Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
luxuryx.lk හොරුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

LuxaryX හොරු නං නෙමෙයි හැබැයි Grey market. හෑන්ඩ් කැරි කරලා මොකක් හරි ජිල්මාට් එකක් දාල ටැක්ස් එහෙම ගෙවන්නෙ නැතිව ගෙනත් විකුනන්නනෙ

නැත්තං කීයටවත් ඔය ගානට ගන්න බැහැනේ

මම iPhone කීපයක් අරන් තියනවා, Macbook M4 එකකුත් ගත්තා

ගනිද්දි කඩේදිම Apple care active වෙනවද බලලා ගත්තා නං බඩු ශුවර්. ඇපල් කෙයා අපි ගන්න දවසටම නං ඇක්ටිවු වෙන එකක් නැහැ හැබැයි අපි ගන්න දවසට වඩා සති දෙක තුනක් එහෙ මෙහෙ වෙලා ඇක්ටිවු උනත් අවුලක් නැහැ මොකද ඔරිජිනල් ඇපල් ස්ටෝ එකෙන් අරගෙන අපේ අතට එන්න සති දෙක තුනක් මාසයක් විතර යනවානේ

තව ඕන නං බැටරි සයිකල් කවුන්ට් එක වගේ බලන්නත් පුලුවන්. Apple care හරියට ඇක්ටිවු උනා නං බය වෙන්න දෙයක් නැහැ

ඇක්ටිවු උනේ නැති උනොත් කඩේදිම ඒක විසඳගෙන යන්න. අන්බොක්ස් කරන්න කලින් හරියට කියන්න ඇපල් කෙයා ඇක්ටිවු වෙන්නෙ නැත්තං ගන්නෙ නැහැ කියලා

මගේ මැක්බුක් එක custom order කරලා ගත්තෙ. ඕඩර් කරලා සතියෙන් වගේ මැක් එක දුන්නා සහ මම අන්බොක්ස් කරපු දවසෙ ඉඳන් ඇපල් කෙයා ඇක්ටිවු උනා. ඒක නිසා මම ගනිපු එක නං මට ශුවර්

මගේ එකේ සීරියල් එක US එකක් තිබ්බෙ

සීරියල් එකෙන් බලන්න Region එක සහ Refurbished ද කියලා. Region එකෙන් නං කොලිටියෙ වෙනසක් නැහැ ඒකෙන් වෙනස් වෙන්නෙ WiFi band වගේ ඒව තමයි

ග්‍රේ මාකට් නිසා ගන්න වෙලාවෙ ෆුල්ම ශුවර් කරලා ගන්න බය වෙන්න දෙයක් නැහැ. මම ගනිපු ඩිවයිස් නං එකකවත් කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ

[QUOTE="NEMISIS, post: 31208719, member: 494668"] LuxaryX හොරු නං නෙමෙයි හැබැයි Grey market. හෑන්ඩ් කැරි කරලා මොකක් හරි ජිල්මාට් එකක් දාල ටැක්ස් එහෙම ගෙවන්නෙ නැතිව ගෙනත් විකුනන්නනෙ නැත්තං කීයටවත් ඔය ගානට ගන්න බැහැනේ මම iPhone කීපයක් අරන් තියනවා, Macbook M4 එකකුත් ගත්තා ගනිද්දි කඩේදිම Apple care active වෙනවද බලලා ගත්තා නං බඩු ශුවර්. ඇපල් කෙයා අපි ගන්න දවසටම නං ඇක්ටිවු වෙන එකක් නැහැ හැබැයි අපි ගන්න දවසට වඩා සති දෙක තුනක් එහෙ මෙහෙ වෙලා ඇක්ටිවු උනත් අවුලක් නැහැ මොකද ඔරිජිනල් ඇපල් ස්ටෝ එකෙන් අරගෙන අපේ අතට එන්න සති දෙක තුනක් මාසයක් විතර යනවානේ තව ඕන නං බැටරි සයිකල් කවුන්ට් එක වගේ බලන්නත් පුලුවන්. Apple care හරියට ඇක්ටිවු උනා නං බය වෙන්න දෙයක් නැහැ ඇක්ටිවු උනේ නැති උනොත් කඩේදිම ඒක විසඳගෙන යන්න. අන්බොක්ස් කරන්න කලින් හරියට කියන්න ඇපල් කෙයා ඇක්ටිවු වෙන්නෙ නැත්තං ගන්නෙ නැහැ කියලා මගේ මැක්බුක් එක custom order කරලා ගත්තෙ. ඕඩර් කරලා සතියෙන් වගේ මැක් එක දුන්නා සහ මම අන්බොක්ස් කරපු දවසෙ ඉඳන් ඇපල් කෙයා ඇක්ටිවු උනා. ඒක නිසා මම ගනිපු එක නං මට ශුවර් මගේ එකේ සීරියල් එක US එකක් තිබ්බෙ සීරියල් එකෙන් බලන්න Region එක සහ Refurbished ද කියලා. Region එකෙන් නං කොලිටියෙ වෙනසක් නැහැ ඒකෙන් වෙනස් වෙන්නෙ WiFi band වගේ ඒව තමයි ග්‍රේ මාකට් නිසා ගන්න වෙලාවෙ ෆුල්ම ශුවර් කරලා ගන්න බය වෙන්න දෙයක් නැහැ. මම ගනිපු ඩිවයිස් නං එකකවත් කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom