Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Love and SEx .. the out come .. LOL
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එන්රික් අයියගේ පැමිණීම හා ප්‍රමාදය ටිවිටටරේ අපි සැට් එක සැමරු හැටි කෙටියෙන්

( තවද මෙයින් එන්රික්ට කිසිඳු හානියක්කර නැති අතර මෙය සංවිධානය කල උදවියට තරයේ අප්‍රසාදය පල කිරීමක් බව සලකන්න.

සහ අපිට ෂෝ එකට යන්න 5000 ක් නැහැ කියලා හිතන්නත් එපා හොඳේ tongue emoticon ෆයිව් තව්සන් ඉස් නතින් බ්‍රෝ )

- Enrique අය්යෙ උඹ හැප්පුනේ වරදි රටත් එක්ක

- ලංකාවේ අගනුවර කිව්වම මම හිතුවේ මහනුවර කියල,ඉතින් මන් එහෙට ගියා ෂෝ එක කරන්න - එන්රික් අයියා හිරු ගොසිප් වෙත පවාසයි

- එන්රික් 10 ට කලින් ඉස්ටේජ් එකට එනවට ඔබ කැමතිද? එහෙනම්

Enrique<space>Waren<space>Ko<space>Bang type කර 7788 ට දැන්ම SMS කරන්න

- එන්රිකුත් අර ගාල්ලට වැටෙන්න තිබ්බ ගල වගේ බන්.

එනවා එනවා කියලා කට්ටිය බලන් හිටියට මිසින්ග්. මුහුදට වැටුනා කියලා හිතාගමු

- අද Enriqueව බලන්න රු 35,000 ගෙවලා යන්න වෙලා තියෙයි, ඉස්සර මහින්ද මහත්තයව බලන්න යනවට රු1000ක් ඒගොල්ලො අපිට දුන්නා.

- දශකයක කාලයක් ජාත්‍යන්තර රසික හදවත් අනුරාගයෙන් මත්කල යුගයේ ඒ ආදරණීය ගායකශිල්පියා.පිලිගන්න වේදිකාවේ.එන්.රිකේ.ඉග්ලීසියාස්

- ආදරය සහ කම් සැප. එකට ලැබීමට නම් කට්ට කෑ යුතුමය.

- මේකට අනිවා ජනාධිපතිතුමාගේ සම්බන්ධයක් තියෙන්නම ඕනේ හැමෝම හිටං ඉන්නේ

- මේ මන්තීරු නීතිය කියලා *$තක් දාලනේ බන් එකයි පරක්කු උනේ -මීට එන්රික්

- VIP එකේ වඩේ විකුණනවා කියන්නෙ ඇත්තෙයි ?

- අන්න එන්රික් ... අර බලපන් ..... නෑ බං ඒ වෙන එකෙක් කාගෙද කරක නැගලා නටනවා ..

- කවුද යකෝ Enrique'ට 155 route එක ගැන කිව්වේ?

- කොහෙද හු%& ගියේ. ඕක දීපන් ලමයෙක්ට. වේ%& බල්ලෝ අයියෝ හැමිනෙනවා.

ප්‍රේක්ශකයෙක් අදහස් ප්‍රකාශ කරමින්

- සල්ලි තිබුණු පලියට ලොකු ලොකු ශෝ බලන්න යන්න එපා.-ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (මගුල් මඩුවේදී )

- බැලූ බැල්මට පොඩි ප්‍රශ්නයක් තියෙන්වා,ඒත් මේක තමයි ලංකාවේ මෑතකාලීනව ආපු හොඳම අයවැය-එන්රික් මහතා කියයි.

- සෝ එක පටන්ගන්නකම් අල්ලගෙන හිටපු ටුයිටර් නන්ගිලා මල්ලිලාට මාගේ මෙව්වා එක - එන්රික් ඉග්ලිසියෙස්

- "හෆ්ෆට සිරි දැන්නේ මතක් උනේ ලංකාවේ වෙලාවට Time එක හදා ගන්න" - එන්රික් මහතා ඔරලෝසුව දෙස බලමින්.

- සල්ලි දීල ටිකට් ගත්තේ සින්දු අහන්න ,අපිට උනේ පැය 4, 5ක් හිටගෙන ඉන්න

- කරුණාකර ස්ටේජ් එක පිටුපස එන්රිකේ මහතාගේ වාහනය නවතන තැන පාක් කර ඇති මරුති රතය ඉවත් කර ගන්න. මෙන්න එම නිවේදනව නැවතත්.

- මෙය වැඩි ආදයාම් ලාබීන්ගෙන් බදු අයකරගැනීමට කරන ලද වක්‍ර උපක්‍රමයක් ලෙස කරුණාවෙන් සලකන්න - රවී

- එන්රික් ගල්කිස්සේ රෑම් එකක සිටියදී අත්අඩංගුවට,මොහු ෂෝ එකක් කරන බව පවසා ලංකාවට පැමිනි විදේසිකයෙකි

- එන්රික් ඊලග පාර ලංකාවට ආවම ටිකට් වල මිළ රුපියල් 1500, 1000, 500, 250

- ටිකට් වලට ඔච්චර ගානක් ගත්තේ මොකටදැයි FCID එක එන්රික් අයියාට එරෙහිව ඉන්වෙස්ටිගේෂන් එකක් කරයි

- නොවැලැක්විය හැකි හේතුවක් නිසා ශෝ එක කල් දමන අතර දින 100 ක් ඇතුලත නැවත ශෝ එක පවත්වන බව සංවිදායක මඩුල්ල සුලු මොහොතකට පෙර පැවසිය.

- "මං හිටපු කාලේ මෙහෙම දේවල් වෙන්න දුන්නේ නෑ අපෙ හාමුදුරුවනේ" - මාමි

- Enrique අයියෙ, ඔයා එන්නෙ නැත්තං කලිං කියන්න තිබ්බා...මෙතරං දුරක් නැවිත් මගින් හැරෙන්න තිබ්බා

- ඔය කිව්වට මිනිහ වෙලාවට එන්නැති බව කලින්ම දැන සිටියා.ඒත් ඒ වෙනුවට මට සිංදු කියන්න වෙයි කියල බයට කිව්වෙ නෑ - සුමනදාස අබේගුණවර්ධන

- නොබලා මා දිහා ඔයා .... යනවා 35000ට කෙළලා

- මචං කෙල්ලෝ නම් ගොඩක් ගියේ enrique බලන්න. උබ ගියේ මොකටද? - කෙල්ලො බලන්න!

- එන්රික්ගේ නම ගහපු බුක්මාක්ස්, කැලන්ඩර්ස්, ටෝච්, කීටැග්ස්, පෙන්ඩන් දැන් ප්‍රධාන දොරටුව අසලින් ඔබට මිලදී ගත හැක.

- මං හිතන්නේ බැහැල තියෙන්නේ මත්තලෙන්ද කොහේ

- හරි ඔයාල කෑල්ලක් කියන්න මං අනිත් කෑල්ල කියන්නම්

- අපහු ලංකාවට එන්න ලෑස්ති කරපං...පට්ට ලාබයි බං...අපරාදේ ලෝකේවටේ ගියේ...ලංකාව වටේ යන්න තිබ්බේ -එන්රිකේ

- එන්රික්ගෙ ශෝ එක බලන්න ආව අයට , පෙපර්මින්ට් එකක් , රටකජු පැකට් එකක් , චුයින්ගම් එකක් ,බෝල කඩල එකක්

මල්ලී කඩල එකක් කීයද - 10000 මහත්තයා

- හම්බන්තොට සිට පැමිනි නිමල් මහතා ජනාධිපතිතුමාට දීර්ඝායුෂ පතා රුපියල් 10කින් ආධාර ඇත.ඒ මහතාටත් , ජනාධිපතිතුමාටත් දීර්ඝායුෂ පතමු.

- මේ ප්‍රසංගයේ වීඩියෝ කරනුයේ නීරෝ සීඩී හවුස් ඔබගේ මංගල උත්සවය ඉතා අඩු මුදලට සිදුකර ගැනීමට පිය නගන්න

- " සුජානි නැමති පුංචි දැරිවිය අතරමං වී ඇති බැවින් ඉස්ටේජ් එක පිටුපස පැමිණ දරුවා භාරගන්න මෙන් ඇයගේ දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිමු"

- එන්රිකේ අයියා බඩේ අමාරුවක් කියලා සින්දු කියන්න ස්ටේජ් එකට යන්න බෑ කිව්වා. දුන්න සිද්ධාලේප අසමෝදගම්. බඩේ අමාරුව කොහෙන ගියාද නෑ

- පිටිපස්සෙ ඉන්න ෆයිව් තවුසන්ඩ් නංගිලා මල්ලිලා කෝ සද්දෙ???

- මෙන්න ඒ අසාහය ගායකයා එන්රිකී ඉගිලියගියාස්

ස්තූතියි..ස්තූතියි... ශ්‍රීලංකා

"කශ්ටිය මුල්ම ගීතය අම්මා ගැන ගීශයක් අහමුදෝඕඕඕඕඕ"

- හදිස්සියේ ඉස්ටේජ් එකට නැගපු සිකියුරිටි කෙනෙක් මෙහෙම කිව්වලු- "වාහන අංක BL-3548 වාහනයේ රියදුරු වහාම ප්‍රධාන දොරටුව අසලට එන්න. "

- පොඩි මල් වැස්සක් වැටෙනවා.. කමක් නෑ.. ඒක ආශීර්වාදයක් කියලා හිතමු අපේ ඊලග ගීතයට...

මෙන්න ඒ සොදුරු ගායකයා... සතුට සුරංග වේදිකාවේ.

- ඔව් දැන් ඔයාලව පුදුම කරන්නයි අපි යන්නෙ. දන්න....ව...ද මොකක්ද කිය...ලා.?

" අවසාන ප්‍රේමයයි මාගේ " සිංදුව එන්රික්ගේ හඬි..න්.....

- දශක ගනන්ක් පුරා කාගෙත් සිත් සතන් සැනසූ , Hero , I'm a Freakවැනි ගීත රැසකින් ඔබ වෙත පැමිනි වේදිකාවේ නොමැකෙන තරුව Enrique Iglesias

- ඒ ඒ මල්ලි මල්ලි ඉස්ටේජ් එකෙන් බහින්න මේක කඩන් වැටෙයි. මේ සිකියුරිටි මෙ මනුස්සයව බස්සනවද. මේක කරගෙන යන්න බෑ නේ.

- කෝ කළම්බු නංගිලා සද්.......දේ............................

- අපි මේ සුන්දර රාත්‍රියේ එන්රික් අයියාගේ ප්‍රථම ගීතය ට පෙර අපි පොඩ්ඩක් වෙලාව බලලා එමු

- පිලිගන්න. ඒ මධුර මනෝහාර, සුකුමාල හඩ පෞරුෂය, ජස්ටින් බීබර්....

*නෑ යකෝ.. කෑවා*

සමාවන්න... එනරික් ඉගිලියාසිස් වේදිකාවේ.

- මේ සුන්දර රාත්‍රිය enrique ගී හඩින් ආලෝකමත් කිරීමට සාදර අනුග්‍රහය කොටෙහේන ප්‍රාදේශීය සභාවේ ගරු විපක්ෂ නායක සුනිල් මැතිතුමාගෙන්

- සුන්දර සිසිල් සුලන් හමන මේ සොඳුරු රාත්‍රියේ ඔබ කාගේත් සිත් බටහිර සංගීතයෙන් කුල්මත් කිරීමට එන්රික් ඉගිලීගිලිගිලියාස් වේදිකාවේ.

- අව්ලක් නෑ! සදුදා උදේ පෙටා ගිහින් සිඩි එක ගන්නවා..

- සුජි, චාමරට පසුවු ලංකාවෙ බිහිවු ඒ තරුව: එන්රික්

- සමහරු රුපියල් 8ක් දීලා බස් එකේ හිටගෙන යනවා . සමහරු රුපියල් 200ක් දීලා හිටගෙන යනවා. ඒත් 35000ක් දීලා හිටගෙන ඉන්නවා දැක්කමයි

- වවුලගේ මගුලේ ආවනම් එල්ලිලා හිටපන් කොල්ලනේ, මනී රිෆන්ඩ් කරන්නේ නෑ උන්

- කෙල්ලෝ බූට් දෙන බව අසා ඇත,

කොල්ලෝ බූට් දෙන බවත් අසා ඇත

ඒත් සමුහ වශයෙන් කෙල්ලොන්ට බූට් තැබූ අපේ කාලේ වීරයා - එන්රික් අයියා

- එන්රික් ජාතික ඇඳුම ඇඳලා කුරහන් සාටකේ එහෙම දාලා පවුඩර් ටිකක් මූනේ දාලා තෙල් ගාලා කොන්ඩේ හදලා එද්දී 10.00 වෙනවා තමයි යකෝ.

- මෙම වැඩසටහනේ ඉතිරිකොටස ප්‍රවෘති විකාශයෙන් පසුව බලපොරොත්තුවන්න

- මෙන්න ඔබ පුල පුලා බලා සිට අවස්තාව අද රාත්‍රියේ මේ මහා ප්‍රසංගයේ අයිතිකරු එන්රිකේ ගේ සම්ප්‍රාප්තිය................මේ විරාමයෙන් අනතුරුව

- මන් කැමති මේ වෙලාවේ මාව මේ තැනට ගෙනාපු අම්මා ගැන සින්දුවක් කියන්න

- ඔය ඈත ගහේ අත්තේ ඉන්න මල්ලි ඇහෙනවා නෙහ්...

- මගේ ආදරණීය යාලුවෝ කැමතිද ආදරේ ගැන සිංදුවක් අහන්න......

කැ....ම....ති.....ද......

කෝ සද්දේ

- මල්ලි 5000 ටිකට් නේද ? ඔයා අර ඈතට යන්න...

අයියේ ඒ හරියට පෙන්නේ නෑනේ ෂෝ එක

5000 ට පේන හරියක් නෑ යකෝ සද්දේ විතරයි පල අරෙහෙට.

- එන්රික් අයියා පැමිණෙන තුරු...පිළිගන්න...ඔශානි සන්දීපා වේදිකාවේ

කොහොමද මගෙ යාලුවනේ. ඔගොල්ලො එන්රික් අයිය බලන්න නේද ආවේ..

[QUOTE="Sri_Sampath, post: 19455798, member: 264139"] [SIZE="5"][COLOR="Indigo"] එන්රික් අයියගේ පැමිණීම හා ප්‍රමාදය ටිවිටටරේ අපි සැට් එක සැමරු හැටි කෙටියෙන් ( තවද මෙයින් එන්රික්ට කිසිඳු හානියක්කර නැති අතර මෙය සංවිධානය කල උදවියට තරයේ අප්‍රසාදය පල කිරීමක් බව සලකන්න. සහ අපිට ෂෝ එකට යන්න 5000 ක් නැහැ කියලා හිතන්නත් එපා හොඳේ tongue emoticon ෆයිව් තව්සන් ඉස් නතින් බ්‍රෝ ) - Enrique අය්යෙ උඹ හැප්පුනේ වරදි රටත් එක්ක - ලංකාවේ අගනුවර කිව්වම මම හිතුවේ මහනුවර කියල,ඉතින් මන් එහෙට ගියා ෂෝ එක කරන්න - එන්රික් අයියා හිරු ගොසිප් වෙත පවාසයි - එන්රික් 10 ට කලින් ඉස්ටේජ් එකට එනවට ඔබ කැමතිද? එහෙනම් Enrique<space>Waren<space>Ko<space>Bang type කර 7788 ට දැන්ම SMS කරන්න - එන්රිකුත් අර ගාල්ලට වැටෙන්න තිබ්බ ගල වගේ බන්. එනවා එනවා කියලා කට්ටිය බලන් හිටියට මිසින්ග්. මුහුදට වැටුනා කියලා හිතාගමු - අද Enriqueව බලන්න රු 35,000 ගෙවලා යන්න වෙලා තියෙයි, ඉස්සර මහින්ද මහත්තයව බලන්න යනවට රු1000ක් ඒගොල්ලො අපිට දුන්නා. - දශකයක කාලයක් ජාත්‍යන්තර රසික හදවත් අනුරාගයෙන් මත්කල යුගයේ ඒ ආදරණීය ගායකශිල්පියා.පිලිගන්න වේදිකාවේ.එන්.රිකේ.ඉග්ලීසියාස් - ආදරය සහ කම් සැප. එකට ලැබීමට නම් කට්ට කෑ යුතුමය. - මේකට අනිවා ජනාධිපතිතුමාගේ සම්බන්ධයක් තියෙන්නම ඕනේ හැමෝම හිටං ඉන්නේ - මේ මන්තීරු නීතිය කියලා *$තක් දාලනේ බන් එකයි පරක්කු උනේ -මීට එන්රික් - VIP එකේ වඩේ විකුණනවා කියන්නෙ ඇත්තෙයි ? - අන්න එන්රික් ... අර බලපන් ..... නෑ බං ඒ වෙන එකෙක් කාගෙද කරක නැගලා නටනවා .. - කවුද යකෝ Enrique'ට 155 route එක ගැන කිව්වේ? - කොහෙද හු%& ගියේ. ඕක දීපන් ලමයෙක්ට. වේ%& බල්ලෝ අයියෝ හැමිනෙනවා. ප්‍රේක්ශකයෙක් අදහස් ප්‍රකාශ කරමින් - සල්ලි තිබුණු පලියට ලොකු ලොකු ශෝ බලන්න යන්න එපා.-ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (මගුල් මඩුවේදී ) - බැලූ බැල්මට පොඩි ප්‍රශ්නයක් තියෙන්වා,ඒත් මේක තමයි ලංකාවේ මෑතකාලීනව ආපු හොඳම අයවැය-එන්රික් මහතා කියයි. - සෝ එක පටන්ගන්නකම් අල්ලගෙන හිටපු ටුයිටර් නන්ගිලා මල්ලිලාට මාගේ මෙව්වා එක - එන්රික් ඉග්ලිසියෙස් - "හෆ්ෆට සිරි දැන්නේ මතක් උනේ ලංකාවේ වෙලාවට Time එක හදා ගන්න" - එන්රික් මහතා ඔරලෝසුව දෙස බලමින්. - සල්ලි දීල ටිකට් ගත්තේ සින්දු අහන්න ,අපිට උනේ පැය 4, 5ක් හිටගෙන ඉන්න - කරුණාකර ස්ටේජ් එක පිටුපස එන්රිකේ මහතාගේ වාහනය නවතන තැන පාක් කර ඇති මරුති රතය ඉවත් කර ගන්න. මෙන්න එම නිවේදනව නැවතත්. - මෙය වැඩි ආදයාම් ලාබීන්ගෙන් බදු අයකරගැනීමට කරන ලද වක්‍ර උපක්‍රමයක් ලෙස කරුණාවෙන් සලකන්න - රවී - එන්රික් ගල්කිස්සේ රෑම් එකක සිටියදී අත්අඩංගුවට,මොහු ෂෝ එකක් කරන බව පවසා ලංකාවට පැමිනි විදේසිකයෙකි - එන්රික් ඊලග පාර ලංකාවට ආවම ටිකට් වල මිළ රුපියල් 1500, 1000, 500, 250 - ටිකට් වලට ඔච්චර ගානක් ගත්තේ මොකටදැයි FCID එක එන්රික් අයියාට එරෙහිව ඉන්වෙස්ටිගේෂන් එකක් කරයි - නොවැලැක්විය හැකි හේතුවක් නිසා ශෝ එක කල් දමන අතර දින 100 ක් ඇතුලත නැවත ශෝ එක පවත්වන බව සංවිදායක මඩුල්ල සුලු මොහොතකට පෙර පැවසිය. - "මං හිටපු කාලේ මෙහෙම දේවල් වෙන්න දුන්නේ නෑ අපෙ හාමුදුරුවනේ" - මාමි - Enrique අයියෙ, ඔයා එන්නෙ නැත්තං කලිං කියන්න තිබ්බා...මෙතරං දුරක් නැවිත් මගින් හැරෙන්න තිබ්බා - ඔය කිව්වට මිනිහ වෙලාවට එන්නැති බව කලින්ම දැන සිටියා.ඒත් ඒ වෙනුවට මට සිංදු කියන්න වෙයි කියල බයට කිව්වෙ නෑ - සුමනදාස අබේගුණවර්ධන - නොබලා මා දිහා ඔයා .... යනවා 35000ට කෙළලා - මචං කෙල්ලෝ නම් ගොඩක් ගියේ enrique බලන්න. උබ ගියේ මොකටද? - කෙල්ලො බලන්න! - එන්රික්ගේ නම ගහපු බුක්මාක්ස්, කැලන්ඩර්ස්, ටෝච්, කීටැග්ස්, පෙන්ඩන් දැන් ප්‍රධාන දොරටුව අසලින් ඔබට මිලදී ගත හැක. - මං හිතන්නේ බැහැල තියෙන්නේ මත්තලෙන්ද කොහේ - හරි ඔයාල කෑල්ලක් කියන්න මං අනිත් කෑල්ල කියන්නම් - අපහු ලංකාවට එන්න ලෑස්ති කරපං...පට්ට ලාබයි බං...අපරාදේ ලෝකේවටේ ගියේ...ලංකාව වටේ යන්න තිබ්බේ -එන්රිකේ - එන්රික්ගෙ ශෝ එක බලන්න ආව අයට , පෙපර්මින්ට් එකක් , රටකජු පැකට් එකක් , චුයින්ගම් එකක් ,බෝල කඩල එකක් මල්ලී කඩල එකක් කීයද - 10000 මහත්තයා - හම්බන්තොට සිට පැමිනි නිමල් මහතා ජනාධිපතිතුමාට දීර්ඝායුෂ පතා රුපියල් 10කින් ආධාර ඇත.ඒ මහතාටත් , ජනාධිපතිතුමාටත් දීර්ඝායුෂ පතමු. - මේ ප්‍රසංගයේ වීඩියෝ කරනුයේ නීරෝ සීඩී හවුස් ඔබගේ මංගල උත්සවය ඉතා අඩු මුදලට සිදුකර ගැනීමට පිය නගන්න - " සුජානි නැමති පුංචි දැරිවිය අතරමං වී ඇති බැවින් ඉස්ටේජ් එක පිටුපස පැමිණ දරුවා භාරගන්න මෙන් ඇයගේ දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිමු" - එන්රිකේ අයියා බඩේ අමාරුවක් කියලා සින්දු කියන්න ස්ටේජ් එකට යන්න බෑ කිව්වා. දුන්න සිද්ධාලේප අසමෝදගම්. බඩේ අමාරුව කොහෙන ගියාද නෑ - පිටිපස්සෙ ඉන්න ෆයිව් තවුසන්ඩ් නංගිලා මල්ලිලා කෝ සද්දෙ??? - මෙන්න ඒ අසාහය ගායකයා එන්රිකී ඉගිලියගියාස් ස්තූතියි..ස්තූතියි... ශ්‍රීලංකා "කශ්ටිය මුල්ම ගීතය අම්මා ගැන ගීශයක් අහමුදෝඕඕඕඕඕ" - හදිස්සියේ ඉස්ටේජ් එකට නැගපු සිකියුරිටි කෙනෙක් මෙහෙම කිව්වලු- "වාහන අංක BL-3548 වාහනයේ රියදුරු වහාම ප්‍රධාන දොරටුව අසලට එන්න. " - පොඩි මල් වැස්සක් වැටෙනවා.. කමක් නෑ.. ඒක ආශීර්වාදයක් කියලා හිතමු අපේ ඊලග ගීතයට... මෙන්න ඒ සොදුරු ගායකයා... සතුට සුරංග වේදිකාවේ. - ඔව් දැන් ඔයාලව පුදුම කරන්නයි අපි යන්නෙ. දන්න....ව...ද මොකක්ද කිය...ලා.? " අවසාන ප්‍රේමයයි මාගේ " සිංදුව එන්රික්ගේ හඬි..න්..... - දශක ගනන්ක් පුරා කාගෙත් සිත් සතන් සැනසූ , Hero , I'm a Freakවැනි ගීත රැසකින් ඔබ වෙත පැමිනි වේදිකාවේ නොමැකෙන තරුව Enrique Iglesias - ඒ ඒ මල්ලි මල්ලි ඉස්ටේජ් එකෙන් බහින්න මේක කඩන් වැටෙයි. මේ සිකියුරිටි මෙ මනුස්සයව බස්සනවද. මේක කරගෙන යන්න බෑ නේ. - කෝ කළම්බු නංගිලා සද්.......දේ............................ - අපි මේ සුන්දර රාත්‍රියේ එන්රික් අයියාගේ ප්‍රථම ගීතය ට පෙර අපි පොඩ්ඩක් වෙලාව බලලා එමු - පිලිගන්න. ඒ මධුර මනෝහාර, සුකුමාල හඩ පෞරුෂය, ජස්ටින් බීබර්.... *නෑ යකෝ.. කෑවා* සමාවන්න... එනරික් ඉගිලියාසිස් වේදිකාවේ. - මේ සුන්දර රාත්‍රිය enrique ගී හඩින් ආලෝකමත් කිරීමට සාදර අනුග්‍රහය කොටෙහේන ප්‍රාදේශීය සභාවේ ගරු විපක්ෂ නායක සුනිල් මැතිතුමාගෙන් - සුන්දර සිසිල් සුලන් හමන මේ සොඳුරු රාත්‍රියේ ඔබ කාගේත් සිත් බටහිර සංගීතයෙන් කුල්මත් කිරීමට එන්රික් ඉගිලීගිලිගිලියාස් වේදිකාවේ. - අව්ලක් නෑ! සදුදා උදේ පෙටා ගිහින් සිඩි එක ගන්නවා.. - සුජි, චාමරට පසුවු ලංකාවෙ බිහිවු ඒ තරුව: එන්රික් - සමහරු රුපියල් 8ක් දීලා බස් එකේ හිටගෙන යනවා . සමහරු රුපියල් 200ක් දීලා හිටගෙන යනවා. ඒත් 35000ක් දීලා හිටගෙන ඉන්නවා දැක්කමයි - වවුලගේ මගුලේ ආවනම් එල්ලිලා හිටපන් කොල්ලනේ, මනී රිෆන්ඩ් කරන්නේ නෑ උන් - කෙල්ලෝ බූට් දෙන බව අසා ඇත, කොල්ලෝ බූට් දෙන බවත් අසා ඇත ඒත් සමුහ වශයෙන් කෙල්ලොන්ට බූට් තැබූ අපේ කාලේ වීරයා - එන්රික් අයියා - එන්රික් ජාතික ඇඳුම ඇඳලා කුරහන් සාටකේ එහෙම දාලා පවුඩර් ටිකක් මූනේ දාලා තෙල් ගාලා කොන්ඩේ හදලා එද්දී 10.00 වෙනවා තමයි යකෝ. - මෙම වැඩසටහනේ ඉතිරිකොටස ප්‍රවෘති විකාශයෙන් පසුව බලපොරොත්තුවන්න - මෙන්න ඔබ පුල පුලා බලා සිට අවස්තාව අද රාත්‍රියේ මේ මහා ප්‍රසංගයේ අයිතිකරු එන්රිකේ ගේ සම්ප්‍රාප්තිය................මේ විරාමයෙන් අනතුරුව - මන් කැමති මේ වෙලාවේ මාව මේ තැනට ගෙනාපු අම්මා ගැන සින්දුවක් කියන්න - ඔය ඈත ගහේ අත්තේ ඉන්න මල්ලි ඇහෙනවා නෙහ්... - මගේ ආදරණීය යාලුවෝ කැමතිද ආදරේ ගැන සිංදුවක් අහන්න...... කැ....ම....ති.....ද...... කෝ සද්දේ - මල්ලි 5000 ටිකට් නේද ? ඔයා අර ඈතට යන්න... අයියේ ඒ හරියට පෙන්නේ නෑනේ ෂෝ එක 5000 ට පේන හරියක් නෑ යකෝ සද්දේ විතරයි පල අරෙහෙට. - එන්රික් අයියා පැමිණෙන තුරු...පිළිගන්න...ඔශානි සන්දීපා වේදිකාවේ කොහොමද මගෙ යාලුවනේ. ඔගොල්ලො එන්රික් අයිය බලන්න නේද ආවේ.. [CENTER][IMG]https://z-1-scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xtp1/v/l/t1.0-9/12239914_10153427181803124_3029052499511543953_n.jpg?oh=35d3d4572c505bdb7e5e62dc272049d2&oe=57205CD9[/IMG][/CENTER] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom