Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
|~ Lovers Avenue VI ~|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවියක්ද සින්දුවක්ද කතාවක්ද මන්ද කැමති එකක් හිතා ගන්න එකයි

සොරකම් කරන් මගෙ හිත අරන්

ඔබ දුර ගිහින් මා පසු කරන්

එනමුදු යලිත් ඔබ එනව නම්

පවසමි මගේ ආදරෙ තරම්

හද ගැහෙනා රාවය අසමින්

මගෙ තුරුලට වී ඉන්නව නම්

සනසන්නම් ආදර වදනින්

නෙතු නොපියා ඔබෙ රුව විඳිමින්

පෙම් කෙරුවෙ ඇයි වෙන් වෙනවනම්

දුක දැනුනෙ ඇයි සිත බිඳුන නම්

හඬවන්නෙ ඇයි ආදරේ නම්

හැර ගියේ ඇයි මා ඔබගෙ නම්

රිදවන්නට ඔබ මේ අයුරින්

මා කිසිදින නොපැතූ විලසින්

පැතුවෙමි මා සෙනෙහස ඔබගෙන්

ඔබ පෙම් නොකලාද රහසින්

පෙම් කෙරුවෙ ඇයි වෙන් වෙනවනම්

දුක දැනුනෙ ඇයි සිත බිඳුන නම්

හඬවන්නෙ ඇයි ආදරේ නම්

හැර ගියේ ඇයි මා ඔබගෙ නම්

[QUOTE="d_lucifer, post: 16709797, member: 309167"] [SIZE="3"][B]කවියක්ද සින්දුවක්ද කතාවක්ද මන්ද කැමති එකක් හිතා ගන්න එකයි :dull: සොරකම් කරන් මගෙ හිත අරන් ඔබ දුර ගිහින් මා පසු කරන් එනමුදු යලිත් ඔබ එනව නම් පවසමි මගේ ආදරෙ තරම් හද ගැහෙනා රාවය අසමින් මගෙ තුරුලට වී ඉන්නව නම් සනසන්නම් ආදර වදනින් නෙතු නොපියා ඔබෙ රුව විඳිමින් පෙම් කෙරුවෙ ඇයි වෙන් වෙනවනම් දුක දැනුනෙ ඇයි සිත බිඳුන නම් හඬවන්නෙ ඇයි ආදරේ නම් හැර ගියේ ඇයි මා ඔබගෙ නම් රිදවන්නට ඔබ මේ අයුරින් මා කිසිදින නොපැතූ විලසින් පැතුවෙමි මා සෙනෙහස ඔබගෙන් ඔබ පෙම් නොකලාද රහසින් පෙම් කෙරුවෙ ඇයි වෙන් වෙනවනම් දුක දැනුනෙ ඇයි සිත බිඳුන නම් හඬවන්නෙ ඇයි ආදරේ නම් හැර ගියේ ඇයි මා ඔබගෙ නම්[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom