Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Love case = අංගොඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විටින් විට හම්බෙන, හැම මොහොතකම ජීවිතේ තුවාල පාරන හැමෝම වෙත ආදරෙන් ලියමි...

මං දන්නවා, සමාජයට හැගීම් පෙන්වීම මෝරෙකු අසල ලේ ගැලීමක් වැනි බව. නමුත් ජීවිතේ නැවතීමකට පෙර පසුවිපරමක් තිබිය යුතු නිසා මං මෙය මෙසේ ලියා තබමි.

පිස්සෙක්ගේ ආදර කතාව මොන වගේද කියල ඔයාල දන්නවද?

මේ හැම කතාවක්ම පටන් ගත්තේ. හරිම සතුටින් ගෙවපු ආදර කතාවට break එකක් එයා ඉල්ලපු දවසෙමයි. ඒ වෙනකොට මං කොහොමත්ම ඒක දරා ගන්න සූදානම් වෙලා හිටියේ නෑ. මටත් හිත හදා ගන්න තිබ්බා ඒ කතාව ඇතුලේ දුක කියන දේ පොඩ්ඩක් හරි තිබ්බ නම්. මුල් දවස් දෙක තුන මං නොකා නොබී නොනිදා කල්පනා කර කර Smoke කරන්න පටන් ගත්තා. ටික දවසක් ගියේ නෑ Depression තත්වෙට පත් වෙලා මමම හැමෝටම හොරෙන් treatments වලට psychiatrist කෙනෙක් ලගට යනවා. දවස් තුන හතරකින් ඒ treatment වලට වඩා අපේ Memories වල ගැඹුරින් මං හිර වෙලා හිටපු නිසා ආයෙම ඒ Doctor channel කරන්න උනා. ඒකෙන් කරන්න පුලුවන් උනේ මුලු දවසම මට කල්පනා නොකර නින්දක ඉන්න වෙන බෙහෙත් වලට යන්න විතරයි. මේ තවත්වේ තව තව දරුණු වෙන්න ගියේ තව පොඩි දවසයි. නිතරම Anxiety and panic attack එක්ක මගෙ අත් වෙව්ලලා ලොක් වෙලා හුස්ම හිර වෙන්න උනා. හදිස්සියේ ම ගිය Channeling එකකින් මාව immediately පේරාදෙණිය Hospital එකේ Hospitalized කරන්න වෙනවා. ඒකේ තිබ්බ අඩු පහසුකම් නිසා මගෙ parents ලා කලේ Private Hospital එකකට මාරු කරපු එක.

මේ හැමදේම වෙද්දී මං පුලුවන් තරම් එයා එක්ක එයාගේ parents ලා එක්ක හැමදේම හොද අතට ගන්න try කලත් කිසිම වැඩක් උනේ නෑ. මගෙ ලගින් හිටපු අයත් ඒකම කරන්න try කලා. ඒ අතරේ මගෙ cuzins ලා මං ඉන්න තත්වේ එක්ක කේන්තියෙන් එයාලා කලේ මගෙ princess ට බැනපු එක. මේ හැමදේකින්ම උනේ මං තව තව ලෙඩ උන එකයි එයාගේ කේන්තිය එක්ක මගෙන් ඈතට උන එකයි....

තව තව උන ප්රශ්න එක්ක එයාගේ කේන්තිය එක්ක මාව රිද්දන්න පටන් ගන්නවා. ඒකේ වේදනාත්මක සිදුවීම වෙන්නේ එයා artist කෙනෙක් පාවිච්චි කරලා මාව රිද්දපු එක. අපි දෙන්නගෙම වටේ ඉන්න අයගේ හැසිරීම් එක්ක එයා එහෙම හැසිරුන එක හරිම සාදාරණයි...

ඒ වෙනකොටත් මගෙ Masters degree එක පටන් ගන්න වෙලාව ඇවිත් තිබ්බේ කෝටි 2.20 ක වගේ loan එකක් එක්ක ලක්ශ ගාණක් වියදම් කරලා ලියවෙලා තිබ්බ මගෙ Future එක මං දවස් 2,3 කින් අතහැරලා නැවත ලංකාවේ හිර වෙනවා. ටික දවසකින් පාරක ඇවිදින මට්ටමට මං මානසිකව ලෙඩ වෙනවා. දැන් තමා මගෙ ජීවිතේ දුක්ඛිතම දවස් එන්නේ.

මේ දේවල් මට වත් විශ්වාස කරන්න බෑ. ඉතින් ඔයාල කොහොම විශ්වාස කරන්නද? ඒත් ඒක කරන්නම වෙනවා හැම අමාරු තැනකම proof මං මේකට අමුණලා තියනවා.

එදා ඉරිදා දවසක් මං ඇවිදන් ගිහින් නැවතුනේ Colombo lotus tower එකේ. එදා වාසනාවකට හෝ අවාසනාවකට lotus tower security එක අන්තිම මොහොතේ මාව බේර ගන්නවා. ඒ වෙනකොට මගෙ තිබ්බ මානසික මට්ටම එක්ක උන කම්පනය නිසා පස්සේ දවසේ මාව මගෙ දෙමව්පියෝ අඩ අඩ මාව එක්ක ගිහින් තිබ්බේ අංගොඩ පිස්සන් කොටුවට. මට ලාවට වගේ මතක මාව අංගොඩ ඇදක කකුල් දෙක බැදලා අත්දෙක දෙපැත්තට කරලා බැදලා දාපු එක විතරයි. මොනාද මංදා injection ගොඩක් ගැගුවා.

ඊට පස්සේ මාව ගිහින් දාල තියෙන්නේ අංගොඩ 8 වාට්ටුවට. ඒකට තමා Criticalම ලෙඩ්ඩු ගේන්නේ.

මට සිහිය ආව හැම වෙලාවකම එයාගේ නම, princess වගේ වචන කියලා කෑ ගහලා අඩලා. මට ඒ කිසිම දෙයක් මතක නෑ මට මතක මහ රෑක ඇදේ බැදලා හිටපු මං කෙලින් වෙලා වතුර ඉල්ලල කෑ ගද්දී nurse කෙනෙක් ඇවිල්ලා මව වතුර පොඩ්ඩක් පොවපු එක විතරයි. දවස් කිහිපයකින් මං ටික ටික සිහිය ආවම මං දැක්කේ ජීවිතේ හිතුවේ වත් නැති දේවල්. මං වටේ හිටපු මිනිස්සු Donation වලින් හම්බෙන කෑම වලට පොර කනවා, තව මිනිස්සු Garbage bin පෙරලන් කෑම හොයනවා. තව මනුස්සයෙක් බිම විසිකරපු කඩල ඇට අහුලන් කනවා. මං හිටපු අපාය, මං දැකපු දේවල් වලින් පොත් ලියන්න පුලුවන්. මුල් දවස් වල saline වලින් හිටියත් ටික දවසකින් මං අකමැත්තෙන් හරි ඒ මිනිස්සුන්ට දෙන කෑම කන්න පටන් ගන්නවා. ටික ටික මගෙ මානසික මට්ටම හොද අතට හැරිලා සිහියට එද්දී අම්මලගේ ඉල්ලීම මත මාව මාරු කරනවා 2 වාට්ටුවට. ඒක කාමර වලින් වෙන් කරපු හරිම නිදහස් තැනක්. හැබැයි 24 hours මාව CCTV වලින් nurse ලා monitor කරනවා.

මේ හැමදේම උන අතරතුර මේ දේවල් දරා ගන්න බැරුව මගෙ අම්ම heart attack එකකින් Hospitalized වෙලා. මට යාලුවො කියල හිටියේ ' අපෝ නෑ කවුරුත් හිටියේ නෑ. මිනිස්සු කොච්චර ආශ්රය කරලා ලගින් තියන් හිටියත් කව්රුත් හිටියේ නෑ මට'

මට හිටියේ හරිම ආතල් මනුස්සයෝ ටිකක්.

1- DSI සේනානායක uncle පොර ගිය ආත්මේ DS සේනානායක. දකින දකින හැමදේටම වදිනවා. විනාඩි පහෙන් පහට බුදුන් වදිනවා. මමත් පුලුවන් හැම වෙලාවෙම පොර එක්ක Chat එකක් දානවා. මට එයාගේ හමුදාවේ හමුදාපතිකම දෙන්න හිටියේ.

2- ගුණසේන uncle. එයා කරන්නේ උදේ පාන්දරම වාට්ටුව මැද්දට ඇවිල්ල ජාතිය අමතන එක. අපි පොරගේ කතාව අහන් ඉන්න ප්රේක්ෂකයෝ.

3- තරිඳු මල්ලී. එයාගේ වැඩේ ඇවිදින එක මමත් කම්මැලිකමට කලේ එයා එක්ක හැමතැනම ඇවිදපු එක. එයා එක්ක යාලු උනේ හොරෙන් වාටුවට ආව දුම්කොල වල නැටි තියන් ඉදලා සැරෙන් සැරේට දුම්කොල නැටි කොල්ලට දීල.

4- අනිත් එකා " අම්ම" ඌට උගෙ නම වත් කියන්න බෑ ඌට පුලුවන් අම්ම කියන්න විතරයි ඌ දන්නේ ඒ වචනේ විතරයි.

තව ගොඩක් අය මං එක්ක හිටියා. ඒ ජීවිතේ අපායක ගෙවෙද්දී ලග හිටපු මිනිස්සු...අහ්හ්හ් මට කියන්න අමතක උනා. මං තමා ඒ පිස්සු වාට්ටුවේ lotus tower. Nurse ලා අලුතින් එන අයට මාව ආදරෙන් අදුන්නල දුන්නේ "මේ තමා අපේ lotus tower" කියලා.

අනිත් මිනිස්සු හිටියෙම නැද්ද? කෝ යාලුවො?

හිටියා.. මං සති ගානක් අංගොඩ පිස්සෙක් වෙලා ඉදලා ගෙදර ආවම අද වෙනකන් මාව පාරන්න බලන් ගොඩක් අය හිටියා. එයාල දකින හැම වෙලාවකම ඇහුවේ.

- කෝ බං උබේ princess හොදින් ඉන්නවද? ඔව් එයා හරිම සතුටින් ඉන්නවා. එයා දැන් පරිස්සමින් ජීවිතේ ගෙවනවා එයා හරිම strong ළමයෙක් දැන්.

- දැන් වත් ඒකිව අමතක කලාද? නෑ කවදාවත්ම නෑ. මට එයාව හැම කොහොතකම මතක් වෙනවා. මොන දේ උනත් ජීවත කාලෙම මං එයාට ආදරේ කරයි.

- උබට පිස්සුද .බං ඒ වගේ කෙල්ලෙක්ට ආදරේ කරන්න ඔච්චර campus ගිහින් ඔච්චර colombo වල කෙල්ලෝ එක්ක ඉදලා ඇයි මේකිම. ? ඔව් මට පිස්සු. ඒකනේ මං අංගොඩ හිටියේ. මට එයාව වටින්නේ මං එයාට ආදරේ කරන නිසා විතරයි. අපි ගෙවපු memories නිසා. එයත් මට ඇත්තටම ආදරේ කලා. ඒක මං දන්නවා.

- අරකිගේ story දැක්කද? මෙහෙ ගියපු මෙහෙම ඉන්න photos වගයක් දාල. අනේ thanks මාව දකිනකොට එයා ගැන updates දෙනවට. හැබැයි මං මගෙ princess දිහා බලන් ඉන්නේ හැම තත්පරේම.

- උබලගේ අර videos වගයක් share වෙනවා තව තව මං දැක්කා ? මං දන්නවා මං අංගොඩ ඉද්දී ඒව virul වෙන්න පුලුවන් තරම් වෙලා තිබ්බේ දැන් මට ඒව හොය හොය නවත්තන්න බෑ මට හරි මහන්සි. ඕන page එකක ඕන දෙයක් ගියපුදෙන්. මං අන්ඨ වෙලා වගේ ඉන්නවා.

- ඕකි මෙහෙමයි ඕකි මෙහෙමයි??? හරි okay මං ඒව විශ්වාස කලා. ගින්නට පිදුරු දාන්න එපා ඔයා ඕව කන්න තියා ගන්න please.මට එයාව හොදටම හොද නිසයි මං ආදරේ නිසයි ආදරේ කරන්නේ.

- උබ නම් ඒකි ළමයෙක් එක්ක ආවත් භාර ගනී මේ විදිහට. ? එයාට ලස්සන ජීවිතයක් තියෙන්න ඕන. එයා දැනටමත් එහෙම ජීවිතයක් ගෙවනවා. ඒ නිසා කවදාවත්ම එහෙම දවසක් එන්නේ නෑ. එහෙම උනත් ඔව් මං එයාව ඕනම මොහොතක බලා ගන්නවා. මං එයාට උන promise එකක් ඒක. ලෝකේ කොහෙ හිටියත් එදාට කතා කරපු කොහොතෙම එනවා කියන එක.

මේ හැමදේම මෙහෙම කිවුවට පස්සේ වත් මං හිතනවා මිනිස්සු මාව පාරන එක නවත්තලා නිදහසේ ඉන්න දෙයි කියලා එච්චරයි මං ඉල්ලන්නේ.

මේ හැමදේකින්ම පස්සේ princess ඔයා කලේ බොරුවක් නම් රැවටීමක් නම් මට කියන්න තියෙන්නේ...

ඔයා එක්ක ආදරෙන් ජීවිතේ ගෙවපු, price tag නොබලා ඔයා කැමති හැමදේම ඔයා හිතන්නත් කලින් අරන් දුන්න, වැරැද්දක් කරන්න ගියොත් අත උස්සනවා තියා බනින්නේ වත් නැතුව male ego කියන දේ zero දාල ඔයා ලග දණ ගහලා අනේ පණ ඔහොම වෙන්න එපා කියපු, ඔයා අසනීප උන දවස් වල ඔයාව පපුවට තුරුල් කරන් වේදනාව අඩු වෙනකන් කකුල් massage කරපු, හැමදේම දිහා ඉවසීමෙන් බලන් ආදරේ කරපු, අදටත් princess කියලා ඔයාට සලකන ඒ මනුස්සයට එහෙම කලාට thanks.

සමාජේ අය වටිනාකමක් දකින ලස්සන සල්ලි education level මේ හැමදේම ඔයාට වඩා තිබ්බ කෙල්ලෝ එක්ක relationship තිබිලා ඔයාට මෙච්චර ආදරේ කරන්නේ. ඔයා කියපු "මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නෑ. මං ජීවත් වෙන්නේ මැරෙනකන් කිය්න තැන ඉන්නේ. ඉතින් මේ ටික කාලෙට මනුස්සයෙක් රවට්ටයිද? ඔයා නිසා මං අද ජීවත් වෙනවා" කියලා ඔයා කිවුව ඒ වචන ටිකට.

Cs engineer කෙනෙක් උන මං america වල master එක කරලා හරි ලස්සන තැනක ඉන්න තිබ්බ එක. අංගොඩ ඇදක බැදලා ජීවිතේම ඔයාගෙ මතක වල හිර කලාට ගොඩක් thanks...

අදටත් මං වේලක් නොකා දුකින් වගේ නම් අම්ම ඔලුව අත ගාල " ලොකූ ඇයි මේ බේත් බිවුවේ නෑ නේද" අහනවා. ඒ කියන්නේ මං සතුටින් ඉන්නව නම් Dopamine & Serotonin කියන hormones කෘතීමව ඇති කරල මාව සතුටින් තියන නිසා විතරයි... ඒ කියන්නේ ඇත්තටම මං සතුටින්ද? මං මගෙ ජීවිතේ ගැන මගෙන්ම ප්රශ්න කරනවා.

මේ හැමදේකටම පස්සෙත් ඔයාට december 23 promise උන විදිහට ඔයා වෙනුවෙන් ඔයා කැමති වාහනේ ඔයාට හරවලා තියෙන්නේ ඒක ඉක්මනින් ඔයාට ලැබෙයි finance close කරපු ගමන්... ඒත් මට සමා වෙන්න ජීවත කාලෙම ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා කියන promise එක මට රකින්න බැරි වෙනවට. මට මගෙ නිදහස ඕන මගෙන්ම ඈත් වෙලා. හැමදාම කියනව වගේ ඔයා princess කෙනෙක් හිනා වෙලා පරිස්සම් සතුටින් ඉන්න...

මං කාටවත් වදයක් වෙන්න කැමති නැති මනුස්සයෙක් උනත් මං ආදරේ කරපු ඔයා ඉස්සරහ නොසෑහෙන්න වදයක් උනා. අනේ මට සමා වෙන්න.

"කෙනෙක් සීමාවක් නැතුව, හේතුවක් නැතුව, කෙනෙකුට ඇබ්බැහි වෙනව නේද? එතන තියෙන්නේ දරා ගන්න බැරි තරමේ ආදරයක් "

එහෙනම්,

මං මගෙ කතාවෙන් වෙලාවත් එක්ක සමු ගන්නම්.

~Pasindu Balasuriya~

https://m.facebook.com/story.php?story_fbid=pfbid0U61zFRJWYijLXRAFnchE5g8FqPc5hopt6vF3cc4PyQ9Gt6VEeegMvoEG2dW7GvMjl&id=100008223917275

තනියෙන් ඉන්න එක හොදයි යකො

[QUOTE="Silentmind_001, post: 30772527, member: 576689"] විටින් විට හම්බෙන, හැම මොහොතකම ජීවිතේ තුවාල පාරන හැමෝම වෙත ආදරෙන් ලියමි...❤️😇 මං දන්නවා, සමාජයට හැගීම් පෙන්වීම මෝරෙකු අසල ලේ ගැලීමක් වැනි බව. නමුත් ජීවිතේ නැවතීමකට පෙර පසුවිපරමක් තිබිය යුතු නිසා මං මෙය මෙසේ ලියා තබමි📝. පිස්සෙක්ගේ ආදර කතාව මොන වගේද කියල ඔයාල දන්නවද? මේ හැම කතාවක්ම පටන් ගත්තේ. හරිම සතුටින් ගෙවපු ආදර කතාවට break එකක් එයා ඉල්ලපු දවසෙමයි. ඒ වෙනකොට මං කොහොමත්ම ඒක දරා ගන්න සූදානම් වෙලා හිටියේ නෑ. මටත් හිත හදා ගන්න තිබ්බා ඒ කතාව ඇතුලේ දුක කියන දේ පොඩ්ඩක් හරි තිබ්බ නම්. මුල් දවස් දෙක තුන මං නොකා නොබී නොනිදා කල්පනා කර කර Smoke කරන්න පටන් ගත්තා. ටික දවසක් ගියේ නෑ Depression තත්වෙට පත් වෙලා මමම හැමෝටම හොරෙන් treatments වලට psychiatrist කෙනෙක් ලගට යනවා. දවස් තුන හතරකින් ඒ treatment වලට වඩා අපේ Memories වල ගැඹුරින් මං හිර වෙලා හිටපු නිසා ආයෙම ඒ Doctor channel කරන්න උනා. ඒකෙන් කරන්න පුලුවන් උනේ මුලු දවසම මට කල්පනා නොකර නින්දක ඉන්න වෙන බෙහෙත් වලට යන්න විතරයි. මේ තවත්වේ තව තව දරුණු වෙන්න ගියේ තව පොඩි දවසයි. නිතරම Anxiety and panic attack එක්ක මගෙ අත් වෙව්ලලා ලොක් වෙලා හුස්ම හිර වෙන්න උනා. හදිස්සියේ ම ගිය Channeling එකකින් මාව immediately පේරාදෙණිය Hospital එකේ Hospitalized කරන්න වෙනවා. ඒකේ තිබ්බ අඩු පහසුකම් නිසා මගෙ parents ලා කලේ Private Hospital එකකට මාරු කරපු එක. මේ හැමදේම වෙද්දී මං පුලුවන් තරම් එයා එක්ක එයාගේ parents ලා එක්ක හැමදේම හොද අතට ගන්න try කලත් කිසිම වැඩක් උනේ නෑ. මගෙ ලගින් හිටපු අයත් ඒකම කරන්න try කලා. ඒ අතරේ මගෙ cuzins ලා මං ඉන්න තත්වේ එක්ක කේන්තියෙන් එයාලා කලේ මගෙ princess ට බැනපු එක. මේ හැමදේකින්ම උනේ මං තව තව ලෙඩ උන එකයි එයාගේ කේන්තිය එක්ක මගෙන් ඈතට උන එකයි.... තව තව උන ප්රශ්න එක්ක එයාගේ කේන්තිය එක්ක මාව රිද්දන්න පටන් ගන්නවා. ඒකේ වේදනාත්මක සිදුවීම වෙන්නේ එයා artist කෙනෙක් පාවිච්චි කරලා මාව රිද්දපු එක. අපි දෙන්නගෙම වටේ ඉන්න අයගේ හැසිරීම් එක්ක එයා එහෙම හැසිරුන එක හරිම සාදාරණයි... ඒ වෙනකොටත් මගෙ Masters degree එක පටන් ගන්න වෙලාව ඇවිත් තිබ්බේ කෝටි 2.20 ක වගේ loan එකක් එක්ක ලක්ශ ගාණක් වියදම් කරලා ලියවෙලා තිබ්බ මගෙ Future එක මං දවස් 2,3 කින් අතහැරලා නැවත ලංකාවේ හිර වෙනවා. ටික දවසකින් පාරක ඇවිදින මට්ටමට මං මානසිකව ලෙඩ වෙනවා. දැන් තමා මගෙ ජීවිතේ දුක්ඛිතම දවස් එන්නේ. මේ දේවල් මට වත් විශ්වාස කරන්න බෑ. ඉතින් ඔයාල කොහොම විශ්වාස කරන්නද? ඒත් ඒක කරන්නම වෙනවා හැම අමාරු තැනකම proof මං මේකට අමුණලා තියනවා. එදා ඉරිදා දවසක් මං ඇවිදන් ගිහින් නැවතුනේ Colombo lotus tower එකේ. එදා වාසනාවකට හෝ අවාසනාවකට lotus tower security එක අන්තිම මොහොතේ මාව බේර ගන්නවා. ඒ වෙනකොට මගෙ තිබ්බ මානසික මට්ටම එක්ක උන කම්පනය නිසා පස්සේ දවසේ මාව මගෙ දෙමව්පියෝ අඩ අඩ මාව එක්ක ගිහින් තිබ්බේ අංගොඩ පිස්සන් කොටුවට. මට ලාවට වගේ මතක මාව අංගොඩ ඇදක කකුල් දෙක බැදලා අත්දෙක දෙපැත්තට කරලා බැදලා දාපු එක විතරයි. මොනාද මංදා injection ගොඩක් ගැගුවා. ඊට පස්සේ මාව ගිහින් දාල තියෙන්නේ අංගොඩ 8 වාට්ටුවට. ඒකට තමා Criticalම ලෙඩ්ඩු ගේන්නේ. මට සිහිය ආව හැම වෙලාවකම එයාගේ නම, princess වගේ වචන කියලා කෑ ගහලා අඩලා. මට ඒ කිසිම දෙයක් මතක නෑ මට මතක මහ රෑක ඇදේ බැදලා හිටපු මං කෙලින් වෙලා වතුර ඉල්ලල කෑ ගද්දී nurse කෙනෙක් ඇවිල්ලා මව වතුර පොඩ්ඩක් පොවපු එක විතරයි. දවස් කිහිපයකින් මං ටික ටික සිහිය ආවම මං දැක්කේ ජීවිතේ හිතුවේ වත් නැති දේවල්. මං වටේ හිටපු මිනිස්සු Donation වලින් හම්බෙන කෑම වලට පොර කනවා, තව මිනිස්සු Garbage bin පෙරලන් කෑම හොයනවා. තව මනුස්සයෙක් බිම විසිකරපු කඩල ඇට අහුලන් කනවා. මං හිටපු අපාය, මං දැකපු දේවල් වලින් පොත් ලියන්න පුලුවන්. මුල් දවස් වල saline වලින් හිටියත් ටික දවසකින් මං අකමැත්තෙන් හරි ඒ මිනිස්සුන්ට දෙන කෑම කන්න පටන් ගන්නවා. ටික ටික මගෙ මානසික මට්ටම හොද අතට හැරිලා සිහියට එද්දී අම්මලගේ ඉල්ලීම මත මාව මාරු කරනවා 2 වාට්ටුවට. ඒක කාමර වලින් වෙන් කරපු හරිම නිදහස් තැනක්. හැබැයි 24 hours මාව CCTV වලින් nurse ලා monitor කරනවා. මේ හැමදේම උන අතරතුර මේ දේවල් දරා ගන්න බැරුව මගෙ අම්ම heart attack එකකින් Hospitalized වෙලා. මට යාලුවො කියල හිටියේ ' අපෝ නෑ කවුරුත් හිටියේ නෑ. මිනිස්සු කොච්චර ආශ්රය කරලා ලගින් තියන් හිටියත් කව්රුත් හිටියේ නෑ මට' මට හිටියේ හරිම ආතල් මනුස්සයෝ ටිකක්. 1- DSI සේනානායක uncle පොර ගිය ආත්මේ DS සේනානායක. දකින දකින හැමදේටම වදිනවා. විනාඩි පහෙන් පහට බුදුන් වදිනවා. මමත් පුලුවන් හැම වෙලාවෙම පොර එක්ක Chat එකක් දානවා. මට එයාගේ හමුදාවේ හමුදාපතිකම දෙන්න හිටියේ. 2- ගුණසේන uncle. එයා කරන්නේ උදේ පාන්දරම වාට්ටුව මැද්දට ඇවිල්ල ජාතිය අමතන එක. අපි පොරගේ කතාව අහන් ඉන්න ප්රේක්ෂකයෝ. 3- තරිඳු මල්ලී. එයාගේ වැඩේ ඇවිදින එක මමත් කම්මැලිකමට කලේ එයා එක්ක හැමතැනම ඇවිදපු එක. එයා එක්ක යාලු උනේ හොරෙන් වාටුවට ආව දුම්කොල වල නැටි තියන් ඉදලා සැරෙන් සැරේට දුම්කොල නැටි කොල්ලට දීල. 4- අනිත් එකා " අම්ම" ඌට උගෙ නම වත් කියන්න බෑ ඌට පුලුවන් අම්ම කියන්න විතරයි ඌ දන්නේ ඒ වචනේ විතරයි. තව ගොඩක් අය මං එක්ක හිටියා. ඒ ජීවිතේ අපායක ගෙවෙද්දී ලග හිටපු මිනිස්සු...අහ්හ්හ් මට කියන්න අමතක උනා. මං තමා ඒ පිස්සු වාට්ටුවේ lotus tower. Nurse ලා අලුතින් එන අයට මාව ආදරෙන් අදුන්නල දුන්නේ "මේ තමා අපේ lotus tower" කියලා. අනිත් මිනිස්සු හිටියෙම නැද්ද? කෝ යාලුවො? හිටියා.. මං සති ගානක් අංගොඩ පිස්සෙක් වෙලා ඉදලා ගෙදර ආවම අද වෙනකන් මාව පාරන්න බලන් ගොඩක් අය හිටියා. එයාල දකින හැම වෙලාවකම ඇහුවේ. - කෝ බං උබේ princess හොදින් ඉන්නවද? ඔව් එයා හරිම සතුටින් ඉන්නවා. එයා දැන් පරිස්සමින් ජීවිතේ ගෙවනවා එයා හරිම strong ළමයෙක් දැන්. - දැන් වත් ඒකිව අමතක කලාද? නෑ කවදාවත්ම නෑ. මට එයාව හැම කොහොතකම මතක් වෙනවා. මොන දේ උනත් ජීවත කාලෙම මං එයාට ආදරේ කරයි. - උබට පිස්සුද .බං ඒ වගේ කෙල්ලෙක්ට ආදරේ කරන්න ඔච්චර campus ගිහින් ඔච්චර colombo වල කෙල්ලෝ එක්ක ඉදලා ඇයි මේකිම. ? ඔව් මට පිස්සු. ඒකනේ මං අංගොඩ හිටියේ. මට එයාව වටින්නේ මං එයාට ආදරේ කරන නිසා විතරයි. අපි ගෙවපු memories නිසා. එයත් මට ඇත්තටම ආදරේ කලා. ඒක මං දන්නවා. - අරකිගේ story දැක්කද? මෙහෙ ගියපු මෙහෙම ඉන්න photos වගයක් දාල. අනේ thanks මාව දකිනකොට එයා ගැන updates දෙනවට. හැබැයි මං මගෙ princess දිහා බලන් ඉන්නේ හැම තත්පරේම. - උබලගේ අර videos වගයක් share වෙනවා තව තව මං දැක්කා ? මං දන්නවා මං අංගොඩ ඉද්දී ඒව virul වෙන්න පුලුවන් තරම් වෙලා තිබ්බේ දැන් මට ඒව හොය හොය නවත්තන්න බෑ මට හරි මහන්සි. ඕන page එකක ඕන දෙයක් ගියපුදෙන්. මං අන්ඨ වෙලා වගේ ඉන්නවා. - ඕකි මෙහෙමයි ඕකි මෙහෙමයි??? හරි okay මං ඒව විශ්වාස කලා. ගින්නට පිදුරු දාන්න එපා ඔයා ඕව කන්න තියා ගන්න please.👍🏻මට එයාව හොදටම හොද නිසයි මං ආදරේ නිසයි ආදරේ කරන්නේ. - උබ නම් ඒකි ළමයෙක් එක්ක ආවත් භාර ගනී මේ විදිහට. ? එයාට ලස්සන ජීවිතයක් තියෙන්න ඕන. එයා දැනටමත් එහෙම ජීවිතයක් ගෙවනවා. ඒ නිසා කවදාවත්ම එහෙම දවසක් එන්නේ නෑ. එහෙම උනත් ඔව් මං එයාව ඕනම මොහොතක බලා ගන්නවා. මං එයාට උන promise එකක් ඒක. ලෝකේ කොහෙ හිටියත් එදාට කතා කරපු කොහොතෙම එනවා කියන එක. මේ හැමදේම මෙහෙම කිවුවට පස්සේ වත් මං හිතනවා මිනිස්සු මාව පාරන එක නවත්තලා නිදහසේ ඉන්න දෙයි කියලා එච්චරයි මං ඉල්ලන්නේ.🙏 මේ හැමදේකින්ම පස්සේ princess ඔයා කලේ බොරුවක් නම් රැවටීමක් නම් මට කියන්න තියෙන්නේ... ඔයා එක්ක ආදරෙන් ජීවිතේ ගෙවපු, price tag නොබලා ඔයා කැමති හැමදේම ඔයා හිතන්නත් කලින් අරන් දුන්න, වැරැද්දක් කරන්න ගියොත් අත උස්සනවා තියා බනින්නේ වත් නැතුව male ego කියන දේ zero දාල ඔයා ලග දණ ගහලා අනේ පණ ඔහොම වෙන්න එපා කියපු, ඔයා අසනීප උන දවස් වල ඔයාව පපුවට තුරුල් කරන් වේදනාව අඩු වෙනකන් කකුල් massage කරපු, හැමදේම දිහා ඉවසීමෙන් බලන් ආදරේ කරපු, අදටත් princess කියලා ඔයාට සලකන ඒ මනුස්සයට එහෙම කලාට thanks. සමාජේ අය වටිනාකමක් දකින ලස්සන සල්ලි education level මේ හැමදේම ඔයාට වඩා තිබ්බ කෙල්ලෝ එක්ක relationship තිබිලා ඔයාට මෙච්චර ආදරේ කරන්නේ. ඔයා කියපු "මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නෑ. මං ජීවත් වෙන්නේ මැරෙනකන් කිය්න තැන ඉන්නේ. ඉතින් මේ ටික කාලෙට මනුස්සයෙක් රවට්ටයිද? ඔයා නිසා මං අද ජීවත් වෙනවා" කියලා ඔයා කිවුව ඒ වචන ටිකට. Cs engineer කෙනෙක් උන මං america වල master එක කරලා හරි ලස්සන තැනක ඉන්න තිබ්බ එක. අංගොඩ ඇදක බැදලා ජීවිතේම ඔයාගෙ මතක වල හිර කලාට ගොඩක් thanks... අදටත් මං වේලක් නොකා දුකින් වගේ නම් අම්ම ඔලුව අත ගාල " ලොකූ ඇයි මේ බේත් බිවුවේ නෑ නේද" අහනවා. ඒ කියන්නේ මං සතුටින් ඉන්නව නම් Dopamine & Serotonin කියන hormones කෘතීමව ඇති කරල මාව සතුටින් තියන නිසා විතරයි... ඒ කියන්නේ ඇත්තටම මං සතුටින්ද? මං මගෙ ජීවිතේ ගැන මගෙන්ම ප්රශ්න කරනවා. මේ හැමදේකටම පස්සෙත් ඔයාට december 23 promise උන විදිහට ඔයා වෙනුවෙන් ඔයා කැමති වාහනේ ඔයාට හරවලා තියෙන්නේ ඒක ඉක්මනින් ඔයාට ලැබෙයි finance close කරපු ගමන්... ඒත් මට සමා වෙන්න ජීවත කාලෙම ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා කියන promise එක මට රකින්න බැරි වෙනවට. මට මගෙ නිදහස ඕන මගෙන්ම ඈත් වෙලා. හැමදාම කියනව වගේ ඔයා princess කෙනෙක් හිනා වෙලා පරිස්සම් සතුටින් ඉන්න... මං කාටවත් වදයක් වෙන්න කැමති නැති මනුස්සයෙක් උනත් මං ආදරේ කරපු ඔයා ඉස්සරහ නොසෑහෙන්න වදයක් උනා. අනේ මට සමා වෙන්න. 🥺❤️ "කෙනෙක් සීමාවක් නැතුව, හේතුවක් නැතුව, කෙනෙකුට ඇබ්බැහි වෙනව නේද? එතන තියෙන්නේ දරා ගන්න බැරි තරමේ ආදරයක් ❤️👸🏻" එහෙනම්, මං මගෙ කතාවෙන් වෙලාවත් එක්ක සමු ගන්නම්.🤍🙂 ~Pasindu Balasuriya~ [URL]https://m.facebook.com/story.php?story_fbid=pfbid0U61zFRJWYijLXRAFnchE5g8FqPc5hopt6vF3cc4PyQ9Gt6VEeegMvoEG2dW7GvMjl&id=100008223917275[/URL] තනියෙන් ඉන්න එක හොදයි යකො [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom