Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
|~ Lovers Avenue VI ~|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උණ, කැස්ස, හෙම්බිරිස්සාව. පෙරේද නැගිටිද්දී මට පිස්සු වගේ. පැය 1 හමාරක් ගියා නැගිටින්න. මාර විකාර දේවල් හිතුනෙ. මට දැන් මතකත් නෑ ඒව. ලාවට මතක් වෙනවා යනවා. උණ විකාරෙ කියන්නෙ ඒකටලු  පට්ට උණ  ගෙදරත් නෙමේනෙ හිටියෙ. ඩොකෙක් ගාවට ගියා. ඒ මනුස්සය ආවෙ නෑ. ඊට පස්සෙ පිස්සෙක් වගේ වැඩට ගියෙ. පාරෙ වාහනේකට යට නොවී ගියා පුදුමයි දැන් හිතනකොට  BOI Docගෙන් බේත් ගත්තා යාලුවෙක් එක්ක ගිහින්. ආයෙ ආවා. බත් ටිකක් කාල බේත් බීල නිදාගත්තා. 2ට. 7.40 නැගිටිනකොට. ආයෙ රෑට පාන්පෙති දෙකක් බටර් ගාල කාල බිත්තරයක් බැදගන කාල බේත් බීල නිදාගත්තා. ඊයෙ උදෙත් උණ. මෙලෝ අඩුවක් නෑ. හැබැයි පෙරේද තරන් විකාර නෑ. 8.30ට නැගිටලා. ගෙදර ආවා

ඇවිත් ගිහින් බෙහෙත් ගත්ත පුරුදු ඩොක්ගෙන්. එක වේලෙන් ප්ලැට්.  හැබැයි කැස්ස තියෙනව බොකු බඩවැල් එලියට එන්න  උදේටයි රෑටයි බේත් බිව්වම කෙලින්ම ඇඳට. කෙලින් ඉන්න බෑ වැටෙනවා  දැන් කාල බේත් බිව්වොත් මම මිසින්.

එල බං

බිව්වෙ නෑ බං කාලෙකින්. ආයෙ බොන්නෙත් නෑ කියල හිතාගත්ත. හොඳම යාළුවො දෙන්න යනව රට. එකෙක් බදාදා ගියා. අනික අනිද්දට යනවා  වැඩක් නෑ. කුජීතයි

කරදර, ලෙඩ දුක්, ගැන කතා කරනකොට මේ ලෝකෙ මිනිස්සු එක එක විදියයි.

සමහරු ඉන්නව කෙනෙක්ගෙ ලෙඩකදී දුකකදී හිත යටින්ම දුක් වෙන අය

තව සමහරු ඉන්නව හිත යටින් සතුටු වෙන ගමන් පිටට දුක පෙන්නන අය

තව උන් ඉන්නව මූණටම සන්තෝස වෙන අය

තවත් උන් ඉන්නව බොරුවට සන්තෝස වෙනවා හැබැයි හිතින් දුක් වෙනවා. උන්ට ඕනේ උන් අපි එක්ක තරහයි කියල පෙන්නන්න. ඒකට එක එක පෞරාණික හේතු තියෙන්න පුළුවන්.

දැන් ඕක එකෙන් එක බෙදන්න ගියොත් මම මෙතනම වලකජ්ජ ගහනව

ඔය කව්රු හිටියත් අන්තිමට ඉතුරු වෙන්නෙ අපෙ අම්මයි තාත්තයි තමා.

ඒ දෙන්නත් නැති දාට තමා හිසට තම අතමය සෙවනැල්ල...

වයිෆ් කෙනෙක් හිටියොත් සැබෑ ආදරයක් නං එයා ඉතුරු වෙයි.

සිරා යාළුවෙක් හිටියොත් ඌ ඉතුරු වෙයි. හැබැයි එහෙම වෙන්නෙ 1% වගේ මේ ලෝකෙන්ම.

පොඩ්ඩක් ඇවිත් යන්න ආව. කොර වෙලා ඉන්නෙ.  හෙට දිහාට ජීවතුන් අතර හිටියොත් රෑ වෙලා එන්නන්

[QUOTE="යාළුවා, post: 16722921, member: 479821"] [COLOR=DarkGreen] උණ, කැස්ස, හෙම්බිරිස්සාව. පෙරේද නැගිටිද්දී මට පිස්සු වගේ. පැය 1 හමාරක් ගියා නැගිටින්න. මාර විකාර දේවල් හිතුනෙ. මට දැන් මතකත් නෑ ඒව. ලාවට මතක් වෙනවා යනවා.:baffled: උණ විකාරෙ කියන්නෙ ඒකටලු :dull: පට්ට උණ :oo: ගෙදරත් නෙමේනෙ හිටියෙ. ඩොකෙක් ගාවට ගියා. ඒ මනුස්සය ආවෙ නෑ. ඊට පස්සෙ පිස්සෙක් වගේ වැඩට ගියෙ. පාරෙ වාහනේකට යට නොවී ගියා පුදුමයි දැන් හිතනකොට :baffled: BOI Docගෙන් බේත් ගත්තා යාලුවෙක් එක්ක ගිහින්. ආයෙ ආවා. බත් ටිකක් කාල බේත් බීල නිදාගත්තා. 2ට. 7.40 නැගිටිනකොට. ආයෙ රෑට පාන්පෙති දෙකක් බටර් ගාල කාල බිත්තරයක් බැදගන කාල බේත් බීල නිදාගත්තා.:dull: ඊයෙ උදෙත් උණ. මෙලෝ අඩුවක් නෑ. හැබැයි පෙරේද තරන් විකාර නෑ. 8.30ට නැගිටලා. ගෙදර ආවා :dull: ඇවිත් ගිහින් බෙහෙත් ගත්ත පුරුදු ඩොක්ගෙන්. එක වේලෙන් ප්ලැට්. :baffled: හැබැයි කැස්ස තියෙනව බොකු බඩවැල් එලියට එන්න :dull: උදේටයි රෑටයි බේත් බිව්වම කෙලින්ම ඇඳට. කෙලින් ඉන්න බෑ වැටෙනවා :dull: දැන් කාල බේත් බිව්වොත් මම මිසින්. :oo: [/COLOR] [COLOR=DarkGreen] එල බං බිව්වෙ නෑ බං කාලෙකින්. ආයෙ බොන්නෙත් නෑ කියල හිතාගත්ත. හොඳම යාළුවො දෙන්න යනව රට. එකෙක් බදාදා ගියා. අනික අනිද්දට යනවා :( වැඩක් නෑ. කුජීතයි :( [/COLOR] [COLOR=DarkGreen]කරදර, ලෙඩ දුක්, ගැන කතා කරනකොට මේ ලෝකෙ මිනිස්සු එක එක විදියයි. සමහරු ඉන්නව කෙනෙක්ගෙ ලෙඩකදී දුකකදී හිත යටින්ම දුක් වෙන අය තව සමහරු ඉන්නව හිත යටින් සතුටු වෙන ගමන් පිටට දුක පෙන්නන අය තව උන් ඉන්නව මූණටම සන්තෝස වෙන අය තවත් උන් ඉන්නව බොරුවට සන්තෝස වෙනවා හැබැයි හිතින් දුක් වෙනවා. උන්ට ඕනේ උන් අපි එක්ක තරහයි කියල පෙන්නන්න. ඒකට එක එක පෞරාණික හේතු තියෙන්න පුළුවන්. දැන් ඕක එකෙන් එක බෙදන්න ගියොත් මම මෙතනම වලකජ්ජ ගහනව :baffled: ඔය කව්රු හිටියත් අන්තිමට ඉතුරු වෙන්නෙ අපෙ අම්මයි තාත්තයි තමා. ඒ දෙන්නත් නැති දාට තමා හිසට තම අතමය සෙවනැල්ල... වයිෆ් කෙනෙක් හිටියොත් සැබෑ ආදරයක් නං එයා ඉතුරු වෙයි. සිරා යාළුවෙක් හිටියොත් ඌ ඉතුරු වෙයි. හැබැයි එහෙම වෙන්නෙ 1% වගේ මේ ලෝකෙන්ම. පොඩ්ඩක් ඇවිත් යන්න ආව. කොර වෙලා ඉන්නෙ. :( හෙට දිහාට ජීවතුන් අතර හිටියොත් රෑ වෙලා එන්නන් :( [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom