Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LTTE සාමාජිකයින්ට විෂ ශරීරගතකර ඇත්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

LTTE සාමාජිකයින්ට විෂ ශරීරගතකර ඇත්ද?

LTTE සාමාජිකයින්ට විෂ ශරීරගතකර ඇත්ද? - විග්නේශ්වරන්ගෙන් අමුතු කතාවක්

මේ වනවිට පුනරුත්ථාපනය ලැබ සිටින හිටපු එල්. ටී. ටී. ඊ සාමාජිකයින්ට විෂ එන්නත් ශරීර ගතකර ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණයක් කළ යුතු යැයි යෝජනාවක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂවරන් මහතා විසින් උතුරු පළාත් සභාවට ඉදිරිපත් කර තිබේ.

එම යෝජනාව ඉදිරිපත් කරමින් ඔහු ප්‍රකාශ කොට ඇත්තේ අදාළ පරීක්ෂණය ජාත්‍යන්තර වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සිදුකළ යුතු බවයි.

මුලතිව් දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී ටී. රවීහරන් මහතා විසින් සකස් කර ඇති මෙම යෝජනාව ප්‍රධාන අමාත්‍යවරයා විසින් මෙලෙස උතුරු පළාත් සභාවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්.ටී. ටී. ඊ සාමාජිකයින් විශාල පිරිසක් මේ වන විට හඳුනානොගත් රෝගයකින් පෙළෙන බවත් සාමාජිකයින් 107දෙනෙකු හඳුනානොගත් රෝගයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ටී. රවීහරන් මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසීය.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ එම හිටපු එල්. ටී. ටී. ඊ සාමාජිකයින්ට විෂ එන්නත් ශරීර ගත කර ඇති බවට දෙමළ ජනතාව විසින් සිදුකරන චෝදනා සැළකිල්ලට ගනිමින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට යෝජනාවක් පළාත් සභාවට ඉදිරිපත් කිරීමට තමන් පියවර ගත් බවයි.

[QUOTE="amasin, post: 20530072, member: 438906"] [b]LTTE සාමාජිකයින්ට විෂ ශරීරගතකර ඇත්ද?[/b] [IMG]http://sinhala.asianmirror.lk/media/k2/items/cache/e31c427efb24c6079b0db169866efafa_L.jpg[/IMG] [SIZE="5"]LTTE සාමාජිකයින්ට විෂ ශරීරගතකර ඇත්ද? - විග්නේශ්වරන්ගෙන් අමුතු කතාවක්[/SIZE] [SIZE="5"]මේ වනවිට පුනරුත්ථාපනය ලැබ සිටින හිටපු එල්. ටී. ටී. ඊ සාමාජිකයින්ට විෂ එන්නත් ශරීර ගතකර ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණයක් කළ යුතු යැයි යෝජනාවක් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂවරන් මහතා විසින් උතුරු පළාත් සභාවට ඉදිරිපත් කර තිබේ. එම යෝජනාව ඉදිරිපත් කරමින් ඔහු ප්‍රකාශ කොට ඇත්තේ අදාළ පරීක්ෂණය ජාත්‍යන්තර වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සිදුකළ යුතු බවයි. මුලතිව් දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී ටී. රවීහරන් මහතා විසින් සකස් කර ඇති මෙම යෝජනාව ප්‍රධාන අමාත්‍යවරයා විසින් මෙලෙස උතුරු පළාත් සභාවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. පුනරුත්ථාපනය ලැබූ හිටපු එල්.ටී. ටී. ඊ සාමාජිකයින් විශාල පිරිසක් මේ වන විට හඳුනානොගත් රෝගයකින් පෙළෙන බවත් සාමාජිකයින් 107දෙනෙකු හඳුනානොගත් රෝගයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ටී. රවීහරන් මන්ත්‍රීවරයා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසීය. ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ එම හිටපු එල්. ටී. ටී. ඊ සාමාජිකයින්ට විෂ එන්නත් ශරීර ගත කර ඇති බවට දෙමළ ජනතාව විසින් සිදුකරන චෝදනා සැළකිල්ලට ගනිමින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට යෝජනාවක් පළාත් සභාවට ඉදිරිපත් කිරීමට තමන් පියවර ගත් බවයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom