Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
love ප්රශ්නයක්.. කෙල්ලගෙන් කැමතිද ඇහුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

love ප්රශ්නයක්.. කෙල්ලගෙන් කැමතිද ඇහුවා

මචන්ලා පොඩි ප්රශ්නයක් තියෙනවා

මන් කෙල්ලෙක්ගෙන් කැමතිද ඇහුව .. එකී අපේ නන්ගිලයි ක්ලාස් වල කෙල්ලෙක්  එයා මට එක පාරින්ම එදාම හා කිව්වා .. ඉට පස්සේ මන් පොඩි වැඩ වගයකට කොලබ ඇවිත් සතියකට වගේ පස්සේ තමයි මෙහෙට ආවේ... ඇවිත් 1st time හම්බු උනා එයාව

කොහොමහරි එදා කතා කරා ටිකක් .. හැබැයි දුව දුව තමයි කතා කරේ ඔව් එයා ලැජ්ජයි  ...

දැන් මචං මේකයි සීන්.. එකී ගොඩක් ලැජ්ජයි.. මන් දැක්කම හොදට හිනා වෙලා  දුවනවා.. ඉස්සර අපේ ගෙදර ආව නංගි එක්ක.. දැන් එනවා අඩුයි මන් නිසා... පෙරේද එයා බස් stand එකේ හිටිය. මන් ඉන්නවා දැකල හිනා වෙලා දුවනව බන් ඒකි

(මන් අහපු දවසේ ඒකි අහපු වෙලාවේ පස්සේ කියන්නම් කියල ගෙදර යන්න විනාඩි දෙකක් වගේ තියල මට හා කියල දිව්වා බන් එවේලේත්  )

දැන් මොකක්ද කියපන් මන් කරන්නේ  මාත් පොඩ්ඩක් shy.. but මන් ඒකිගෙන් කෙලින්ම ඇහුව  හැම වෙලේම කතා කරන්න ට්රයි කරා .. එකී හිනා වෙලා ලජ්ජාවෙන් වගේ දුවනවනේ බන්

(එයා තාම school යනවා A/L 1st year... phone නම් යුස් කරන්නේ නෑ.. )

[QUOTE="Luciferinaction, post: 23012245, member: 566146"] [b]love ප්රශ්නයක්.. කෙල්ලගෙන් කැමතිද ඇහුවා[/b] [SIZE="4"]මචන්ලා පොඩි ප්රශ්නයක් තියෙනවා මන් කෙල්ලෙක්ගෙන් කැමතිද ඇහුව .. එකී අපේ නන්ගිලයි ක්ලාස් වල කෙල්ලෙක් ;) එයා මට එක පාරින්ම එදාම හා කිව්වා .. ඉට පස්සේ මන් පොඩි වැඩ වගයකට කොලබ ඇවිත් සතියකට වගේ පස්සේ තමයි මෙහෙට ආවේ... ඇවිත් 1st time හම්බු උනා එයාව :oo::oo: කොහොමහරි එදා කතා කරා ටිකක් .. හැබැයි දුව දුව තමයි කතා කරේ ඔව් එයා ලැජ්ජයි :( ... දැන් මචං මේකයි සීන්.. එකී ගොඩක් ලැජ්ජයි.. මන් දැක්කම හොදට හිනා වෙලා :D:D දුවනවා.. ඉස්සර අපේ ගෙදර ආව නංගි එක්ක.. දැන් එනවා අඩුයි මන් නිසා... පෙරේද එයා බස් stand එකේ හිටිය. මන් ඉන්නවා දැකල හිනා වෙලා දුවනව බන් ඒකි :frown::frown::frown: (මන් අහපු දවසේ ඒකි අහපු වෙලාවේ පස්සේ කියන්නම් කියල ගෙදර යන්න විනාඩි දෙකක් වගේ තියල මට හා කියල දිව්වා බන් එවේලේත් :angry::angry: ) දැන් මොකක්ද කියපන් මන් කරන්නේ :confused::confused::confused: මාත් පොඩ්ඩක් shy.. but මන් ඒකිගෙන් කෙලින්ම ඇහුව :( හැම වෙලේම කතා කරන්න ට්රයි කරා .. එකී හිනා වෙලා ලජ්ජාවෙන් වගේ දුවනවනේ බන් (එයා තාම school යනවා A/L 1st year... phone නම් යුස් කරන්නේ නෑ:no::no:.. )[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom