Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Love (Help)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හලෝ යාළුවනේ, සභාවෙන් අවසරයි. අද මට මාර වැඩක් උනා. මගේ කතාව අහල හෙල්ප් එකක් දෙන්න ප්ලීස්.....

මචන්ලා අපට පොඩි වත්තක් තියනව ගෙදරින් ටිකක් දුරින්. මම එකේ වැඩ වලට එච්චර සම්බන්ධ නැතුව හිටිය. නමුත් කාලෙකට පස්සේ මට ඒ පැත්තේ ගිහින් එන්න හිතුන. ඉතින් මම යන්න හදන කොට තාත්ත කිව්වා අපේ වත්තේම අවසාන කොටසක ඉන්නවා ඉස්සර ඒ වත්ත බලාගත්ත අන්කල් කෙනෙක්. එන්න ඒ අන්කල් අසනීපෙන් හිටිය පොඩ්ඩක් මනුස්සයත් බලල එන්න කියල. ඔන්න දැන් තමා කතාව පටන් ගන්නේ.

ටන්ට ටාන්.

මම වත්තේ ඇවිදින්න නැතුව කෙලින්ම ගියේ අර අන්කල්ගේ ගෙදර. එතන වාහනේ දාල අංකලාත් බලල වත්තට යන්න හිතන් ගියේ. යනකොටම අන්කලා බොහොම ඉහලින් පිළිඅරන් මාව ගේ එතුලට ගත්ත. මට ලාවට පෙනුනා කෙලි පොඩ්ඩක් සාලේ ඉදන් කුස්සිය පැත්තට යනවා. වැඩිය ගානක් නැතුව මම අන්කලා & ඇන්ටි එක්ක කතාව දාගෙන හිටිය. ටික වෙලාවකට පස්සේ ඇන්ටි කුස්සියට ගියා තේ හදන්න.

තේ හදාගෙන ආව කෙනා දැක්ක ගමන් මට උතුරු -දකුණ මාරු උනා ෆ්රෙන්ඩ්ස්. අර මම එද්දී ගියපු කෙලි පොඩ්ඩ තේ එක ඇල්ලුවා. මම කෙල්ලෝ දැකල තියනවා ඉහේ කෙස් ගානට. යකොව් ඒ වගේ ලස්සන කෙල්ලෙක් ජීවිතේටම දැකල තියෙන්නේ 2, 3ක්. මට ටිකක් විතර දාම් උනා. ඩුම් උනා. උබලට කියන්න අර ෆිල්ම් වල යන්නේ මල් සරා දුන්නෙන් විදින සීන්. මට ඒවා මැවිලා පෙනුන බන් තේ එක ගද්දි.   ඇන්ටිට ටිකක් මීටර් මම කෙල්ල දිහා උවමනාවෙන් බැලුව කියල. ඕන මගුලක් කියල මම ඇන්ටිගෙන් ඇහුවා දැරිවි මොනවද කරන්නේ කියල. A/l ලිව්වා කිව්වා Bio වලින්. කැම්පස් යන්නේ නැතුව පීට යන්න ඉන්නවා කිව්වා. මම වයස ගලපලා බැලුව අවුරුදු 12 විතර ගැප් එකක්.

අන්කලා එක්ක ටිකක් කතා බහ කරලා වත්තෙත් උඩින් පල්ලෙන් ගිහින් මම ගෙදර ආව. ඇත්තම කිව්වොත් මම වත්තේ ඇවිද්දේ නෑ බන්. උන් මට වශියක්වත් කරාද මන්ද. මම ගෙදර ආව සුටුස් ගාල. ශේප් එකේ අම්මගෙන් ඇහුව අර අන්කලාගේ දුව දැකල තියනවද කියල. අම්ම කිව්වා විභාගේ පාස් වෙලා අපේ ගෙදර ආව ලස්සන සිරියාවන්ත කෙල්ල කියල. එතකොට තමයි බන් මට හරියටම තේරුම් ගියේ මම දැක්කේ ඇත්තක් කියල.

මට ශේප් එකේ අන්කලා එක්ක දුව ගැන අහන්න පුළුවන් බන්.

ඒත් මෙතන ප්රශ්න ගොඩයි. අන්කලා ලොකු ෆැමිලි එකක් නෙමෙයි. මේ අන්කල් & ඇන්ටි හොද කට්ටිය. ඒ උනාට උන්ගේ ෆැමිලි එකේ ටිකක් එපා කරපු උනුත් ඉන්නවා. ඉස්සර අන්කලා අපෙන් පඩිත් අරන් වැඩ කරලා තියනවා. කෙල්ල & මගේ වයස ගැප් එකත් වැඩියි.

මේ මොන මගුල උනත් කෙල්ල මගේ හිතට වැදුන ඊශ්රයෙල් වලින් ගහපු මිසයිලයක් වගේ.

මොකද බන් මම මේ වැඩේට කරන්නේ ??

(ආතල් එකට ඇනලා මාරු වෙයන් වගේ දේවල් නම් කියන්න එපා බන්. මට එහෙම කරන්න ඕන නෑ).

[QUOTE="Anthurium, post: 31460163, member: 562700"] [SIZE=5]හලෝ යාළුවනේ, සභාවෙන් අවසරයි. අද මට මාර වැඩක් උනා. [B]මගේ කතාව අහල හෙල්ප් එකක් දෙන්න ප්ලීස්.....[/B][/SIZE] [SIZE=5]මචන්ලා අපට පොඩි වත්තක් තියනව ගෙදරින් ටිකක් දුරින්. මම එකේ වැඩ වලට එච්චර සම්බන්ධ නැතුව හිටිය. නමුත් කාලෙකට පස්සේ මට ඒ පැත්තේ ගිහින් එන්න හිතුන. ඉතින් මම යන්න හදන කොට තාත්ත කිව්වා අපේ වත්තේම අවසාන කොටසක ඉන්නවා ඉස්සර ඒ වත්ත බලාගත්ත අන්කල් කෙනෙක්. එන්න ඒ අන්කල් අසනීපෙන් හිටිය පොඩ්ඩක් මනුස්සයත් බලල එන්න කියල. ඔන්න දැන් තමා කතාව පටන් ගන්නේ. ටන්ට ටාන්. මම වත්තේ ඇවිදින්න නැතුව කෙලින්ම ගියේ අර අන්කල්ගේ ගෙදර. එතන වාහනේ දාල අංකලාත් බලල වත්තට යන්න හිතන් ගියේ. යනකොටම අන්කලා බොහොම ඉහලින් පිළිඅරන් මාව ගේ එතුලට ගත්ත. මට ලාවට පෙනුනා කෙලි පොඩ්ඩක් සාලේ ඉදන් කුස්සිය පැත්තට යනවා. වැඩිය ගානක් නැතුව මම අන්කලා & ඇන්ටි එක්ක කතාව දාගෙන හිටිය. ටික වෙලාවකට පස්සේ ඇන්ටි කුස්සියට ගියා තේ හදන්න. [B]තේ හදාගෙන ආව කෙනා දැක්ක ගමන් මට උතුරු -දකුණ මාරු උනා ෆ්රෙන්ඩ්ස්. අර මම එද්දී ගියපු කෙලි පොඩ්ඩ තේ එක ඇල්ලුවා. මම කෙල්ලෝ දැකල තියනවා ඉහේ කෙස් ගානට. යකොව් ඒ වගේ ලස්සන කෙල්ලෙක් ජීවිතේටම දැකල තියෙන්නේ 2, 3ක්. මට ටිකක් විතර දාම් උනා. ඩුම් උනා. [/B]උබලට කියන්න අර ෆිල්ම් වල යන්නේ මල් සරා දුන්නෙන් විදින සීන්. මට ඒවා මැවිලා පෙනුන බන් තේ එක ගද්දි. [B]:lol: :lol: ඇන්ටිට ටිකක් මීටර් මම කෙල්ල දිහා උවමනාවෙන් බැලුව කියල. ඕන මගුලක් කියල මම ඇන්ටිගෙන් ඇහුවා දැරිවි මොනවද කරන්නේ කියල. A/l ලිව්වා කිව්වා Bio වලින්. කැම්පස් යන්නේ නැතුව පීට යන්න ඉන්නවා කිව්වා. [/B][COLOR=rgb(65, 168, 95)][B]මම වයස ගලපලා බැලුව අවුරුදු 12 විතර ගැප් එකක්.[/B][/COLOR] අන්කලා එක්ක ටිකක් කතා බහ කරලා වත්තෙත් උඩින් පල්ලෙන් ගිහින් මම ගෙදර ආව. ඇත්තම කිව්වොත් මම වත්තේ ඇවිද්දේ නෑ බන්. උන් මට වශියක්වත් කරාද මන්ද. මම ගෙදර ආව සුටුස් ගාල. ශේප් එකේ අම්මගෙන් ඇහුව අර අන්කලාගේ දුව දැකල තියනවද කියල. අම්ම කිව්වා විභාගේ පාස් වෙලා අපේ ගෙදර ආව ලස්සන සිරියාවන්ත කෙල්ල කියල. එතකොට තමයි බන් මට හරියටම තේරුම් ගියේ මම දැක්කේ ඇත්තක් කියල. මට ශේප් එකේ අන්කලා එක්ක දුව ගැන අහන්න පුළුවන් බන්. ඒත් මෙතන ප්රශ්න ගොඩයි. අන්කලා ලොකු ෆැමිලි එකක් නෙමෙයි. මේ අන්කල් & ඇන්ටි හොද කට්ටිය. ඒ උනාට උන්ගේ ෆැමිලි එකේ ටිකක් එපා කරපු උනුත් ඉන්නවා. ඉස්සර අන්කලා අපෙන් පඩිත් අරන් වැඩ කරලා තියනවා. කෙල්ල & මගේ වයස ගැප් එකත් වැඩියි. මේ මොන මගුල උනත් කෙල්ල මගේ හිතට වැදුන[B] ඊශ්රයෙල් වලින් ගහපු මිසයිලයක් වගේ.[/B] :lol:[/SIZE] [SIZE=6]මොකද බන් මම මේ වැඩේට කරන්නේ ??[/SIZE] [SIZE=5](ආතල් එකට ඇනලා මාරු වෙයන් වගේ දේවල් නම් කියන්න එපා බන්. මට එහෙම කරන්න ඕන නෑ).[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom