Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LOVE & HATE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාස ගානක් විඳෙව්වා.

ඒ කාලේ ඕනේ වුන එකම දේ එයා විතරයි.

කතා කරලා විසඳගන්න හැදුවට එයා මාත් එක්ක කතා කරන්නවත් කැමති වුනේ නෑ.

හරියට මං වැරුද්දක් කළා වගේ.

ඒකිට මං ගැන එපා වෙන්න ප්රධාන හේතුවක් වුනේ ඒකිගේ යාළුවා වෙන කෙල්ලෙක්...

මොන මඟුලක් හින්දද මන්දා හැමවෙලේම කෙල්ල ළඟ... body guard වගේ...

අර කොල්ලා එක්ක ඒ කෙල්ල හිතවත්... ඒකිව නම් මරන්න තරහක් ආවා.

වෛරයක්ම ද දන්නෑ. හැබැයි මතක් වෙන සැරයක් ගානේ තරහවක් ආවා.

ඒ කොල්ලා එක්ක ගිහින් කෙළවෙලා හරි මගේ ආදරේ තේරෙයි කියලා බලන් හිටියා...

ඔය කාලේම වගේ දන්න කෙල්ලෙක්ට කොල්ලෙක් ඇසිඩ් ගැහුවා.

මට වුනා වගේම ඒකත් කෙල්ල අතහැරිය නිසා කලින් කොල්ලා කරලා තියෙන්නේ...

ඒ සිද්ධියේදී අහපු දැකපු දේවල් එක්ක තේරුනා ආදරේ කියන්නේ මහ ලෙඩක් කියලා.

මං කවදාවත් ඒවගේ දෙයක් කරන්නේ නැති එක sure වුනත්,

මමත් කරන්නේ කොහෙවත් හිටිය කෙල්ලෙක් වෙනුවෙන් ජීවිතේ නාස්ති කරන එක.

අන්තිමේ ඒකිව අමතක කරන්න try කළා.

ඒකට ප්රධාන හේතුව වුනේ හිතේ තිබුන පීඩනය. හිතෙන් විඳෙව්ව උපරිමේටම...

ඒකෙන් නිදහස් වෙන්න ඕනේ කමටමයි අමතක කරන්න try කළේ.

එයා මතක් වෙන සැරයක් ගානේ තරහා අරන් වැරදිම හිතන්න try කළා.

ඊටපස්සේ එයා යන එන තැන් සම්පූර්ණයෙන් මඟහැරියා.

Love වලින් කෙළවෙන & හැඟීම් පහත් කරලා මොළෙන් වැඩකරන Movies බැලුවා.

අර කෙල්ලට සමාන Skins හොයලා GTA SA එකේ GF ට දාගෙන නොමනා වද දුන්නා.

අන්තිමේ අතහැරියා...

කොහොමහරි ඒ කෙල්ල හින්දා තේරුම් ගන්න පුළුවන් වුනා තිත්ත ඇත්ත...

[QUOTE="Dishta Didin, post: 22804163, member: 555482"] [SIZE="3"]මාස ගානක් විඳෙව්වා. :( ඒ කාලේ ඕනේ වුන එකම දේ එයා විතරයි. කතා කරලා විසඳගන්න හැදුවට එයා මාත් එක්ක කතා කරන්නවත් කැමති වුනේ නෑ. හරියට මං වැරුද්දක් කළා වගේ. ඒකිට මං ගැන එපා වෙන්න ප්රධාන හේතුවක් වුනේ ඒකිගේ යාළුවා වෙන කෙල්ලෙක්... :angry: මොන මඟුලක් හින්දද මන්දා හැමවෙලේම කෙල්ල ළඟ... body guard වගේ... අර කොල්ලා එක්ක ඒ කෙල්ල හිතවත්... ඒකිව නම් මරන්න තරහක් ආවා. :frown: වෛරයක්ම ද දන්නෑ. හැබැයි මතක් වෙන සැරයක් ගානේ තරහවක් ආවා. ඒ කොල්ලා එක්ක ගිහින් කෙළවෙලා හරි මගේ ආදරේ තේරෙයි කියලා බලන් හිටියා... :( ඔය කාලේම වගේ දන්න කෙල්ලෙක්ට කොල්ලෙක් ඇසිඩ් ගැහුවා. මට වුනා වගේම ඒකත් කෙල්ල අතහැරිය නිසා කලින් කොල්ලා කරලා තියෙන්නේ... ඒ සිද්ධියේදී අහපු දැකපු දේවල් එක්ක තේරුනා ආදරේ කියන්නේ මහ ලෙඩක් කියලා. :yes: මං කවදාවත් ඒවගේ දෙයක් කරන්නේ නැති එක sure වුනත්, මමත් කරන්නේ කොහෙවත් හිටිය කෙල්ලෙක් වෙනුවෙන් ජීවිතේ නාස්ති කරන එක. අන්තිමේ ඒකිව අමතක කරන්න try කළා. ඒකට ප්රධාන හේතුව වුනේ හිතේ තිබුන පීඩනය. හිතෙන් විඳෙව්ව උපරිමේටම... ඒකෙන් නිදහස් වෙන්න ඕනේ කමටමයි අමතක කරන්න try කළේ. එයා මතක් වෙන සැරයක් ගානේ තරහා අරන් වැරදිම හිතන්න try කළා. ඊටපස්සේ එයා යන එන තැන් සම්පූර්ණයෙන් මඟහැරියා. Love වලින් කෙළවෙන & හැඟීම් පහත් කරලා මොළෙන් වැඩකරන Movies බැලුවා. අර කෙල්ලට සමාන Skins හොයලා GTA SA එකේ GF ට දාගෙන නොමනා වද දුන්නා. :lol: අන්තිමේ අතහැරියා... කොහොමහරි ඒ කෙල්ල හින්දා තේරුම් ගන්න පුළුවන් වුනා තිත්ත ඇත්ත... :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom