Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
|~ Lovers Avenue VI ~|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංස්කාරයෝ අනිත්‍යයි

ඔබට මේ ජීවිතේ ලබපු යම් සැපක් තියෙනව නම් ඒ සැපට වසඟ වෙන්ට එපා. මේ ජීවිතේ ලබපු යම් සොම්නසක් තියෙනව නම් ඒ සොම්නසට වසඟ වෙන්ට එපා. මේ ජීවිතේ ලබපු යම් කීර්තියක් තියෙනව නම් ඒ කීර්තියට වසඟ වෙන්ට එපා. මේ ජීවිතේ ලබපු යම් ප්‍රශංසාවක් තියෙනව නම් ඒ ප්‍රශංසාවට වසඟ වෙන්ට එපා. ඒ සැප සම්පත් ඒ කීර්ති ප්‍රශංසා වලින් හිත යට වෙන්ට දෙන්ට එපා. ඔබට මේ ජීවිතේදි යම් දුක් පීඩා තිබුන නම් තියෙනව නම් අන්න ඒවටත් හිත යට වෙන්න දෙන්ට එපා. ඔබට මේ ජීවිතේදී යම් නින්දා තියෙනව නම් අපහාස තියෙනව නම් කර්කෂ වූ දුක් පීඩා තියෙනව නම් අන්න ඒවටත් හිත යට වෙන්ට දෙන්ට එපා.

ඒ දේවල් ගැන කෙසේද කල්පනා කළ යුත්තේ? ඒ සියල්ල අනිත්‍යයි. ඒ සියල්ල සංස්කාර. හේතුවකින් හට ගෙන හේතු නැති වීමෙන් නැති වෙලා යන දේවල්. ඒ සියලු සංස්කාර නැසෙන ස්වභාවයෙන් යුක්තයි. වැනසී යන ස්වභාවයෙන් යුක්තයි. අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. අනිත්‍යය ධර්මයට අයිති දේවල්. නමුත් තියෙන ප්රශ්නය මොකක්ද? ඒ සියලු සංස්කාර අනිත්‍යය වෙමින් තිබෙද්දී ඒ සියලු සංස්කාර අනිත්‍යය ධර්මයට අයිතිව තිබෙද්දී ඒ සියලු සංස්කාර අනිත්‍යය වෙමින් යද්දීත් තිබෙන ගැටලුව මොකක්ද? අපිට ඒවා අනිත්‍යයි කියල තේරෙන්නෙ නැතිකම. සියලු සංස්කාර අනිත්‍යය වෙමින් යද්දී, අනිත්‍යය වෙමින් යනව ඇහැට පෙනී පෙනී තිබෙද්දී නැසි නැසී යනව ඇහැට පෙනී පෙනී තිබෙද්දී ඒ සංස්කාරවල අනිත්‍ය තේරුම් ගන්ට අපිට බැරිවෙලා තියෙනව.

එතකොට අපි ප්‍රමාදය තුළද වාසය කරන්නෙ අප්‍රමාදය තුළද? ප්‍රමාදය තුළමයි වාසය කරන්නෙ. යමෙක් සංස්කාරවල අනිත්‍යය දකිමින් වාසය කරනවා නම් සිහි කරමින් වාසය කරනවා නම් තේරුම් ගනිමින් වාසය කරනවා නම් ඒ අනිත්‍ය ධර්මය අවබෝධ කර ගනිමින් වාසය කරනවා නම් ඒ අනිත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමේ තියුනු කැමැත්තෙන් වාසය කරනවා නම් අනිත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිස නැඹුරු වූ සිතින් වාසය කරනවා නම් එයා අප්‍රමාදය තුළ වාසය කරන කෙනෙක්.

මේ විදිහට එයා කලක් වාසය කරනකොට එයා සතර අපායෙ වැටෙන කර්ම කිරීමට හේතු වන්නා වූ යම් අකුසල් තියෙනව නම් ඒ අකුසල් සියල්ල සිතෙන් ප්රහාණය කරනව. මොනවද ඒ අකුසල් රාගය, ද්වේෂය, ඊරිසියාව, වෛරය, ක්‍රෝධය, මාන්‍යය, එකට එක කරන ගතිය, ගුණ මකු කම, ඉච්ඡාව මෙන්න මේ වගේ දේවල් වලින් තමයි සතර අපායේ වැටීමට හේතු වන අකුසල් කෙරෙන්නෙ.

සංස්කාර වල අනිත්‍යය තේරුම් ගත්ත කෙනා ශ්‍රද්ධාව, හිරි, ඔත්තප්ප, වීරිය ප්‍රඥාව කියන ඒ සේඛ ධර්ම උපදවා ගනිමින් තමාගේ හිතේ හටගන්න ඒ රාගය, ද්වේෂය, ක්‍රෝධය, වෛරය, ඊරිසියාව, ගුණ මකු කම, එකට එක කරන ගතිය, දැඩි කම, මසුරු කම ආදී සතර අපායේ වැටෙන්න හේතුවන දුෂ්චරිතය කරන්ට හේතු වන්නා වූ ඒ අකුසල් ක්‍රම ක්‍රමයෙන් බැහැර කර ගෙන සම්පූර්ණයෙන් හිතෙන් ඒ අකුසල් නිරුද්ධ කර ගන්නව. අන්න ඒ විදිහට ඒ අකුසල් හිතෙන් නිරුද්ධ වෙලා ගියායින් පස්සෙ හිත පිරිසිඳූ එකක් වෙනව. එසේ හිත පිරිසිඳූව පවතිද්දීත් එයා කුමක්ද පුරුදු කරන්නෙ? සංස්කාරවල අනිත්‍යය එයා පුරුදු කරනව.

එතකොට එයාට ඒ සංස්කාර වල අනිත්‍යය ගැන වැටහීම අඩුවෙයිද බලවත් වෙයිද? බලවත් වෙනව. ඉස්ථිර වෙනවා. අන්න එදාට එයා සෝතාපන්න වෙනව. අන්න එතකොට යම් කෙනෙක් මේ ජීවිතයේදී සංස්කාර අනිත්‍යයයි කියල පිළිගත්තොත් අන්න එසේ පිළිගත්ත කෙනා සංස්කාරවල අනිත්‍යය බව ගැන වැටහීම ඉස්ථිර දෙයක් බවට පත්කර නොගෙන කළුරිය කරන්නෙ නෑ. සෝතාපන්න නොවී කළුරිය කරන්නෙ නෑ. ඒක සිද්ධවෙන දෙයක්. අන්න එසේ තමන්ගෙ ජීවිතය දියුණු කරගැනීම පිණිස සියලු දෙනාටම දුර්වල වූ භාග්‍යය උදාවේවා

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි.

[QUOTE="යාළුවා, post: 16572926, member: 479821"] [B][SIZE=3][COLOR=DarkGreen] සංස්කාරයෝ අනිත්‍යයි[/COLOR][/SIZE][/B] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] ඔබට මේ ජීවිතේ ලබපු යම් සැපක් තියෙනව නම් ඒ සැපට වසඟ වෙන්ට එපා. මේ ජීවිතේ ලබපු යම් සොම්නසක් තියෙනව නම් ඒ සොම්නසට වසඟ වෙන්ට එපා. මේ ජීවිතේ ලබපු යම් කීර්තියක් තියෙනව නම් ඒ කීර්තියට වසඟ වෙන්ට එපා. මේ ජීවිතේ ලබපු යම් ප්‍රශංසාවක් තියෙනව නම් ඒ ප්‍රශංසාවට වසඟ වෙන්ට එපා. ඒ සැප සම්පත් ඒ කීර්ති ප්‍රශංසා වලින් හිත යට වෙන්ට දෙන්ට එපා. ඔබට මේ ජීවිතේදි යම් දුක් පීඩා තිබුන නම් තියෙනව නම් අන්න ඒවටත් හිත යට වෙන්න දෙන්ට එපා. ඔබට මේ ජීවිතේදී යම් නින්දා තියෙනව නම් අපහාස තියෙනව නම් කර්කෂ වූ දුක් පීඩා තියෙනව නම් අන්න ඒවටත් හිත යට වෙන්ට දෙන්ට එපා. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] ඒ දේවල් ගැන කෙසේද කල්පනා කළ යුත්තේ? ඒ සියල්ල අනිත්‍යයි. ඒ සියල්ල සංස්කාර. හේතුවකින් හට ගෙන හේතු නැති වීමෙන් නැති වෙලා යන දේවල්. ඒ සියලු සංස්කාර නැසෙන ස්වභාවයෙන් යුක්තයි. වැනසී යන ස්වභාවයෙන් යුක්තයි. අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි. අනිත්‍යය ධර්මයට අයිති දේවල්. නමුත් තියෙන ප්රශ්නය මොකක්ද? ඒ සියලු සංස්කාර අනිත්‍යය වෙමින් තිබෙද්දී ඒ සියලු සංස්කාර අනිත්‍යය ධර්මයට අයිතිව තිබෙද්දී ඒ සියලු සංස්කාර අනිත්‍යය වෙමින් යද්දීත් තිබෙන ගැටලුව මොකක්ද? අපිට ඒවා අනිත්‍යයි කියල තේරෙන්නෙ නැතිකම. සියලු සංස්කාර අනිත්‍යය වෙමින් යද්දී, අනිත්‍යය වෙමින් යනව ඇහැට පෙනී පෙනී තිබෙද්දී නැසි නැසී යනව ඇහැට පෙනී පෙනී තිබෙද්දී ඒ සංස්කාරවල අනිත්‍ය තේරුම් ගන්ට අපිට බැරිවෙලා තියෙනව. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] එතකොට අපි ප්‍රමාදය තුළද වාසය කරන්නෙ අප්‍රමාදය තුළද? ප්‍රමාදය තුළමයි වාසය කරන්නෙ. යමෙක් සංස්කාරවල අනිත්‍යය දකිමින් වාසය කරනවා නම් සිහි කරමින් වාසය කරනවා නම් තේරුම් ගනිමින් වාසය කරනවා නම් ඒ අනිත්‍ය ධර්මය අවබෝධ කර ගනිමින් වාසය කරනවා නම් ඒ අනිත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමේ තියුනු කැමැත්තෙන් වාසය කරනවා නම් අනිත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිස නැඹුරු වූ සිතින් වාසය කරනවා නම් එයා අප්‍රමාදය තුළ වාසය කරන කෙනෙක්. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] මේ විදිහට එයා කලක් වාසය කරනකොට එයා සතර අපායෙ වැටෙන කර්ම කිරීමට හේතු වන්නා වූ යම් අකුසල් තියෙනව නම් ඒ අකුසල් සියල්ල සිතෙන් ප්රහාණය කරනව. මොනවද ඒ අකුසල් රාගය, ද්වේෂය, ඊරිසියාව, වෛරය, ක්‍රෝධය, මාන්‍යය, එකට එක කරන ගතිය, ගුණ මකු කම, ඉච්ඡාව මෙන්න මේ වගේ දේවල් වලින් තමයි සතර අපායේ වැටීමට හේතු වන අකුසල් කෙරෙන්නෙ. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] සංස්කාර වල අනිත්‍යය තේරුම් ගත්ත කෙනා ශ්‍රද්ධාව, හිරි, ඔත්තප්ප, වීරිය ප්‍රඥාව කියන ඒ සේඛ ධර්ම උපදවා ගනිමින් තමාගේ හිතේ හටගන්න ඒ රාගය, ද්වේෂය, ක්‍රෝධය, වෛරය, ඊරිසියාව, ගුණ මකු කම, එකට එක කරන ගතිය, දැඩි කම, මසුරු කම ආදී සතර අපායේ වැටෙන්න හේතුවන දුෂ්චරිතය කරන්ට හේතු වන්නා වූ ඒ අකුසල් ක්‍රම ක්‍රමයෙන් බැහැර කර ගෙන සම්පූර්ණයෙන් හිතෙන් ඒ අකුසල් නිරුද්ධ කර ගන්නව. අන්න ඒ විදිහට ඒ අකුසල් හිතෙන් නිරුද්ධ වෙලා ගියායින් පස්සෙ හිත පිරිසිඳූ එකක් වෙනව. එසේ හිත පිරිසිඳූව පවතිද්දීත් එයා කුමක්ද පුරුදු කරන්නෙ? සංස්කාරවල අනිත්‍යය එයා පුරුදු කරනව. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] එතකොට එයාට ඒ සංස්කාර වල අනිත්‍යය ගැන වැටහීම අඩුවෙයිද බලවත් වෙයිද? බලවත් වෙනව. ඉස්ථිර වෙනවා. අන්න එදාට එයා සෝතාපන්න වෙනව. අන්න එතකොට යම් කෙනෙක් මේ ජීවිතයේදී සංස්කාර අනිත්‍යයයි කියල පිළිගත්තොත් අන්න එසේ පිළිගත්ත කෙනා සංස්කාරවල අනිත්‍යය බව ගැන වැටහීම ඉස්ථිර දෙයක් බවට පත්කර නොගෙන කළුරිය කරන්නෙ නෑ. සෝතාපන්න නොවී කළුරිය කරන්නෙ නෑ. ඒක සිද්ධවෙන දෙයක්. අන්න එසේ තමන්ගෙ ජීවිතය දියුණු කරගැනීම පිණිස සියලු දෙනාටම දුර්වල වූ භාග්‍යය උදාවේවා[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] සියලු දෙනාටම තෙරුවන් සරණයි![/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen] [/COLOR][/SIZE] පින්වත් නාවලපිටියේ අරියවංශ හිමිපාණන් විසිනි. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom