Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LTTEය:සක්‍රීය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

LTTEය සක්‍රීය කරන්න විශාල ලෙස මුදල් ගනුදෙනු සිදුවෙලා

එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගොඩ නැගීම, සාමජිකයන් බඳවා ගැනීම හා ප්‍රවර්ධන කාර්යයන් වෙනුවෙන් මැලේසියාව තුළ විශාල ලෙස මුදල් හුවමාරු වී ඇති මැලේසියානු ආරක්ෂක අංශ සඳහන් කරයි.

පසුගිය 10 දා 12 දා මැලේසියාවේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් 12ක් අත්අඩංගුවට ගත් අතර ඒ පිළිබදව කරුණු දැක්වීම වෙනුවෙන් මැලේසියානු පොලීසිය ඊයේ (13දා) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

මේ පිළිබඳව අදහස් දැක්වූ මැලේසියානු විශේෂ ප්‍රතිත්‍රස්ත විමර්ශන ඒකකයේ සහකාර අධ්යක්ෂ ආයොබ් ඛාන් පිට්චේ සඳහන් කළේ අත්අඩගුවට පත් සැකකරුවන්ගේ ගිණුම් තුළ විශාල වශයෙන් මුදල් ගනුදෙනු සිදුවී ඇති බවට තහවුරු කරගෙන ඇති බවයි.

“ සැකකරුවන් අත්අඩංගුවට ගත් ස්ථානවල කළ පරීක්ෂණවලදී එල්.ටී.ටී, නායකයන්ගේ පිංතුර, පෝස්ටර් හා කොඩි මෙන්ම ජංගම දුරකතන අත්අඩංගුවට ගැනු ලැබුවා. ඒ වගේම විශාල ලෙස මුදල් ගනුදෙනු සිදුවී ඇති බවට තහවුරු වුණා.

මෙම මුදල් ගනුදෙනු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රවර්දන කටයුතු, බඳවා ගැනීම් හා එල්.ටී.ටී.ඊ. වැඩමුලු සංවිධානය කිරිම වෙනුවෙන් යොදවා ඇති බවට තහවුරු වී තිබෙනවා.” යැයි ඔහු පැවැසීය.

එසේම මැලේසියාවේ සෑම පළාතකම පාහේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ ශාඛා ඇති බවට තහවුරු වී ඇති බවත් සහකාර අධ්යක්ෂවරයා සඳහන් කරයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් අතරින් දෙදෙනෙකු ‘හුදෙකලා වෘක ප්‍රහාරයක්’ දියත් කිරිමට සැලසුම් කර තිබූ බවත් 2016 වසරේදී ඔවුන් මැලේසියාවේ ශ්‍රී ලංකාවේ මහකොමසාරිස්වරයාට ප්‍රහාරයක් එල්ල කර තීබූ බවත් ඔහු පැවැසීය.

මෙසේ අත්අඩංගුවට පත් සැකකරුවන් අතරින් දෙදෙනෙකු මැලේසියාවේ දේශපාලන පක්ෂයකට සම්බන්ධ වූවන් වුවන් වන අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ඒ වෙනුවෙන් කිරිමට දෙයක් නොමැති බවත් මෙය ත්‍රස්තවාදී කරුණක් බවත්ය.

“එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත සක්‍රීය කරන්න උත්සාහ කරන අයුරු දක්නට ලැබුණා. ඒ නිසායි මේ අත්අඩංගුවට ගැනීම සිදුකළේ එය ව්‍යාප්ත වීම වැළැක්වීමටයි. ඔවුන් ප්රචණ්ඩ ක්‍රියා සඳහා සහාය දක්වා තිබෙනවා. ඒවගේ දේවල්වලට පොලීසිය ඉඩ දෙන්නේ නෑ. මේ පිළිබඳව පරීක්ෂණ ඉදිරියට කරනවා.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

https://www.freemalaysiatoday.com/category/nation/2019/10/13/cops-detect-huge-financial-transactions-to-activate-ltte/

[QUOTE="yosh371, post: 24845673, member: 329295"] [CENTER][SIZE="5"][B][COLOR="Red"]LTTEය සක්‍රීය කරන්න විශාල ලෙස මුදල් ගනුදෙනු සිදුවෙලා [/COLOR][/B][/SIZE] [SIZE="2"][B]එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ගොඩ නැගීම, සාමජිකයන් බඳවා ගැනීම හා ප්‍රවර්ධන කාර්යයන් වෙනුවෙන් මැලේසියාව තුළ විශාල ලෙස මුදල් හුවමාරු වී ඇති මැලේසියානු ආරක්ෂක අංශ සඳහන් කරයි. පසුගිය 10 දා 12 දා මැලේසියාවේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් 12ක් අත්අඩංගුවට ගත් අතර ඒ පිළිබදව කරුණු දැක්වීම වෙනුවෙන් මැලේසියානු පොලීසිය ඊයේ (13දා) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය. මේ පිළිබඳව අදහස් දැක්වූ මැලේසියානු විශේෂ ප්‍රතිත්‍රස්ත විමර්ශන ඒකකයේ සහකාර අධ්යක්ෂ ආයොබ් ඛාන් පිට්චේ සඳහන් කළේ අත්අඩගුවට පත් සැකකරුවන්ගේ ගිණුම් තුළ විශාල වශයෙන් මුදල් ගනුදෙනු සිදුවී ඇති බවට තහවුරු කරගෙන ඇති බවයි. “ සැකකරුවන් අත්අඩංගුවට ගත් ස්ථානවල කළ පරීක්ෂණවලදී එල්.ටී.ටී, නායකයන්ගේ පිංතුර, පෝස්ටර් හා කොඩි මෙන්ම ජංගම දුරකතන අත්අඩංගුවට ගැනු ලැබුවා. ඒ වගේම විශාල ලෙස මුදල් ගනුදෙනු සිදුවී ඇති බවට තහවුරු වුණා. මෙම මුදල් ගනුදෙනු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප්‍රවර්දන කටයුතු, බඳවා ගැනීම් හා එල්.ටී.ටී.ඊ. වැඩමුලු සංවිධානය කිරිම වෙනුවෙන් යොදවා ඇති බවට තහවුරු වී තිබෙනවා.” යැයි ඔහු පැවැසීය. එසේම මැලේසියාවේ සෑම පළාතකම පාහේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ ශාඛා ඇති බවට තහවුරු වී ඇති බවත් සහකාර අධ්යක්ෂවරයා සඳහන් කරයි. අත්අඩංගුවට පත් සැකකරුවන් අතරින් දෙදෙනෙකු ‘හුදෙකලා වෘක ප්‍රහාරයක්’ දියත් කිරිමට සැලසුම් කර තිබූ බවත් 2016 වසරේදී ඔවුන් මැලේසියාවේ ශ්‍රී ලංකාවේ මහකොමසාරිස්වරයාට ප්‍රහාරයක් එල්ල කර තීබූ බවත් ඔහු පැවැසීය. මෙසේ අත්අඩංගුවට පත් සැකකරුවන් අතරින් දෙදෙනෙකු මැලේසියාවේ දේශපාලන පක්ෂයකට සම්බන්ධ වූවන් වුවන් වන අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ ඒ වෙනුවෙන් කිරිමට දෙයක් නොමැති බවත් මෙය ත්‍රස්තවාදී කරුණක් බවත්ය. “එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත සක්‍රීය කරන්න උත්සාහ කරන අයුරු දක්නට ලැබුණා. ඒ නිසායි මේ අත්අඩංගුවට ගැනීම සිදුකළේ එය ව්‍යාප්ත වීම වැළැක්වීමටයි. ඔවුන් ප්රචණ්ඩ ක්‍රියා සඳහා සහාය දක්වා තිබෙනවා. ඒවගේ දේවල්වලට පොලීසිය ඉඩ දෙන්නේ නෑ. මේ පිළිබඳව පරීක්ෂණ ඉදිරියට කරනවා.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. [/B][/SIZE] [IMG]http://static2.ada.lk/assets/uploads/image_89013e89f3.jpg[/IMG] [IMG]https://s3media.freemalaysiatoday.com/wp-content/uploads/2019/10/Segamat-Johor_LTTE_Tamil-Tigers_polis.jpg[/IMG] [IMG]https://s3media.freemalaysiatoday.com/wp-content/uploads/2019/10/sgsiput_LTTE_Tamil-Tigers_polis.jpg[/IMG] [url]https://www.freemalaysiatoday.com/category/nation/2019/10/13/cops-detect-huge-financial-transactions-to-activate-ltte/[/url] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom