Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LTTE Aramunu Binda Weteema...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සම්පන්දන් ප්රමුඛ කොටි ජාලයේ ද්‍රවිඩ ජාතිවාදී අරමුණු බිඳවැටේ

මේ සිදුවූයේ කුමක්ද? - යුරෝපා කොටි වෙබ් අඩවිය

ද්‍රවිඩ ඡන්දවලින් මහින්දව ගෙදර යවනවා. ජෙනරාල් ජනාධිපති වුණාම අපි උතුර නැගෙනහිර එකාබද්ධ කිරීමට සාකච්ඡා කරනවා. - ආර්. සම්පන්දන්

ද්‍රවිඩයන්ට වෙනම රටක් අවශ්‍ය යෑයි තීරණය වූ වඩුක්කොඩෙයි ප්රඥප්තිය ජනවාරි 26 වැනිදා ජය ගන්නවා. ස්විස් කොටි වෙබ් අඩවිය.

සය වැනි ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ඊයේ දහවල් ප්‍රකාශයට පත්වීමත් සමගම ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්පන්දන්, බස්නාහිර ජනතා පෙරමුණේ නායක මනෝ ගනේශන්, මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් කොළඹ සාම වෙළෙඳුන්ගේ සංවිධාන නිදහස් මාධ්‍ය ව්‍යාපාරික කණ්ඩායම කොන්දක් ඇති බව කියන රාජ්‍ය මාධ්‍යය කණ්ඩායම බලවත් සේ කම්පනයට පත් වූහ.

මෙතෙක් දවස් ගෙන ගිය ද්වේශ සහගත ප්රචාරක යාන්ත්‍රණය මෙරට ජනතාව ප්‍රතික්ෂේප කළ බව ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් සනාථ කරනු ලැබීය.

කොටි ත්‍රස්තවාදය මර්දනය කිරීමට දායක වූ ජෙනරාල්වරයා අවසානයේදී එක්වූයේ කොටි බේරාගැනීමට උත්සාහ කළ කණ්ඩායම් හා පාර්ශ්වයන් සමගය.

තමන්ට ද්‍රොහී වූ මේ පාර්ශ්වයන් සමග එක්වීම රට වෙනුවෙන් තම ශක්තිය දුන් මියගිය ගෞරවනීය රණවිරුවන්ට කරන අවමානයක් යෑයි ඔහු සිතුවේ නැත.

ද්‍රවිඩ සන්ධානය නමැති කොටි රූකඩය කළ ඉල්ලීම් වූ උතුරේ අධිආරක්ෂක කලාප ඉවත් කිරීමට ද ආරක්ෂක හමුදා කඳවුරු නැවත ස්ථානගත කිරීමට ද ඔහු එකඟ විය.

ජෙනරාල්වරයා එලෙස පවසද්දී විපක්ෂ නායකයා යුරෝපයේ ජී.ටී.වී. නම්වූ රූපවාහිනි සේවය සමග පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරණයෙන් පසු යාපනයේ යුද හමුදා සේනාංක දකුණුට කැඳවන බව පැවසීය.

එහෙත් මෙරට ජනතාවගේ වාසනාවකට විපක්ෂ නායකයාට එම අවස්ථාව උදා වූයේ නැත.

මෙවර ජනාධිපතිවරණය පිළිබඳව මෙරට ජනතාව දැනගත යුතු කරුණු රැසකි. බලගතු රටවල් එන්.ජී.ඕ. සංවිධාන ඉතා බරපතල අයුරින් ජනාධිපතිවරණයට මැදිහත් විය. නෝවීජියානු තානාපති, දේශපාලනඥයකු සමග සුහද සාකච්ඡාවක් පැවැත්වූ බවද වාර්තා විය.

මෙය එසේ මෙසේ ජනාධිපතිවරණයක් නොවේ. ජාත්‍යන්තර කොටි ජාලය විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම සඳහා අපමණ උත්සාහයක් දරනු ලැබීය.

ප්‍රංශයේ ලා ශැපලේ නමැති කොටි පාරාදීසයේ ජෙනරාල් සරත් ෆොන්සේකාට සහය දක්වන්නැයි දක්වමින් පෝස්ටර් පවා අලවා තිබිණි. එසේම යුද අපරාධ පිළිබඳ ලේඛනයෙන් ජෙනරාල්වරයාගේ ඡායාරූපය හා නමද අහක් කර ඊට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ ඡායාරූපය හා නම ඇතුළත් කර තිබිණි.

මෙවන් තත්ත්වයක් මැද ස්විස් ජර්මන් ඕලන්ද කොටි ඊළාම් ජනමතවිචාරණ පවත්වමින් ජනාධිපතිවරණයෙන් ජනරාල් ජයගනු ඇතැයි විශ්වාස කළහ.

එහෙත් මෙරට බුද්ධිමත් ජනතාව නිවැරදි තීරණයක් ගත්හ. 2005 පැවැති ජනාධිපතිවරණයට වඩා 2010 ජනාධිපතිවරණය සුවිශේෂී වන්නේ බටහිර බලවේග හා මෙරට විදෙස් අරමුදල් ලබන්නන් ඉතා පුළුල් ලෙස ක්‍රියාත්මක වීමයි.

මේ එම බලවේගයයි.

1. බටහිර ඇතැම් තානාපතිවරු, 2. විදෙස් අරමුදල් ලබන එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්, 3. කොටි හිතවාදී පාර්ශ්ව, 4. විදෙස් අරමුදල් මත යෑපෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරික කණ්ඩායම, 5. විදෙස් මාධ්‍ය, 6. යුද්ධය අවසන්වීම නිසා කම්පනයට පත්වී තම ලාබ අහිමි වූ පොලිස් හා හමුදා පාර්ශ්ව, 7. කොළඹ සුපිරි ද්‍රවිඩ ව්‍යාපාරික කල්ලියේ ඇතැම් පාර්ශ්වයන්.

එහෙත් ජනතාව ඊට නිසි ප්‍රතිචාරය දක්වා තිබේ. මෙවර ජනාධිපතිවරණය ගැන විමර්ශනය කරනවිට මැයි 19 වැනිදා කොටි සංවිධානය සමූල ඝාතනයවීමත් සමගම ජාත්‍යන්තර කොටි ජාලය ද ඇදවැටිණි. එහෙත් ජෙනරාල්වරයා ද්‍රවිඩ සන්ධානය සමග සම්බන්ධවීමත් සමගම අළු ගසා දැමූ කොටි ජාලය යළි නැගිට්ටේය. "අපි ජනාධිපතිව වෙනස් කරන්නෙමු"යෑයි කැනඩා ද්‍රවිඩ කොන්ග්‍රසයේ නායක ඩේවිඩ් ප්රපතිපිල්ලේ ප්‍රකාශ කළේ එබැවිනි.

එසේ වුවත් ජනවාරි 27 වැනිදා ජාත්‍යන්තර කොටි ජාලය නැවතත් ඇදවැටුණි. එසේම සම්පන්දලාගේ ඊළාම් සිහිනය ද බිඳවැටිණි.

මෙවර ජනාධිපතිවරණයට පෙර සම්පන්දන් පැවසුවේ 2010 ජනාධිපති තෝරන්නේ තමන් බවයි. එහෙත් සම්පන්දන් නොව ජනාධිපති තේරුවේ ජනතාවයි. සම්පන්දන් පමණක් නොව විදේශ මාධ්‍ය පවා පැවසුවේ ජනාධිපති පරාජය වී ද්‍රවිඩ ජනතාව ජෙනරාල්ට බලය දෙන බවයි.

වසර කීපයක් තිස්සේ ලංකා කම්කරු කොන්ග්රසය හා රවුෆ් හකීම්ගේ මුස්ලිම් කොන්ග්රසය සිතුවේ රටේ රජය සහ ජනාධිපති තෝරන්නේ තමන් බවයි. ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මෙවර එම ප්‍රකාශය කරමින් ද්‍රවිඩයන් විසින් නව ජනාධිපති පත් කරන බව කියා සිටියේය.

මෙලෙස කොටි පරාජය කළ දේශපාලන නායකත්වය පරාජය කිරීම සඳහා ද්‍රවිඩ සන්ධාන හා කොටි ජාත්‍යන්තර ජාලය ගත් උත්සාහ මුළුමණින්ම අසාර්ථක විය. මෙවන් තත්ත්වයක් මැද වන්නි මෙහෙයුමේ පුරෝගාමීන් වූ හමුදා නායකයන්ට ජනවාරි 27 වැනිදායින් පසු රැකියා සොයා ගන්නා ලෙසට ද දේශපාලන වේදිකාවලදී ප්‍රකාශ විය.

මේ අතර කොටි රූකඩය වූ ලන්ඩනයේ බී.බී.සී. සේවාව හා මෙරට හමුදාව යුද අපරාධකරුවන් කළ ජර්මනියේ ඡේ.ඩී.එස්. නම්වූ කොටි හිතවාදී මාධ්‍ය සංවිධානය ද මෙරටින් ඔස්ටේ්රලියාවට පැනගිය 1971 කැරැල්ලේ හිටපු කැරැලිකරුවන් ද ජනාධිපති ඇදවැටෙනු ඇතැයි තැබූ ස්ථිර බලාපොරොත්තුව සුනේ සුන් විය.

රුසියාවේ ජනාධිපතිව සිටි ව්ලැඩිමීර් පුටින් චෙච්නියානු ත්‍රස්තවාදය ජය ගත්තේය. එහෙත් රුසියානු හමුදා නායකයා පුටින් සමග ජනාධිපතිවීමට උත්සාහ කළේ නැත.

ඊශ්‍රායලයේ මොෂේ දයාන් සෙනවියා සය දින ඊශ්‍රායල් මිසර යුද්ධය ජය ගත්තේය. මෝෂේ දයාන් ඊශ්‍රායල් අගමැතිනි ගෝල්ඩා මියර්ට එරෙහි වූයේ නැත.

බ්‍රිතාන්‍යය රජය පෝලන්ත යුද්ධය ජයගත් අතර මුරේ සෙනවියා බ්‍රිතාන්‍ය අගමැතිට එරෙහිව ක්‍රියා කිරීමට ඉදිරිපත් වූයේ නැත.

සය වැනි ජනාධිපතිවරණයේදී මෙරට ජනතාව වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව ඡන්දය භාවිත කළේ ද්‍රවිඩ ජාතිවාදය මර්දනය කිරීමට බව පැහැදිලිය.

ආර්. සම්පන්දන් විසින් තමිල් අරසුකච්චි සමුළුවේදී ස්වංයපාලනය මත ද්‍රවිඩ අර්බුදය විසඳිය යුතු යෑයි කළ ප්‍රකාශය ද්‍රවිඩ ජාතිවාදයට මුල පිරීමකි. එහෙත් රටේ බහුතරය සම්පන්දන් ප්රමුඛ දෙස් විදෙස් එන්.ජී.ඕ. ජාලය ද කොටි හිතවාදී විද්‍යුත් නාලිකාවක් ද ගෙනගිය ප්‍රචාරය සාර්ථක වූයේ නැත.

වත්මන් ජනාධිපතිවරයා මෙවර ලත් විශිෂ්ට ජයග්‍රහණය රටේ ආරක්ෂාව ගැන සිතා ජනතාව දුන් තීන්දුවකි.

[QUOTE="sasamantha, post: 6535844, member: 152873"] [FONT=kaputadotcom][SIZE=5][SIZE=5][COLOR=#000080]සම්පන්දන් ප්රමුඛ කොටි ජාලයේ ද්‍රවිඩ ජාතිවාදී අරමුණු බිඳවැටේ [/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [/SIZE][/FONT] [B] [FONT=kaputadotcom] මේ සිදුවූයේ කුමක්ද? - යුරෝපා කොටි වෙබ් අඩවිය[/FONT][/B][FONT=kaputadotcom][SIZE=5][SIZE=4] [/SIZE] [/SIZE][/FONT] [B] [FONT=kaputadotcom] ද්‍රවිඩ ඡන්දවලින් මහින්දව ගෙදර යවනවා. ජෙනරාල් ජනාධිපති වුණාම අපි උතුර නැගෙනහිර එකාබද්ධ කිරීමට සාකච්ඡා කරනවා. - ආර්. සම්පන්දන්[/FONT][/B][FONT=kaputadotcom][SIZE=5][SIZE=4] [/SIZE] [/SIZE][/FONT] [FONT=kaputadotcom] [B]ද්‍රවිඩයන්ට වෙනම රටක් අවශ්‍ය යෑයි තීරණය වූ වඩුක්කොඩෙයි ප්රඥප්තිය ජනවාරි 26 වැනිදා ජය ගන්නවා. ස්විස් කොටි වෙබ් අඩවිය.[/B][/FONT][FONT=kaputadotcom][SIZE=5][SIZE=4] සය වැනි ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ඊයේ දහවල් ප්‍රකාශයට පත්වීමත් සමගම ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්පන්දන්, බස්නාහිර ජනතා පෙරමුණේ නායක මනෝ ගනේශන්, මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් කොළඹ සාම වෙළෙඳුන්ගේ සංවිධාන නිදහස් මාධ්‍ය ව්‍යාපාරික කණ්ඩායම කොන්දක් ඇති බව කියන රාජ්‍ය මාධ්‍යය කණ්ඩායම බලවත් සේ කම්පනයට පත් වූහ. මෙතෙක් දවස් ගෙන ගිය ද්වේශ සහගත ප්රචාරක යාන්ත්‍රණය මෙරට ජනතාව ප්‍රතික්ෂේප කළ බව ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් සනාථ කරනු ලැබීය. කොටි ත්‍රස්තවාදය මර්දනය කිරීමට දායක වූ ජෙනරාල්වරයා අවසානයේදී එක්වූයේ කොටි බේරාගැනීමට උත්සාහ කළ කණ්ඩායම් හා පාර්ශ්වයන් සමගය. තමන්ට ද්‍රොහී වූ මේ පාර්ශ්වයන් සමග එක්වීම රට වෙනුවෙන් තම ශක්තිය දුන් මියගිය ගෞරවනීය රණවිරුවන්ට කරන අවමානයක් යෑයි ඔහු සිතුවේ නැත. ද්‍රවිඩ සන්ධානය නමැති කොටි රූකඩය කළ ඉල්ලීම් වූ උතුරේ අධිආරක්ෂක කලාප ඉවත් කිරීමට ද ආරක්ෂක හමුදා කඳවුරු නැවත ස්ථානගත කිරීමට ද ඔහු එකඟ විය. ජෙනරාල්වරයා එලෙස පවසද්දී විපක්ෂ නායකයා යුරෝපයේ ජී.ටී.වී. නම්වූ රූපවාහිනි සේවය සමග පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරණයෙන් පසු යාපනයේ යුද හමුදා සේනාංක දකුණුට කැඳවන බව පැවසීය. එහෙත් මෙරට ජනතාවගේ වාසනාවකට විපක්ෂ නායකයාට එම අවස්ථාව උදා වූයේ නැත. මෙවර ජනාධිපතිවරණය පිළිබඳව මෙරට ජනතාව දැනගත යුතු කරුණු රැසකි. බලගතු රටවල් එන්.ජී.ඕ. සංවිධාන ඉතා බරපතල අයුරින් ජනාධිපතිවරණයට මැදිහත් විය. නෝවීජියානු තානාපති, දේශපාලනඥයකු සමග සුහද සාකච්ඡාවක් පැවැත්වූ බවද වාර්තා විය. මෙය එසේ මෙසේ ජනාධිපතිවරණයක් නොවේ. ජාත්‍යන්තර කොටි ජාලය විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම සඳහා අපමණ උත්සාහයක් දරනු ලැබීය. ප්‍රංශයේ ලා ශැපලේ නමැති කොටි පාරාදීසයේ ජෙනරාල් සරත් ෆොන්සේකාට සහය දක්වන්නැයි දක්වමින් පෝස්ටර් පවා අලවා තිබිණි. එසේම යුද අපරාධ පිළිබඳ ලේඛනයෙන් ජෙනරාල්වරයාගේ ඡායාරූපය හා නමද අහක් කර ඊට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩගේ ඡායාරූපය හා නම ඇතුළත් කර තිබිණි. මෙවන් තත්ත්වයක් මැද ස්විස් ජර්මන් ඕලන්ද කොටි ඊළාම් ජනමතවිචාරණ පවත්වමින් ජනාධිපතිවරණයෙන් ජනරාල් ජයගනු ඇතැයි විශ්වාස කළහ. එහෙත් මෙරට බුද්ධිමත් ජනතාව නිවැරදි තීරණයක් ගත්හ. 2005 පැවැති ජනාධිපතිවරණයට වඩා 2010 ජනාධිපතිවරණය සුවිශේෂී වන්නේ බටහිර බලවේග හා මෙරට විදෙස් අරමුදල් ලබන්නන් ඉතා පුළුල් ලෙස ක්‍රියාත්මක වීමයි. මේ එම බලවේගයයි. 1. බටහිර ඇතැම් තානාපතිවරු, 2. විදෙස් අරමුදල් ලබන එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්, 3. කොටි හිතවාදී පාර්ශ්ව, 4. විදෙස් අරමුදල් මත යෑපෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරික කණ්ඩායම, 5. විදෙස් මාධ්‍ය, 6. යුද්ධය අවසන්වීම නිසා කම්පනයට පත්වී තම ලාබ අහිමි වූ පොලිස් හා හමුදා පාර්ශ්ව, 7. කොළඹ සුපිරි ද්‍රවිඩ ව්‍යාපාරික කල්ලියේ ඇතැම් පාර්ශ්වයන්. එහෙත් ජනතාව ඊට නිසි ප්‍රතිචාරය දක්වා තිබේ. මෙවර ජනාධිපතිවරණය ගැන විමර්ශනය කරනවිට මැයි 19 වැනිදා කොටි සංවිධානය සමූල ඝාතනයවීමත් සමගම ජාත්‍යන්තර කොටි ජාලය ද ඇදවැටිණි. එහෙත් ජෙනරාල්වරයා ද්‍රවිඩ සන්ධානය සමග සම්බන්ධවීමත් සමගම අළු ගසා දැමූ කොටි ජාලය යළි නැගිට්ටේය. "අපි ජනාධිපතිව වෙනස් කරන්නෙමු"යෑයි කැනඩා ද්‍රවිඩ කොන්ග්‍රසයේ නායක ඩේවිඩ් ප්රපතිපිල්ලේ ප්‍රකාශ කළේ එබැවිනි. එසේ වුවත් ජනවාරි 27 වැනිදා ජාත්‍යන්තර කොටි ජාලය නැවතත් ඇදවැටුණි. එසේම සම්පන්දලාගේ ඊළාම් සිහිනය ද බිඳවැටිණි. මෙවර ජනාධිපතිවරණයට පෙර සම්පන්දන් පැවසුවේ 2010 ජනාධිපති තෝරන්නේ තමන් බවයි. එහෙත් සම්පන්දන් නොව ජනාධිපති තේරුවේ ජනතාවයි. සම්පන්දන් පමණක් නොව විදේශ මාධ්‍ය පවා පැවසුවේ ජනාධිපති පරාජය වී ද්‍රවිඩ ජනතාව ජෙනරාල්ට බලය දෙන බවයි. වසර කීපයක් තිස්සේ ලංකා කම්කරු කොන්ග්රසය හා රවුෆ් හකීම්ගේ මුස්ලිම් කොන්ග්රසය සිතුවේ රටේ රජය සහ ජනාධිපති තෝරන්නේ තමන් බවයි. ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මෙවර එම ප්‍රකාශය කරමින් ද්‍රවිඩයන් විසින් නව ජනාධිපති පත් කරන බව කියා සිටියේය. මෙලෙස කොටි පරාජය කළ දේශපාලන නායකත්වය පරාජය කිරීම සඳහා ද්‍රවිඩ සන්ධාන හා කොටි ජාත්‍යන්තර ජාලය ගත් උත්සාහ මුළුමණින්ම අසාර්ථක විය. මෙවන් තත්ත්වයක් මැද වන්නි මෙහෙයුමේ පුරෝගාමීන් වූ හමුදා නායකයන්ට ජනවාරි 27 වැනිදායින් පසු රැකියා සොයා ගන්නා ලෙසට ද දේශපාලන වේදිකාවලදී ප්‍රකාශ විය. මේ අතර කොටි රූකඩය වූ ලන්ඩනයේ බී.බී.සී. සේවාව හා මෙරට හමුදාව යුද අපරාධකරුවන් කළ ජර්මනියේ ඡේ.ඩී.එස්. නම්වූ කොටි හිතවාදී මාධ්‍ය සංවිධානය ද මෙරටින් ඔස්ටේ්රලියාවට පැනගිය 1971 කැරැල්ලේ හිටපු කැරැලිකරුවන් ද ජනාධිපති ඇදවැටෙනු ඇතැයි තැබූ ස්ථිර බලාපොරොත්තුව සුනේ සුන් විය. රුසියාවේ ජනාධිපතිව සිටි ව්ලැඩිමීර් පුටින් චෙච්නියානු ත්‍රස්තවාදය ජය ගත්තේය. එහෙත් රුසියානු හමුදා නායකයා පුටින් සමග ජනාධිපතිවීමට උත්සාහ කළේ නැත. ඊශ්‍රායලයේ මොෂේ දයාන් සෙනවියා සය දින ඊශ්‍රායල් මිසර යුද්ධය ජය ගත්තේය. මෝෂේ දයාන් ඊශ්‍රායල් අගමැතිනි ගෝල්ඩා මියර්ට එරෙහි වූයේ නැත. බ්‍රිතාන්‍යය රජය පෝලන්ත යුද්ධය ජයගත් අතර මුරේ සෙනවියා බ්‍රිතාන්‍ය අගමැතිට එරෙහිව ක්‍රියා කිරීමට ඉදිරිපත් වූයේ නැත. සය වැනි ජනාධිපතිවරණයේදී මෙරට ජනතාව වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව ඡන්දය භාවිත කළේ ද්‍රවිඩ ජාතිවාදය මර්දනය කිරීමට බව පැහැදිලිය. ආර්. සම්පන්දන් විසින් තමිල් අරසුකච්චි සමුළුවේදී ස්වංයපාලනය මත ද්‍රවිඩ අර්බුදය විසඳිය යුතු යෑයි කළ ප්‍රකාශය ද්‍රවිඩ ජාතිවාදයට මුල පිරීමකි. එහෙත් රටේ බහුතරය සම්පන්දන් ප්රමුඛ දෙස් විදෙස් එන්.ජී.ඕ. ජාලය ද කොටි හිතවාදී විද්‍යුත් නාලිකාවක් ද ගෙනගිය ප්‍රචාරය සාර්ථක වූයේ නැත. වත්මන් ජනාධිපතිවරයා මෙවර ලත් විශිෂ්ට ජයග්‍රහණය රටේ ආරක්ෂාව ගැන සිතා ජනතාව දුන් තීන්දුවකි. [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom