Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Love_Failure
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරය,ප්‍රේමය,ආලය මේ හැමදෙකින්ම අඟවන්නේ එකමදේද නැත්නම් වෙනත් දෙවල්ද කියල මටනම් තේරෙන්නේ නැහැ.එත් ඒ හැඟීමට මම ගොඩක් කැමති.මගේ ජිවිතේ අදටත් තියෙන්න එකම එක ලස්සන ආදරයක්,එහි ඇරඹුම ඇත්තේ අපේ දිවියේ සුන්දර මතක සැමරුම් තිබෙන පාසල් කාලයේ.දැන්නම් අවුරුදු 23ක් පාසලින් ඉවත්වෙලත් අවුරුදු 4 ක් වෙනවා.මම කියන්න ඕන දේ නෙමේනෙ කියන්නේ,ඔන්න එහෙනම් කියන්න ආව දේ දැන් කියන්නම්,මම ළඟදි බලපු ලස්සන සිනමා සිත්තමක් ගැන ඔයාලටත් කියන්න හිතුවා.

මම මුලින් කිවුවා වගේ පාසල් (විශ්ව විද්‍යාල ,උසස් අධ්‍යාපන ආයතන මෙවත් ඇතුලුව ) ප්‍රේමය ගැන තමා මේ චිත්‍රපටියෙන් කියවෙන්නේ.කතාවේ තියෙන්නේ විශ්ව විද්‍යාලයක පෙම්වතුන් දෙදෙනෙක් හා ඔවුන්ගේ මිතුරන්, පවුල් පිළිබඳ කතාවක්.පාසල් (විශ්ව විද්‍යාල ,උසස් අධ්‍යාපන ආයතන) ප්‍රේමයක් තිබුන කෙනෙක්ට මේක බලද්දි තමන් කරපු කියපු දේවල් අනිවා මතක් වේවි.මම එහෙම කිවුවේ මට නම් මේක බලද්දි මම කරපු කියපු ගොඩක් දෙවල් මතකෙට ආවා.

මුලින්ම මේ විඩියෝ එක බලලා ඉන්නකො..

[YOUTUBE]sny3Ud6sFpI[/YOUTUBE]

චිත්‍රපටයේ නම Kadhalil Sodhappuvadhu Yeppadi  (English- How To Mess Up In Love).මේක දෙමළ,තෙළිඟු (Love Failure),කන්නඩ (Love Failure) භාශා වලින් නිපදවෙලා තියෙනවා.

වැඩිපුර විස්තර http://en.wikipedia.org/wiki/Kadhalil_Sodhappuvadhu_Yeppadi

ප්‍රධාන චරිත දෙකට ඉන්නේ නියම දෙන්නෙක්

මෙහි අධ්‍යක්ෂනය Balaji Mohan විසින් කරන ලද අතර ඔහුගෙ ප්‍රථම සිනමා සිත්තම මෙයයි.මෙහි කෙටි චිත්‍රපටයක් ඔහු විසින් මීට පෙර නිපදවා තිබේ,එය පහතින් නරඹන්න

[YOUTUBE]tRSi-j7z8Wk[/YOUTUBE]

විශේෂයෙන්ම සඳහන් කල යුතු වෙන්නේ අනෙක් දෙමළ චිත්‍රපටවල සිටින විහිළුකාරයන්,පොලිස්කාරයන්,මැරයන්,100 එකපාර කෙලින්න පුළුවන් වීරයන්,ගස් වටේ ලවු කරන,ඇඟපත හොඳට පෙන්වන දර්ශන මෙහි නැත.විහිලුවක් වුවද තැනට ගැලපෙන්න යොදාගෙන ඇත.දෙමළවලට අකමැති වුවත් මෙය නරඹන ලෙස මම ඔබට ඇරයුම් කරන්නෙමි.මෙහි හොඳ පිටපතක් නිකුත් වී තිබුනත් english උපසිරස ගොනුවක් සොයගැනීමට තවමත් නොහැකි විය.දෙමළ යම්තාක් දුරකට හෝ තේරුම් ගන්න පුළුවන්නම් මෙය නැරඹිම ඔබට පහසු වෙනුඇත.උපසිරස ගොනුවක් සොයගැනීමට හැකිවුවහොත් මෙතැන පළකරනමෙන් ඉල්ලා සිටිමි.

බාගන්න

http://1337x.org/torrent/316479/0/

http://thepiratebay.se/torrent/7110829/Kadhalil_Sodhappuvadhu_Yeppadi_(2012)_DVDRip.Lotus.Xvid-Desman

මෙහි අඩංගු ලස්සන සිංදුවක්

[YOUTUBE]EmmtHZmvOdw[/YOUTUBE]

බලලා හොඳ නරකත් කියලම යන්න,මම මේ thread එකේම ආදරය ගැන කියැවෙන සිනමා සිත්තම් ගැන විස්තර ඉදිරියටත් දාන්නම්,ඔයාලා බලලා තියෙන ඒවත් මෙතනම සඳහන් කරන්න.

[QUOTE="mano3989, post: 12534447, member: 348050"] [SIZE=5][COLOR=Blue]ආදරය,ප්‍රේමය,ආලය මේ හැමදෙකින්ම අඟවන්නේ එකමදේද නැත්නම් වෙනත් දෙවල්ද කියල මටනම් තේරෙන්නේ නැහැ.එත් ඒ හැඟීමට මම ගොඩක් කැමති:love:.මගේ ජිවිතේ අදටත් තියෙන්න එකම එක ලස්සන ආදරයක්,එහි ඇරඹුම ඇත්තේ අපේ දිවියේ සුන්දර මතක සැමරුම් තිබෙන පාසල් කාලයේ.දැන්නම් අවුරුදු 23ක් පාසලින් ඉවත්වෙලත් අවුරුදු 4 ක් වෙනවා.මම කියන්න ඕන දේ නෙමේනෙ කියන්නේ,ඔන්න එහෙනම් කියන්න ආව දේ දැන් කියන්නම්,මම ළඟදි බලපු ලස්සන සිනමා සිත්තමක් ගැන ඔයාලටත් කියන්න හිතුවා.[/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkRed]මම මුලින් කිවුවා වගේ පාසල් (විශ්ව විද්‍යාල ,උසස් අධ්‍යාපන ආයතන මෙවත් ඇතුලුව ) ප්‍රේමය ගැන තමා මේ චිත්‍රපටියෙන් කියවෙන්නේ.කතාවේ තියෙන්නේ විශ්ව විද්‍යාලයක පෙම්වතුන් දෙදෙනෙක් හා ඔවුන්ගේ මිතුරන්, පවුල් පිළිබඳ කතාවක්.පාසල් (විශ්ව විද්‍යාල ,උසස් අධ්‍යාපන ආයතන) ප්‍රේමයක් තිබුන කෙනෙක්ට මේක බලද්දි තමන් කරපු කියපු දේවල් අනිවා මතක් වේවි.මම එහෙම කිවුවේ මට නම් [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed]මේක බලද්දි [/COLOR][/SIZE][SIZE=5][COLOR=DarkRed]මම කරපු කියපු ගොඩක් දෙවල් මතකෙට ආවා[/COLOR][/SIZE][COLOR=DarkRed]. [/COLOR] [SIZE=5]මුලින්ම මේ විඩියෝ එක බලලා ඉන්නකො[/SIZE].. [YOUTUBE]sny3Ud6sFpI[/YOUTUBE] [SIZE=5][COLOR=DarkRed]චිත්‍රපටයේ නම Kadhalil Sodhappuvadhu Yeppadi[/COLOR][/SIZE][COLOR=DarkRed][I][B][SIZE=5][FONT=Arial] [/FONT][/SIZE][/B][/I][/COLOR][SIZE=5][COLOR=DarkRed] (English- How To Mess Up In Love).මේක දෙමළ,තෙළිඟු (Love Failure),කන්නඩ (Love Failure) භාශා වලින් නිපදවෙලා තියෙනවා.[/COLOR][/SIZE] [SIZE=4]වැඩිපුර විස්තර [/SIZE][URL]http://en.wikipedia.org/wiki/Kadhalil_Sodhappuvadhu_Yeppadi[/URL] [SIZE=5]ප්‍රධාන චරිත දෙකට ඉන්නේ නියම දෙන්නෙක්[/SIZE] [IMG]http://www.musicperk.com/wp-content/uploads/2012/02/kadhalil-sodhapuvadu-yeppadi-movie-stills00-4.jpg[/IMG] [SIZE=5]මෙහි අධ්‍යක්ෂනය [URL="http://en.wikipedia.org/wiki/Balaji_Mohan"]Balaji Mohan[/URL] විසින් කරන ලද අතර ඔහුගෙ ප්‍රථම සිනමා සිත්තම මෙයයි.මෙහි කෙටි චිත්‍රපටයක් ඔහු විසින් මීට පෙර නිපදවා තිබේ,එය පහතින් නරඹන්න[/SIZE] [YOUTUBE]tRSi-j7z8Wk[/YOUTUBE] [SIZE=5][COLOR=Red]විශේෂයෙන්ම සඳහන් කල යුතු වෙන්නේ අනෙක් දෙමළ චිත්‍රපටවල සිටින විහිළුකාරයන්,පොලිස්කාරයන්,මැරයන්,100 එකපාර කෙලින්න පුළුවන් වීරයන්,ගස් වටේ ලවු කරන,ඇඟපත හොඳට පෙන්වන දර්ශන මෙහි නැත.විහිලුවක් වුවද තැනට ගැලපෙන්න යොදාගෙන ඇත.දෙමළවලට අකමැති වුවත් මෙය නරඹන ලෙස මම ඔබට ඇරයුම් කරන්නෙමි.මෙහි හොඳ පිටපතක් නිකුත් වී තිබුනත් english උපසිරස ගොනුවක් සොයගැනීමට තවමත් නොහැකි විය.දෙමළ යම්තාක් දුරකට හෝ තේරුම් ගන්න පුළුවන්නම් මෙය නැරඹිම ඔබට පහසු වෙනුඇත.උපසිරස ගොනුවක් සොයගැනීමට හැකිවුවහොත් මෙතැන පළකරනමෙන් ඉල්ලා සිටිමි. [/COLOR] බාගන්න [/SIZE][URL]http://1337x.org/torrent/316479/0/[/URL] [URL]http://thepiratebay.se/torrent/7110829/Kadhalil_Sodhappuvadhu_Yeppadi_%282012%29_DVDRip.Lotus.Xvid-Desman[/URL] [SIZE=5] මෙහි අඩංගු ලස්සන සිංදුවක් [/SIZE][YOUTUBE]EmmtHZmvOdw[/YOUTUBE] [SIZE=5]බලලා හොඳ නරකත් කියලම යන්න,මම මේ thread එකේම ආදරය ගැන කියැවෙන සිනමා සිත්තම් ගැන විස්තර ඉදිරියටත් දාන්නම්,ඔයාලා බලලා තියෙන ඒවත් මෙතනම සඳහන් කරන්න.[/SIZE][SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom