Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Luxturna injection එක_කෝටි_13යි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව මිලෙන් අධිකම ඖෂධය, එක් මාත්‍රාව කෝටි 13යි !

[ATTACH]71033[/ATTACH]

ආහාර සහ ඖෂධ පරිපාලන අධිකාරිය විසින් අලුත් ජාන ප්‍රතිකාරයක් සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා. Luxturna ලෙස හඳුන්වන එම ඖෂධය නිපදවා තිබෙන්නේ ප්රවේනිගත අන්ධ භාවයට ප්‍රතිකාරයක් ලෙසයි.

එය ලොව මිලෙන් අධිකම ඖෂධය ලෙස හැඳින්වූවාට වරදක් නැහැ. මොකද එක් ඖෂධ මාත්‍රාවක් ඇමරිකානු ඩොලර් 850,000ක් පමණ වෙනවා. රුපියල් වලින් නම් 130,823,500ක් තරම් මුදලක්. Spark Therapeutics සමාගම එම ඖෂධය වෙළඳ පොල වෙත හඳුන්වාදීමට සැලසුම් කරගෙන සිටියේ ඩොලර් මිලියන ගණනකටයි.

නමුත් සෞඛ්‍ය නිලධාරීන්ගේ බලපෑම මත ඔවුන්ට එය ඩොලර් 850,000ක් දක්වා අඩු කිරීමට සිදුවුනා. එසේ වුනත්, එය ලොව මිලෙන් අධිකම ඖෂධය බවට පත්ව සිටිනවා.

ප්රවේනිගත සෞඛ්‍යය තත්වයක් සුවකිරීමට වෙළඳ පොළ වෙත හඳුන්වාදුන්, ලොව ප්‍රථම ජාන ප්‍රතිකාරය මෙයයි. Luxturna ජාන ප්‍රතිකාරයට ප්රවේනිගත අන්ධ භාවයෙන් පෙලෙන ඇමරිකානු ජාතිකයින් සිය ගණනක් සුවකිරීමට හැකිවී තිබෙනවා කිව්වොත්, ඔබ පුදුමයට පත්වේවි.

මෙය ප්රවේනිගත අන්ධ භාවය සුව කිරීමට එක් වරක් පමණක් එන්නත් කරන ඖෂධයක් කිව්වොත් නිවැරදියි. එම එන්නත තුල අන්තර්ගත වෙන වයිරසය ප්රවේනිගත අන්ධ භාවයෙන් පෙලෙන රෝගියාගේ අක්ෂි පටක තුලට ආදේශන ජාන රැගෙන යාමට සමත් වෙනවා. එක් ඇසක් සඳහා වූ එන්නතේ වටිනාකම ඩොලර් 425,000යි. රුපියල් වලින් නම් 65,411,750 තරම් මුදලක්. ඇස් දෙකටම ඩොලර් 850,000ක් තරම් මුදලක් අවශ්‍ය වෙනවා.

ඉතින් මෙම ඖෂධය දුප්පතුනට මිලදී ගැනීමට තියා හිතන්නවත් බැරි විදියේ වටිනාකමක් ඇති ඖෂධයක් බව ඔබට පෙනෙනවා ඇති.

ඖෂධ වල මිල ගණන් ඇමරිකානු රජය විසින් නියාමනය කරන්නේ නැහැ. එම නිසා තමන්ට කැමති මිලක් ඖෂධයකට නියම කරන්නට අදාළ සමාගමට පුළුවන්. එම නිසා එම සමාගම් අදාළ ඖෂධය සඳහා මෙතරම් මුදලක් අය කරන්නේ ඇයිද යන්න පැහැදිලිව විස්තර කරන්නේ නැහැ.

Spark Therapeutics සමාගම නම් පවසන්නේ ඔවුන්ගේ Luxturna ඖෂධය ගෙවන මුදලට වටිනා එකක් බවයි. ඔවුන් පවසන පරිදි එක් වරක් ලබාගත් විට එම ඖෂධය මුළු ජීවිත කාලයටම බලපවත්වන බවත්, නැවත වරක් මිලදී ගැනීමට අවශ්‍ය නොවෙන බවයි.

ඊට අමතරව එම සමාගම විසින් පහසු ගෙවීමේ ක්රමයක්ද රෝගීන් සඳහා හඳුන්වාදී තිබෙනවා. ඒවගේම එම ඖෂධයෙන් ඇස් වල පෙනීම නොලැබුනොත්, ඉන් සැලකිය යුතු කොටසක් නැවත ගෙවීමටද එකගවී තිබෙනවා.

ඇතැම් විට අනාගතයේදී එහි මිල ගණන් අඩු වෙන්නට පුළුවන්. නමුත් දැනට නම් එහි වටිනාකම ඩොලර් 850,000ක් හෝ රුපියක් කොටි 13ක් තරම් අගයක් ගන්නවා

source

[QUOTE="ROCCO-X, post: 22758320, member: 562642"] [CENTER][SIZE="5"][B][COLOR="Black"]ලොව මිලෙන් අධිකම ඖෂධය, එක් මාත්‍රාව කෝටි 13යි ! [/COLOR][/B][/SIZE] [ATTACH]71033._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="Black"][B]ආහාර සහ ඖෂධ පරිපාලන අධිකාරිය විසින් අලුත් ජාන ප්‍රතිකාරයක් සඳහා අනුමැතිය ලබාදී තිබෙනවා. Luxturna ලෙස හඳුන්වන එම ඖෂධය නිපදවා තිබෙන්නේ ප්රවේනිගත අන්ධ භාවයට ප්‍රතිකාරයක් ලෙසයි. එය ලොව මිලෙන් අධිකම ඖෂධය ලෙස හැඳින්වූවාට වරදක් නැහැ. මොකද එක් ඖෂධ මාත්‍රාවක් ඇමරිකානු ඩොලර් 850,000ක් පමණ වෙනවා. රුපියල් වලින් නම් 130,823,500ක් තරම් මුදලක්. Spark Therapeutics සමාගම එම ඖෂධය වෙළඳ පොල වෙත හඳුන්වාදීමට සැලසුම් කරගෙන සිටියේ ඩොලර් මිලියන ගණනකටයි. නමුත් සෞඛ්‍ය නිලධාරීන්ගේ බලපෑම මත ඔවුන්ට එය ඩොලර් 850,000ක් දක්වා අඩු කිරීමට සිදුවුනා. එසේ වුනත්, එය ලොව මිලෙන් අධිකම ඖෂධය බවට පත්ව සිටිනවා. ප්රවේනිගත සෞඛ්‍යය තත්වයක් සුවකිරීමට වෙළඳ පොළ වෙත හඳුන්වාදුන්, ලොව ප්‍රථම ජාන ප්‍රතිකාරය මෙයයි. Luxturna ජාන ප්‍රතිකාරයට ප්රවේනිගත අන්ධ භාවයෙන් පෙලෙන ඇමරිකානු ජාතිකයින් සිය ගණනක් සුවකිරීමට හැකිවී තිබෙනවා කිව්වොත්, ඔබ පුදුමයට පත්වේවි. [CENTER][IMG]https://fm.cnbc.com/applications/cnbc.com/resources/img/editorial/2016/05/27/103671688-6ED3-REQ-GeneTherapy-052716.600x400.jpg?v=1464356447[/IMG][/CENTER] මෙය ප්රවේනිගත අන්ධ භාවය සුව කිරීමට එක් වරක් පමණක් එන්නත් කරන ඖෂධයක් කිව්වොත් නිවැරදියි. එම එන්නත තුල අන්තර්ගත වෙන වයිරසය ප්රවේනිගත අන්ධ භාවයෙන් පෙලෙන රෝගියාගේ අක්ෂි පටක තුලට ආදේශන ජාන රැගෙන යාමට සමත් වෙනවා. එක් ඇසක් සඳහා වූ එන්නතේ වටිනාකම ඩොලර් 425,000යි. රුපියල් වලින් නම් 65,411,750 තරම් මුදලක්. ඇස් දෙකටම ඩොලර් 850,000ක් තරම් මුදලක් අවශ්‍ය වෙනවා. ඉතින් මෙම ඖෂධය දුප්පතුනට මිලදී ගැනීමට තියා හිතන්නවත් බැරි විදියේ වටිනාකමක් ඇති ඖෂධයක් බව ඔබට පෙනෙනවා ඇති. ඖෂධ වල මිල ගණන් ඇමරිකානු රජය විසින් නියාමනය කරන්නේ නැහැ. එම නිසා තමන්ට කැමති මිලක් ඖෂධයකට නියම කරන්නට අදාළ සමාගමට පුළුවන්. එම නිසා එම සමාගම් අදාළ ඖෂධය සඳහා මෙතරම් මුදලක් අය කරන්නේ ඇයිද යන්න පැහැදිලිව විස්තර කරන්නේ නැහැ. [CENTER][IMG]http://cdn1.aradon.ro/2018/01/spark-therapeutics-luxturna-box-900x600-650x435.jpg[/IMG][/CENTER] Spark Therapeutics සමාගම නම් පවසන්නේ ඔවුන්ගේ Luxturna ඖෂධය ගෙවන මුදලට වටිනා එකක් බවයි. ඔවුන් පවසන පරිදි එක් වරක් ලබාගත් විට එම ඖෂධය මුළු ජීවිත කාලයටම බලපවත්වන බවත්, නැවත වරක් මිලදී ගැනීමට අවශ්‍ය නොවෙන බවයි. ඊට අමතරව එම සමාගම විසින් පහසු ගෙවීමේ ක්රමයක්ද රෝගීන් සඳහා හඳුන්වාදී තිබෙනවා. ඒවගේම එම ඖෂධයෙන් ඇස් වල පෙනීම නොලැබුනොත්, ඉන් සැලකිය යුතු කොටසක් නැවත ගෙවීමටද එකගවී තිබෙනවා. ඇතැම් විට අනාගතයේදී එහි මිල ගණන් අඩු වෙන්නට පුළුවන්. නමුත් දැනට නම් එහි වටිනාකම ඩොලර් 850,000ක් හෝ රුපියක් කොටි 13ක් තරම් අගයක් ගන්නවා[/B][/COLOR][/SIZE] [URL="http://sinhala.lankahitgossip.com/2018/01/21/luxturna-luxury-medicine-story/"]source[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom