ජිනීවා හියුමන් රයිට්ස් සහ ඊලාම් අලුත්ම ගේම

undefined

Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    ජිනීවා හියුමන් රයිට්ස් සහ ඊලාම් අලුත්ම ගේම

    1613855575247.png

    කෙටියෙන්:

    රජය අද දක්වාම දෙමළ ජනතාවගේ මූලික මානව අයිතිවාසිකම්වලට පීඩා කරයි.
    අත්සන් නොකළ, පුරවැසියන් සහ කැනඩාවේ පදිංචිකරුවන් වන අපි කැනඩා රජයෙන් ඉල්ලා සිටින්නේ:

    1) ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) යොමු කරන්න;
    2) සම්මුතියේ III සහ IV වන වගන්තිවල දක්වා ඇති පරිදි ජන සංහාරක ක්‍රියාකාරකම් සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයන අයිඑස්සී සාමාජිකයින්ට සහ එහි හමුදාවන්ට නඩු විභාග සඳහා ඉදිරිපත් කරන්න;
    3) එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ෂවේන්ද්‍ර සිල්වාට සංචාරක තහනම පැනවීමත් සමඟ වගවීම සහ යුක්තිය ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ හඳුනාගත් යුද අපරාධකරුවන්ට සංචාරක තහනම සහ වත්කම් කැටි කිරීම අනුමත කිරීම;
    4) ශ්‍රී ලංකාවට ආර්ථික සම්බාධක පැනවීම;
    5) රජය සහ එහි හමුදාවන්ගේ හැසිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර, අපක්ෂපාතී සහ ස්වාධීන යාන්ත්‍රණයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ පෙත්සම;

    ** Translated by google,

    https://petitions.ourcommons.ca/en/Petition/Details?Petition=e-3192

    SIGN කරන්න නෙමෙ ලින්ක් එක දැම්මෙ***
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මංගල වගේ පොන්නයෙක්ට විදේශ ඇමතිකම දීලා ඇරගත්ත එකේ සෙතේ තමයි. මංගලට ළමයි නෑ, සජිත්ට ළමයි නෑ, රනිල්ට ළමයි නෑ උන් ඉතින් බය නැතුව ගිහින් "අපි පිලිගන්නවා මානව හිමිකම් කදවුනා කියලා, ඒකට විසඳුමක් හොයන්න අපි සම අනුග්‍රහය දක්වනවා" කියලා ආවා. කොහොමත් රණවිරුගාය හොඳ කරන්න ආපු උන්නේ. අවසානේ ඡන්දේ පැරදුනාම උගේ පිටිපස්සේ හිටිය NGO වේසිගෙ පුතාලා ඔක්කොම පහුවදාම රට පැන්නා. ආයේ සජිතානෝ රජවෙන දවසක රිංගන්න ඉන්නේ ඔය පකයි තමයි. තවම මුන්ගේ ඇට ලොවන එවුන්ට ඉන්දියාව පැත්තට හරවලා පුකට වෙඩි තියන්න ඕනේ.
     
    ow ban sirawata.
    Terrorist National Alliance and their agenda
    hmmmmm
    Erozange fake tika eliyata bahala
    hari ban ela.
     
    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    මොනවා නැතත් ආර්තික සම්බාදක පනවන්න ඕන. ඒ විතරක් නෙමෙයි ණය වලින් මාටියා ගහපු උන් එල්ලන්න ඕන.
    so sri lanka :ROFLMAO: , uba lankawe neme neda inne?
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    දාපන්කො රුසියාවට,චීනෙට,මියන්මාරෙට,තුර්කියට..උන්ට බයයි..අපිටම කෙලින්න එනවා..සල්ලි නතිඋනාම..රට අතිලෙම පු# දෙන උන් හිටියම..උන් කරේ නගින්න එනවා
     
    undefined

    Well-known member
  • Nov 20, 2016
    706
    652
    93
    දාපන්කො රුසියාවට,චීනෙට,මියන්මාරෙට,තුර්කියට..උන්ට බයයි..අපිටම කෙලින්න එනවා..සල්ලි නතිඋනාම..රට අතිලෙම පු# දෙන උන් හිටියම..උන් කරේ නගින්න එනවා
    සිරාවට බන්.. මුන් ඔක්කොම ලංකාවටම තම කෙලින්න එන්නෙ.

    බලපන්කො petition එකෙ ඉල්ලල තියන දෙවල්. මුන් ආමි එකත් එක්ක තම පට්ට තරහෙන් ඉන්නෙ :angry:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    සිරාවට බන්.. මුන් ඔක්කොම ලංකාවටම තම කෙලින්න එන්නෙ.

    බලපන්කො petition එකෙ ඉල්ලල තියන දෙවල්. මුන් ආමි එකත් එක්ක තම පට්ට තරහෙන් ඉන්නෙ :angry:
    රට දියුනුනම් ඕව ගනන් ගන්නෙ නහ් බන්..අර ඉන්දියාවෙfarmers ලගෙ case එකට..රුසියාවෙ නවල්නිගෙ..චීනෙ කොරොනා පරික්ශන බොරු කරාට..අමෙරිකාව රටවල් කීයක් අරාජික කලාද..මේ කියපු රටවල් එකකටවත් මානව හිමිකම් ප්‍රශ්න තියනවද..මේක මේ පුද්ගලික තරහක් දෙමල NGO වල
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,926
    198,230
    113
    Colombo, Sri Lanka
    අපේ රටට කේස් අදින තාක්කල් ඔවුන්ට බටහිර ඇතුළු රට වලට පුරවැසිකම් ඉල්ලගෙන යන්න පුළුවන් මෙහෙදී උන්ට හිරිහැර වෙනවා කියලා. අනික ඉස්තිර පදින්ච්චි කාරයන් නොවන එවුන්ට එහෙ ඉන්න පුළුවන් ලංකාව තාමත් අනාරක්ෂිතයි කියලා. තව එහෙ ඉන්න එවුන්ගෙන් සල්ලි ගරා ගන්න පුළුවන් මුන්ට ලංකාවේ ඊළාම් සිහිනය පෙන්නලා. අනික ඒ රට වල දේශපාලකයන්ටත් මුන්ව හොද සම්පතක් චන්ද ටික ගරාගන්න පුළුවන් නිසා. මේවා සාර්ථක කරගන්න ඕනනම් ලංකාවට කේස් දාන්න ඕන. ඕක තමයි හැමදාම උනේ.....
     
    අනිවාර්‍යෙන්ඕ.ඕකම තමයි හේතුව
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,843
    9,539
    113
    Arkham City
    UN, EU walin salli higa kanawanm owa walata ready wennath one ithin.

    US walata Basil wage un honda investments :lol: .Lankawe namin chinnungenui, EU etc walin naya aran matiya gahala ewa US walata patawanawa, lamai inne USne. duwala shddonwane marry karala thiyenne
     
    • Like
    Reactions: KMAInteract

    Sen-lu

    Well-known member
  • මානව හිමිකම් එකෙන් කේස් දාන්නෙ කොට් කේස් එකට විතරක් නෙවෙයි. ලංකාවේ නීතියේ තියෙන වෙනස් කොට සැලකීම, ඇත්තටම රටේ මිනිස්සුන්ගෙ මානව අයිතිවාසිකම් කඩවීම්, ශිරාණි බණ්ඩාරනායක වගේ අයව එකපාර පයින් ගහල එලවන ඒවා වගේ ඒවටත් උන් කේස් දානවා.

    ඔව්, කොට් ප්‍රශ්නෙ තමයි ප්‍රධානම දේ උං ඔය අනික් ඒවා අයිසින් විදියට පාවිචිචි කරන්නෙ. ලංකාවේ ආණ්ඩුව කරන්න ඕනි පුළුවන් තරං උන්ට උන්ඩ නොදී ඉන්න, අපේ උන් උන්ට පුළුවන් තරම් උන්ඩ දීල කෑගහනව වෙඩි තියනව කියල. අනික අපේ ආණ්ඩු පුළුවන් තරම් ජඩ වැඩ කරල ඒව වහගන්නත් ඔය මානව හිමිකම් කේස් එක පාවිච්චි කරනවා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,845
    1
    100,271
    113
    33
    Kalutara
    ඇයි බන් ඔය හුත්තෙන් අයින් වෙන්න බැරි කොන්ද කෙලින් තියාගෙන. එහෙම වුනොත් අපිට මොනවයින්ද පාඩු වෙන්නේ? දන්නා කෙනෙක් කියහන්කෝ.
     
    • Haha
    Reactions: KMAInteract

    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    අපේ රටට කේස් අදින තාක්කල් ඔවුන්ට බටහිර ඇතුළු රට වලට පුරවැසිකම් ඉල්ලගෙන යන්න පුළුවන් මෙහෙදී උන්ට හිරිහැර වෙනවා කියලා. අනික ඉස්තිර පදින්ච්චි කාරයන් නොවන එවුන්ට එහෙ ඉන්න පුළුවන් ලංකාව තාමත් අනාරක්ෂිතයි කියලා. තව එහෙ ඉන්න එවුන්ගෙන් සල්ලි ගරා ගන්න පුළුවන් මුන්ට ලංකාවේ ඊළාම් සිහිනය පෙන්නලා. අනික ඒ රට වල දේශපාලකයන්ටත් මුන්ව හොද සම්පතක් චන්ද ටික ගරාගන්න පුළුවන් නිසා. මේවා සාර්ථක කරගන්න ඕනනම් ලංකාවට කේස් දාන්න ඕන. ඕක තමයි හැමදාම උනේ.....
    ඔවුන්ට කැනඩා සුවිස් පනින්න තියෙන හොදම ක්‍රමේ තමයි මේක.
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    ජිනීවා මේ රටේ මහජනතාවටත් යන්න වෙලා තියෙන්නේ. අපිටවත් මේ රටේ මුකුත් ***** කරගන්න බෑ. Media එකයි, වැඩිහිටියොයි, දේශපාලන පක්ශ සියලුම දෙනාමයි අපිව නන්නත්තාර කරල තියෙන්නෙ. අපිට පුළුවන්නං අපිත් යමු. අපිට මේ රටේ වැ‍රැද්දක් දැක්කොත් මේක වැරදි කියලා ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකද්ද? මොකක් හරි නිවැරදි පොඩි දෙයක් කරගන්න හරි එක එකාට නැමෙන්න ඕනේ. නැත්තං නිවැරදි විදිහට නිවැරදි කරගන්න ජීවිත කාලෙම ඒකට නැහෙන්න ඕනේ.
     
    Last edited: