Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LOVE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවත් පට්ට වැඩක්

මමත් ඔය වගේ වැඩනම් කරලා තියෙනවා

මේක මං ලොකුකමකට කියනවා කියලා හිතන්න එපා

ඇත්තටම මෙහෙම දෙයක් කලාම හිතට දැනෙන සතුට දැනගන්න එහෙම දෙයක් කරලම බලන්න ඕනි

ඒ හිතේ පිරිච්ච සතුට එලියට ආව හින්දයි මේක මං කියන්නේ

මහනුවර ශ්රී දළදා මාළිගය කියන්නේ බෞද්ධයන්ගේ අති උතුම්ම ස්ථානය

ඒ ගැන ආය කථා දෙකක් නෑනේ

මේ දන්ත ධාතූන් වහන්සේ වදින්න ගොඩාක් සෙනඟ එනවා ගොඩාක් දුර ඉදන්

මේ එන සෙනඟ අතරේ හැමෝගෙම ඇස ගැටෙන්නැති කොටසක් ඉන්නවා

ඒ තමයි වයසක අම්මලා තාත්තලා

ගොඩාක් දුර පලාත් වල ඉදලා මැරෙන්න කලින් එක පාරක් හරි දළදා හාමුදුරුවෝ වැඳගන්න කියලා ඒ ගොල්ලෝ ගොඩාක් වෙලාවට එන්නේ බස් එකට විතරක් ගමන් වියදම් තියාගෙන

එච්චරම දුෂ්කර දුප්පත් පවුල් වල අය තමා එන්නේ

ඉතින් මෙහෙම එන ගොඩාක් අම්මලට අප්පච්චිලට වෙන දෙයක් තමයි ආපහු ගෙදර යන්න සල්ලි නැති වෙන එක

දළදා මාලිගාව ඉස්සරහා වැව රවුම අයිනේ ඔයාලට දකින්න පුළුවන් හිඟන්නෙකුට වඩා ටිකක් හොදට ඇඳගෙන ලොකු බෑග් එකක් තියාගෙන ඉන්න අම්මලා අප්පච්චිලා

අන්න ඒ අය අර මං කලින් කිව්ව අය

එයාලා අපිට අත පාලා කීයක් හරි ඉල්ලන්නේ ආය ගෙදර යන්න

ඔයාලට හොදට බැලුවොත් අඳුරගන්න ලේසියි

මං කියන්නේ මේ දේ මේ ටිකේ නිතරම යන එන අපේ නුවර ඉන්න අයට

ඒ අයට උදවු කරන්න.....

මං ඉස්සෙල්ලම ඒ අම්ම කෙනෙක්ට උදවු කලේ මං ඒලෙවල් ක්ලාස් යන කාලේ

ඒ අම්මා මගෙන් අනේ පුතේ මට බස් එකට කීයක් හරි දෙන්න කියලා ඇස් වල කඳුළු පුරෝගෙන ඉල්ලපු හැටි මට අද වගේ මතකයි

මං කන්නත් අරන් දීලා බස් එකටම ගිහින් ඇරලුවා

පොලොන්නරුව බස් එකට

එදා ඉදන් අනන්තවත් මං එහෙම අයට උදවු කරලා තියෙනවා

මං ඔයාලගෙනුත් ඉල්ලන්නේ හොද විපරමින් බලල ඒ වගේ අයට උදවු කරන්න

ඒ පේන මානයේ අති උතුම් දළදා වහන්සේ වැඩ හිදිනවා....

ඔයා කරන ඒ දේ ගැන හොදින් බලාගෙන ඉන්නේ

මාව විෂ්වාස කරන්න.....

ඔයාලගේ ජීවිත වලට කවදාවත් වරදින්නෑ එහෙම උදවු කලොත්

(හැබැයි හොදට බලල උදවු කරන්න.ගුඩ් ශෙඩ් වල ඉන්න හිඟන්නන්ට දෙන්න එපා.උන් කරන්නේ බිස්නස් එකක්.උන් ඔය ජරා විදිහට ඇඳගෙන සල්ලි එකතු කරනවා.උන්ගේ බැංකු එකවුන්ට් වල මිලියන ගනන් සල්ලි.ලමයි යන්නේ ඉන්ටර්නැෂනල් ඉස්කෝල වලට.එහෙම අයගෙන් පරිස්සම් වෙන්න.)

[QUOTE="sudu pusa, post: 11286169, member: 312489"] [SIZE=3]තවත් පට්ට වැඩක්:cool::cool::yes: මමත් ඔය වගේ වැඩනම් කරලා තියෙනවා මේක මං ලොකුකමකට කියනවා කියලා හිතන්න එපා ඇත්තටම මෙහෙම දෙයක් කලාම හිතට දැනෙන සතුට දැනගන්න එහෙම දෙයක් කරලම බලන්න ඕනි ඒ හිතේ පිරිච්ච සතුට එලියට ආව හින්දයි මේක මං කියන්නේ මහනුවර ශ්රී දළදා මාළිගය කියන්නේ බෞද්ධයන්ගේ අති උතුම්ම ස්ථානය ඒ ගැන ආය කථා දෙකක් නෑනේ මේ දන්ත ධාතූන් වහන්සේ වදින්න ගොඩාක් සෙනඟ එනවා ගොඩාක් දුර ඉදන් මේ එන සෙනඟ අතරේ හැමෝගෙම ඇස ගැටෙන්නැති කොටසක් ඉන්නවා ඒ තමයි වයසක අම්මලා තාත්තලා ගොඩාක් දුර පලාත් වල ඉදලා මැරෙන්න කලින් එක පාරක් හරි දළදා හාමුදුරුවෝ වැඳගන්න කියලා ඒ ගොල්ලෝ ගොඩාක් වෙලාවට එන්නේ බස් එකට විතරක් ගමන් වියදම් තියාගෙන එච්චරම දුෂ්කර දුප්පත් පවුල් වල අය තමා එන්නේ ඉතින් මෙහෙම එන ගොඩාක් අම්මලට අප්පච්චිලට වෙන දෙයක් තමයි ආපහු ගෙදර යන්න සල්ලි නැති වෙන එක දළදා මාලිගාව ඉස්සරහා වැව රවුම අයිනේ ඔයාලට දකින්න පුළුවන් හිඟන්නෙකුට වඩා ටිකක් හොදට ඇඳගෙන ලොකු බෑග් එකක් තියාගෙන ඉන්න අම්මලා අප්පච්චිලා අන්න ඒ අය අර මං කලින් කිව්ව අය එයාලා අපිට අත පාලා කීයක් හරි ඉල්ලන්නේ ආය ගෙදර යන්න ඔයාලට හොදට බැලුවොත් අඳුරගන්න ලේසියි මං කියන්නේ මේ දේ මේ ටිකේ නිතරම යන එන අපේ නුවර ඉන්න අයට ඒ අයට උදවු කරන්න..... මං ඉස්සෙල්ලම ඒ අම්ම කෙනෙක්ට උදවු කලේ මං ඒලෙවල් ක්ලාස් යන කාලේ ඒ අම්මා මගෙන් අනේ පුතේ මට බස් එකට කීයක් හරි දෙන්න කියලා ඇස් වල කඳුළු පුරෝගෙන ඉල්ලපු හැටි මට අද වගේ මතකයි මං කන්නත් අරන් දීලා බස් එකටම ගිහින් ඇරලුවා පොලොන්නරුව බස් එකට එදා ඉදන් අනන්තවත් මං එහෙම අයට උදවු කරලා තියෙනවා මං ඔයාලගෙනුත් ඉල්ලන්නේ හොද විපරමින් බලල ඒ වගේ අයට උදවු කරන්න ඒ පේන මානයේ අති උතුම් දළදා වහන්සේ වැඩ හිදිනවා.... ඔයා කරන ඒ දේ ගැන හොදින් බලාගෙන ඉන්නේ මාව විෂ්වාස කරන්න..... ඔයාලගේ ජීවිත වලට කවදාවත් වරදින්නෑ එහෙම උදවු කලොත් (හැබැයි හොදට බලල උදවු කරන්න.ගුඩ් ශෙඩ් වල ඉන්න හිඟන්නන්ට දෙන්න එපා.උන් කරන්නේ බිස්නස් එකක්.උන් ඔය ජරා විදිහට ඇඳගෙන සල්ලි එකතු කරනවා.උන්ගේ බැංකු එකවුන්ට් වල මිලියන ගනන් සල්ලි.ලමයි යන්නේ ඉන්ටර්නැෂනල් ඉස්කෝල වලට.එහෙම අයගෙන් පරිස්සම් වෙන්න.)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom