Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Love help....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් ලා මට පොඩි උපදෙසක් ඕනේ.

මට බොක්ක වගේ යාලුවෝ තුන් දෙනෙක් ඉන්නවා.

උන් තුන් දෙනාටම කෙල්ලෝ ඉන්නවා. එත් මචන් මට තාම කොච්චර ට්‍රයි කරත් කෙල්ලෙක් සෙට් වෙලා නැහැ.

මේකයි මචන් අවුල අපි කට්ටිය එකට සෙට් වුනාම කෙල්ලෝ ගැන කියවනවා... (අද එයා මට මෙහෙම කිව්වා, ඔයා ගේ එක්කෙනා මොකද කිව්වේ) ඔයා වගේ ඒවා.

කෙල්ලත් එක්ක ගිය තැන් කෙල්ල එක්ක ගත්ත ෆොටෝස් එහෙම පෙන්නනවා.. උන් තුන් දෙනාම කෙල්ල ගැන කටහ කරද්දී මට කෙල්ලෙක් නැති නිසා ඒ වෙලා වට නිකන් මොකද්ද වගේ හිතෙනවා..

එත් උන් මට කෙල්ලෙක් නෑ කියලා බයිට් එක ට ගන්නේ නෑ.. මෙහෙම කෙල්ලෝ ගැන අපි කට්ටිය එකතු වුනාම කියවන කොට මට මර දුකයි බන් . මටත් කෙල්ලෙක් හිටිය නම් කියලා හිතෙනවා. මෙහෙම කට්ටිය සෙට් වුනාම මම මොකද්ද කරන්න ඕනේ?

තව එකක් අපි ක්ලාස් එක කට යනවා එකේ කොල්ලන් ට ඉන්නේ අපි 4 දෙනා විතරයි. කෙල්ලෝ ඉන්නවා 6 ක් වගේ.. ඒ කෙල්ලෝ ඔක්කම පැණි හලන්නේ අපේ එක කොල්ලෙක් ට විතරයි. බුකින් චැට් කරන්නේ.. එස් එම් එස් යවන්නේ ඔක්කම ඌට විතරයි.

මගේ හිතේ ත් එතන ඉන්න කෙල්ලෙක් ගැන අදහසක් තියෙනවා. එත් ඒ කෙල්ලත් පැණි හලන්නේ අරු ට විතරයි. මාව බුකිය ට වත් ඇඩ් කරන් නැහැ තාම.

අරුත් වැඩ්ඩා වගේ කියවනවා කෙල්ලෝ චැට් කරපුවයි . රැ වෙන කල් එස් එම් එස් එවපුවයි ගැන.

ඔහොම තියෙද්දී මට ඔය ක්ලාස් එකට එන කෙල්ල ගේ හිත බලෙන් දිනා ගන්න බෑ නේ.

ඇත්තම කිව්වොත් ඔතන ඉන්න මගේ යාලුවත් ටිකක් පොෂ් කොල්ලෙක්.

ඉස්කෝලේ පට්ටන් ටිකකුත් තියෙනවා එකයි වැඩියත් ම.

වෙන එවුන් ට මචන් ලා කෙල්ලෝ එකක් දෙකක් ට්‍රයි කරද්දී ම සෙට් වෙනවා නේ.. මම දැන් ට්‍රයි කරා මචන් තුන හතර කටම ඒ ට්‍රයි කරපු එකක් වත් හරි ගියේ නෑ. මොකද ඒ කෙල්ලන් ට එක්කෝ කොල්ලෙක් ඉන්නවා. නැත්නම් වෙන ක්‍රෂ් එකක් තියෙනවා. ඒ වගේ.

හැම දාම මුල් දවස් වල කෙල්ල ගැන හිතල සතුටු වෙනවා. පස්සේ හැම දාම දුක තමයි. ලව් එකක් සෙට් වෙලා සතුටක් ලබලම නැහැ.

[QUOTE="Sakuntha00, post: 12988776, member: 291981"] [SIZE=4][COLOR=SeaGreen]මචන් ලා මට පොඩි උපදෙසක් ඕනේ. මට බොක්ක වගේ යාලුවෝ තුන් දෙනෙක් ඉන්නවා. උන් තුන් දෙනාටම කෙල්ලෝ ඉන්නවා. එත් මචන් මට තාම කොච්චර ට්‍රයි කරත් කෙල්ලෙක් සෙට් වෙලා නැහැ. මේකයි මචන් අවුල අපි කට්ටිය එකට සෙට් වුනාම කෙල්ලෝ ගැන කියවනවා... (අද එයා මට මෙහෙම කිව්වා, ඔයා ගේ එක්කෙනා මොකද කිව්වේ) ඔයා වගේ ඒවා. කෙල්ලත් එක්ක ගිය තැන් කෙල්ල එක්ක ගත්ත ෆොටෝස් එහෙම පෙන්නනවා.. උන් තුන් දෙනාම කෙල්ල ගැන කටහ කරද්දී මට කෙල්ලෙක් නැති නිසා ඒ වෙලා වට නිකන් මොකද්ද වගේ හිතෙනවා.. එත් උන් මට කෙල්ලෙක් නෑ කියලා බයිට් එක ට ගන්නේ නෑ.. මෙහෙම කෙල්ලෝ ගැන අපි කට්ටිය එකතු වුනාම කියවන කොට මට මර දුකයි බන් . මටත් කෙල්ලෙක් හිටිය නම් කියලා හිතෙනවා. මෙහෙම කට්ටිය සෙට් වුනාම මම මොකද්ද කරන්න ඕනේ? [/COLOR][/SIZE][SIZE=4][COLOR=SeaGreen] තව එකක් අපි ක්ලාස් එක කට යනවා එකේ කොල්ලන් ට ඉන්නේ අපි 4 දෙනා විතරයි. කෙල්ලෝ ඉන්නවා 6 ක් වගේ.. ඒ කෙල්ලෝ ඔක්කම පැණි හලන්නේ අපේ එක කොල්ලෙක් ට විතරයි. බුකින් චැට් කරන්නේ.. එස් එම් එස් යවන්නේ ඔක්කම ඌට විතරයි. මගේ හිතේ ත් එතන ඉන්න කෙල්ලෙක් ගැන අදහසක් තියෙනවා. එත් ඒ කෙල්ලත් පැණි හලන්නේ අරු ට විතරයි. මාව බුකිය ට වත් ඇඩ් කරන් නැහැ තාම. අරුත් වැඩ්ඩා වගේ කියවනවා කෙල්ලෝ චැට් කරපුවයි . රැ වෙන කල් එස් එම් එස් එවපුවයි ගැන. ඔහොම තියෙද්දී මට ඔය ක්ලාස් එකට එන කෙල්ල ගේ හිත බලෙන් දිනා ගන්න බෑ නේ. ඇත්තම කිව්වොත් ඔතන ඉන්න මගේ යාලුවත් ටිකක් පොෂ් කොල්ලෙක්. ඉස්කෝලේ පට්ටන් ටිකකුත් තියෙනවා එකයි වැඩියත් ම. වෙන එවුන් ට මචන් ලා කෙල්ලෝ එකක් දෙකක් ට්‍රයි කරද්දී ම සෙට් වෙනවා නේ.. මම දැන් ට්‍රයි කරා මචන් තුන හතර කටම ඒ ට්‍රයි කරපු එකක් වත් හරි ගියේ නෑ. මොකද ඒ කෙල්ලන් ට එක්කෝ කොල්ලෙක් ඉන්නවා. නැත්නම් වෙන ක්‍රෂ් එකක් තියෙනවා. ඒ වගේ. හැම දාම මුල් දවස් වල කෙල්ල ගැන හිතල සතුටු වෙනවා. පස්සේ හැම දාම දුක තමයි. ලව් එකක් සෙට් වෙලා සතුටක් ලබලම නැහැ. [/COLOR][/SIZE][SIZE=4][COLOR=SeaGreen] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom