Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Yesterday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
|~ Lovers Avenue VI ~|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උන් නං තමා ගැහුවෙ. හැබැයි සැමී ගෙයි බ්රාවෝගෙයි ගැහිල්ල දැක්කම නිකන් නෙදර්ලන්තේ අයර්ලතෙට ගැහුවා වගේ සීන් එකක් දැක්කෙ. අන්තිම ඕවර් ටික ඇඩුනා යකෝ හෙන හෙමින් ගැහුවෙ නෝමල් එකේ මැච් එක. අරුන් සැමී එන්ටර් උනා විතරයි හයේ හතරේ ඒව වහින්න ගත්තනෙ...

ඔසියන්ගේ ස්පිනර්ස්ල නැති එකේ අඩුව තමා  Muirhead අලුත් උනත්, පොඩ්ඩක් විතර ෆුල්ටොස් වැටුනත්, රෙස්පොන්සිබිලිටි එකයි ප්‍රෙෂර් එකයි වැඩි උනත් අන්තිම ඕවර් ටිකේඑකක් දෙන්න තිබ්බ ඌට. මොකද අරුන් දෙන්න පේස් බෝලර්ල මරණ ඩබලක්නෙ

අරූව දැම්ම නං විකට් එකක් දෙකක් යන්නත් තිබ්බ. උගේ බෝල කැපෙනවා ලස්සනට....

හැබැයි ඉතින් පුතේ ඔසියන්ට හොඳම වැඩේ. උන්ගෙ කල පව් පස්සෙන් එනවා. ගේල් සන්තෝසෙට බවුන්ඩරි එක ගාව වැටුන දැක්කද?  ඩාන්ස් එකේ ඇග්‍රෙෂන් එක

මොක වෙතත් උන්ට උන්ගෙ රට දිනුවම මාරම ඕපන් සන්තෝසයක් තියෙන්නෙ. ඕපන් එකේම පිට කරනව එක...

මට නං පට්ට ආතල් ඔසියන්ගේ මූණු දැකල. හරියට ඇන්ජියි මාලින්ගයයි කාලෙකට කලින් ඔසියන්ට ගැහුවටත් වඩා සීන් එකක් උනේ

ඔය ගැහිල්ල අපිට නොවදීවා කියලත් ප්‍රාර්ථනා කරනවා කලින්ම

[QUOTE="යාළුවා, post: 16448814, member: 479821"] උන් නං තමා ගැහුවෙ. හැබැයි සැමී ගෙයි බ්රාවෝගෙයි ගැහිල්ල දැක්කම නිකන් නෙදර්ලන්තේ අයර්ලතෙට ගැහුවා වගේ සීන් එකක් දැක්කෙ. අන්තිම ඕවර් ටික ඇඩුනා:rofl::baffled: යකෝ හෙන හෙමින් ගැහුවෙ නෝමල් එකේ මැච් එක. අරුන් සැමී එන්ටර් උනා විතරයි හයේ හතරේ ඒව වහින්න ගත්තනෙ... :baffled: ඔසියන්ගේ ස්පිනර්ස්ල නැති එකේ අඩුව තමා :rolleyes: Muirhead අලුත් උනත්, පොඩ්ඩක් විතර ෆුල්ටොස් වැටුනත්, රෙස්පොන්සිබිලිටි එකයි ප්‍රෙෂර් එකයි වැඩි උනත් අන්තිම ඕවර් ටිකේඑකක් දෙන්න තිබ්බ ඌට. මොකද අරුන් දෙන්න පේස් බෝලර්ල මරණ ඩබලක්නෙ :oo: අරූව දැම්ම නං විකට් එකක් දෙකක් යන්නත් තිබ්බ. උගේ බෝල කැපෙනවා ලස්සනට....:dull: හැබැයි ඉතින් පුතේ ඔසියන්ට හොඳම වැඩේ. උන්ගෙ කල පව් පස්සෙන් එනවා.:P ගේල් සන්තෝසෙට බවුන්ඩරි එක ගාව වැටුන දැක්කද? :baffled: ඩාන්ස් එකේ ඇග්‍රෙෂන් එක :baffled: මොක වෙතත් උන්ට උන්ගෙ රට දිනුවම මාරම ඕපන් සන්තෝසයක් තියෙන්නෙ. ඕපන් එකේම පිට කරනව එක...:rofl: මට නං පට්ට ආතල් ඔසියන්ගේ මූණු දැකල. හරියට ඇන්ජියි මාලින්ගයයි කාලෙකට කලින් ඔසියන්ට ගැහුවටත් වඩා සීන් එකක් උනේ :rofl: ඔය ගැහිල්ල අපිට නොවදීවා කියලත් ප්‍රාර්ථනා කරනවා කලින්ම :baffled: [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom