Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
LUNCH PACKET එකට_අඩන_නොදරුවෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

LUNCH PACKET එකට_අඩන_නොදරුවෝ

බත් සහ දුප්පතා

මම කලින් කිව්වා පාන් කන දුප්පතුන්ගේ කතාවක් (http://www.elakiri.com/forum/showthread.php?p=12221228#post12221228)

ඒ කතාව අපේ හදවතක් තියෙන සංවේදී සහෝදරවරු අගය කොට දැක් වුවා උබල ඔක්කොටම අහිංසකයන්ගේ දුක තේරෙන එක ගැන එක පැත්තකින් සන්තෝෂයි

අද මේ කියන්න යන්නෙත් මම අත්  දැකපු බිම් මට්ටමේ අහිංසකයන්ගේ තවත් කතාවක්

මේ සිද්දිය වෙලා මස 10 ක් විතර ඇති

මම නුවරනේ ඔන්න එක දවසක දවල් 1 ට විතර නුවර ටවුමේ ( කාගිල්ස් එක ඉස්සරහින් තියෙන කොටුගොඩල්ලේ විදිය දිගේ කොලබ විදිය පාස් කරලා මුස්ලිම් පල්ලිය ඉස්සරහින්) යනකොට පොඩි එකෙක් හයියෙන් අඩනවා ඇහුනා (මම අහන්න අකමැතිම දෙයක් බන් පොඩි එවුන් අඩන එක) ඉතින් මම පොඩ්ඩක් පස්ස හැරිලා බැලුවා. එතකොට තරුණ මුස්ලිම් කාන්තාවක් (ඔලුව වහන් හිටපු හින්ද) පොඩි ළමයෙක් අතින් ඇදගෙන යනවා එත් පොඩි එකා අම්මව පස්සට අදිනවා දැක්කා. පොඩි එකට අවුරුදු 5-6 ක් ඇති. මම මොහොතක් බලන් ඉදල සිද්දිය දන්නේ නැති හින්ද ඉස්සරහට ගියා. ඒත් අයෙත් අරපොඩි එකා යටිගිරියෙන් අඩනවා ඇහුනා . මට ෆුල් අප්සෙට් මම හැරිලා ඒ දෙන්න ගාවට ගියා යද්දී පොඩි එකා එතන තිබ්බ හෝටලයේ පඩියේ වාඩිවෙලා අඩනවා පාරේ යන මිනිස්සුත්( උන් අමනුස්සයෝ වෙන්නැති) බල බල යනවා මේක

පස්සේ මම අහුවා අර ගැණු මනුශ්‍යගෙන් ඇයි පොඩි එකා අඩන්නේ කියල පස්සේ අර ගැණු කෙනා කියපු කතාවෙන් මගේ සර්වාන්ගේම හිරි වැටිලා ගියා බන්

මහත්තය මේ ළමය අඩන්නේ අර බත් පැකට් එකක් ඉල්ලලා ල කියල . එතන හෝටලයේ කැෂියර් එක උඩ තියල තියෙන බත් පැකට් ටික පස්සේ මම දැක්කා .

ඔබට මේක විශ්වාස කරන්න පුලුවන්ද

ළමයෙක් අඩන්නේ එක්කෝ සෙල්ලම් බඩුවකටය නැත්නම් ආසා කරන පැනිරහ කැමකටය

එහෙත් මේ ලමයා අඩන්නේ ඇත්තටම අව්‍යාජව බඩගින්නටය

ජිවත් වෙන්නේ කන්න මිනිස්සු ඉන්න රටක

කන්නේ ජිවත් වීම උදෙසාම පමණක් වන මිනිස්සු කොට්ටාශයක් ඉන්න බව මේ රටේ මිනිස්සු බොහොමයක් දන්නේ නැහැ

බඩ පැලෙන්න kFC Mcdonalds fivestar වලින් ගිලින අය බොහොමයක් මචන් මේවා දන්නේ නැහැ

දැන් අහයි අපේ සුනිමල් වගේ ජනතාවට කැපවෙන උත්තමයෝ උබ මොකද කලේ ඒ වෙලාවේ කියල

මම මට කරන්න පුළුවන් දේ කලා ඒ දරුවා ඉල්ලපු දේ එකපාරම අරන් දුන්න දෙන්න කලින් මම අහුවා බබා ඇත්තටම කියන්න ඔයාට මොකද්ද ඕනි කියල

පස්සේ අර දරුවා කිව්වේ අන්න අර බත් පැකට් එක කියල ඒකත් එළවලු පමණක් තිබ්බ එකක්

පස්සේ අර දරුවා එක ඇත දෙකින් අරගෙන අව්‍යජත්වයේ අහිංසක හිනහාවක් දාල ලෝකෙම උරුම කරගත් කෙනෙක් වගේ තම අම්මත් එක්ක ගියා

සමාජයේ තත්වය ඕකයි

උඩින් ලස්සනයි අභ්‍යන්තරය කටුකයි

සැ යු - මෙය මගේ පම්පෝරි කීමට හෝ මම පොර වීමට දාපු thread එකක් නොවන බව හැම විටම මට විරුද්දව මේවා දේශපාලනයෙන් මනින දේශපාලන බත් ගොට්ටන් සිතට ගන්න. එසේ පොර මේනියාවක් මා හට නොමැති බවත් ඔවුන්ට පවසන්න කැමැත්තෙමි

***** කලින් මගේ පාන් සහ දුප්පතා කියන thread එකේ එක මුස්ලිම් අන්තවාදියෙක් සිංහලු උබල හිගන්නෝ උබල අපේ මැදපෙරදිග ගිහින් හොයාන් එන ඒවායින් කන්නේ කියල ලොකු ටෝටක් දුන්නා - මේක උගේ විශේෂ අවධානය උදෙසා

[QUOTE="WICKILEAKS, post: 12295017, member: 326944"] [b]LUNCH PACKET එකට_අඩන_නොදරුවෝ[/b] [SIZE=5]බත් සහ දුප්පතා [/SIZE] [SIZE=5]මම කලින් කිව්වා පාන් කන දුප්පතුන්ගේ කතාවක් ([url]http://www.elakiri.com/forum/showthread.php?p=12221228#post12221228[/url]) ඒ කතාව අපේ හදවතක් තියෙන සංවේදී සහෝදරවරු අගය කොට දැක් වුවා උබල ඔක්කොටම අහිංසකයන්ගේ දුක තේරෙන එක ගැන එක පැත්තකින් සන්තෝෂයි අද මේ කියන්න යන්නෙත් මම [/SIZE][SIZE=5]අත්[/SIZE] [SIZE=5] දැකපු බිම් මට්ටමේ අහිංසකයන්ගේ තවත් කතාවක් මේ සිද්දිය වෙලා මස 10 ක් විතර ඇති මම නුවරනේ ඔන්න එක දවසක දවල් 1 ට විතර නුවර ටවුමේ ( කාගිල්ස් එක ඉස්සරහින් තියෙන කොටුගොඩල්ලේ විදිය දිගේ කොලබ විදිය පාස් කරලා මුස්ලිම් පල්ලිය ඉස්සරහින්) යනකොට පොඩි එකෙක් හයියෙන් අඩනවා ඇහුනා (මම අහන්න අකමැතිම දෙයක් බන් පොඩි එවුන් අඩන එක) ඉතින් මම පොඩ්ඩක් පස්ස හැරිලා බැලුවා. එතකොට තරුණ මුස්ලිම් කාන්තාවක් (ඔලුව වහන් හිටපු හින්ද) පොඩි ළමයෙක් අතින් ඇදගෙන යනවා එත් පොඩි එකා අම්මව පස්සට අදිනවා දැක්කා. පොඩි එකට අවුරුදු 5-6 ක් ඇති. මම මොහොතක් බලන් ඉදල සිද්දිය දන්නේ නැති හින්ද ඉස්සරහට ගියා. ඒත් අයෙත් අරපොඩි එකා යටිගිරියෙන් අඩනවා ඇහුනා . මට ෆුල් අප්සෙට් මම හැරිලා ඒ දෙන්න ගාවට ගියා යද්දී පොඩි එකා එතන තිබ්බ හෝටලයේ පඩියේ වාඩිවෙලා අඩනවා පාරේ යන මිනිස්සුත්( උන් අමනුස්සයෝ වෙන්නැති) බල බල යනවා මේක පස්සේ මම අහුවා අර ගැණු මනුශ්‍යගෙන් ඇයි පොඩි එකා අඩන්නේ කියල පස්සේ අර ගැණු කෙනා කියපු කතාවෙන් මගේ සර්වාන්ගේම හිරි වැටිලා ගියා බන් මහත්තය මේ ළමය අඩන්නේ අර බත් පැකට් එකක් ඉල්ලලා ල කියල . එතන හෝටලයේ කැෂියර් එක උඩ තියල තියෙන බත් පැකට් ටික පස්සේ මම දැක්කා . ඔබට මේක විශ්වාස කරන්න පුලුවන්ද ළමයෙක් අඩන්නේ එක්කෝ සෙල්ලම් බඩුවකටය නැත්නම් ආසා කරන පැනිරහ කැමකටය එහෙත් මේ ලමයා අඩන්නේ ඇත්තටම අව්‍යාජව බඩගින්නටය ජිවත් වෙන්නේ කන්න මිනිස්සු ඉන්න රටක කන්නේ ජිවත් වීම උදෙසාම පමණක් වන මිනිස්සු කොට්ටාශයක් ඉන්න බව මේ රටේ මිනිස්සු බොහොමයක් දන්නේ නැහැ බඩ පැලෙන්න kFC Mcdonalds fivestar වලින් ගිලින අය බොහොමයක් මචන් මේවා දන්නේ නැහැ දැන් අහයි අපේ සුනිමල් වගේ ජනතාවට කැපවෙන උත්තමයෝ උබ මොකද කලේ ඒ වෙලාවේ කියල මම මට කරන්න පුළුවන් දේ කලා ඒ දරුවා ඉල්ලපු දේ එකපාරම අරන් දුන්න දෙන්න කලින් මම අහුවා බබා ඇත්තටම කියන්න ඔයාට මොකද්ද ඕනි කියල පස්සේ අර දරුවා කිව්වේ අන්න අර බත් පැකට් එක කියල ඒකත් එළවලු පමණක් තිබ්බ එකක් පස්සේ අර දරුවා එක ඇත දෙකින් අරගෙන අව්‍යජත්වයේ අහිංසක හිනහාවක් දාල ලෝකෙම උරුම කරගත් කෙනෙක් වගේ තම අම්මත් එක්ක ගියා සමාජයේ තත්වය ඕකයි උඩින් ලස්සනයි අභ්‍යන්තරය කටුකයි සැ යු - මෙය මගේ පම්පෝරි කීමට හෝ මම පොර වීමට දාපු thread එකක් නොවන බව හැම විටම මට විරුද්දව මේවා දේශපාලනයෙන් මනින දේශපාලන බත් ගොට්ටන් සිතට ගන්න. එසේ පොර මේනියාවක් මා හට නොමැති බවත් ඔවුන්ට පවසන්න කැමැත්තෙමි ***** කලින් මගේ පාන් සහ දුප්පතා කියන thread එකේ [COLOR=#ff0000]එක මුස්ලිම් අන්තවාදියෙක් සිංහලු උබල හිගන්නෝ උබල අපේ මැදපෙරදිග ගිහින් හොයාන් එන ඒවායින් කන්නේ කියල ලොකු ටෝටක් දුන්නා[/COLOR] - මේක උගේ විශේෂ අවධානය උදෙසා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom