Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LOVE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]කෙල්ලට ඕනි විදියට මම ඉන්නේ නෑ[/FONT],[FONT=&quot]එක ගැලපෙන්නේ නෑ [/FONT],[FONT=&quot]මේක ගැලපෙන්නේ නෑ[/FONT] [FONT=&quot]කියල[/FONT] [FONT=&quot]සම්බන්දෙ කැඩුණු දවසේ [/FONT], [FONT=&quot]පාර දිගේ දුකින් කල්පනා කරගෙන යනකොට මට මුණ ගැහුනේ[/FONT] [FONT=&quot]තමන්ගේ පොඩි ළමයට බෙහෙත් ගන්ඩ සල්ලි නැතුව දුකින් හිටපු දුප්පත් අම්ම[/FONT] [FONT=&quot]කෙනෙක් [/FONT], [FONT=&quot]ඒ අම්ම මට කතා කරලා [/FONT], "[FONT=&quot]පුතේ[/FONT] [FONT=&quot]ඉස්පිරිතාලෙන් එළියෙන්[/FONT] [FONT=&quot]ගන්ඩ[/FONT] [FONT=&quot]කියල බෙහෙත් තුන්ඩුවක් දුන්න එක ගන්ඩ මගේ ගව සල්ලි නෑ පුතේ දවස් තුනක්[/FONT] [FONT=&quot]නවත්තල හිටපු නිසා [/FONT], [FONT=&quot]තිබ්බ සල්ලි සේරම පොඩි[/FONT] [FONT=&quot]එක්කෙනාට ඕනි දේවල් ගන්ඩ[/FONT] [FONT=&quot]වියදම් උනා[/FONT], [FONT=&quot]ඊයේ[/FONT] [FONT=&quot]ඉදන් කන්ඩ වත්[/FONT] [FONT=&quot]සල්ලි තිබ්බේ නෑ[/FONT] [FONT=&quot]පුතේ [/FONT], [FONT=&quot]ගෙදර පොඩ්ඩක් දුර[/FONT] [FONT=&quot]පයින් හරි ගෙදර යන්ඩ පුළුවන් [/FONT], [FONT=&quot]පුලුවන්නම් මේ බෙහෙත් ටික අරන් දෙන්ඩ පුතේ[/FONT] [FONT=&quot]කියල කියනකොට [/FONT], [FONT=&quot]මගේ ඇස ගැටුනේ අමාරුවෙන් අම්මගේ වඩාගෙන[/FONT] [FONT=&quot]හිටපු[/FONT] [FONT=&quot]තේරුමක්[/FONT] [FONT=&quot]බේරුමක් නැති පොඩි කෙල්ලකගේ ඇස් දෙකයි[/FONT] ... [FONT=&quot]මගේ අම්මත් දවසක මේ තත්වෙට පත්[/FONT] [FONT=&quot]උනොත් මේකම කරයි [/FONT],[FONT=&quot]ඒ අම්මල අපිට ගොඩක් ආදරේ නිසා[/FONT], [FONT=&quot]ඒ ආදරේ වෙනුවෙන් අම්මලට[/FONT] [FONT=&quot]ඕනි අපි හොදින් ඉන්න එක විතරමයි . වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ[/FONT],[FONT=&quot] ඉතින් මගේ අතේ තිබ්බ සල්ලි වලින් බෙහෙත් ටික අරන් දුන්නට [/FONT], [FONT=&quot]ඒ අම්මටයි[/FONT] [FONT=&quot]දුවටයි කන්ඩ දෙයක් අරන් දෙන්න වත් ගෙදර යන්ඩ බස් එකට සල්ලි දෙන්ඩවත් සල්ලි[/FONT] [FONT=&quot]ඉතුරු උනේ නෑ [/FONT], , [FONT=&quot]මටත් පඩි ගන්නකන්[/FONT] [FONT=&quot]ටික දවසක් රන් එක දෙන්ඩ තිබ්බේ ඒ සල්ලිම[/FONT] [FONT=&quot]තමා[/FONT], [FONT=&quot]

[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]හිතුවට වැඩිය ලියල තිබ්බ බෙහෙත් වලට ගියා[/FONT], [FONT=&quot]නැත්තනම් කොහොමත් ඒ අම්මටයි[/FONT] [FONT=&quot]දුවටයි කන්ඩ අරන් දීල බස් එකටත් සල්ලි දෙනවා .මට හරි හිතට දුකයි එක කරගන්ඩ[/FONT] [FONT=&quot]බැරි උන නිසා .සමහර විට කාගෙන් හරි ඒ අම්ම බස් එකේ යන්ඩ සල්ලි ඉල්ලගන්ඩ[/FONT] [FONT=&quot]ඇති [/FONT], [FONT=&quot]නැත්තම් බඩගින්නෙම දුර බලන්නේ නැතුව පයින්ම යන්ඩ ඇති. එත් ඒ අය ගියේ මට හිතන්ඩ දෙයක් ඉතුරු කරලා ....[/FONT]

[FONT=&quot]. පුංචි දුවේ සමහර විට ලොකු වෙලා ඔය ඔයාගේ අම්මව දාල යයි [/FONT], [FONT=&quot]ඒ ඔයාට කැමති[/FONT] [FONT=&quot]විදියට අම්ම ඉන්නේ නැති නිසා වෙන්ඩත් පුළුවන් [/FONT], [FONT=&quot]ඔයා හොදට[/FONT] [FONT=&quot]ජීවත් වෙන එක[/FONT] [FONT=&quot]විතරයි ඔයාගේ අම්මගේ බලාපොරොත්තුව [/FONT],[FONT=&quot]වෙන[/FONT] [FONT=&quot]කිසිස්ම දෙයක් එයා ඔයාගෙන් බලා[/FONT] [FONT=&quot]පොරොත්තු වෙන්නේ නෑ [/FONT],[FONT=&quot]ඒ වගේම මටත් මේ වෙලාවේ ඔය හොදින් ජීවත් වෙන එක විතරයි[/FONT] [FONT=&quot]වෙන්ඩ ඕනි [/FONT], [FONT=&quot]මට ඔයාගෙන් කිසිම දෙයක් ඕනි නෑ .ඔයා ජීවත් වෙන්ඩ .... මට ටික[/FONT] [FONT=&quot]දවසක් වැඩට යන්ඩ සල්ලි නයට හරි ගන්ඩ පුළුවන් [/FONT], [FONT=&quot]එත් ඒ වගේ නෙවෙයි ඔයාගේ[/FONT] [FONT=&quot]ජීවිතේ ... ඔයාගේ අම්මත් ඔයාට ගොඩක් ආදරෙයි [/FONT], [FONT=&quot]ඒ වගේම ඔයාල වගේ මේ ලෝකේ ඉන්න[/FONT] [FONT=&quot]ළමයි හැම කෙනෙක්ටම මමත් ගොඩක් ආදරෙයි [/FONT], [FONT=&quot]පුළුවන් උපරිමය ඔයාල වෙනුවෙන්[/FONT] [FONT=&quot]කරනවා [/FONT],[FONT=&quot]එත් ඒ වෙනුවෙන් මට කිසිස්ම දෙයක් එපා . මට ආදරේ ඔයාල ඉගැන්නුවා [/FONT],[FONT=&quot]මම ආදරෙන් පැරදිලා නෑ [/FONT],[FONT=&quot]එක මගේ ඇතුලෙම තියනවා ..[/FONT]

Love is not just a word …. Love is giving, but it will make you happy ,,,

[FONT=&quot]

[/FONT]

[FONT=&quot] GIVE LOVE!!!!

[/FONT](අතීත අවර්ජනයකි)

[QUOTE="guru.G, post: 11284520, member: 377336"] [SIZE=3][FONT="]කෙල්ලට ඕනි විදියට මම ඉන්නේ නෑ[/FONT],[FONT="]එක ගැලපෙන්නේ නෑ [/FONT],[FONT="]මේක ගැලපෙන්නේ නෑ[/FONT] [FONT="]කියල[/FONT] [FONT="]සම්බන්දෙ කැඩුණු දවසේ [/FONT], [FONT="]පාර දිගේ දුකින් කල්පනා කරගෙන යනකොට මට මුණ ගැහුනේ[/FONT] [FONT="]තමන්ගේ පොඩි ළමයට බෙහෙත් ගන්ඩ සල්ලි නැතුව දුකින් හිටපු දුප්පත් අම්ම[/FONT] [FONT="]කෙනෙක් [/FONT], [FONT="]ඒ අම්ම මට කතා කරලා [/FONT], "[FONT="]පුතේ[/FONT] [FONT="]ඉස්පිරිතාලෙන් එළියෙන්[/FONT] [FONT="]ගන්ඩ[/FONT] [FONT="]කියල බෙහෙත් තුන්ඩුවක් දුන්න එක ගන්ඩ මගේ ගව සල්ලි නෑ පුතේ දවස් තුනක්[/FONT] [FONT="]නවත්තල හිටපු නිසා [/FONT], [FONT="]තිබ්බ සල්ලි සේරම පොඩි[/FONT] [FONT="]එක්කෙනාට ඕනි දේවල් ගන්ඩ[/FONT] [FONT="]වියදම් උනා[/FONT], [FONT="]ඊයේ[/FONT] [FONT="]ඉදන් කන්ඩ වත්[/FONT] [FONT="]සල්ලි තිබ්බේ නෑ[/FONT] [FONT="]පුතේ [/FONT], [FONT="]ගෙදර පොඩ්ඩක් දුර[/FONT] [FONT="]පයින් හරි ගෙදර යන්ඩ පුළුවන් [/FONT], [FONT="]පුලුවන්නම් මේ බෙහෙත් ටික අරන් දෙන්ඩ පුතේ[/FONT] [FONT="]කියල කියනකොට [/FONT], [FONT="]මගේ ඇස ගැටුනේ අමාරුවෙන් අම්මගේ වඩාගෙන[/FONT] [FONT="]හිටපු[/FONT] [FONT="]තේරුමක්[/FONT] [FONT="]බේරුමක් නැති පොඩි කෙල්ලකගේ ඇස් දෙකයි[/FONT] ... [FONT="]මගේ අම්මත් දවසක මේ තත්වෙට පත්[/FONT] [FONT="]උනොත් මේකම කරයි [/FONT],[FONT="]ඒ අම්මල අපිට ගොඩක් ආදරේ නිසා[/FONT], [FONT="]ඒ ආදරේ වෙනුවෙන් අම්මලට[/FONT] [FONT="]ඕනි අපි හොදින් ඉන්න එක විතරමයි . වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ[/FONT],[FONT="] ඉතින් මගේ අතේ තිබ්බ සල්ලි වලින් බෙහෙත් ටික අරන් දුන්නට [/FONT], [FONT="]ඒ අම්මටයි[/FONT] [FONT="]දුවටයි කන්ඩ දෙයක් අරන් දෙන්න වත් ගෙදර යන්ඩ බස් එකට සල්ලි දෙන්ඩවත් සල්ලි[/FONT] [FONT="]ඉතුරු උනේ නෑ [/FONT], , [FONT="]මටත් පඩි ගන්නකන්[/FONT] [FONT="]ටික දවසක් රන් එක දෙන්ඩ තිබ්බේ ඒ සල්ලිම[/FONT] [FONT="]තමා[/FONT], [FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][FONT="]හිතුවට වැඩිය ලියල තිබ්බ බෙහෙත් වලට ගියා[/FONT], [FONT="]නැත්තනම් කොහොමත් ඒ අම්මටයි[/FONT] [FONT="]දුවටයි කන්ඩ අරන් දීල බස් එකටත් සල්ලි දෙනවා .මට හරි හිතට දුකයි එක කරගන්ඩ[/FONT] [FONT="]බැරි උන නිසා .සමහර විට කාගෙන් හරි ඒ අම්ම බස් එකේ යන්ඩ සල්ලි ඉල්ලගන්ඩ[/FONT] [FONT="]ඇති [/FONT], [FONT="]නැත්තම් බඩගින්නෙම දුර බලන්නේ නැතුව පයින්ම යන්ඩ ඇති. එත් ඒ අය ගියේ මට හිතන්ඩ දෙයක් ඉතුරු කරලා ....[/FONT][/SIZE] [SIZE=3][FONT="]. පුංචි දුවේ සමහර විට ලොකු වෙලා ඔය ඔයාගේ අම්මව දාල යයි [/FONT], [FONT="]ඒ ඔයාට කැමති[/FONT] [FONT="]විදියට අම්ම ඉන්නේ නැති නිසා වෙන්ඩත් පුළුවන් [/FONT], [FONT="]ඔයා හොදට[/FONT] [FONT="]ජීවත් වෙන එක[/FONT] [FONT="]විතරයි ඔයාගේ අම්මගේ බලාපොරොත්තුව [/FONT],[FONT="]වෙන[/FONT] [FONT="]කිසිස්ම දෙයක් එයා ඔයාගෙන් බලා[/FONT] [FONT="]පොරොත්තු වෙන්නේ නෑ [/FONT],[FONT="]ඒ වගේම මටත් මේ වෙලාවේ ඔය හොදින් ජීවත් වෙන එක විතරයි[/FONT] [FONT="]වෙන්ඩ ඕනි [/FONT], [FONT="]මට ඔයාගෙන් කිසිම දෙයක් ඕනි නෑ .ඔයා ජීවත් වෙන්ඩ .... මට ටික[/FONT] [FONT="]දවසක් වැඩට යන්ඩ සල්ලි නයට හරි ගන්ඩ පුළුවන් [/FONT], [FONT="]එත් ඒ වගේ නෙවෙයි ඔයාගේ[/FONT] [FONT="]ජීවිතේ ... ඔයාගේ අම්මත් ඔයාට ගොඩක් ආදරෙයි [/FONT], [FONT="]ඒ වගේම ඔයාල වගේ මේ ලෝකේ ඉන්න[/FONT] [FONT="]ළමයි හැම කෙනෙක්ටම මමත් ගොඩක් ආදරෙයි [/FONT], [FONT="]පුළුවන් උපරිමය ඔයාල වෙනුවෙන්[/FONT] [FONT="]කරනවා [/FONT],[FONT="]එත් ඒ වෙනුවෙන් මට කිසිස්ම දෙයක් එපා . මට ආදරේ ඔයාල ඉගැන්නුවා [/FONT],[FONT="]මම ආදරෙන් පැරදිලා නෑ [/FONT],[FONT="]එක මගේ ඇතුලෙම තියනවා ..[/FONT][/SIZE] [SIZE=3]Love is not just a word …. Love is giving, but it will make you happy ,,,[/SIZE] [SIZE=3][FONT="] [/FONT][/SIZE] [SIZE=3][COLOR=Red][FONT="] GIVE LOVE!!!! [/FONT][/COLOR][/SIZE](අතීත අවර්ජනයකි) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom