Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Love help~!!!!!!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම අපේ uncle කෙනෙක්ට වෙච්ච දෙයක් කියන්නම්. ඒ කතාව ඔයාට උදව්වක් වෙයි.

එයා A/L කරන කාලේ ඒක girl කෙනෙක් ගැන විශේෂත්වයක් හිතුනලු.

ඉතින් දවසක් class අරෙනකම් ඉදලා ඒ girlව meet වෙලා හිතේ තියෙන දේ කිව්වලු.

ඒ උනාට ඒ girl එකපාරටම කිව්වේ

අනේ අයියේ අපි තාම ඉගෙන ගන්නවනේ. ඉගෙනීම වැදගත් නේ  කියලාලු.

ඒ පාර කිව්වලු

හරි නංගි, මම ඔයාට තීරණයක් ගන්න කල් දෙන්නම් කියලා.

ඉතින් ටිකක් කල් ගිහින් ඇහුවලු තීරණයක් ගත්තද කියලා.

එත් කියන්නේ

අපි ඉගෙනගන්න ඕනනේ.අපි තම ඉගෙන ගන්නවනේ කියලලු

ඉතින් ඔහොම කාලයක් තිස්සේ ඇහුවලු

same answer එකමලු.

ඒ පාර මේ වැඩේ එපා වෙලා අපේ uncle ගිහින් අනිත් දවසේ ඒ girlට කිව්වලු,

ඕව් ඔයා හරි නංගි. අපි ඔක්කොටම වඩා ඉගෙනීම කරගෙන ඉන්න ඕන කියලා. මම නැවත නංගිට කරදර කරන්නේ නෑ නංගි හොදට ඉගෙන ගන්න කියලා.

මෙන්න එතකොට අර girl කිව්වලු

අදනම් මම තීරණයක් අරගෙනයි අවේ කියලා

මම කැමති කිව්වලු

ඒ දෙන්නා දැන් marry කරලා ඉන්නේ. ඒ auntyයි uncleලුයි දෙන්නම දැන් ගොඩක් හොදින් ඉන්නවා

ගොඩක් කෙල්ලෝ කොල්ලන්ව ඔහොම නටවල හෙම්බත් කරනවා. ඒ තරහකට නෙමෙයි. ඇත්තටම ආදරෙයිද, කවදාවත් දාලා යන්නේ නැද්ද කියල බලන්නයි මං හිතන්නේ

[QUOTE="amaangel, post: 11094220, member: 372243"] මම අපේ uncle කෙනෙක්ට වෙච්ච දෙයක් කියන්නම්. ඒ කතාව ඔයාට උදව්වක් වෙයි. එයා A/L කරන කාලේ ඒක girl කෙනෙක් ගැන විශේෂත්වයක් හිතුනලු. ඉතින් දවසක් class අරෙනකම් ඉදලා ඒ girlව meet වෙලා හිතේ තියෙන දේ කිව්වලු.:) ඒ උනාට ඒ girl එකපාරටම කිව්වේ අනේ අයියේ අපි තාම ඉගෙන ගන්නවනේ. ඉගෙනීම වැදගත් නේ :baffled: කියලාලු. ඒ පාර කිව්වලු හරි නංගි, මම ඔයාට තීරණයක් ගන්න කල් දෙන්නම් කියලා. ඉතින් ටිකක් කල් ගිහින් ඇහුවලු තීරණයක් ගත්තද කියලා. එත් කියන්නේ අපි ඉගෙනගන්න ඕනනේ.අපි තම ඉගෙන ගන්නවනේ කියලලු [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/6.gif[/IMG] ඉතින් ඔහොම කාලයක් තිස්සේ ඇහුවලු same answer එකමලු:frown:. ඒ පාර මේ වැඩේ එපා වෙලා අපේ uncle ගිහින් අනිත් දවසේ ඒ girlට කිව්වලු, ඕව් ඔයා හරි නංගි. අපි ඔක්කොටම වඩා ඉගෙනීම කරගෙන ඉන්න ඕන කියලා. මම නැවත නංගිට කරදර කරන්නේ නෑ නංගි හොදට ඉගෙන ගන්න කියලා. මෙන්න එතකොට අර girl කිව්වලු අදනම් මම තීරණයක් අරගෙනයි අවේ කියලා :eek: මම කැමති කිව්වලු [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/8.gif[/IMG] ඒ දෙන්නා දැන් marry කරලා ඉන්නේ. ඒ auntyයි uncleලුයි දෙන්නම දැන් ගොඩක් හොදින් ඉන්නවා [IMG]http://www.elakiri.com/forum/images/icons/sq/3.gif[/IMG] ගොඩක් කෙල්ලෝ කොල්ලන්ව ඔහොම නටවල හෙම්බත් කරනවා. ඒ තරහකට නෙමෙයි. ඇත්තටම ආදරෙයිද, කවදාවත් දාලා යන්නේ නැද්ද කියල බලන්නයි මං හිතන්නේ :nerd: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom