Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Love කතාවක් : අයියෙ මගෙ මගුල් ගෙදරට එනවද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Love කතාවක් : අයියෙ මගෙ මගුල් ගෙදරට එනවද ?

ඔන්න මචන්ලා 11 වසරෙ කොල්ලෙක් යාළු උනාලු 8 වසරෙ කෙල්ලෙක් එක්ක. කෙල්ලත් හෙනම ලස්සනයිලු. දෙන්නගෙම කුළුදුල් ප්‍රේම පුරාණය තමයි මේ.

ඉතින් මේ Love එකත් නැගලම යනවලු. ඔහොම ඉතින් මාස 4,5ක් ගෙවිල ගියා. එක පාරම මේ කෙල්ල දවස් 3ක්ම එක දිගට ඉස්කෝලෙ ආවෙ නැතිලු. අඩු ගානෙ Call එකක් වත් නැහැලු.

අපේ කොල්ලටත් දැන් හෙනම අවුල. ඇයි යකෝ මේ හොදට උන්න කෙල්ලට එක පාරට මක් උනාද කියල. මූත් ඉතින් ඇටි කෙහෙල් කාපු උගුඩුව වගේ බලාගත්තු අත බලාන ඉන්නවලු.

ඔන්න ඉතින් 3වෙනි දවසෙ හවස කොල්ලට Call 1ක් එනවලු කෙල්ලගෙ ගෙදර නොම්බරෙන්. මූත් ඉතින් බයෙන් බයෙන් Answer කලා. කෙල්ල තමයි කතා කලේ.

Girl : අයියෙ මම ඔයාට කතා කරන්න හිටියෙ ගොඩ දවසක ඉදන්. වෙලාවක් හම්බුන් නැහැනේ. ඔයා එනව නේද මගෙ මගුල් ගෙදරට ?

Boy : මො.. මො.. මොකක්ද නංගි ?

යකෝ මේ මොන හෙන ගෙඩියක්ද පාත් උනේ. ඉදල ඉදල මේකි කියන කතාවක් ????

කොල්ලට දැන් හෙනම අවුලලු. ඔලුවට නිකන් තඩි පොල්ලකින් පත බෑව වගේලු.

Boy : ඇයි නංගි ඹයා මට මෙහෙම කලේ. මම ඔයාට කොච්චර ආදරේ කලාද ? ඇයි එහෙනම් ඔයා මාත් එක්ක යාළු උනේ....... ඔයා කොහොමද නංගි මාව අමතක කරල වෙන කෙනෙක්ව කසාද බදින්නේ.......????

Girl : නැහැ නැහැ මෝඩයො...., මම ඇහුවෙ මගෙ Big Girl පාටියට ඔයා එනවද කියල ????

කෙල්ල තේරෙන සිංහලෙන්ම ඇහුවලු..................

[QUOTE="AshenTM, post: 11079987, member: 179565"] [b]Love කතාවක් : අයියෙ මගෙ මගුල් ගෙදරට එනවද ?[/b] [SIZE=4]ඔන්න මචන්ලා 11 වසරෙ කොල්ලෙක් යාළු උනාලු 8 වසරෙ කෙල්ලෙක් එක්ක. කෙල්ලත් හෙනම ලස්සනයිලු. දෙන්නගෙම කුළුදුල් ප්‍රේම පුරාණය තමයි මේ. :love: ඉතින් මේ Love එකත් නැගලම යනවලු.:love: ඔහොම ඉතින් මාස 4,5ක් ගෙවිල ගියා. එක පාරම මේ කෙල්ල දවස් 3ක්ම එක දිගට ඉස්කෝලෙ ආවෙ නැතිලු. අඩු ගානෙ Call එකක් වත් නැහැලු. අපේ කොල්ලටත් දැන් හෙනම අවුල. ඇයි යකෝ මේ හොදට උන්න කෙල්ලට එක පාරට මක් උනාද කියල. මූත් ඉතින් ඇටි කෙහෙල් කාපු උගුඩුව වගේ බලාගත්තු අත බලාන ඉන්නවලු. ඔන්න ඉතින් 3වෙනි දවසෙ හවස කොල්ලට Call 1ක් එනවලු කෙල්ලගෙ ගෙදර නොම්බරෙන්. මූත් ඉතින් බයෙන් බයෙන් Answer කලා. කෙල්ල තමයි කතා කලේ. Girl : අයියෙ මම ඔයාට කතා කරන්න හිටියෙ ගොඩ දවසක ඉදන්. වෙලාවක් හම්බුන් නැහැනේ. ඔයා එනව නේද මගෙ මගුල් ගෙදරට ? Boy : මො.. මො.. මොකක්ද නංගි ? යකෝ මේ මොන හෙන ගෙඩියක්ද පාත් උනේ. ඉදල ඉදල මේකි කියන කතාවක් ???? කොල්ලට දැන් හෙනම අවුලලු. ඔලුවට නිකන් තඩි පොල්ලකින් පත බෑව වගේලු. Boy : ඇයි නංගි ඹයා මට මෙහෙම කලේ. මම ඔයාට කොච්චර ආදරේ කලාද ? ඇයි එහෙනම් ඔයා මාත් එක්ක යාළු උනේ....... ඔයා කොහොමද නංගි මාව අමතක කරල වෙන කෙනෙක්ව කසාද බදින්නේ.......???? Girl : නැහැ නැහැ මෝඩයො...., මම ඇහුවෙ මගෙ Big Girl පාටියට ඔයා එනවද කියල ???? කෙල්ල තේරෙන සිංහලෙන්ම ඇහුවලු.................. :lol::lol::lol: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom