෆයිබර්’තාක්ෂණය ආදියෙන් දෙස් විදෙස් ජාලයන් සමග බැඳෙන, විදුලි සංදේශය යටිතල සංවර්ධනයයි.එහිදී කිසිම මොහොතක ජාල බිඳවැටීම් සිදු නොවන සේ ඉතාම ශක්තිමක් සහ ස්ථාවර ලෙස එම යටිතලය ස්ථාපිත කිරීමට SLT ආයතනය කටයුතු යොදා තිබීම කැපී පෙනෙයි.මෙකී ජාල පහසුකම් යටිතලය ස්ථාපිත කිරීම යටතේ ලබාදෙන සේවාවන් කොටස් තුනකින් යුක්තය.

ඉන් එකක් නම්, නෙළුම් කුලුන පරිශ්‍රයේ ස්ථාපිත මහා පරිමාන ආයතන මෙන්ම සුළු හෝ මධ්‍ය පරිමාන ව්‍යාපාර ආදියට ද එහි ප්‍රවේශ වන සාමාන්‍ය ජනතාවට ද අවශ්‍ය සියළුම සන්නිවේදන පහසුකම් සම්පාදනය කිරීමයි.නෙළුම් කුලුන පරිශ්‍රයේ සිය සේවා සපයන මෙරට අනෙකුත් තොරතුරු සහ සන්නිවේදන සේවා සම්පාදකයන්ට ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු සන්නිවේදන යටිතලය සැපයීමද ඒ යටතේම SLT විසින්සිදුකරන තවත් කාර්යයකි.

මූලික විදුලි සංදේශ යටිතල සංවර්ධනය යටතේ එකී කාර්යයන් දෙකට අමතරව ‘නෙළුම් කුලුන’ ඩිජිටල් රූපවාහිනී සම්ප්‍රේක්ෂණ කුලුනක් ලෙසින් යොදාගැනීමේදී එම රූපවාහිනී නාලිකා මැදිරිවල සිට අදාළ වැඩසටහන් (අන්තර්ගතයන්) නෙළුම් කුලුන වෙත යැවීම පිණිස අවශ්‍ය සියළු ජාල සම්බන්ධතා පහසුකම් ද SLT විසින් සම්පාදනය කර තිබේ.

අදාළ අවබෝධතා ගිවිසුම යටතේ SLT වෙතින් සිදුවන අනෙක් මූලික කාර්යය වන්නේ අභ්‍යන්තර දුරකථන පද්ධතිය, Local Area Network හෙවත් LAN, Wide Area Network හෙවත් WAN සහ IPTV ගොඩනැගිලි කළමනාකරණ ක්‍රමවේදය, තොරතුරු ප්රසිද්ධකිරීම, වීඩියෝ නිරීක්ෂණය සහ පාලනය, ප්‍රවේශ පාලන ක්‍රමවේදය, පොදු මහජන ඇමතුම් පද්ධතිය, අභ්‍යන්තර ජංගම ගමන් කථන පද්ධතිය, ආරක්ෂක පද්ධතිය, බලශක්ති කළමනාකරණය, ගිනි හඳුනාගැනීමේ සහ අනතුරු හැ ඟවීමේ සංඥා පද්ධතිය, විශේෂ අමුත්තන්ගේ කලාප වල සුහුරු විසඳුම් පිරිනැමීම, ආපන ශාලා ආදියෙහි වයර්ලස් ඇනවුම් විසඳුම්,GPS සැබැඳි ඩිජිටල් ඔරලෝසු පද්ධතිය ද ලෙසින් ගොඩනැගිලි අභ්‍යන්තරයේ ඇති ක්‍රමවේද සහ උප පද්ධති 14 ක්ද SLT යටතේ ක්‍රියාත්මක වේ.

[QUOTE="malakadss, post: 24777664, member: 179884"] [SIZE=3]සන්නිවේදන ක්ෂේත්රයේ නවයුගයකට රට ගෙනයන නෙළුම් කුලුනේ තාක්ෂණ වගකීම් .. දකුණු ආසියාවේ උසම ඉදිකිරීම මෙන්ම බහුකාර්ය, රූපවාහිනී සහ විදුලි සංදේශ කුලුනක් ලෙසින් මෙම 16 වැනිදා විවෘත වන ‘නෙළුම් කුලුන’ හි සන්නිවේදන යටිතල පහසුකම් සැපයුම්කරු බවට ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT)පත්ව සිටියි.[/SIZE] [SIZE=3] මේ දැවැන්ත ඉදිකිරීමේ, අතිශයින්ම වැදගත් සහ සංවේදී අංශ රැසක් සම්පාදනය කිරීමේ අති දැවැන්ත වගකීම හිමිවීමෙන් අදාළ කේෂත්රයේ SLT හි ධාරිතාව තවදුරටත් සනාථ වනු ඇත.[/SIZE] [SIZE=3] ‘නෙළුම් කුලුන’හි භාරකාරීත්වය පැවරෙන ජාතික විදුලි සංදේශ කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය අතර ‘නෙළුම් කුලුන’ ඉදිවෙමින් පවතින සමයේදී අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමක් මගින් එහි විදුලි සංදේශ යටිතලය සම්පාදනය කිරීමේ අධිකාරීත්වය SLTවෙත පැවරුණි.[/SIZE] [SIZE=3] ඒ අනුව SLT හී දායකත්වය මූලික අංශ දෙකක් යටතේ සිදුවේ. ඉන් එකක් නම් එහිදී ‘ඔප්ටිකල් ෆයිබර්’තාක්ෂණය ආදියෙන් දෙස් විදෙස් ජාලයන් සමග බැඳෙන, විදුලි සංදේශය යටිතල සංවර්ධනයයි.එහිදී කිසිම මොහොතක ජාල බිඳවැටීම් සිදු නොවන සේ ඉතාම ශක්තිමක් සහ ස්ථාවර ලෙස එම යටිතලය ස්ථාපිත කිරීමට SLT ආයතනය කටයුතු යොදා තිබීම කැපී පෙනෙයි.මෙකී ජාල පහසුකම් යටිතලය ස්ථාපිත කිරීම යටතේ ලබාදෙන සේවාවන් කොටස් තුනකින් යුක්තය.[/SIZE] [SIZE=3] ඉන් එකක් නම්, නෙළුම් කුලුන පරිශ්‍රයේ ස්ථාපිත මහා පරිමාන ආයතන මෙන්ම සුළු හෝ මධ්‍ය පරිමාන ව්‍යාපාර ආදියට ද එහි ප්‍රවේශ වන සාමාන්‍ය ජනතාවට ද අවශ්‍ය සියළුම සන්නිවේදන පහසුකම් සම්පාදනය කිරීමයි.නෙළුම් කුලුන පරිශ්‍රයේ සිය සේවා සපයන මෙරට අනෙකුත් තොරතුරු සහ සන්නිවේදන සේවා සම්පාදකයන්ට ඒ වෙනුවෙන් අවශ්‍ය සියලු සන්නිවේදන යටිතලය සැපයීමද ඒ යටතේම SLT විසින්සිදුකරන තවත් කාර්යයකි.[/SIZE] [SIZE=3] මූලික විදුලි සංදේශ යටිතල සංවර්ධනය යටතේ එකී කාර්යයන් දෙකට අමතරව ‘නෙළුම් කුලුන’ ඩිජිටල් රූපවාහිනී සම්ප්‍රේක්ෂණ කුලුනක් ලෙසින් යොදාගැනීමේදී එම රූපවාහිනී නාලිකා මැදිරිවල සිට අදාළ වැඩසටහන් (අන්තර්ගතයන්) නෙළුම් කුලුන වෙත යැවීම පිණිස අවශ්‍ය සියළු ජාල සම්බන්ධතා පහසුකම් ද SLT විසින් සම්පාදනය කර තිබේ.[/SIZE] [SIZE=3] අදාළ අවබෝධතා ගිවිසුම යටතේ SLT වෙතින් සිදුවන අනෙක් මූලික කාර්යය වන්නේ අභ්‍යන්තර දුරකථන පද්ධතිය, Local Area Network හෙවත් LAN, Wide Area Network හෙවත් WAN සහ IPTV ගොඩනැගිලි කළමනාකරණ ක්‍රමවේදය, තොරතුරු ප්රසිද්ධකිරීම, වීඩියෝ නිරීක්ෂණය සහ පාලනය, ප්‍රවේශ පාලන ක්‍රමවේදය, පොදු මහජන ඇමතුම් පද්ධතිය, අභ්‍යන්තර ජංගම ගමන් කථන පද්ධතිය, ආරක්ෂක පද්ධතිය, බලශක්ති කළමනාකරණය, ගිනි හඳුනාගැනීමේ සහ අනතුරු හැ ඟවීමේ සංඥා පද්ධතිය, විශේෂ අමුත්තන්ගේ කලාප වල සුහුරු විසඳුම් පිරිනැමීම, ආපන ශාලා ආදියෙහි වයර්ලස් ඇනවුම් විසඳුම්,GPS සැබැඳි ඩිජිටල් ඔරලෝසු පද්ධතිය ද ලෙසින් ගොඩනැගිලි අභ්‍යන්තරයේ ඇති ක්‍රමවේද සහ උප පද්ධති 14 ක්ද SLT යටතේ ක්‍රියාත්මක වේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom