Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Lubuntu වල Headphone එකේ Mic එක වැඩ කරන්නේ නැතිනම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Lubuntu වල Headphone එකේ Mic එක වැඩ කරන්නේ නැතිනම්

මම Headphone එකේ Mic එක ගහලා Pc එකට Skype Call එකක් ගන්න බැලුවා ඊයේ යාළුවකුට පස්සේ බලනකොට Mic එක වැඩ නැහැ. පස්සේ Google Search එකක් දාලා හොයාගත්තා ඕක හදා ගන්න හැටි Lubuntu බාවිතා කරන කෙනක්ට ප්රයෝජනවත් උනොත් කියලා එකත් අද ලියන්න හිතුවා.

Lubuntu වල Headphone එකේ Mic එක වැඩ කරන්නේ නැතිනම් මේ දේ කරන්න.

මේකට Software එකක් Install කරගන්න වෙනවා. Software එකේ නම Pulse Audio Volume Control

1.ඉසෙල්ලා කී බෝඩ් එකේ CTRL + Alt + T ඔබලා Terminal එක ගන්න.

2.දැන් පහත Command එක Terminal එකේ ගහලා Enter ඔබන්න.

[HTML]sudo apt-get install pavucontrol[/HTML]

3. ඊලගට Start Menu -> Sound & Video යන්න ගිහින් Pulse Audio Volume Control එක ගන්න.

4. Pulse Audio Volume Control එකේ Output Devices / Input Devices වලින් Headphone එක තෝරන්න. එතකොට වැඩේ හරි

Windows වල වගේ Headphone Mic එකෙන් අපි කියන ඒවා අපේ කනට අය සැරයක් ඇහෙන්නේ නැහැ. ඒක නිසා Skype වලින් Test Call කියන එකෙන් Test Call එකක් අරන් Mic එක Test කරගන්න.

ඔයාගේ Computer එකේ Volume එක අඩු වැඩි කරගන්න පුලුවන් තව ක්රමයක් තියෙනවා. Terminal එක අරන් alsamixer කියලා ගහලා Enter ඔබන්න.

Pulse Audio Volume Control එක Uninstall කරගන්න ඕනම් පහත Command එක Terminal එකේ ගහලා Enter ඔබන්න.

[HTML]sudo apt-get remove pavucontrol[/HTML]

Lubuntu ගැන මන් කලින් ලියලා තියෙනවා Lubuntu ගැන දන්නේ නැත්ම්ත්ම් මේක බලන්න

http://www.elakiri.com/forum/showthread.php?t=1630529&highlight=Lubuntu

[QUOTE="Nadun26, post: 18727334, member: 532894"] [b]Lubuntu වල Headphone එකේ Mic එක වැඩ කරන්නේ නැතිනම්[/b] මම Headphone එකේ Mic එක ගහලා Pc එකට Skype Call එකක් ගන්න බැලුවා ඊයේ යාළුවකුට පස්සේ බලනකොට Mic එක වැඩ නැහැ. පස්සේ Google Search එකක් දාලා හොයාගත්තා ඕක හදා ගන්න හැටි Lubuntu බාවිතා කරන කෙනක්ට ප්රයෝජනවත් උනොත් කියලා එකත් අද ලියන්න හිතුවා. Lubuntu වල Headphone එකේ Mic එක වැඩ කරන්නේ නැතිනම් මේ දේ කරන්න. මේකට Software එකක් Install කරගන්න වෙනවා. Software එකේ නම Pulse Audio Volume Control 1.ඉසෙල්ලා කී බෝඩ් එකේ CTRL + Alt + T ඔබලා Terminal එක ගන්න. 2.දැන් පහත Command එක Terminal එකේ ගහලා Enter ඔබන්න. [HTML]sudo apt-get install pavucontrol[/HTML] 3. ඊලගට Start Menu -> Sound & Video යන්න ගිහින් Pulse Audio Volume Control එක ගන්න. [IMG]http://www.concept9.co.uk/wp-content/uploads/2012/10/Playback_Volume_Control.jpg[/IMG] 4. Pulse Audio Volume Control එකේ Output Devices / Input Devices වලින් Headphone එක තෝරන්න. එතකොට වැඩේ හරි Windows වල වගේ Headphone Mic එකෙන් අපි කියන ඒවා අපේ කනට අය සැරයක් ඇහෙන්නේ නැහැ. ඒක නිසා Skype වලින් Test Call කියන එකෙන් Test Call එකක් අරන් Mic එක Test කරගන්න. ඔයාගේ Computer එකේ Volume එක අඩු වැඩි කරගන්න පුලුවන් තව ක්රමයක් තියෙනවා. Terminal එක අරන් alsamixer කියලා ගහලා Enter ඔබන්න. Pulse Audio Volume Control එක Uninstall කරගන්න ඕනම් පහත Command එක Terminal එකේ ගහලා Enter ඔබන්න. [HTML]sudo apt-get remove pavucontrol[/HTML] Lubuntu ගැන මන් කලින් ලියලා තියෙනවා Lubuntu ගැන දන්නේ නැත්ම්ත්ම් මේක බලන්න [url]http://www.elakiri.com/forum/showthread.php?t=1630529&highlight=Lubuntu[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom