eka kohet puluwan nee bnissarat oya gaanane bn dunne waddonta MIt maha wadi willak naa
mama hituwe hamontama aa level kiyala
වැඩ කරයෝ කිව්වෙ ටෙස්ට් පාස් වෙන උන්ට.
අනිත් උන්ව කොහොමත් ගන්නෙ නෑ.

dan LSEG(MIT) laabeta private uni un ganne 

කොම්පැනි වලට හිනා උනාට උබලට ලැබෙන දෙයක් නෑ.
උබල බැන්නට ඒවා වැටෙන්නෙත් නෑ.
කරන වැඩ ගැන හොයල, exposure හොද නම් යන්න.
තමන් හොදයිනම් ඕනම ගානක් ඩිමාන්ඩ් කරන්න පුලුවන්. එවගේම උබ ගිහින් ලක්ශයක් ඉල්ලුවොත් ලක්ශ 2 දෙන තැන උනත් ඉල්ලන ගාන තමයි දෙන්නෙ. විශෙශ hr policy ණැත්නම්..
giya awurudde dollar eka 150i dan 180iy 
itin 20% increment dunnath satayakwat paadu naa 
Okමංචන්ලා මේ LSEG - London Stock Exchange Group එකේ MIT එක කොහොමද බං?
Software Engineer එහෙම හොදද ඒකේ?
QA කොහොමද? Automation එහෙම තියෙනවද?
අවුල් මොනාද තියෙන්නේ?
බෙනිෆිට් මොනාද හම්බෙන්නේ?
bump එකකින්වත් උදව්වක් දෙන්න දන්නේ නැත්තම්
![]()