Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Maara Wade
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ගෙවල් ලඟ ට්රැක් පැනපු එකෙක් ගැන සීන් ගොඩක් මන් උඹලට කියලා තියෙනවා නේද. අද උදේම ඒ යකා රට කජු රුපියල් දෙසීයක විතර අරන් යන ගමන මාව හම්බවෙන්න ආවා ෆිල්ම්ස් මොනාහරි ඉල්ල ගෙන යන්න. ඕකා අමු පෙරෙතයා, ලඟ ඉන්න එකා බඩගින්නෙ මැරුනත් තමන් කන දෙයින් පොඩ්ඩක්වත් දෙන්නෙ නැ. කවුරුත් ඌගෙන් ඉල්ලන්න යන්නෙත් නැ මොකද ඌ තරහා වුනාට පස්සෙ ගෙදරටම ඇවිත් ඌ දීපු කෑම ආයෙ ඉල්ලලා අඬනවා.

මට ඉතින් රටකජු දැක්කම මේ ලොකේ තියෙන හැමදෙයක්ම අමතක වෙනවනේ. කොහොමහරි ලයින් එකක් ගහලා ඌගෙ රට කජු ටිකට ගේම දෙන්න කියලමයි හිත කිව්වෙ. රට කජු ඇටේකින් ලක්ෂපතියෙක් වෙන හැටි කියලා දෙන්නන් කියලා කථාවට අල්ලගෙන කොහොමහරි රට කජු වලින් බාගෙකට විතර ඇරියා. මන් කථාව කියලා ඉවර වෙනකන්ම ඌගෙ කිසි සද්දයක් නැ මචන්. දන්නවනෙ ට්රැක් පැනපු උන් බලන් ඉන්නෙ බන් ඇස් ලොකු කරන් අර අමුතු විදිහකට ඒ විදිහට කථාව ඉවර වෙනකන්ම ඌ බලන් හිටියා මගෙ දිහා. ඊටපස්සෙ ඉතුරු රට කජු ටිකත් අරගෙන ඌ ගියා යනවා කියලා. මන් ඌට කිව්වෙ කොහෙ හරි සෙනඟ ගැවසෙන තැනකට ගිහින් අම්මයි තාත්තයි අහක බලනකන් ඉඳලා රට කජු ඇටයක් පෙන්නලා පොඩි එකාව රවට්ටගෙන උස්සන් ඇවිත් ඌව පාරක් අයිනෙ උඹේ මල්ලි කියලා තියාගෙන ඉරිච්ච ඇඳුම් ඇඳලා දූවිලි ටිකක් ගාගෙන මාස තුනක් විතර හිඟා කන ලයින් එකක්.

ඕක වෙලා දැන් පැය තුනක් විතර වෙනවා. අපෙ ගෙදර ඉඳන් උන්ගෙ ගෙදරට යන්න යන්නෙ විනාඩි දෙකක් වගෙ. අන්න දැන් ටිකකට කලින් උන්ගෙ අම්මා පණ දාගෙන හොයනවා රට කජු ගන්න කඩේට ගිය එකා තාම ගෙදර ආවේ නැ කියලා. සීයා කෙනෙක් දැක්කලු ඌ හැමිල්ටන් ඇළ හරියෙ ඉඳන් ඉන්නවා. එතන මචන් මිනිස්සුන්ට ඔය නිකන් නිදහසෙ ඉන්න හදලා තියෙන තැනක්. අපේ ගෙවල් ලඟ ඒක තියෙන්නෙ. පොඩි ළමයි අරන් කට්ටිය බර එනවා එතන්ට. ආයෙ ලොවෙත් ශුවර් මචන් අරු එතන්ට ගියෙ පොඩි එකෙක්ට ගේමක් දෙන්න. මට බයෙ බැ බන් ඌ මොනවායින් මොනවා කරලද දන්නැ. උඹලට මතකනෙ එක පාරක් රෑක ඌට ඔය වගෙ ලයින් එකක් කරකලා ඌ පිට්ටනියෙ බීලා වැටිලා හිටිය නාකියෙක්ව උස්සලා පොලවෙ ගහලා ඌගෙ ඔළුව පලලා නාකියගෙ ගෙදරට ගිහින් කියලා තිබ්බා මන් තමයි එහෙම කරන්න කිව්වෙ කියලා. ඌ පිස්සා හින්දා ඌට කවුරුත් මුකුත් කියන්නැ මගෙ ඇඟට තමයි ඔක්කොම රෝම කැරකෙන්නෙ.

ඕකා මේ වෙද්දි කාගෙ ළමයෙක්ට මොනවා කරලද දන්නැ බන්. මට පොලිසියට ගිහින් පොලිසියෙන් බැනුම් අහන එක නෙමෙයි අවුල. ඔහොම දෙයක් වුනාම උන්ගෙ අම්මා මාස පහක් විතර දවසට තුන් හතර පාර ගෙදරටම ඇවිත් කුණුහරුපෙන් කෑ ගහලා ගිහින් පාරෙදිත් මාව දකින දකින තැන කුණුහරුපෙන් බෙරිහන් දිදි යක්ශණියෙක් වගෙ බනිනවා බන්. එක පාරක් බන් ඌ මගෙන් ඇහුවා ජුන්ඩා ලොකු කරගන්න විදිහක් කියපන් කියලා. මන් ඒ කාලෙ කොමඩු කන්න හෙන ආසයි. මූට කියලා කොමඩු දෙක තුනක් මටත් ගන්න පුළුවන් කියලා හිතාගෙන මන් කිව්වා කොමඩු කෑවම ජුන්ඩා ලොකු වෙනවා කියලා. උන්ට මචන් තව ගෙයක් තියෙනවා ඒක කුලියට දීලා තියෙන්නෙ රුපියල් පහලොස් දහකට. එදා ඒ මිනිස්සු ගෙදර කුලී සල්ලි දීලා, උන්ගෙ අම්මත් ඒ සල්ලි ටික එහෙමම අරන් මේසෙ උඩින් තියලා තිබිලා. අපේ හන්දියෙ පාර අයිනෙ ඒ දවස්වල අයියා කෙනෙක් ඩීමෝ බට්ටෙක් තියාගෙන කොමඩු වික්කා. මූ අර සල්ලි අරන් ගිහින් ඒකෙන් රුපියල් හයදාස් ගාණක කොමඩු අරන් තිබ්බා. කෙලින්ම මචන් ලොරියම අරගෙන. ලොරිය පිටින්ම ගේ ලඟට ඇවිත් කොමඩු ටික මිදුලට බාලා ගිහින් තියෙන්නෙ. අර අයියා අහලා මුගෙන් මොකටද මෙච්චර කොමඩු කියලා. මූ කියලා තමුසෙට ඒ රෙද්දවල් වැඩක් නෑනෙ කොමඩු දෙනවනන් දීපන් නැත්තන් පලයන් කියලා. ඌ එක්ක කවුරුත් වැඩිය කථාවට යන්නෙ නැ ඌ පිස්සා කියලා දන්නවනෙ. ඌ හෙන සද්ධන්ත චරිතෙ, ඌට තරහා ගියාම ඔළුවෙ අත් දෙක තියාගෙන හල්ක් වගෙ කෑ ගහලා ලඟ ඉන්න එකාව හපනවා. ඌ මාත් එක්ක විතරයි ෆිට් එකෙ ඉන්නෙ. අම්මා ගෙදර ආවම අහලා කොහෙන්ද මෙච්චර කොමඩු කියලා ඌ කියලා මන් කිව්වා කියලා කොමඩු කෑවම ජුන්ඩා ලොකු වෙනවා කියලා. අම්මෝ බන්.... ආයෙ නැ මට ඕකට බැන්නා කුණුහරුපෙන් අවුරුද්දක් විතර උන්ගෙ අම්මා. මට විතරක්නන් කමක් නැ අර කොමඩු විකුණපු අයියටත් අනිත් දවසෙ ගිහින් තිත්ත කුණුහරුපෙන් බැන්නෙ. ඌට කියලා කොමඩු ටික ගන්න ආයෙ අපේ සල්ලි දීලා මෙයා දන්නැතුවනෙ මේවා අරන් තියෙන්නෙ කියලා. අර අයියා කියලා බැ මන් දැන් අලුත් තොගයක් ගෙනවා ආයෙ ඕවා ගන්න බැ විකුණගන්න අමාරුයි කියලා. ආයේ නැ ඌට බැන්න බැනිල්ලට එදායින් පස්සෙ අද වෙනකන් ආයෙ ඌ කොමඩු විකුණන්න අපෙ පැත්තට ආවෙ නැ.

අද මට මොනවායින් මොනවා වෙයිද දන්නැ බන්

[QUOTE="your_love, post: 18701797, member: 398316"] [SIZE="4"]අපේ ගෙවල් ලඟ ට්රැක් පැනපු එකෙක් ගැන සීන් ගොඩක් මන් උඹලට කියලා තියෙනවා නේද. අද උදේම ඒ යකා රට කජු රුපියල් දෙසීයක විතර අරන් යන ගමන මාව හම්බවෙන්න ආවා ෆිල්ම්ස් මොනාහරි ඉල්ල ගෙන යන්න. ඕකා අමු පෙරෙතයා, ලඟ ඉන්න එකා බඩගින්නෙ මැරුනත් තමන් කන දෙයින් පොඩ්ඩක්වත් දෙන්නෙ නැ. කවුරුත් ඌගෙන් ඉල්ලන්න යන්නෙත් නැ මොකද ඌ තරහා වුනාට පස්සෙ ගෙදරටම ඇවිත් ඌ දීපු කෑම ආයෙ ඉල්ලලා අඬනවා. මට ඉතින් රටකජු දැක්කම මේ ලොකේ තියෙන හැමදෙයක්ම අමතක වෙනවනේ. කොහොමහරි ලයින් එකක් ගහලා ඌගෙ රට කජු ටිකට ගේම දෙන්න කියලමයි හිත කිව්වෙ. රට කජු ඇටේකින් ලක්ෂපතියෙක් වෙන හැටි කියලා දෙන්නන් කියලා කථාවට අල්ලගෙන කොහොමහරි රට කජු වලින් බාගෙකට විතර ඇරියා. මන් කථාව කියලා ඉවර වෙනකන්ම ඌගෙ කිසි සද්දයක් නැ මචන්. දන්නවනෙ ට්රැක් පැනපු උන් බලන් ඉන්නෙ බන් ඇස් ලොකු කරන් අර අමුතු විදිහකට ඒ විදිහට කථාව ඉවර වෙනකන්ම ඌ බලන් හිටියා මගෙ දිහා. ඊටපස්සෙ ඉතුරු රට කජු ටිකත් අරගෙන ඌ ගියා යනවා කියලා. මන් ඌට කිව්වෙ කොහෙ හරි සෙනඟ ගැවසෙන තැනකට ගිහින් අම්මයි තාත්තයි අහක බලනකන් ඉඳලා රට කජු ඇටයක් පෙන්නලා පොඩි එකාව රවට්ටගෙන උස්සන් ඇවිත් ඌව පාරක් අයිනෙ උඹේ මල්ලි කියලා තියාගෙන ඉරිච්ච ඇඳුම් ඇඳලා දූවිලි ටිකක් ගාගෙන මාස තුනක් විතර හිඟා කන ලයින් එකක්. ඕක වෙලා දැන් පැය තුනක් විතර වෙනවා. අපෙ ගෙදර ඉඳන් උන්ගෙ ගෙදරට යන්න යන්නෙ විනාඩි දෙකක් වගෙ. අන්න දැන් ටිකකට කලින් උන්ගෙ අම්මා පණ දාගෙන හොයනවා රට කජු ගන්න කඩේට ගිය එකා තාම ගෙදර ආවේ නැ කියලා. සීයා කෙනෙක් දැක්කලු ඌ හැමිල්ටන් ඇළ හරියෙ ඉඳන් ඉන්නවා. එතන මචන් මිනිස්සුන්ට ඔය නිකන් නිදහසෙ ඉන්න හදලා තියෙන තැනක්. අපේ ගෙවල් ලඟ ඒක තියෙන්නෙ. පොඩි ළමයි අරන් කට්ටිය බර එනවා එතන්ට. ආයෙ ලොවෙත් ශුවර් මචන් අරු එතන්ට ගියෙ පොඩි එකෙක්ට ගේමක් දෙන්න. මට බයෙ බැ බන් ඌ මොනවායින් මොනවා කරලද දන්නැ. උඹලට මතකනෙ එක පාරක් රෑක ඌට ඔය වගෙ ලයින් එකක් කරකලා ඌ පිට්ටනියෙ බීලා වැටිලා හිටිය නාකියෙක්ව උස්සලා පොලවෙ ගහලා ඌගෙ ඔළුව පලලා නාකියගෙ ගෙදරට ගිහින් කියලා තිබ්බා මන් තමයි එහෙම කරන්න කිව්වෙ කියලා. ඌ පිස්සා හින්දා ඌට කවුරුත් මුකුත් කියන්නැ මගෙ ඇඟට තමයි ඔක්කොම රෝම කැරකෙන්නෙ. ඕකා මේ වෙද්දි කාගෙ ළමයෙක්ට මොනවා කරලද දන්නැ බන්. මට පොලිසියට ගිහින් පොලිසියෙන් බැනුම් අහන එක නෙමෙයි අවුල. ඔහොම දෙයක් වුනාම උන්ගෙ අම්මා මාස පහක් විතර දවසට තුන් හතර පාර ගෙදරටම ඇවිත් කුණුහරුපෙන් කෑ ගහලා ගිහින් පාරෙදිත් මාව දකින දකින තැන කුණුහරුපෙන් බෙරිහන් දිදි යක්ශණියෙක් වගෙ බනිනවා බන්. එක පාරක් බන් ඌ මගෙන් ඇහුවා ජුන්ඩා ලොකු කරගන්න විදිහක් කියපන් කියලා. මන් ඒ කාලෙ කොමඩු කන්න හෙන ආසයි. මූට කියලා කොමඩු දෙක තුනක් මටත් ගන්න පුළුවන් කියලා හිතාගෙන මන් කිව්වා කොමඩු කෑවම ජුන්ඩා ලොකු වෙනවා කියලා. උන්ට මචන් තව ගෙයක් තියෙනවා ඒක කුලියට දීලා තියෙන්නෙ රුපියල් පහලොස් දහකට. එදා ඒ මිනිස්සු ගෙදර කුලී සල්ලි දීලා, උන්ගෙ අම්මත් ඒ සල්ලි ටික එහෙමම අරන් මේසෙ උඩින් තියලා තිබිලා. අපේ හන්දියෙ පාර අයිනෙ ඒ දවස්වල අයියා කෙනෙක් ඩීමෝ බට්ටෙක් තියාගෙන කොමඩු වික්කා. මූ අර සල්ලි අරන් ගිහින් ඒකෙන් රුපියල් හයදාස් ගාණක කොමඩු අරන් තිබ්බා. කෙලින්ම මචන් ලොරියම අරගෙන. ලොරිය පිටින්ම ගේ ලඟට ඇවිත් කොමඩු ටික මිදුලට බාලා ගිහින් තියෙන්නෙ. අර අයියා අහලා මුගෙන් මොකටද මෙච්චර කොමඩු කියලා. මූ කියලා තමුසෙට ඒ රෙද්දවල් වැඩක් නෑනෙ කොමඩු දෙනවනන් දීපන් නැත්තන් පලයන් කියලා. ඌ එක්ක කවුරුත් වැඩිය කථාවට යන්නෙ නැ ඌ පිස්සා කියලා දන්නවනෙ. ඌ හෙන සද්ධන්ත චරිතෙ, ඌට තරහා ගියාම ඔළුවෙ අත් දෙක තියාගෙන හල්ක් වගෙ කෑ ගහලා ලඟ ඉන්න එකාව හපනවා. ඌ මාත් එක්ක විතරයි ෆිට් එකෙ ඉන්නෙ. අම්මා ගෙදර ආවම අහලා කොහෙන්ද මෙච්චර කොමඩු කියලා ඌ කියලා මන් කිව්වා කියලා කොමඩු කෑවම ජුන්ඩා ලොකු වෙනවා කියලා. අම්මෝ බන්.... ආයෙ නැ මට ඕකට බැන්නා කුණුහරුපෙන් අවුරුද්දක් විතර උන්ගෙ අම්මා. මට විතරක්නන් කමක් නැ අර කොමඩු විකුණපු අයියටත් අනිත් දවසෙ ගිහින් තිත්ත කුණුහරුපෙන් බැන්නෙ. ඌට කියලා කොමඩු ටික ගන්න ආයෙ අපේ සල්ලි දීලා මෙයා දන්නැතුවනෙ මේවා අරන් තියෙන්නෙ කියලා. අර අයියා කියලා බැ මන් දැන් අලුත් තොගයක් ගෙනවා ආයෙ ඕවා ගන්න බැ විකුණගන්න අමාරුයි කියලා. ආයේ නැ ඌට බැන්න බැනිල්ලට එදායින් පස්සෙ අද වෙනකන් ආයෙ ඌ කොමඩු විකුණන්න අපෙ පැත්තට ආවෙ නැ. අද මට මොනවායින් මොනවා වෙයිද දන්නැ බන්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom