Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LRT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවේ නව ව්‍යාපෘති වලට සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් පක්ෂ හෝ විපක්ෂ වෙන්නේ තමන්ගේ පෞද්ගලික දේශපාලනික න්‍යාය පත්‍රයට අනුව මිසක් හරි හමන් අධ්‍යයනයක නිරත වෙලා නෙවෙයි නෙළුම් කුළුණ මත්තල ගුවන් තොටුපල වගේම තවත් එක් සුදුඅලි ව්‍යාපෘතියක් තමයි ඔය ලංකාවේ ජයිකා ණය ලබා කරන්න හදපු එල් ආර් ටී එකත්

ඕකේ අඩු පොලී අනුපාත ප්‍රෝඩාවක් තියෙන්නේ ජපන් යෙන් වලින් ණය ලැබෙන නිසා නමුත් ජපානයේ ආර්ථිකය උද්ධමනය ණය පොළිය වගේ දේවල් ගැන හොයල බැලුවොත් ඒ ගැන තේරුම් ගන්න පුළුවන් වෙයි ඊට වඩා ඕකට යන කොස්ට් එක ටූ මච් මොකද බංග්ලාදේශයේ දින දෙකක් විතර කලින් අලුතින්ම විවෘත කල මෙට්‍රො දුම්රිය එම ගමනාගමනය අපහසුවට සලසන්නේ ඉතා කුඩා පිලිසරනක් වෙන්න පුලුවන්. ඒත් ඒ සදහා ගිය වියදම ඉතාමත්ම අධිකයි.

ලංකාවේ මෙට්‍රො දුම්රිය ව්‍යාපෘතිය ගැන නැගුණු ප්‍රශ්නයත් ඒකයි. වියදම ඉතාමත්ම අධිකයි.

කොළඹ මෙට්‍රො ව්‍යාපෘතියට යන වියදම ඇ. ඩොලර් මිලියන 2,300 ක් වගේ, මේක ඉතාමත්ම විශාල වියදමක් බව සදහන්වූවා.

The total project cost for the Phase I was estimated to be 246,641 billion yen (US$ 2.3 billion)

https://www.sundaytimes.lk/220130/news/cancellation-of-japan-funded-lrt-project-govt-yet-to-pay-claims-by-consultants-471017.html

මේක සරලව පැහැදිලි කළොත් මාතර ඉදන් බෙලිඅත්තට දික් කරපු දුම්රිය මර්ගය හදන්නමත් ගියේ ඇ. ඩොලර් මිලියන 278.2ක්. ඒ හරස් මාර්ග 18ක්, පාලම් 12ක්, කල්වර්ට් (බෝක්කු) 49ක්, දුම්රිය ස්ථාන 6ක් ඇතුළත්ව. එහෙව් එකේ මාලඹේ ඉදන් කොටුව දක්වා කිලෝ මීටර් 16 ක් පමණ කෙටි දුරක් මෙට්‍රො දුම්රියක් හදන්න ඩොලර් මිලියන 2,200ක් වියදම් කරනවා කියන්නේ තේරුමක් නැති මහා විසාල අපරාධයක්. විශේෂයෙන් ලංකාව වගේ බංකොලොත් වී ඇති රටක.

ඒ වගේම කොළඹ මෙට්‍රො ව්‍යාපෘතිය නතර කරද්දී කියපු තව කතාවක් තමයි මුළු ලංකාව වටේම කිලෝමීටර 605ක අධිවේගී මාර්ගයක් ඉදිකරන්න වියදම් වෙන්නෙත් ඩොලර් මිලියන 4,350ක් බව, ඉතින් එකෙන් භාගයක් විතර වියදම් කරලා මාලඹේ ඉදන් කොටුවට කි. මී. 15 -16 ක් පමණ කෙටි දුරකට මෙට්‍රො දුම්රියක් හදන එක මොන විකාරයක්ද කියන එක.

ඒ වගේම බංග්ලාදේශයේ 28/12/2022 විවෘත කල මෙට්‍රො දුම්රියත් කිලෝමීටරයක් සඳහා ඩොලර් මිලියන 150කට වඩා වියදම් වී තියෙනවා කියනවා. ඒහෙම ගත්තහම ඒ ව්‍යාපෘතියත් අති විශාල වියදමක්. ඒකත් ජපන් අඩු පොලී වුනත් දැවැන්ත ණයක්. ඒ මුදලින් ඒ රටේ දුම්රිය සේවය මුළුමනින්ම විදුලියෙන් දුවවන්න තිබ්බයි කියන අය ඕනතරම් ඒ රටේ ඉන්නවා. බංග්ලාදේශයේ ඕකේ විවේචකයන් පෙන්වා දෙන කරුණු රාශියක් ගැන ලංකාවේ මාධ්‍යවේදීන් කවුරුත් කතා කරන්නේ නෑ.

අනිත් විශාලම ප්රශ්නය දුම්රිය සඳහා අවශ්‍ය බලශක්තිය. බංග්ලාදේශයත් ලංකාව වගේම අධික විදුලි ඉල්ලුමට සාපේක්ෂව බලශක්ති අර්බුදයක ඉන්නේ. එහෙව් එකේ ධකා මෙට්‍රො දුම්රියත් කොරේ පිටට මරේ වගේ වෙයිද දන්නේ නෑ.

ඉතින් ඔය බංග්ලාදේශය ඉස්සර හිටියේ, තිබුනේ මෙහෙමයි, ලංකාවට වෙච්චි දේ බලන්නකෝ, ඔහොම බයිලා ගහන ඒ අයට දැන් මෙට්‍රො දුම්රියත් තියෙනවා කියමින් හැපිභැපි වැලපෙන මධ්‍යවේදී ඔස්තාර්ලා, එක එකාගේ දේශපාලන ව්‍යාපෘති ගොඩදාන්න කඩේ යන සමාජ මාධ්‍යකාරයෝත් ඔය කලින් කියපු වියදම ගැනවත්, බලශක්ති ප්රශ්නය ගැනවත්, බංග්ලාදේශයේ ශේක් හසීනාගේ රජය බංග්ලාදේශය අරන් යන 'ණය මාවතේ දේශපාලනය' ගැනවත් කතාකරන්නේ නෑ.

ඇත්තටම වලක වැටීම මොලයට ලාභයක් කිව්වට අපේ ඉන්නවුන්ට එහෙම නිනව්වක් නෑ. රෑ වැටුන වලේම දවලුත් වැටෙනවා. දැන දැන වැටෙනවා.... ලංකාවේ සැබෑ අවුල කාඩපක්ෂ හොර පවුලේ වරදක් පමණක්ම නෙවෙයි කියලා තමයි කියන්න තියෙන්නේ...

copyright : this is a Anonymous comment from https://chandimagomes.blogspot.com/2022/12/2023.html

[QUOTE="BINGU_PUTHA, post: 28479848, member: 469273"] ලංකාවේ නව ව්‍යාපෘති වලට සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක් පක්ෂ හෝ විපක්ෂ වෙන්නේ තමන්ගේ පෞද්ගලික දේශපාලනික න්‍යාය පත්‍රයට අනුව මිසක් හරි හමන් අධ්‍යයනයක නිරත වෙලා නෙවෙයි නෙළුම් කුළුණ මත්තල ගුවන් තොටුපල වගේම තවත් එක් සුදුඅලි ව්‍යාපෘතියක් තමයි ඔය ලංකාවේ ජයිකා ණය ලබා කරන්න හදපු එල් ආර් ටී එකත් ඕකේ අඩු පොලී අනුපාත ප්‍රෝඩාවක් තියෙන්නේ ජපන් යෙන් වලින් ණය ලැබෙන නිසා නමුත් ජපානයේ ආර්ථිකය උද්ධමනය ණය පොළිය වගේ දේවල් ගැන හොයල බැලුවොත් ඒ ගැන තේරුම් ගන්න පුළුවන් වෙයි ඊට වඩා ඕකට යන කොස්ට් එක ටූ මච් මොකද බංග්ලාදේශයේ දින දෙකක් විතර කලින් අලුතින්ම විවෘත කල මෙට්‍රො දුම්රිය එම ගමනාගමනය අපහසුවට සලසන්නේ ඉතා කුඩා පිලිසරනක් වෙන්න පුලුවන්. ඒත් ඒ සදහා ගිය වියදම ඉතාමත්ම අධිකයි. ලංකාවේ මෙට්‍රො දුම්රිය ව්‍යාපෘතිය ගැන නැගුණු ප්‍රශ්නයත් ඒකයි. වියදම ඉතාමත්ම අධිකයි. කොළඹ මෙට්‍රො ව්‍යාපෘතියට යන වියදම ඇ. ඩොලර් මිලියන 2,300 ක් වගේ, මේක ඉතාමත්ම විශාල වියදමක් බව සදහන්වූවා. The total project cost for the Phase I was estimated to be 246,641 billion yen (US$ 2.3 billion) [URL]https://www.sundaytimes.lk/220130/news/cancellation-of-japan-funded-lrt-project-govt-yet-to-pay-claims-by-consultants-471017.html[/URL] මේක සරලව පැහැදිලි කළොත් මාතර ඉදන් බෙලිඅත්තට දික් කරපු දුම්රිය මර්ගය හදන්නමත් ගියේ ඇ. ඩොලර් මිලියන 278.2ක්. ඒ හරස් මාර්ග 18ක්, පාලම් 12ක්, කල්වර්ට් (බෝක්කු) 49ක්, දුම්රිය ස්ථාන 6ක් ඇතුළත්ව. එහෙව් එකේ මාලඹේ ඉදන් කොටුව දක්වා කිලෝ මීටර් 16 ක් පමණ කෙටි දුරක් මෙට්‍රො දුම්රියක් හදන්න ඩොලර් මිලියන 2,200ක් වියදම් කරනවා කියන්නේ තේරුමක් නැති මහා විසාල අපරාධයක්. විශේෂයෙන් ලංකාව වගේ බංකොලොත් වී ඇති රටක. ඒ වගේම කොළඹ මෙට්‍රො ව්‍යාපෘතිය නතර කරද්දී කියපු තව කතාවක් තමයි මුළු ලංකාව වටේම කිලෝමීටර 605ක අධිවේගී මාර්ගයක් ඉදිකරන්න වියදම් වෙන්නෙත් ඩොලර් මිලියන 4,350ක් බව, ඉතින් එකෙන් භාගයක් විතර වියදම් කරලා මාලඹේ ඉදන් කොටුවට කි. මී. 15 -16 ක් පමණ කෙටි දුරකට මෙට්‍රො දුම්රියක් හදන එක මොන විකාරයක්ද කියන එක. ඒ වගේම බංග්ලාදේශයේ 28/12/2022 විවෘත කල මෙට්‍රො දුම්රියත් කිලෝමීටරයක් සඳහා ඩොලර් මිලියන 150කට වඩා වියදම් වී තියෙනවා කියනවා. ඒහෙම ගත්තහම ඒ ව්‍යාපෘතියත් අති විශාල වියදමක්. ඒකත් ජපන් අඩු පොලී වුනත් දැවැන්ත ණයක්. ඒ මුදලින් ඒ රටේ දුම්රිය සේවය මුළුමනින්ම විදුලියෙන් දුවවන්න තිබ්බයි කියන අය ඕනතරම් ඒ රටේ ඉන්නවා. බංග්ලාදේශයේ ඕකේ විවේචකයන් පෙන්වා දෙන කරුණු රාශියක් ගැන ලංකාවේ මාධ්‍යවේදීන් කවුරුත් කතා කරන්නේ නෑ. අනිත් විශාලම ප්රශ්නය දුම්රිය සඳහා අවශ්‍ය බලශක්තිය. බංග්ලාදේශයත් ලංකාව වගේම අධික විදුලි ඉල්ලුමට සාපේක්ෂව බලශක්ති අර්බුදයක ඉන්නේ. එහෙව් එකේ ධකා මෙට්‍රො දුම්රියත් කොරේ පිටට මරේ වගේ වෙයිද දන්නේ නෑ. ඉතින් ඔය බංග්ලාදේශය ඉස්සර හිටියේ, තිබුනේ මෙහෙමයි, ලංකාවට වෙච්චි දේ බලන්නකෝ, ඔහොම බයිලා ගහන ඒ අයට දැන් මෙට්‍රො දුම්රියත් තියෙනවා කියමින් හැපිභැපි වැලපෙන මධ්‍යවේදී ඔස්තාර්ලා, එක එකාගේ දේශපාලන ව්‍යාපෘති ගොඩදාන්න කඩේ යන සමාජ මාධ්‍යකාරයෝත් ඔය කලින් කියපු වියදම ගැනවත්, බලශක්ති ප්රශ්නය ගැනවත්, බංග්ලාදේශයේ ශේක් හසීනාගේ රජය බංග්ලාදේශය අරන් යන 'ණය මාවතේ දේශපාලනය' ගැනවත් කතාකරන්නේ නෑ. ඇත්තටම වලක වැටීම මොලයට ලාභයක් කිව්වට අපේ ඉන්නවුන්ට එහෙම නිනව්වක් නෑ. රෑ වැටුන වලේම දවලුත් වැටෙනවා. දැන දැන වැටෙනවා.... ලංකාවේ සැබෑ අවුල කාඩපක්ෂ හොර පවුලේ වරදක් පමණක්ම නෙවෙයි කියලා තමයි කියන්න තියෙන්නේ... copyright : this is a Anonymous comment from [URL]https://chandimagomes.blogspot.com/2022/12/2023.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom