Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
ElaKiri Lyrics
lyrics බිනර මලී එක්ක එන්න - look for Mp3
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

lyrics බිනර මලී එක්ක එන්න - look for Mp3

කවුරු හරි ලග මේ සින්දුවේ MP3 file එක තියෙනවද?

පද උපුටා ගැනුම :

වෛද්‍ය නවින්දු විජේසේකර

http://navinduw.blogspot.com/2009/05/blog-post_9389.html

බිනර මලී එක්ක එන්න

රන් රැස් ගෙඩි දසත විදා අහස් ගඟේ මැද

තරු මුතුහර ගෙල පළඳා වළා සේල ඇඳ

බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද

පායාපන් මගේ පැලට පායාපන් සඳ

වන සපුමල් පිපී සුවඳ තීරු පෙරෙනවා

ඇගේ ළඟත් හරියට ඒ පුසුඹ තියෙනවා

පොද වැස්සට පුංචි වතුර බිංදු වැටෙනවා

පුංචි බඳේ පෙති ගෝමර සිහියට එනවා

බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද

පායාපන් මගේ පැලට පායාපන් සඳ

බිනර මලී සිනාසුණා මතකයි යන්තම්

මල් පෙති ඇමිණුවා වගෙයි වැලකට රන්දම්

නෙරිය කඩා ඉඟ නලවන ගමනෙහි අන්දම්

සඳ පෑයුවා වගෙයි වැටට උඩිනුත් පන්දම්

බිනර මලී එක්ක එන්න .....

ඉර පායා රැස් විහිදා මුදුනට එනකොට

සඳකත් පිණි දිය ගලලා රැයත් ගෙවෙන කොට

මල් පිපිලා පුසුඹ වැදී බමරුන් එනවිට

බිනර මලී මතක් වෙනව ඉන්නට බෑ මට

බිනර මලී එක්ක එන්න .....

පීරා පිට මැදට හෙලූ වරලේ රැල් රැල්

තොඳොල් වෙවී කතා කියන හඬවා රසු දැල්

කනේ අරුංගල් හරියට වගෙයි බැබිල මල්

සුදු බණ්ඩගෙ පැලේ තමයි බිනරී හැමකල්

බිනර මලී එක්ක එන්න .....

ගොයම් නෙළුමෙ කවි සී පද බිනරි කියන විට

කොවුල් හඬක් තවත් මොටද මුවන් පැලැස්සට

දියත් සසල වෙයි පෑරෙන හදවත ඉඳ හිට

වෙඩික්කාරයා එතරම් හොඳ නැත බජනෙට

බිනර මලී එක්ක එන්න .....

පායපු සඳ නැත පුදුමෙකි රාහු ගිල්ලදෝ

පායපු ඉර වළා ගැබේ පතුලට වීදෝ

මැවූ සිහින මාළිගාව බිඳී වැටුනදෝ

මටත් හොරෙන් බිනර මලී දීග ගියාදෝ

බිනර මලී එක්ක එන්න .....

රෝහිත විජේසූරිය

සෝමදාස ඇල්විටිගල

[QUOTE="Parakum55, post: 4703332, member: 188984"] [b]lyrics බිනර මලී එක්ක එන්න - look for Mp3[/b] [SIZE=5][B][I]කවුරු හරි ලග මේ සින්දුවේ MP3 file එක තියෙනවද?[/I][/B][/SIZE] [SIZE=4][B]පද උපුටා ගැනුම : [/B][/SIZE] [SIZE=4][B]වෛද්‍ය නවින්දු විජේසේකර[/B] [/SIZE] [URL="http://navinduw.blogspot.com/2009/05/blog-post_9389.html"][SIZE=3]http://navinduw.blogspot.com/2009/05/blog-post_9389.html[/SIZE][/URL] [URL="http://navinduw.blogspot.com/2009/05/blog-post_9389.html"][SIZE=3][COLOR=red]බිනර මලී එක්ක එන්න[/COLOR][/SIZE][/URL] [SIZE=3]රන් රැස් ගෙඩි දසත විදා අහස් ගඟේ මැද තරු මුතුහර ගෙල පළඳා වළා සේල ඇඳ බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද පායාපන් මගේ පැලට පායාපන් සඳ වන සපුමල් පිපී සුවඳ තීරු පෙරෙනවා ඇගේ ළඟත් හරියට ඒ පුසුඹ තියෙනවා පොද වැස්සට පුංචි වතුර බිංදු වැටෙනවා පුංචි බඳේ පෙති ගෝමර සිහියට එනවා [/SIZE][SIZE=3][I]බිනර මලී එක්ක එන්න බිනර මහේ මැද [/I][I]පායාපන් මගේ පැලට පායාපන් සඳ[/I][/SIZE] [SIZE=3]බිනර මලී සිනාසුණා මතකයි යන්තම් මල් පෙති ඇමිණුවා වගෙයි වැලකට රන්දම් නෙරිය කඩා ඉඟ නලවන ගමනෙහි අන්දම් සඳ පෑයුවා වගෙයි වැටට උඩිනුත් පන්දම් [/SIZE][I][SIZE=3]බිනර මලී එක්ක එන්න .....[/SIZE][/I] [SIZE=3]ඉර පායා රැස් විහිදා මුදුනට එනකොට සඳකත් පිණි දිය ගලලා රැයත් ගෙවෙන කොට මල් පිපිලා පුසුඹ වැදී බමරුන් එනවිට බිනර මලී මතක් වෙනව ඉන්නට බෑ මට [/SIZE][I][SIZE=3]බිනර මලී එක්ක එන්න .....[/SIZE][/I] [SIZE=3]පීරා පිට මැදට හෙලූ වරලේ රැල් රැල් තොඳොල් වෙවී කතා කියන හඬවා රසු දැල් කනේ අරුංගල් හරියට වගෙයි බැබිල මල් සුදු බණ්ඩගෙ පැලේ තමයි බිනරී හැමකල් [/SIZE][I][SIZE=3]බිනර මලී එක්ක එන්න .....[/SIZE][/I] [SIZE=3]ගොයම් නෙළුමෙ කවි සී පද බිනරි කියන විට කොවුල් හඬක් තවත් මොටද මුවන් පැලැස්සට දියත් සසල වෙයි පෑරෙන හදවත ඉඳ හිට වෙඩික්කාරයා එතරම් හොඳ නැත බජනෙට [/SIZE][I][SIZE=3]බිනර මලී එක්ක එන්න .....[/SIZE][/I] [SIZE=3]පායපු සඳ නැත පුදුමෙකි රාහු ගිල්ලදෝ පායපු ඉර වළා ගැබේ පතුලට වීදෝ මැවූ සිහින මාළිගාව බිඳී වැටුනදෝ මටත් හොරෙන් බිනර මලී දීග ගියාදෝ [/SIZE][I][SIZE=3]බිනර මලී එක්ක එන්න .....[/SIZE][/I] [B][I][SIZE=3]රෝහිත විජේසූරිය[/SIZE][/I][/B] [B][I][SIZE=3]?????[/SIZE][/I][/B] [SIZE=3][B][I]සෝමදාස ඇල්විටිගල[/I][/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom