Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Love Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මගේ අදහස්... උඹ bump සැහෙන්න ගැහුව හන්ද උත්තරේ දිගට ලියනවා.

පළවෙනි එක උඹ දැන ගන්න ඕනේ දේ මේකයි. Germany කියන්නේ racist අතින් ටිකක් වැඩි රටක්. හැබැයි ඒගොල්ලන්ගේ racism තියෙන්නේ අපේ වගේ රටවල් වලට වැඩිය අනිත් සුද්දන්ගේ රටවලට. ලංකාවේ වගේ ටිකක් ප්‍රචණ්ඩකාරී ගති නං උන්ගේ ටිකක් තියෙනවා ඒ අතින් දෙගොල්ලෝ ටිකක් සමානයි. උන් අපිට අකමැත්තක් නැ. හැබැයි උඹේ හමේ පාට ඒ රටේදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.

නැ බන් කෙල්ලෝ දෙන්නේක් එකට ගියා කියල කෙලි සීන් වෙන් නැ. campz නං කොහොමත් ඕව අඩුයි.

හොඳ...

ලස්සනයි + ඇඟයි 2 ම තියෙනවා**

ලංකාවේ කෙල්ලොන්ගේ තියෙන මෝඩ උද්දච්ඡකමනං ඇත්තෙම නැ. ***

ළමයි 10ක් හිටියත් උන්වත් බලාගෙන වැඩටත් යයි.*

තනියම ජීවිතේ නිසා experience අතින් උඹට වැඩිය අවුරුදු 10ක්වත් වැඩිමල් කෙනෙක්ගේ exp තියෙනවා.

ඕන දෙයක් තනියම කරගන්න පුළුවන්.

තනියම ඉන්න හන්ද කෙල්ලගේ පැත්තේ අම්මල තාත්තලාගෙන්/නෑයන්ගේ බලපෑම් නැ.

උඹට දියුණු රටක PR නිකන්ම...

නරක...

පෙට්ටිනං බලාපොරොත්තු වෙන්න එපා ඉතින්. උන්ට virginity එක විහිළුවක්.

කෙල්ලට exp වැඩි නිසා උඹ පල්ලෙහා තත්ත්වෙට වැටෙන්න පුළුවන්, විශේෂයෙන්ම රට ගිය දවසට.

උඹේ නීති වලට හේතුවක් නැතුව යටත් වෙන්නේ නැ. අවුලක් වුනොත්, තරහ ගියොත් පිස්සියෙක් වගේ කෑ ගැහුවා, ගියා. (පවුලක පුරුෂාධිපත්‍ය 0 වයි).

ඒ රටේදී මාස කීපයක් එකට ඉඳල breakup වෙලා, නඩු ගියොත් (නොබැන්දත්), සාක්ෂි අනුව(even fb, whatsapp, ..) නිතියෙන් කෙල්ලට priority හන්ද පඩියෙන් බාගයක් නීතියෙන් ගෙවන්න වෙයි. ලංකාවේ වගේ සොච්චමක් ගෙවල බේරෙන්න බැ.

උඹේ හමේ පාට ඒ රටේදී උඹට ලොකු අවාසියක් වෙන්න පුළුවන්.

අපේ රටේ culture එක ගැන දන්න දෙයක් නැ.**** ගෙදරින් ඈත් වෙන්න වෙයි.

කසාද ගැනිට කියල ලංකාවේ කෑමක් හදල රසට කන option එකට sorry තමා.

තනියම ඉන්න නිසා අමුතු මානසික ප්‍රශ්න තියෙන්න පුළුවන්. mood shift, depression...

බොනවා සිගරට් ගහනවා ළමයි හම්බෙන්න ඉන්දිදීත්.

පස්සේ කාලෙක එකම town එකේ හිටියත් ළමයි එන්නේ අවුරුද්දට 1 පාරයි / 2 පාරයි. වයසට ගියාම අවුල්. (පවුල් පවුල් අතර බැඳීම් නැති තරන් හන්ද).

*ආර්ථිකේ අතින්: ලංකාවේ කෙල්ලොත් දැන් වැඩ කරනව වැඩි හන්ද එහෙම ලොකු වෙනසක් කියන්න තරන් දෙයක් නැ.

**වැල වල තියෙන වැඩ කිඩ බලාපොරොත්තු වෙන්න එපා, මන් කියන්නේ pornstar ල ගැන නෙවෙයි. එහෙම හිතනවනන් සාමාන්‍ය රට කෙල්ලෝ ගැන ලොකු වැරදීමක්

***හැබැයි එහෙ කොල්ලොත් මෙහේවගේ පුකදීගෙන පස්සෙන් දුවන්නැ.

****උඹට බොක්කටම වැදුනේ අපේ culture එක හන්ද. අපේ නීති ගොඩක් ගෙවල් වලින් දාන හන්ද පොඩි දෙයක් ලොකුවට වැදෙනවා (ඒකට මන්නං කැමතියි. පොඩි දෙයක් ලොකුවට දැනෙන mutual හැඟීම හෙන ආතල් බ්‍රෝ ). ඉතින් උඹ බොක්කට වැදිලා මෙව්වා එකක් දැනෙන එකෙක් නං, ඒක ලංකාවේ කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු උනාට western රටක කෙනෙක්ගෙන් ලොකුවට බලාපොරොත්තු වෙන්න එපා. උන්ට ඕව දැනෙන්නේ club එකකට ගිහිල්ල නටල, එකට නිදා ගත්තාටත් පස්සේ තමයි ගොඩක් වෙලාවට.

මගේ advice එකනං reply කරනවානං විතරක් කරපන් කියන එක.

[QUOTE="Nice_guy, post: 22987937, member: 565130"] [SIZE=3] මෙන්න මගේ අදහස්... උඹ bump සැහෙන්න ගැහුව හන්ද උත්තරේ දිගට ලියනවා. පළවෙනි එක උඹ දැන ගන්න ඕනේ දේ මේකයි. Germany කියන්නේ racist අතින් ටිකක් වැඩි රටක්. හැබැයි ඒගොල්ලන්ගේ racism තියෙන්නේ අපේ වගේ රටවල් වලට වැඩිය අනිත් සුද්දන්ගේ රටවලට. ලංකාවේ වගේ ටිකක් ප්‍රචණ්ඩකාරී ගති නං උන්ගේ ටිකක් තියෙනවා ඒ අතින් දෙගොල්ලෝ ටිකක් සමානයි.:P උන් අපිට අකමැත්තක් නැ. හැබැයි උඹේ හමේ පාට ඒ රටේදී ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නැ බන් කෙල්ලෝ දෙන්නේක් එකට ගියා කියල කෙලි සීන් වෙන් නැ. campz නං කොහොමත් ඕව අඩුයි. [COLOR=SeaGreen]හොඳ... [/COLOR][/SIZE] [LIST] [*][SIZE=3][COLOR=SeaGreen]ලස්සනයි + ඇඟයි 2 ම තියෙනවා[COLOR=Red]**[/COLOR][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen][COLOR=Red][COLOR=Green]:love: ලංකාවේ කෙල්ලොන්ගේ තියෙන මෝඩ උද්දච්ඡකමනං ඇත්තෙම නැ. :love:[COLOR=Red]***[/COLOR][/COLOR] [/COLOR][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen]ළමයි 10ක් හිටියත් උන්වත් බලාගෙන වැඩටත් යයි.[COLOR=Red]*[/COLOR][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen]තනියම ජීවිතේ නිසා experience අතින් උඹට වැඩිය අවුරුදු 10ක්වත් වැඩිමල් කෙනෙක්ගේ exp තියෙනවා.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen]ඕන දෙයක් තනියම කරගන්න පුළුවන්.[/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen]තනියම ඉන්න හන්ද කෙල්ලගේ පැත්තේ අම්මල තාත්තලාගෙන්/නෑයන්ගේ බලපෑම් නැ. [/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=SeaGreen]උඹට දියුණු රටක PR නිකන්ම... [/COLOR][/SIZE] [/LIST] [SIZE=3][COLOR=Purple] [COLOR=Sienna]නරක... [/COLOR][/COLOR][/SIZE] [LIST] [*][SIZE=3][COLOR=Purple][COLOR=Sienna]පෙට්ටිනං බලාපොරොත්තු වෙන්න එපා ඉතින්. උන්ට virginity එක විහිළුවක්.[/COLOR][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple][COLOR=Sienna]කෙල්ලට exp වැඩි නිසා උඹ පල්ලෙහා තත්ත්වෙට වැටෙන්න පුළුවන්, විශේෂයෙන්ම රට ගිය දවසට.[/COLOR][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple][COLOR=Sienna]උඹේ නීති වලට හේතුවක් නැතුව යටත් වෙන්නේ නැ. අවුලක් වුනොත්, තරහ ගියොත් පිස්සියෙක් වගේ කෑ ගැහුවා, ගියා. [/COLOR][/COLOR][/SIZE][SIZE=3][COLOR=Purple][COLOR=Sienna][SIZE=3][COLOR=Purple][COLOR=Sienna](පවුලක පුරුෂාධිපත්‍ය 0 වයි).[/COLOR][/COLOR][/SIZE][/COLOR][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple][COLOR=Sienna]ඒ රටේදී මාස කීපයක් එකට ඉඳල breakup වෙලා, නඩු ගියොත් (නොබැන්දත්), සාක්ෂි අනුව(even fb, whatsapp, ..) නිතියෙන් කෙල්ලට priority හන්ද පඩියෙන් බාගයක් නීතියෙන් ගෙවන්න වෙයි. ලංකාවේ වගේ සොච්චමක් ගෙවල බේරෙන්න බැ. [/COLOR][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple][COLOR=Sienna]උඹේ හමේ පාට ඒ රටේදී උඹට ලොකු අවාසියක් වෙන්න පුළුවන්.[/COLOR][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple][COLOR=Sienna]අපේ රටේ culture එක ගැන දන්න දෙයක් නැ.[COLOR=red]****[/COLOR] ගෙදරින් ඈත් වෙන්න වෙයි. [/COLOR][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple][COLOR=Sienna]කසාද ගැනිට කියල ලංකාවේ කෑමක් හදල රසට කන option එකට sorry තමා.[/COLOR][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple][COLOR=Sienna]තනියම ඉන්න නිසා අමුතු මානසික ප්‍රශ්න තියෙන්න පුළුවන්. mood shift, depression...[/COLOR][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple][COLOR=Sienna]බොනවා සිගරට් ගහනවා ළමයි හම්බෙන්න ඉන්දිදීත්.[/COLOR][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=Purple][COLOR=Sienna]පස්සේ කාලෙක එකම town එකේ හිටියත් ළමයි එන්නේ අවුරුද්දට 1 පාරයි / 2 පාරයි. වයසට ගියාම අවුල්. (පවුල් පවුල් අතර බැඳීම් නැති තරන් හන්ද). [/COLOR][/COLOR][/SIZE] [/LIST] [INDENT][SIZE=3][SIZE=3][COLOR=red]*[/COLOR][/SIZE]ආර්ථිකේ අතින්: ලංකාවේ කෙල්ලොත් දැන් වැඩ කරනව වැඩි හන්ද එහෙම ලොකු වෙනසක් කියන්න තරන් දෙයක් නැ.[COLOR=red] **[/COLOR]වැල වල තියෙන වැඩ කිඩ බලාපොරොත්තු වෙන්න එපා, මන් කියන්නේ pornstar ල ගැන නෙවෙයි. එහෙම හිතනවනන් සාමාන්‍ය රට කෙල්ලෝ ගැන ලොකු වැරදීමක් [/SIZE][SIZE=3][COLOR=red][SIZE=3][COLOR=SeaGreen][COLOR=Red][COLOR=Green][SIZE=3][COLOR=red]***[COLOR=Black]හැබැයි[/COLOR] [/COLOR][/SIZE][COLOR=Black]එහෙ කොල්ලොත් මෙහේවගේ පුකදීගෙන පස්සෙන් දුවන්නැ.[/COLOR][/COLOR][/COLOR][/COLOR][/SIZE] ****[/COLOR]උඹට බොක්කටම වැදුනේ අපේ culture එක හන්ද. අපේ නීති ගොඩක් ගෙවල් වලින් දාන හන්ද පොඩි දෙයක් ලොකුවට වැදෙනවා (ඒකට මන්නං කැමතියි. පොඩි දෙයක් ලොකුවට දැනෙන mutual හැඟීම හෙන ආතල් බ්‍රෝ :rofl:). ඉතින් උඹ බොක්කට වැදිලා මෙව්වා එකක් දැනෙන එකෙක් නං, ඒක ලංකාවේ කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු උනාට western රටක කෙනෙක්ගෙන් ලොකුවට බලාපොරොත්තු වෙන්න එපා. උන්ට ඕව දැනෙන්නේ club එකකට ගිහිල්ල නටල, එකට නිදා ගත්තාටත් පස්සේ තමයි ගොඩක් වෙලාවට.[/SIZE][/INDENT][SIZE=3]මගේ advice එකනං reply කරනවානං විතරක් කරපන් කියන එක. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom