Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Love එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

LoV3

හැමෝටම ආයිබෝං කිව්වා...  ඔන්න එහෙනම් මගෙ පළවෙනි ත්‍රෙඩ් එක දැම්මා.

ලව් කියන්නෙ සර්වකාලීන මාතෘකාවක්. හැමොම ඒ ගැන අත්දැකීම් ඇතිනෙහ්...  ඒක කෙනෙක්ගෙන් තව කෙනෙක්ට වෙනස්. ඒව බෙදාගන්නත් කැමති ඇති කියල මම හිතනවා. මගෙ කතාව මේකයි.

මම Finance පැත්තෙ ජොබක් කරන කොල්ලෙක්. මගෙ ජොබේ හැටියට මට විවිධ ආයතන එක්ක, ගනුදෙනුකරුවන් එක්ක රක්ෂාවේ දි වැඩ කරන්න වෙනවා. විශේෂයෙන් බැංකු එක්ක.

කාලෙකට ඉස්සර (මාස 05 වගේ ඉස්සර) බැංකුවකට ගිය වෙලාවක, ලස්සන ගෑණු ළමයෙක්ව දැක්කා (එයා බෑංක් එකේ වැඩ හොදේ... කැෂියර් කෙනෙක්. දැන් ඉතිං බැංකුව මොකක් ද කියල අහන්න එපා). එදා අහම්බෙන් වගේ මට ඒ ගෑණු ළමයගෙ හිනාව, කටහඩ, ඇස්දෙක හොදටම දැකින්න හම්බ වුණා. මොකුත් වෙනසක් නැහැ ඒ විධියට මාසයක් විතර ගියා. කාලයක් යනකොට මට මගෙ වෙනසක් තේරුණා. නිතරම අර හිනාව, ඇස් දෙක, කටහඩ මතක් වෙන්න ගත්තා. අන්තිමට නින්ද යන්නෙත් නැති තැනට ආවා (පිස්සුව හැදුනා). හොයන්න ට්‍රයි එකක් දුන්න විස්තර. කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා.

ගිය වෙලාවක අහම්බෙන් වගේ නම ඇහිල තිබුණ. මොකද කරන්නෙ කියල කල්පනාවක් දාගෙන ඉන්නකොට, බුකිය මතක් වුණා. කොහොමහරි දවසක් විතර කට්ටක් කාල හොයාගත්ත Account එක.

ටෙඩි බෙයාල, රෝසමල්, බොළද ටෝක් එකක්වත් හොයන්නවත් නැහැ. චාම් Photo එකක් දාළ තිබුණා. ගොඩක්ම පිනට දහමට බර Post, දාර්ශනික කියමන් වගේ දේවල් තමයි තිබුණෙ Wall එකේ. වැඩ කරන තැනවත් දාළ තිබුණෙ නැහැ (වෙන කෙල්ලෙක් නම් Angel, Princess කියල නම් වෙනස් කරගෙන. වැඩ කිඩ දාගෙනනෙ ඉන්නෙ). Love ගැනත් Post එකක් දෙකක් වගේ තිබුණෙ. ඒවත් Normal ම ඒව. Friend Request, Friends of Friends තිබුණෙ. Request යවන්න බැහැ Limited. Message කරන්න පුලුවන්. ඔය ටික දැක්කහම මට හිතුණ නිහතමානී, හොද Character එකක් තියෙන කෙනෙක් වෙන්න ඇති කියලා.

ඔහොම ඉන්නකොට, බුකියෙන් Message Option එක මීටරේට ආවා. ඒත් ආපහු ඒ වැඩේ අත ඇරල දාන්න හිතුවා. බුකියෙ කෙල්ලෙක් දැක්කොත් දැන් ඉන්න අපේ උන් “Hi” කියල හරි යවන නිසා, ඒ තත්වෙට වැටෙන්න අකමැති නිසා තමයි වැඩේ Cancel කරන්න හිතුවේ. ඒත් අන්තිමට කරන්නම දෙයක් නැතිකමට අකමැත්තෙන් වුණත් වැඩේ පටන් ගන්න වුණා.

1st Message එක යැව්වා. දවස් ගාණක් බැලුව කිසිම ප්‍රතිචාරයක් නැහැ. හැබැයි අලුත් Post එහෙම Share වෙනවා. සාමාන්‍ය විධියට බුකියට එනවා යනවා. මාත් දවස් 5කට සතියකට Message එකක් වගේ දැම්මා. කොහොම හරි Message යවන එක නවත්තනකන් ම, මම යවපු කිසිම Message එකකටවත් කිසිම Reply එකක් ආවෙ නැහැ.

යවපු සමහර Message වල මම වෙනසක් කළා. හැම තිස්සෙම කොටන්නෙ නැතුව (Type නැතුව), Photos edit කරල එහෙම යැව්වා. එහෙම යවපු එක දවසක වෙනසක් තේරුණා. වෙනදට බලන්නෙවත් නැති කෙනා දවසක් යන ගමන් අමුතු බැල්මක් දාගෙන ගියා. මට හොදටම තේරුම් ගියා එදානම්, මෙයා අනිවාර්යෙන් ම Message බලනව කියලා. ඇස් ගැන, හිනාව ගැන එහෙම එක එක දේවල් මම යැව්වා. ඒවගේ දේවල් යවපු දවස්වලට තමයි පොඩි පොඩි වෙනස්කම් තිබුණෙ. ඔහොම කාලයක් ගියා. සමහර දවස්වලට මම දැක්කා බලනවා. මමත් බැලුවා. දැක්කෙ නැහැවගත් හිටියා. හිනාවෙන්න පැණි පෙරන්න ගියෙ නැහැ. සාමාන්‍ය විධියට මම හිටියා.

දැන් ඉතිං දන්නවනෙ මොකාටද මූ එන්න හදන්නෙ කියලා. ඒ නිසා ටික දවසකින් ඊළග Step එකට යන්න මම තිරණය කළා. දැන් ඉතින් ගිහිල්ල කතා කරන්නත් ඕනිනෙ. ඕක තමයි අමාරුම කොටස.

යන එන වෙලාවක් හොයා ගන්න මාසයක් විතරම කට්ට කෑවා. ආවට ගියාට හැම තැනම කතා කරන්නත් බැරි නිසා, හොදම තැනදි, හොදම වෙලාව එනකන් ඉවසල හිටියා. දවස් ගාණක් වැස්සට තෙමුණා, අව්වට කර වුණා. ඒවගේ දවස් වලට ගෙදර යනකොට ෆුල් හන්ටර් ඉතිං. දන්නෝ දනිති හොදේ...

කතා කරන්න යන එක දවසකවත් කතා කරන්න බැරි වුණා. මොකක් හරි බාධාවක් වුණා. එක්කො එදාට Missed. එයා දැනගෙන හිටියෙ නැහැ මම එනව කියලා. ගිය එක දවසක්වත් මාව දැක්කෙත් නැහැ. දකින්න හිටියෙත් නැහැ.

අන්තිමට දවසක් මට චාන්ස් එක ආවා. එදා රැ 7.00 ට විතර ඇති. ඕනි එකක් වුණදෙන් කියල ගියා.

මුළින්ම මම කතා කරන්න පුලුවන්ද කියල ඇහුවා. මගෙ දිහා හොදට බලල හිනාවක් දාළ ලාවට, යන ගමන් කියන්න කිව්වා.

මමත්, ආපුදේ කෙළින් ම කියන්නම් කියලා, කෙළින්ම කියල දැම්මා.

ඒත් එක්කම කොල්ලෙක් ඉන්නව ද නැද්ද කියල මට හොයාගන්න බැරි වුණ නිසා, මම කිව්වා BF කෙනෙක් ඉන්නව ද නැද්ද කියල මම හොයන්න ට්‍රයි කළා. ඒත් මට හොයා ගන්න බැරි වුණා. එහෙම දෙයක් නැත්නම් විතරක් මේ ගැන ටිකක් හිතල බලන්න පුලුවන්ද කියලා.

වැදගත්ම දේ තමයි. මම ඔය ටික කියල ඉවර වෙනකන් වචනයක්වත් නොකිය, මගෙත් එක්ක යන ගමන් කියන දේට හොදට ඇහුම්කන් දීගෙන හිටියා.

පස්සෙ මගෙත් එක්ක හිනාවෙලා, අප්සට් Mode එකෙන් හිමිහිට කිව්වා, I’m Sorry. මට Marry කරන්න කෙනෙක් ඉන්නවා කියලා.

මාව හොදටම අවුල් වෙලා ගියා ඒ කියපු විදියට. හරිම අහිංසක විදියට දුකෙන් වගේ හිනාවෙලා තමයි කිව්වේ. ඇත්තටම මම බලාපොරොත්තු වුණේ වෙනස් දෙයක් වෙයි කියලා. කතා කරන්නවත් වෙන එකක් නැති වෙයිද කියල බයේ ගියෙ එදා නම්. චා වුණොත් ආපහු යන්න හිතෙන්නෙත් නැහැනෙ.මාව හරියට දන්නෙත් නැහැ. අදුරන්නෙත් නැහැ. එදා තමයි 1st time මම ගිහින් එයත් එක්ක කතා කරපු.

පස්සෙ අවුල් පිට මට කියවුණා, එහෙම ද, ඒ කියන්නෙ මගෙන් ලොකු වැරැද්දක් නේද වෙලා තියෙන්නෙ. I’m So Sorry. ඇත්තමට ඒ ගැන මම දැනගෙන හිටියෙ නැහැ. හොයල බැලුවට හොයා ගන්න බැරි වුණා කියලා.

කොහොම හරි එයාට තේරුණා මම ඒ කියපු විදියෙන් මම අවුලෙන් කියලා.

ටික වෙලාවකින් එයා, මම ඔයාව දන්නෙත් නැහැනෙ කියල කිව්වා.

මමත් ඉතිං, ඔව් ඔයා නම් මාව දන්නෙ නැතුව ඇති. මම (නම කිව්වා).

පස්සෙ හිනාවෙලා ඒ ගෑණු ළමයා කිව්වා, ඔයා කෙළින්ම කියපු එක හොදයි කියල.

මම ඉතිං හිනාවෙලා ඒකට මොකුත් කියන්නෙ නැතුව හිටියා.

ආපහු එයා හිනාවෙලා ඇහුවා, බෑංක් එකේ දි දැකල ද? කියලා.

මාත් ඔව් කියල කිව්වා.

ඕකෙන් පස්සෙ මට කතාකරන්න දෙයක් තිබුණෙ නැහැ. ඒ නිසා මම කතා කළේ නැහැ. ටික දුරක් ගිහින් මම එයාට යන්න දීල හිමිහිට නැවතුනා. මම කතා කළාට පස්සෙ එයා මොකුත් කිව්වෙත් නැහැ. වුණ දේවල් වලින් හෙන අවුල් මට.

මම නවතිනවත් එක්කම Step තුනක් විතර ඉස්සරහට ගියා. නවතිනව කියල තේරුණ නිසා, ආපහු හැරිල මගෙ ළගට ඇවිත්  අහිංසක විදියට මගෙ දිහා බලලා, දුකෙන් වගේ...

I’m Sorry කියල කිව්වා.

මාව තවත් අවුල් ගියා ඒ කිව්ව විදියට. මට ඒ වෙලාවෙ හිතුනෙ ඇත්තටම කොච්චර හොද කෙල්ලෙක් ද කියලා. මට ඉතිං ලොකු සතුටකුත් ආවා හරියට දනනෙත් නැති, අදුරන්නෙත් නැති මට, 1st time කතා කරපු දවසෙම ඒ තරම් හොදට කතා කළාට. මම කිව්වා...

ඔයා නෙමෙයි, මමයි ඔයාට Sorry කියන්න ඕනි කියලා.

ඊටපස්සෙ මගෙත් එක්ක හිනාවෙලා යන්න ගියා.

ටික දුරක් ගිහින් Phone එක අරගෙන Call එකක වගේ ගියෙ. සමහරක් විට BF ට Call කරන්න ඇත්තෙ. පස්සෙ දවසෙ මම ගියා සාමාන්‍ය විදියට බෑංක් එකට. එදා මගෙ දිහා හොදට බලාගෙන හිටියා. මම දැක්කෙ නැහැ වගේ හිටියා. අවුල් ගිය නිසා ආපහු බලන්නත් බැහැ. දවස් දෙකකින් වගේ මම Wish කරල එයාට Message එකක් යැව්වා. ඒවටත් No reply. බුකියෙන් මාව Block කරලෙත් නැහැ.

ඊට පස්සෙ ටික දවසක් යනකන් පේන්නවත් ගියෙ නැහැ. Wish කළාට පස්සෙ මේ වෙනකන් මොකුත් යැව්වෙත් නැහැ. කිසිම දෙයක් කරන්න ගියෙත් නැහැ. දැන් නම් කරන්න යන්නත් බැහැ. අවුල්නෙ.

මොනව වුණත් මගෙත් එක්ක එදා හොදට කතා කළා. සුපිරි ම Character එකක් තියෙන කෙල්ලෙක්. කියන්න ඕනි දේ කරුණාවෙන් කිව්වා. ඒ වගේ අය අඩුයි ඇත්තටම. මොනව උනත් හැදිච්චකම, නිහතමානීකම, මනුස්සකම වගේ ගොඩක් හොද ගතිගුණ ගොඩක් තියෙන කෙනෙක්. ඒ වගේ අය දැන් ඇත්තටම අඩුයි. වෙන කෙල්ලෙක් වුණා නම් මේ වෙකොට මම ICU එකේ ඉන්නත් තිබුණා. මේ වගේ කෙල්ලෙක්ට අනිවා respect කරන්න ඕනි. (උඹලගෙ අදහසත් කියපන්)

දැන් කලාතුරකින් වගේ දවසක යනවා බෑංක් එකට වැඩවලට. ඒ ගියත් ගිය වැඩේ කරගෙන ආපහු එනවා සාමාන්‍ය විදියට.

ඊටපස්සෙ කියන්න තරම් වෙනසක් දැක්කෙත් නැහැ එයාගෙන්. හැමදේම සාමාන්‍යයි. මට හිතෙන්නෙම කොල්ලෙක් නැතුව ඇති කියලා. මට ඇත්තටම කෙල්ලො ගැන අත්දැකීම් නැහැ.

කිරියෙ ඉන්නවනෙ එළ කොල්ලො ටිකක්. උඹලගෙ අත්දැකීම් එක්ක මොනව හරි කියල යන්න. කියන්න දෙයක් නැත්නම් බැනල හරි පලයල්ලා...

[QUOTE="Cokie monster, post: 19552553, member: 556027"] [B][/B][CENTER][SIZE="7"][COLOR="Red"][B][FONT="Comic Sans MS"][U]LoV3[/U][/FONT][/B][/COLOR][/SIZE] [img]http://i.imgur.com/UzcJUZO.jpg[/img][/CENTER] [B][CENTER][SIZE="5"]හැමෝටම ආයිබෝං කිව්වා... :) ඔන්න එහෙනම් මගෙ පළවෙනි ත්‍රෙඩ් එක දැම්මා. ලව් කියන්නෙ සර්වකාලීන මාතෘකාවක්. හැමොම ඒ ගැන අත්දැකීම් ඇතිනෙහ්... ;) ඒක කෙනෙක්ගෙන් තව කෙනෙක්ට වෙනස්. ඒව බෙදාගන්නත් කැමති ඇති කියල මම හිතනවා. මගෙ කතාව මේකයි. :sorry: මම Finance පැත්තෙ ජොබක් කරන කොල්ලෙක්. මගෙ ජොබේ හැටියට මට විවිධ ආයතන එක්ක, ගනුදෙනුකරුවන් එක්ක රක්ෂාවේ දි වැඩ කරන්න වෙනවා. විශේෂයෙන් බැංකු එක්ක. :rolleyes: කාලෙකට ඉස්සර (මාස 05 වගේ ඉස්සර) බැංකුවකට ගිය වෙලාවක, ලස්සන ගෑණු ළමයෙක්ව දැක්කා (එයා බෑංක් එකේ වැඩ හොදේ... කැෂියර් කෙනෙක්. දැන් ඉතිං බැංකුව මොකක් ද කියල අහන්න එපා). එදා අහම්බෙන් වගේ මට ඒ ගෑණු ළමයගෙ හිනාව, කටහඩ, ඇස්දෙක හොදටම දැකින්න හම්බ වුණා. මොකුත් වෙනසක් නැහැ ඒ විධියට මාසයක් විතර ගියා. කාලයක් යනකොට මට මගෙ වෙනසක් තේරුණා. නිතරම අර හිනාව, ඇස් දෙක, කටහඩ මතක් වෙන්න ගත්තා. අන්තිමට නින්ද යන්නෙත් නැති තැනට ආවා (පිස්සුව හැදුනා). හොයන්න ට්‍රයි එකක් දුන්න විස්තර. කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා. :( ගිය වෙලාවක අහම්බෙන් වගේ නම ඇහිල තිබුණ. මොකද කරන්නෙ කියල කල්පනාවක් දාගෙන ඉන්නකොට, බුකිය මතක් වුණා. කොහොමහරි දවසක් විතර කට්ටක් කාල හොයාගත්ත Account එක. ;) ටෙඩි බෙයාල, රෝසමල්, බොළද ටෝක් එකක්වත් හොයන්නවත් නැහැ. චාම් Photo එකක් දාළ තිබුණා. ගොඩක්ම පිනට දහමට බර Post, දාර්ශනික කියමන් වගේ දේවල් තමයි තිබුණෙ Wall එකේ. වැඩ කරන තැනවත් දාළ තිබුණෙ නැහැ (වෙන කෙල්ලෙක් නම් Angel, Princess කියල නම් වෙනස් කරගෙන. වැඩ කිඩ දාගෙනනෙ ඉන්නෙ). Love ගැනත් Post එකක් දෙකක් වගේ තිබුණෙ. ඒවත් Normal ම ඒව. Friend Request, Friends of Friends තිබුණෙ. Request යවන්න බැහැ Limited. Message කරන්න පුලුවන්. ඔය ටික දැක්කහම මට හිතුණ නිහතමානී, හොද Character එකක් තියෙන කෙනෙක් වෙන්න ඇති කියලා. :love: ඔහොම ඉන්නකොට, බුකියෙන් Message Option එක මීටරේට ආවා. ඒත් ආපහු ඒ වැඩේ අත ඇරල දාන්න හිතුවා. බුකියෙ කෙල්ලෙක් දැක්කොත් දැන් ඉන්න අපේ උන් “Hi” කියල හරි යවන නිසා, ඒ තත්වෙට වැටෙන්න අකමැති නිසා තමයි වැඩේ Cancel කරන්න හිතුවේ. ඒත් අන්තිමට කරන්නම දෙයක් නැතිකමට අකමැත්තෙන් වුණත් වැඩේ පටන් ගන්න වුණා. :confused: 1st Message එක යැව්වා. දවස් ගාණක් බැලුව කිසිම ප්‍රතිචාරයක් නැහැ. හැබැයි අලුත් Post එහෙම Share වෙනවා. සාමාන්‍ය විධියට බුකියට එනවා යනවා. මාත් දවස් 5කට සතියකට Message එකක් වගේ දැම්මා. කොහොම හරි Message යවන එක නවත්තනකන් ම, මම යවපු කිසිම Message එකකටවත් කිසිම Reply එකක් ආවෙ නැහැ. :( යවපු සමහර Message වල මම වෙනසක් කළා. හැම තිස්සෙම කොටන්නෙ නැතුව (Type නැතුව), Photos edit කරල එහෙම යැව්වා. එහෙම යවපු එක දවසක වෙනසක් තේරුණා. වෙනදට බලන්නෙවත් නැති කෙනා දවසක් යන ගමන් අමුතු බැල්මක් දාගෙන ගියා. මට හොදටම තේරුම් ගියා එදානම්, මෙයා අනිවාර්යෙන් ම Message බලනව කියලා. ඇස් ගැන, හිනාව ගැන එහෙම එක එක දේවල් මම යැව්වා. ඒවගේ දේවල් යවපු දවස්වලට තමයි පොඩි පොඩි වෙනස්කම් තිබුණෙ. ඔහොම කාලයක් ගියා. සමහර දවස්වලට මම දැක්කා බලනවා. මමත් බැලුවා. දැක්කෙ නැහැවගත් හිටියා. හිනාවෙන්න පැණි පෙරන්න ගියෙ නැහැ. සාමාන්‍ය විධියට මම හිටියා. :rofl: දැන් ඉතිං දන්නවනෙ මොකාටද මූ එන්න හදන්නෙ කියලා. ඒ නිසා ටික දවසකින් ඊළග Step එකට යන්න මම තිරණය කළා. දැන් ඉතින් ගිහිල්ල කතා කරන්නත් ඕනිනෙ. ඕක තමයි අමාරුම කොටස. යන එන වෙලාවක් හොයා ගන්න මාසයක් විතරම කට්ට කෑවා. ආවට ගියාට හැම තැනම කතා කරන්නත් බැරි නිසා, හොදම තැනදි, හොදම වෙලාව එනකන් ඉවසල හිටියා. දවස් ගාණක් වැස්සට තෙමුණා, අව්වට කර වුණා. ඒවගේ දවස් වලට ගෙදර යනකොට ෆුල් හන්ටර් ඉතිං. දන්නෝ දනිති හොදේ... :oo: කතා කරන්න යන එක දවසකවත් කතා කරන්න බැරි වුණා. මොකක් හරි බාධාවක් වුණා. එක්කො එදාට Missed. එයා දැනගෙන හිටියෙ නැහැ මම එනව කියලා. ගිය එක දවසක්වත් මාව දැක්කෙත් නැහැ. දකින්න හිටියෙත් නැහැ. :dull: අන්තිමට දවසක් මට චාන්ස් එක ආවා. එදා රැ 7.00 ට විතර ඇති. ඕනි එකක් වුණදෙන් කියල ගියා. :eek: මුළින්ම මම [COLOR="Red"]කතා කරන්න පුලුවන්ද[/COLOR] කියල ඇහුවා. මගෙ දිහා හොදට බලල හිනාවක් දාළ ලාවට, යන ගමන් [COLOR="Red"]කියන්න[/COLOR] කිව්වා. :rofl: මමත්, [COLOR="red"]ආපුදේ කෙළින් ම කියන්නම්[/COLOR] කියලා, කෙළින්ම කියල දැම්මා. :love: ඒත් එක්කම කොල්ලෙක් ඉන්නව ද නැද්ද කියල මට හොයාගන්න බැරි වුණ නිසා, මම කිව්වා [COLOR="red"]BF කෙනෙක් ඉන්නව ද නැද්ද කියල මම හොයන්න ට්‍රයි කළා. ඒත් මට හොයා ගන්න බැරි වුණා. එහෙම දෙයක් නැත්නම් විතරක් මේ ගැන ටිකක් හිතල බලන්න පුලුවන්ද[/COLOR] කියලා. ;) වැදගත්ම දේ තමයි. මම ඔය ටික කියල ඉවර වෙනකන් වචනයක්වත් නොකිය, මගෙත් එක්ක යන ගමන් කියන දේට හොදට ඇහුම්කන් දීගෙන හිටියා. :yes: පස්සෙ මගෙත් එක්ක හිනාවෙලා, අප්සට් Mode එකෙන් හිමිහිට කිව්වා, [COLOR="red"]I’m Sorry. මට Marry කරන්න කෙනෙක් ඉන්නවා[/COLOR] කියලා. :( මාව හොදටම අවුල් වෙලා ගියා ඒ කියපු විදියට. හරිම අහිංසක විදියට දුකෙන් වගේ හිනාවෙලා තමයි කිව්වේ. ඇත්තටම මම බලාපොරොත්තු වුණේ වෙනස් දෙයක් වෙයි කියලා. කතා කරන්නවත් වෙන එකක් නැති වෙයිද කියල බයේ ගියෙ එදා නම්. චා වුණොත් ආපහු යන්න හිතෙන්නෙත් නැහැනෙ.මාව හරියට දන්නෙත් නැහැ. අදුරන්නෙත් නැහැ. එදා තමයි 1st time මම ගිහින් එයත් එක්ක කතා කරපු. :confused: පස්සෙ අවුල් පිට මට කියවුණා, [COLOR="red"]එහෙම ද, ඒ කියන්නෙ මගෙන් ලොකු වැරැද්දක් නේද වෙලා තියෙන්නෙ. I’m So Sorry. ඇත්තමට ඒ ගැන මම දැනගෙන හිටියෙ නැහැ. හොයල බැලුවට හොයා ගන්න බැරි වුණා[/COLOR] කියලා. :rolleyes: කොහොම හරි එයාට තේරුණා මම ඒ කියපු විදියෙන් මම අවුලෙන් කියලා. ටික වෙලාවකින් එයා, [COLOR="red"]මම ඔයාව දන්නෙත් නැහැනෙ[/COLOR] කියල කිව්වා.:shocked: මමත් ඉතිං, [COLOR="red"]ඔව් ඔයා නම් මාව දන්නෙ නැතුව ඇති. මම (නම කිව්වා).[/COLOR]:baffled: පස්සෙ හිනාවෙලා ඒ ගෑණු ළමයා කිව්වා, [COLOR="red"]ඔයා කෙළින්ම කියපු එක හොදයි[/COLOR] කියල.:rofl: මම ඉතිං හිනාවෙලා ඒකට මොකුත් කියන්නෙ නැතුව හිටියා. :sorry: ආපහු එයා හිනාවෙලා ඇහුවා, [COLOR="red"]බෑංක් එකේ දි දැකල ද?[/COLOR] කියලා.:rolleyes: මාත් [COLOR="red"]ඔව්[/COLOR] කියල කිව්වා.:) ඕකෙන් පස්සෙ මට කතාකරන්න දෙයක් තිබුණෙ නැහැ. ඒ නිසා මම කතා කළේ නැහැ. ටික දුරක් ගිහින් මම එයාට යන්න දීල හිමිහිට නැවතුනා. මම කතා කළාට පස්සෙ එයා මොකුත් කිව්වෙත් නැහැ. වුණ දේවල් වලින් හෙන අවුල් මට. :oo: මම නවතිනවත් එක්කම Step තුනක් විතර ඉස්සරහට ගියා. නවතිනව කියල තේරුණ නිසා, [COLOR="DarkOrange"]ආපහු හැරිල මගෙ ළගට ඇවිත් [/COLOR] අහිංසක විදියට මගෙ දිහා බලලා, දුකෙන් වගේ... [COLOR="red"]I’m Sorry[/COLOR] කියල කිව්වා. :love: මාව තවත් අවුල් ගියා ඒ කිව්ව විදියට. මට ඒ වෙලාවෙ හිතුනෙ ඇත්තටම කොච්චර හොද කෙල්ලෙක් ද කියලා. මට ඉතිං ලොකු සතුටකුත් ආවා හරියට දනනෙත් නැති, අදුරන්නෙත් නැති මට, 1st time කතා කරපු දවසෙම ඒ තරම් හොදට කතා කළාට. මම කිව්වා... [COLOR="red"]ඔයා නෙමෙයි, මමයි ඔයාට Sorry කියන්න ඕනි[/COLOR] කියලා. :( ඊටපස්සෙ මගෙත් එක්ක හිනාවෙලා යන්න ගියා. :confused: ටික දුරක් ගිහින් Phone එක අරගෙන Call එකක වගේ ගියෙ. සමහරක් විට BF ට Call කරන්න ඇත්තෙ. පස්සෙ දවසෙ මම ගියා සාමාන්‍ය විදියට බෑංක් එකට. එදා මගෙ දිහා හොදට බලාගෙන හිටියා. මම දැක්කෙ නැහැ වගේ හිටියා. අවුල් ගිය නිසා ආපහු බලන්නත් බැහැ. දවස් දෙකකින් වගේ මම Wish කරල එයාට Message එකක් යැව්වා. ඒවටත් No reply. බුකියෙන් මාව Block කරලෙත් නැහැ. :sorry: ඊට පස්සෙ ටික දවසක් යනකන් පේන්නවත් ගියෙ නැහැ. Wish කළාට පස්සෙ මේ වෙනකන් මොකුත් යැව්වෙත් නැහැ. කිසිම දෙයක් කරන්න ගියෙත් නැහැ. දැන් නම් කරන්න යන්නත් බැහැ. අවුල්නෙ. :( මොනව වුණත් මගෙත් එක්ක එදා හොදට කතා කළා. සුපිරි ම Character එකක් තියෙන කෙල්ලෙක්. කියන්න ඕනි දේ කරුණාවෙන් කිව්වා. ඒ වගේ අය අඩුයි ඇත්තටම. මොනව උනත් හැදිච්චකම, නිහතමානීකම, මනුස්සකම වගේ ගොඩක් හොද ගතිගුණ ගොඩක් තියෙන කෙනෙක්. ඒ වගේ අය දැන් ඇත්තටම අඩුයි. වෙන කෙල්ලෙක් වුණා නම් මේ වෙකොට මම ICU එකේ ඉන්නත් තිබුණා. මේ වගේ කෙල්ලෙක්ට අනිවා respect කරන්න ඕනි. (උඹලගෙ අදහසත් කියපන්) :rofl: දැන් කලාතුරකින් වගේ දවසක යනවා බෑංක් එකට වැඩවලට. ඒ ගියත් ගිය වැඩේ කරගෙන ආපහු එනවා සාමාන්‍ය විදියට. :rolleyes: ඊටපස්සෙ කියන්න තරම් වෙනසක් දැක්කෙත් නැහැ එයාගෙන්. හැමදේම සාමාන්‍යයි. මට හිතෙන්නෙම කොල්ලෙක් නැතුව ඇති කියලා. මට ඇත්තටම කෙල්ලො ගැන අත්දැකීම් නැහැ. කිරියෙ ඉන්නවනෙ එළ කොල්ලො ටිකක්. උඹලගෙ අත්දැකීම් එක්ක මොනව හරි කියල යන්න. කියන්න දෙයක් නැත්නම් බැනල හරි පලයල්ලා...:P [/SIZE][/CENTER][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom