Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
M4 macbook pro chip vs m5 pro
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු ගාණක් විවිද ජාතියේ වින්ඩෝස් මැෂින්( නෝමල් සහ හයිඑන්ඩ්) යූස් කරපු එකෙක් විදිහට මගෙ අත්දැකීම නම් මීට වඩා වෙනස්.

ඇපල් වල ප්‍ර ෆෝමන්ස් වැඩී මට දැනෙන හැටියට නං (විශේෂයෙන් ඇපල් සිලිකන් චිප් එන ඒවා). ඇපල් වල OS එක සහ හාර්ඩ්වෙයාර් තිතට ඔප්ටිමයිස් කරලා තියෙන්නෙ. මම දැනට Windows MSI Gaming එකක් (16GB Ram, 6GB GPU) ලැප් එකක් සහ macbook air m4 එකක් භාවිතා කරනවා. 10Bit 4K වීඩියෝස් එඩිට් කරනෙකාට ප්‍රොක්සි ෆයිල් හදන්නැතිව වින්ඩෝස් එකේ බෑ. ඔවර්හීට් වෙලා ඕෆ් වෙනවා (AC room එක ඇතුලෙත්) හැබැයි මැක්බුක් එයාර් එකේ කිසි අවුලක් නැතිව පුලුවනි. එතකොට මට හිතාගන්න පුලුවන් pro version සහ max වර්ෂන් වල performance.

windows ලැප් එකේ 10Bit 4K Videos play කරන්න බෑ. ලැග් වෙනවා. macbook air m4 එකේ ස්මූත් ප්ලේ වෙනවා. සීක් කරන්න එහෙම කිසිම අවුලක් නැහැ.

අනිත් දේ තමයි OS එක මාර ස්මූත්. වැඩ කරන්න හරි ලේසියි.

කෝඩින් කරනෙකාට නම් දෙකේම කිසිම වෙනසක් නැහැ.

[QUOTE="a2mdb, post: 31186194, member: 488489"] අවුරුදු ගාණක් විවිද ජාතියේ වින්ඩෝස් මැෂින්( නෝමල් සහ හයිඑන්ඩ්) යූස් කරපු එකෙක් විදිහට මගෙ අත්දැකීම නම් මීට වඩා වෙනස්. ඇපල් වල ප්‍ර ෆෝමන්ස් වැඩී මට දැනෙන හැටියට නං (විශේෂයෙන් ඇපල් සිලිකන් චිප් එන ඒවා). ඇපල් වල OS එක සහ හාර්ඩ්වෙයාර් තිතට ඔප්ටිමයිස් කරලා තියෙන්නෙ. මම දැනට Windows MSI Gaming එකක් (16GB Ram, 6GB GPU) ලැප් එකක් සහ macbook air m4 එකක් භාවිතා කරනවා. 10Bit 4K වීඩියෝස් එඩිට් කරනෙකාට ප්‍රොක්සි ෆයිල් හදන්නැතිව වින්ඩෝස් එකේ බෑ. ඔවර්හීට් වෙලා ඕෆ් වෙනවා (AC room එක ඇතුලෙත්) හැබැයි මැක්බුක් එයාර් එකේ කිසි අවුලක් නැතිව පුලුවනි. එතකොට මට හිතාගන්න පුලුවන් pro version සහ max වර්ෂන් වල performance. windows ලැප් එකේ 10Bit 4K Videos play කරන්න බෑ. ලැග් වෙනවා. macbook air m4 එකේ ස්මූත් ප්ලේ වෙනවා. සීක් කරන්න එහෙම කිසිම අවුලක් නැහැ. අනිත් දේ තමයි OS එක මාර ස්මූත්. වැඩ කරන්න හරි ලේසියි. කෝඩින් කරනෙකාට නම් දෙකේම කිසිම වෙනසක් නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom