Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
|~ Lovers Avenue VI ~|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කියන සිංදු මරන්න බෙල්ල මිරිකන එකෙක් කෑගහනව වගේ තියෙයි. හඳ දැකල බල්ලො උඩුබුරනවා වගේ  වෙලාවට වත්තක් මැද ඉන්නෙ ළඟ අහල පහල ඇහෙන දුරක බල්ලෙක්වත් නෑ. හැබැයි ගෙදර බල්ලො දෙන්න ගේ අතෑරලා යයිද නන් දන්නෙ නෑ  එක බල්ලෙක් බුරද්දි අපිව මොකටද කියල.

මඩ ගහනව ඇඟට නොදැනිම.... දන්නෙ නෑ බං ප්ලේ කරන්න. හැබැයි දැන් නිදන්නෙත් ඒක බදාගන

කීබෝර්ඩ් එකයි ගිටාර් එකයි කොට්ට බබා වෙනුවට තියන් ඉන්නෙ දැන්  දැන් හෙට ඉඳන් ගේමට බහින්න ඕනෙ...  අංකල්ව අල්ලගන ඉගෙන ගන්න ඕනේ.

අවුල තියෙන්නෙ තාම ගිය ඉරිදා කැපුන ඇඟිල්ල හොඳටම හොඳ නෑ  ඒක හරියටම හරි ගියාම තමා වැඩේ ෆුල් ටයිම් පටන් ගන්නෙ...

උගන්නන්න එවුන් ඉන්නව පනහක් විතර.  අංකල් එහෙන්. ගිටාර් එක ගත්තු තැන තාත්තගෙ යාළුවා කියනවා ඉරිදට වරෙන්ලු උගන්නන්න  අපේ ඔෆිස් එකේ එක්කෙනෙක් ඉන්නව හොඳට ගිටාර් ප්ලේ කරන්න පුළුවන් ඉයර් එකට. එයත් පුරුදු කරන්නන්ලු එයා ඩුබායි ඉද්දි 200කට විතර උගන්නල තියේලු  අනිත් පැත්තෙන් ඔෆිස් එකේ අයිය කෙනෙක්. හෙන ටියුටෝරියල් සෙට් එකකුයි වීඩියෝ තොගේකුයි පොත් වගේකුයි දුන්නා.

ඒ අස්සෙන් පල්ලියේ යාලුවෙක් ඉන්නව ඌ ප්රොෆිෂනල් ගිටාරිස්ට් කෙනෙක්. ඕන රෙද්දක් ගැහුවහැකි. තබ්ලාත් ගහනව අපතයා  වරෙන්ලු ඉරිදට ඉරිදට ඉගෙන ගන්න.

මන් කිව්වා මචං ඔහෙ ඉගෙන ගන්න අවොත් ගිටාර් ඉගෙනගැනිල්ල කෙසේ වෙතත් වෙන මොනවහරිනන් ඉගෙන ගනී කියල

ඇයි හත්ඉලව්වෙ මේක විභාගයක් වගේනෙ. විභාගේටවත් මෙච්චර මහන්සි වෙන්නෙ නෑ

ජුනි මුල එක්සෑම්, ඊලඟ සතියෙ ප්රසන්ටේෂන්, ඊට පස්සෙ සතියෙ අසයිමන්ට්

සති 7ක් ගිහින් ඉවරයි රෙද්ද එක අකුරක්වත් පාඩම් කළෙත් නෑ  අන්තිම ගිටාර් ගහන්න ගිහින් එක්සෑම් එකට කෙල වෙලා රීසිට් පාරක් දාන්න උණ දාට තමයි බබා හම්බවෙන්නෙ...

[QUOTE="යාළුවා, post: 16482152, member: 479821"] මම කියන සිංදු මරන්න බෙල්ල මිරිකන එකෙක් කෑගහනව වගේ තියෙයි. හඳ දැකල බල්ලො උඩුබුරනවා වගේ :dull::( වෙලාවට වත්තක් මැද ඉන්නෙ ළඟ අහල පහල ඇහෙන දුරක බල්ලෙක්වත් නෑ. හැබැයි ගෙදර බල්ලො දෙන්න ගේ අතෑරලා යයිද නන් දන්නෙ නෑ :P එක බල්ලෙක් බුරද්දි අපිව මොකටද කියල. :baffled: :baffled::P :dull:මඩ ගහනව ඇඟට නොදැනිම....:dull: දන්නෙ නෑ බං ප්ලේ කරන්න. හැබැයි දැන් නිදන්නෙත් ඒක බදාගන :baffled: කීබෝර්ඩ් එකයි ගිටාර් එකයි කොට්ට බබා වෙනුවට තියන් ඉන්නෙ දැන් :lol::lol::shocked::rofl: දැන් හෙට ඉඳන් ගේමට බහින්න ඕනෙ... :( අංකල්ව අල්ලගන ඉගෙන ගන්න ඕනේ. අවුල තියෙන්නෙ තාම ගිය ඉරිදා කැපුන ඇඟිල්ල හොඳටම හොඳ නෑ :dull: ඒක හරියටම හරි ගියාම තමා වැඩේ ෆුල් ටයිම් පටන් ගන්නෙ...:( උගන්නන්න එවුන් ඉන්නව පනහක් විතර. :baffled: අංකල් එහෙන්. ගිටාර් එක ගත්තු තැන තාත්තගෙ යාළුවා කියනවා ඉරිදට වරෙන්ලු උගන්නන්න :baffled: අපේ ඔෆිස් එකේ එක්කෙනෙක් ඉන්නව හොඳට ගිටාර් ප්ලේ කරන්න පුළුවන් ඉයර් එකට. එයත් පුරුදු කරන්නන්ලු එයා ඩුබායි ඉද්දි 200කට විතර උගන්නල තියේලු :baffled: අනිත් පැත්තෙන් ඔෆිස් එකේ අයිය කෙනෙක්. හෙන ටියුටෝරියල් සෙට් එකකුයි වීඩියෝ තොගේකුයි පොත් වගේකුයි දුන්නා. :baffled::rofl: ඒ අස්සෙන් පල්ලියේ යාලුවෙක් ඉන්නව ඌ ප්රොෆිෂනල් ගිටාරිස්ට් කෙනෙක්. ඕන රෙද්දක් ගැහුවහැකි. තබ්ලාත් ගහනව අපතයා :oo: වරෙන්ලු ඉරිදට ඉරිදට ඉගෙන ගන්න. :baffled: මන් කිව්වා මචං ඔහෙ ඉගෙන ගන්න අවොත් ගිටාර් ඉගෙනගැනිල්ල කෙසේ වෙතත් වෙන මොනවහරිනන් ඉගෙන ගනී කියල :rofl: ඇයි හත්ඉලව්වෙ මේක විභාගයක් වගේනෙ. විභාගේටවත් මෙච්චර මහන්සි වෙන්නෙ නෑ :lol::lol::lol: ජුනි මුල එක්සෑම්, ඊලඟ සතියෙ ප්රසන්ටේෂන්, ඊට පස්සෙ සතියෙ අසයිමන්ට්:baffled: සති 7ක් ගිහින් ඉවරයි රෙද්ද එක අකුරක්වත් පාඩම් කළෙත් නෑ :baffled: අන්තිම ගිටාර් ගහන්න ගිහින් එක්සෑම් එකට කෙල වෙලා රීසිට් පාරක් දාන්න උණ දාට තමයි බබා හම්බවෙන්නෙ...:shocked::( [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom