Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Lyrics
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ගාව Lyrics ටිකක් තියනවා..... ඉතින් මම හිතුවා ඒ ටික ඔයාලත් එක්ක බෙදා ගන්න.... ඔයාල ගාව තියන ඒවත් මෙතන පොස්ට් කරන්න.

Rep + and comment recommended

ආදරේ මටමයි කියා

දෙනෙත් අගින්

කදුලැලි පිබිදී

සිතට මගේ

තව දුක දී

නැවතත්

ඔබ මා තුරුලේ

නපුරුද ඔබගේ ආදරේ

ආදරේ මට මයි කියා

කීවා මතකයි

දිවුරා එදා

හැර යයි කියලා සිතුවෙ නෑ මෙ මා

ම හැර දමා

ඔබ ගියා

ම හැර දමා

සුන්දරයි

එදා වගේ

බොලද වදන්

තවමත් ඒ වගේ

වෙනසක්

මට නෑ දනුනේ

තනිකම

පමණයි ඇත්තේ

ආදරේ මට මයි කියා

කීවා මතකයි

දිවුරා එදා

හැර යයි කියලා සිතුවෙ නෑ මෙ මා

ම හැර දමා

ඔබ ගියා

ම හැර දමා

ඔබෙ ආදරේ මට මයි කියා

කීවා මතකයි

දිවුරා එදා

හැර යයි කියලා සිතුවෙ නෑ මෙ මා

ම හැර දමා

ඔබ ගියා

ම හැර දමා

ඇය යන්න ගියා මැකිලා....

ඇය යන්න ගියා මැකිලා

වන සිරසක තුරු සෙවණැලි අතරේ

ගී ගයමින් හිද මා තුරුලේ

ඇය යන්නගියා මැකිලා

පිනි කදුලක් මල් පෙති අග දවටා

මිහිදුම් සලුවෙන් මුහුණ වසා

නිල්ල නෙලන නිල් කදු වැටි අතරේ

සද නැති ඒ මං පෙත පාදා

රහසක් සගවා

ගොලු වූ අද දින

යන්න ගියා මැකිලා

යන්න ගියා මැකිලා......

යලි කවදාවත්

හමු නොවෙනා බව

මද පවනත් හිස අතගා කීවද

අදහා ගන්නට නොහැකිය කිසිදින

ඇය යලි නො එතැයි ගිම්හානෙට පෙර

යන්න ගියා මැකිලා......

චකිතය....

සේයාවක් වත් හද තුල මා නොවන ලෙසේ

මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ

සේයාවක් වත් හද තුල මා නොවන ලෙසේ

මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ

චකිතය වත් නැතිද නැවතුවේ

මතකය කෙලෙස් දෝ එහි ඇදුනේ

හද දැවුනා කදුලේ ගිලුනා

නෙතු නිවුනා අදුරේ එතුනා

ඕ... නිවුනා ලෝකේ දැවුනා

ඔබ නිමැවූ සිහිනේ බිදුනා

කදුලැල්ලක් වත් නෙත තුල මා නොරැදෙන සේ

මාගේ ලොව ගිනිදැවෙනා යලි නොනිවෙන සේක

දුලැල්ලක් වත් නෙත තුල මා නොරැදෙන සේ

මාගේ ලොව ගිනිදැවෙනා යලි නොනිවෙන සේ

චකිතය වත් නැතිද නැවතුවේ

මතකය කෙලෙස් දෝ එහි ඇදුනේ

හද දැවුනා කදුලේ ගිලුනා

නෙතු නිවුනා අදුරේ එතුනා

ඕ... නිවුනා ලෝකේ දැවුනා

ඔබ නිමැවූ සිහිනේ බිදුනා

නිමේශයක් විය අපේ ලෝකේ

සමනලයින් සේ පියඹූවත් එදා

චපල හැගුම් ඔබෙ මා දැවූ යේ

මායාවේ නෑ මා යලි දැවෙන්නෑ

මායාවේ නෑ මා යලි දැවෙන්නෑ

හද දැවුනා කදුලේ ගිලුනා

නෙතු නිවුනා අදුරේ එතුනා

ඕ... නිවුනා ලෝකේ දැවුනා

ඔබ නිමැවූ සිහිනේ බිදුනා

හද දැවුනා කදුලේ ගිලුනා

නෙතු නිවුනා අදුරේ එතුනා

ඕ... නිවුනා ලෝකේ දැවුනා

ඔබ නිමැවූ සිහිනේ බිදුනා

ඔබ නිමැවූ සිහිනේ බිදුනා

ඔබ නිමැවූ සිහිනේ බිදුනා

චන්ද්රයන් පිදූ....

සිහිනෙන් වූවත්

නෑ මා දුටුවේ

මාගේ දිවියේ

අන්ධකාරේ

ඔබගෙන් පෙර නෑ මා කිසිදා

හිරුඅග බැලුවේ

නෑ මා කිසිදා හිරුඅග බැලුවේ

පතුමන් අදුරේ සිර වූයේ

ඔබගේ සෙනෙහෙන් ආදරයේ

අර්ථය ලැබුවේ

කදුලැල් දිය දහරා නෙතගින් නොකැඩී ගලා ගියේ

මා තනි වී

සිසිරෙන් මුවා වූ වසන්තේ උදාවූ ලෙසේ

චන්ද්රයන් පිදූ

කිරණක් සගවාලා හොරෙන්

වර්ණවත් කලේ

මාගේ සිහිනේ ඔබේ නාමෙන්

වැගුරූ ඒ කදුලැල් බිදු වියැකී සෙමෙන්

ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින්

සිසිලක් ලෙසින්

ඔබ මා හද පුබුදු කලේ

වසන්තයයි මාගේ දෙතොලේ

සිහිවන්නේ ඔබෙ මුව හමුවේ

ගැලපීලා සැමදා ඔබගේ

කැලුමන් අතරේ

අප නෙත් ගැටෙනා මොහොතේ

ඔබ මා සතු යැයි රහසේ

ඇදේ සිතේ නිසංසලේ

රගදෙයි ඔබ දෙසිනා වදනන් යහනේ තනිවී

චන්ද්රයන් පිදූ

කිරණක් සගවාලා හොරෙන්

වර්ණවත් කලේ

මාගේ සිහිනේ ඔබේ නාමෙන්

වැගුරූ ඒ කදුලැල් බිදු වියැකී සෙමෙන්

ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින්

සිසිලක් ලෙසින්

ඔබ මා හද පුබුදු කලේ

චන්ද්රයන් පිදූ

කිරණක් සගවාලා හොරෙන්

වර්ණවත් කලේ

මාගේ සිහිනේ ඔබේ නාමෙන්

වැගුරූ ඒ කදුලැල් බිදු වියැකී සෙමෙන්

ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින්

සිසිලක් ලෙසින්

ඔබ මා හද පුබුදු කලේ

දෙනුවන්..

රහසින් සැදි පෙම් සිතිවිලි

ලමැදේ ඔබේ අතුරන්නෙමි

යුග ගී රැදි සුලගක් ලෙසින්

සවනේ ඔබේ රැව් දෙන්නෙමි

දෙනුවන් පුරා ඔබ විදගන්නෙමි

හදවතින් ම මා පිලිගත් ලඹැදී

සිහිනෙන් පවා ඔබ අමතන්නෙමි

ජීවිතෙදි මා පැතු සුපෙම්වතී

රහසින් සැදි පෙම් සිතිවිලි

ලමැදේ ඔබේ අතුරන්නෙමි

රහසින් සැදි පෙම් සිතිවිලි

ලමැදේ ඔබේ අතුරන්නෙමි

දෙකොපුල් පුරා තොල් විහිදන්නෙමි

ඔබ තෙපුල් තබා තෙරපන විට දී

රහසින් පවා ඔබ අමතන්නෙමි

ආදරයෙදි මා ඔබ හට පරදිමි

ජීවිතෙ සුවදැති

ආදරේ උපදී

වර ලේ සුවද ගෑවී ඔබේ

තුරුලේ පහස දැඩි වෙයි මගේ

දෙනුවන් පුරා ඔබ විදගන්නෙමි

හදවතින් ම මා පිලිගත් ලඹැදී

සිහිනෙන් පවා ඔබ අමතන්නෙමි

ජීවිතෙදි මා පැතු සුපෙම්වතී

වැරදි තියනවා නම් කියන්න.... ඉස්සරහට තව දාන්නම්...

[QUOTE="පුතා, post: 10447297, member: 357043"] [CENTER][COLOR="DarkOrange"][SIZE="5"]මම ගාව Lyrics ටිකක් තියනවා..... ඉතින් මම හිතුවා ඒ ටික ඔයාලත් එක්ක බෙදා ගන්න.... ඔයාල ගාව තියන ඒවත් මෙතන පොස්ට් කරන්න. Rep + and comment recommended [/SIZE][/COLOR] [COLOR="DarkOrange"][SIZE="5"]ආදරේ මටමයි කියා[/SIZE][/COLOR] [SIZE="3"]දෙනෙත් අගින් කදුලැලි පිබිදී සිතට මගේ තව දුක දී නැවතත් ඔබ මා තුරුලේ නපුරුද ඔබගේ ආදරේ ආදරේ මට මයි කියා කීවා මතකයි දිවුරා එදා හැර යයි කියලා සිතුවෙ නෑ මෙ මා ම හැර දමා ඔබ ගියා ම හැර දමා සුන්දරයි එදා වගේ බොලද වදන් තවමත් ඒ වගේ වෙනසක් මට නෑ දනුනේ තනිකම පමණයි ඇත්තේ ආදරේ මට මයි කියා කීවා මතකයි දිවුරා එදා හැර යයි කියලා සිතුවෙ නෑ මෙ මා ම හැර දමා ඔබ ගියා ම හැර දමා ඔබෙ ආදරේ මට මයි කියා කීවා මතකයි දිවුරා එදා හැර යයි කියලා සිතුවෙ නෑ මෙ මා ම හැර දමා ඔබ ගියා ම හැර දමා[/SIZE] [COLOR="DarkOrange"][SIZE="5"]ඇය යන්න ගියා මැකිලා....[/SIZE][/COLOR][/CENTER] [SIZE="3"][CENTER]ඇය යන්න ගියා මැකිලා වන සිරසක තුරු සෙවණැලි අතරේ ගී ගයමින් හිද මා තුරුලේ ඇය යන්නගියා මැකිලා පිනි කදුලක් මල් පෙති අග දවටා මිහිදුම් සලුවෙන් මුහුණ වසා නිල්ල නෙලන නිල් කදු වැටි අතරේ සද නැති ඒ මං පෙත පාදා රහසක් සගවා ගොලු වූ අද දින යන්න ගියා මැකිලා යන්න ගියා මැකිලා...... යලි කවදාවත් හමු නොවෙනා බව මද පවනත් හිස අතගා කීවද අදහා ගන්නට නොහැකිය කිසිදින ඇය යලි නො එතැයි ගිම්හානෙට පෙර යන්න ගියා මැකිලා......[/CENTER][/SIZE] [CENTER][CENTER][COLOR="DarkOrange"][SIZE="5"]චකිතය....[/SIZE][/COLOR][/CENTER] [SIZE="3"]සේයාවක් වත් හද තුල මා නොවන ලෙසේ මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ සේයාවක් වත් හද තුල මා නොවන ලෙසේ මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ චකිතය වත් නැතිද නැවතුවේ මතකය කෙලෙස් දෝ එහි ඇදුනේ හද දැවුනා කදුලේ ගිලුනා නෙතු නිවුනා අදුරේ එතුනා ඕ... නිවුනා ලෝකේ දැවුනා ඔබ නිමැවූ සිහිනේ බිදුනා කදුලැල්ලක් වත් නෙත තුල මා නොරැදෙන සේ මාගේ ලොව ගිනිදැවෙනා යලි නොනිවෙන සේක දුලැල්ලක් වත් නෙත තුල මා නොරැදෙන සේ මාගේ ලොව ගිනිදැවෙනා යලි නොනිවෙන සේ චකිතය වත් නැතිද නැවතුවේ මතකය කෙලෙස් දෝ එහි ඇදුනේ හද දැවුනා කදුලේ ගිලුනා නෙතු නිවුනා අදුරේ එතුනා ඕ... නිවුනා ලෝකේ දැවුනා ඔබ නිමැවූ සිහිනේ බිදුනා නිමේශයක් විය අපේ ලෝකේ සමනලයින් සේ පියඹූවත් එදා චපල හැගුම් ඔබෙ මා දැවූ යේ මායාවේ නෑ මා යලි දැවෙන්නෑ මායාවේ නෑ මා යලි දැවෙන්නෑ හද දැවුනා කදුලේ ගිලුනා නෙතු නිවුනා අදුරේ එතුනා ඕ... නිවුනා ලෝකේ දැවුනා ඔබ නිමැවූ සිහිනේ බිදුනා හද දැවුනා කදුලේ ගිලුනා නෙතු නිවුනා අදුරේ එතුනා ඕ... නිවුනා ලෝකේ දැවුනා ඔබ නිමැවූ සිහිනේ බිදුනා ඔබ නිමැවූ සිහිනේ බිදුනා ඔබ නිමැවූ සිහිනේ බිදුනා[/SIZE] [COLOR="DarkOrange"][SIZE="5"]චන්ද්රයන් පිදූ....[/SIZE][/COLOR] [/CENTER] [CENTER][SIZE="3"]සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ මාගේ දිවියේ අන්ධකාරේ ඔබගෙන් පෙර නෑ මා කිසිදා හිරුඅග බැලුවේ නෑ මා කිසිදා හිරුඅග බැලුවේ පතුමන් අදුරේ සිර වූයේ ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ කදුලැල් දිය දහරා නෙතගින් නොකැඩී ගලා ගියේ මා තනි වී සිසිරෙන් මුවා වූ වසන්තේ උදාවූ ලෙසේ චන්ද්රයන් පිදූ කිරණක් සගවාලා හොරෙන් වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නාමෙන් වැගුරූ ඒ කදුලැල් බිදු වියැකී සෙමෙන් ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින් සිසිලක් ලෙසින් ඔබ මා හද පුබුදු කලේ වසන්තයයි මාගේ දෙතොලේ සිහිවන්නේ ඔබෙ මුව හමුවේ ගැලපීලා සැමදා ඔබගේ කැලුමන් අතරේ අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ මා සතු යැයි රහසේ ඇදේ සිතේ නිසංසලේ රගදෙයි ඔබ දෙසිනා වදනන් යහනේ තනිවී චන්ද්රයන් පිදූ කිරණක් සගවාලා හොරෙන් වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නාමෙන් වැගුරූ ඒ කදුලැල් බිදු වියැකී සෙමෙන් ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින් සිසිලක් ලෙසින් ඔබ මා හද පුබුදු කලේ චන්ද්රයන් පිදූ කිරණක් සගවාලා හොරෙන් වර්ණවත් කලේ මාගේ සිහිනේ ඔබේ නාමෙන් වැගුරූ ඒ කදුලැල් බිදු වියැකී සෙමෙන් ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින් සිසිලක් ලෙසින් ඔබ මා හද පුබුදු කලේ[/SIZE] [COLOR="DarkOrange"][SIZE="5"]දෙනුවන්..[/SIZE][/COLOR] [SIZE="3"]රහසින් සැදි පෙම් සිතිවිලි ලමැදේ ඔබේ අතුරන්නෙමි යුග ගී රැදි සුලගක් ලෙසින් සවනේ ඔබේ රැව් දෙන්නෙමි දෙනුවන් පුරා ඔබ විදගන්නෙමි හදවතින් ම මා පිලිගත් ලඹැදී සිහිනෙන් පවා ඔබ අමතන්නෙමි ජීවිතෙදි මා පැතු සුපෙම්වතී රහසින් සැදි පෙම් සිතිවිලි ලමැදේ ඔබේ අතුරන්නෙමි රහසින් සැදි පෙම් සිතිවිලි ලමැදේ ඔබේ අතුරන්නෙමි දෙකොපුල් පුරා තොල් විහිදන්නෙමි ඔබ තෙපුල් තබා තෙරපන විට දී රහසින් පවා ඔබ අමතන්නෙමි ආදරයෙදි මා ඔබ හට පරදිමි ජීවිතෙ සුවදැති ආදරේ උපදී වර ලේ සුවද ගෑවී ඔබේ තුරුලේ පහස දැඩි වෙයි මගේ දෙනුවන් පුරා ඔබ විදගන්නෙමි හදවතින් ම මා පිලිගත් ලඹැදී සිහිනෙන් පවා ඔබ අමතන්නෙමි ජීවිතෙදි මා පැතු සුපෙම්වතී [/SIZE][/CENTER] [SIZE="4"][COLOR="Green"]වැරදි තියනවා නම් කියන්න.... ඉස්සරහට තව දාන්නම්...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom