Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
|~ Lovers Avenue VI ~|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Facebook එකේ තිබුනේ අපේ කැම්පස් Page එකේ.හිතුනා මේක මෙතන දාන්න. ඇත්තටම දැන් දැන් තේරෙනවා ඉගෙන ගන්න කාලේ ආදරේ කරන්න ගියාම කොච්චර නම් විනාස වෙනවද කියලා..... (including me )අවුරුදු 18-24 සමනල කාලය... O/L, A/L , Campus සම්පූර්ණ කාලයම ගෙවා දමනවා බොලඳ විදියට.... ඔය කාලෙදි ආදරය පිළිබඳව කිසිම අවබෝධයක් නෑ... රාගය/ ලිංගික ආසාව පදනම්වූ බොලඳ ආදරයක් පමණයි බොහෝ විට දකින්න ලැබෙන්නේ.... එතනදි ගෑණු පිරිමි බේදයක් නෑ.

ඒත් ගෑණු උදවිය 26/27/28 වෙනකොට ඔන්න මතක් වෙනවා දැන් කල වයස හරි, බඳින්න ඕනේ සැපට ඉන්න ඕනේ හොඳ එකෙක් නොබැන්ඳොත් ජීවිතේම ඉවරයි.... මේ බොලඳ ලව් හරි යන්නේ නෑ. කොල්ලට කුද ගහ ගනින් කියලා කොල්ලට පුකට පයින් පාරක් දීලයි එලවන්නේ.... ඉන්න එකාව මදි... මොකක් හරි රටේ නැති බේගලයක් කියලා දාලා යනවා...

එක අතකින් කෙල්ලෝ එහෙම හිතන එකත් වැරදි නෑ... කවුද කැමති දුක් විඳින්න??? ඒත් ඔය ටික තේරුම් නොගෙන කොල්ලෝ දුක් විඳින එකයි ප්රශ්නේ....

මගේ ජීවිතෙත් සෑහෙන කටු කෑවා.... දැන් දැන් තේරෙනවා ජීවිතය ආදාරය ගැන... මමත් ආදරය නිසා සෑහෙන්න අඬපු කොල්ලෙක්... දැන් නම් හිත නිදහස්ව ඉන්නවා.... ඒ නිදහසට මම කැමතී.... පැය ගනන් එක දිගට Phone එකේ නෑ... සති අන්තේ ඇවිදින්න නෑ වෙන අය එක්ක... මුදලුත් ඉතුරුයි.. යාළුවෝ ආශ්රය කරන්න පුළුවන්... අඬන්න දුක් වෙන්න ඕනේ නෑ.. කැමති කෑමක් කාලා ලස්සනට ඇඳලා රිසි සේ ඉන්න පුළුවන්... කොහොමත් ආදරයක් ගැන හිතන්න මගේ කැමැත්තක් නෑ..... හිතට හොඳ චාර්ම් ගති ගුණ හොඳ කෙල්ලෙක් සෙට් උනොත් සලකා බලනවා.. එයා සුදු වෙන්න ඕනේ වත් ලස්සන වෙන්නවත් ඕනේ නෑ.... මාව තේරුම් ගන්න කෙනෙක් උනොත් මට ඇති...

කවදා හරි දවසක මගේ දරුවන් තරුණ කාලේදි මේ අත්දැකීම් කියලා දෙනවා... අපිට කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑ... ඒකයි අපිට මෙහෙම උනේ.... ආදරය පිළිබඳව හොඳ අවබෝධයක් ඇතුව තරුණ වයස සතුටෙන් ගෙවන්න පුලුවන්නම් කවදාවත් අඬන්න වෙන්නේ නෑ...

[QUOTE="C h o p p e, post: 16701865, member: 325371"] [SIZE=3][COLOR=DarkOrchid]Facebook එකේ තිබුනේ අපේ කැම්පස් Page එකේ.හිතුනා මේක මෙතන දාන්න. ඇත්තටම දැන් දැන් තේරෙනවා ඉගෙන ගන්න කාලේ ආදරේ කරන්න ගියාම කොච්චර නම් විනාස වෙනවද කියලා..... (including me :dull:)අවුරුදු 18-24 සමනල කාලය... O/L, A/L , Campus සම්පූර්ණ කාලයම ගෙවා දමනවා බොලඳ විදියට.... ඔය කාලෙදි ආදරය පිළිබඳව කිසිම අවබෝධයක් නෑ... රාගය/ ලිංගික ආසාව පදනම්වූ බොලඳ ආදරයක් පමණයි බොහෝ විට දකින්න ලැබෙන්නේ.... එතනදි ගෑණු පිරිමි බේදයක් නෑ. ඒත් ගෑණු උදවිය 26/27/28 වෙනකොට ඔන්න මතක් වෙනවා දැන් කල වයස හරි, බඳින්න ඕනේ සැපට ඉන්න ඕනේ හොඳ එකෙක් නොබැන්ඳොත් ජීවිතේම ඉවරයි.... මේ බොලඳ ලව් හරි යන්නේ නෑ. කොල්ලට කුද ගහ ගනින් කියලා කොල්ලට පුකට පයින් පාරක් දීලයි එලවන්නේ.... ඉන්න එකාව මදි... මොකක් හරි රටේ නැති බේගලයක් කියලා දාලා යනවා... එක අතකින් කෙල්ලෝ එහෙම හිතන එකත් වැරදි නෑ... කවුද කැමති දුක් විඳින්න??? ඒත් ඔය ටික තේරුම් නොගෙන කොල්ලෝ දුක් විඳින එකයි ප්රශ්නේ....:dull: මගේ ජීවිතෙත් සෑහෙන කටු කෑවා.... දැන් දැන් තේරෙනවා ජීවිතය ආදාරය ගැන... මමත් ආදරය නිසා සෑහෙන්න අඬපු කොල්ලෙක්... දැන් නම් හිත නිදහස්ව ඉන්නවා.... ඒ නිදහසට මම කැමතී.... පැය ගනන් එක දිගට Phone එකේ නෑ... සති අන්තේ ඇවිදින්න නෑ වෙන අය එක්ක... මුදලුත් ඉතුරුයි.. යාළුවෝ ආශ්රය කරන්න පුළුවන්... අඬන්න දුක් වෙන්න ඕනේ නෑ.. කැමති කෑමක් කාලා ලස්සනට ඇඳලා රිසි සේ ඉන්න පුළුවන්... කොහොමත් ආදරයක් ගැන හිතන්න මගේ කැමැත්තක් නෑ..... හිතට හොඳ චාර්ම් ගති ගුණ හොඳ කෙල්ලෙක් සෙට් උනොත් සලකා බලනවා.. එයා සුදු වෙන්න ඕනේ වත් ලස්සන වෙන්නවත් ඕනේ නෑ.... මාව තේරුම් ගන්න කෙනෙක් උනොත් මට ඇති... කවදා හරි දවසක මගේ දරුවන් තරුණ කාලේදි මේ අත්දැකීම් කියලා දෙනවා... අපිට කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑ... ඒකයි අපිට මෙහෙම උනේ.... ආදරය පිළිබඳව හොඳ අවබෝධයක් ඇතුව තරුණ වයස සතුටෙන් ගෙවන්න පුලුවන්නම් කවදාවත් අඬන්න වෙන්නේ නෑ...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom