Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
M1 Macbook pro 16inch එකක් හම්බුනා සිංහලු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ බන්, ගෙදර අයට පොඩි උන්ට එහෙම යූස් කරන්න දෙන්න කියලා බැලුවෙ

M1 එකේ එහෙම අවුල් නැහැ මචන්, උන් iPhone/iPad වල තිබුනු CPU architecture එක තියන නිසා දැනට අවුල් මොනවත් නැහැ.

එකම ප්රශ්නෙ සමහර සොෆ්ටවෙයා වල නේටිවු සපෝට් එක නැහැ, ඒවත් rosetta එක උඩ රන් වෙනවා, ටිකක් කල් යද්දි සේරම ඩිවලොපර්ස්ලා නේටිවු සපෝට් එක දෙයි.

M1 ආපු ලැප් වල touch bar එක නැහැ, මගේ එකෙත් නැහැ. මාත් නිතරම debuggin වලට function key යූස් කරන නිසා කීස් තියන එක ලේසියි මටත්

specs (M1 16inch base model)

M1 Pro cpu (10 cpu cores + 10 GPU cores)

16GB Ram

512 HDD

ඔවු Mid 2015 එක කිසි අවුලක් නැහැ, දැන් පොඩ්ඩක් රත් වෙන එක සහ බැටරි ලයිෆ් එක තමයි කේස් එකකට තිබ්බෙ දැන් පැය 2.5ක් වගේ බැටරි තියෙන්නෙ ඒකෙ

browser සහ පොඩි පොඩි ඩිවලොපමන්ඩ් වැඩ වලදි ලැප් දෙකේ වෙනසක් නැහැ, හෙවි වැඩ වලදි තමයි අලුත් එකේ ස්පීඩ් එක තේරෙන්නෙ.

, අපි දෙන්න තැන් දෙකක

එහෙම එකෙක් ඉඳලා ඇත්තටම එකපාරක් හම්බුනා

මේක නං අතට දැනෙන්නවත් heat වෙන්නෙ නැහැ

මගෙත් පරන එක පරෙස්සමෙන් යූස් කරපු නිසා අලුත්ම එකක් වගේ තියනවා

මට මුලින් 13 එකක් ඕනද ඇහුවෙ, මම කියලා 16 එකක් ගත්තෙ.

ඔවු weekend එකේ වගේ ෆුල් බැටරියෙන් දුවලා බලන්න ඕන කොයි තරම් වෙලාවක් පුලුවන්ද කියලා.

දැන් නං පැය 8ක් පවර් නැති උනත් ලැප් එක වැඩ

ඔව මගෙත් ඩෙස්ක්ටොප් එකකුත් තියනවා

ඒක සෙල් කරලා දානවද කියලා හිතුවෙ.

[QUOTE="NEMISIS, post: 27621876, member: 494668"] නෑ බන්, ගෙදර අයට පොඩි උන්ට එහෙම යූස් කරන්න දෙන්න කියලා බැලුවෙ M1 එකේ එහෙම අවුල් නැහැ මචන්, උන් iPhone/iPad වල තිබුනු CPU architecture එක තියන නිසා දැනට අවුල් මොනවත් නැහැ. එකම ප්රශ්නෙ සමහර සොෆ්ටවෙයා වල නේටිවු සපෝට් එක නැහැ, ඒවත් rosetta එක උඩ රන් වෙනවා, ටිකක් කල් යද්දි සේරම ඩිවලොපර්ස්ලා නේටිවු සපෝට් එක දෙයි. M1 ආපු ලැප් වල touch bar එක නැහැ, මගේ එකෙත් නැහැ. මාත් නිතරම debuggin වලට function key යූස් කරන නිසා කීස් තියන එක ලේසියි මටත් specs (M1 16inch base model) M1 Pro cpu (10 cpu cores + 10 GPU cores) 16GB Ram 512 HDD ඔවු Mid 2015 එක කිසි අවුලක් නැහැ, දැන් පොඩ්ඩක් රත් වෙන එක සහ බැටරි ලයිෆ් එක තමයි කේස් එකකට තිබ්බෙ දැන් පැය 2.5ක් වගේ බැටරි තියෙන්නෙ ඒකෙ browser සහ පොඩි පොඩි ඩිවලොපමන්ඩ් වැඩ වලදි ලැප් දෙකේ වෙනසක් නැහැ, හෙවි වැඩ වලදි තමයි අලුත් එකේ ස්පීඩ් එක තේරෙන්නෙ. :P, අපි දෙන්න තැන් දෙකක එහෙම එකෙක් ඉඳලා ඇත්තටම එකපාරක් හම්බුනා මේක නං අතට දැනෙන්නවත් heat වෙන්නෙ නැහැ මගෙත් පරන එක පරෙස්සමෙන් යූස් කරපු නිසා අලුත්ම එකක් වගේ තියනවා මට මුලින් 13 එකක් ඕනද ඇහුවෙ, මම කියලා 16 එකක් ගත්තෙ. ඔවු weekend එකේ වගේ ෆුල් බැටරියෙන් දුවලා බලන්න ඕන කොයි තරම් වෙලාවක් පුලුවන්ද කියලා. දැන් නං පැය 8ක් පවර් නැති උනත් ලැප් එක වැඩ ඔව මගෙත් ඩෙස්ක්ටොප් එකකුත් තියනවා ඒක සෙල් කරලා දානවද කියලා හිතුවෙ. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom