Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Today at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Maath ekka NOOO Katha ban.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

enna suduuu athulata......................................................................................................................................

ඒ බන් මට පොඩි අවුලක් තියෙනව බන්.

මේක නෝට් උනේ a/l වලින් පස්සේ ජොබ් එකක් කරන්න ටිකක් වැඩිපුර සමාජෙට බහින්න ගත්තම.

අවුල මේකයි බන්..

මාත් එක්ක ගොඩක් උන් කතා කරන්නෑ බන්. මාව ඉග්නෝර් කරනව කියල මට දැනෙනව.

මම ඕක වැඩිය ගනන් ගත්තෙ නෑ ඉස්සර ඒත් එක තැනක එකම උන්ටිකක් සෙට් වෙන තැනක කාලයක් ගැවසෙන කොට ඒක හෙනම කුජීත ෆීලින් එකක් බන්. .

උදාරනෙකින් කියන්නම් ලේසියිනේ....

මම මචං කීප තැනකම වැඩ කරල තියෙනව. දැන් වැඩ කරනේ 6 වෙනි තැන.  ඒ හැම තැනකටම වගේ සෙට් උනේ ඉන්ටර්විවි වලින් ඉතින් මාත් එක්කකම වගේ අලුතින් සෙට් උන එක්ක හිටපු උන් හෙන ඉක්මනට ෆිට් උනා. මාත් එක්ක නෑ බන්. මමත් ට්‍රයි කරේ නෑ. උදේට වැඩට එනකොට මූනට මූන සෙට් වෙන කොට ගොඩක් උන් හෙනට ට්‍රයි කරනව අයි කන්ටැක්ට් නොකර ඉන්න. බැරි ම උනොත් කට කොනකින් හිනාවක් දාල ටක්ගාල කැපෙනව. මම ගුඩ්මෝර්නින් කිව්වොත් විතරක් උනුත් ලාවට මෝනින් කියන් යනව.

අර මාත් එක්කම අලුතින් සෙට් උන උනුත් අරන් වගේම උනා ටික දවසිකින්. උන් එකට සෙට් වෙලා ට්‍රිප් එහෙම යනව. මට කින්නෑ මුලදි මට එන්න කිව්වෙ නිකන් අමුතු ලයින් එකට. අපි මෙහෙම ගමනක් යනව ඔයාට එන්න ඕනෙද වගේ

ගෑනුත් එහෙමයි බන්. මුලදි තමයි ටිකක් මට ඕක අවුල් උනේ මගේ පලවෙනි ජොබ් එකේදි. මුල් දවස් වලට මම හෙනට ට්‍රයි කරා උන් එක්ක ෆිට් වෙන්න උන් එක්ක කතා කරල විහිලු කරල. ඒත් බෑ බන් උන් හෙන ලයින් එකක් ඇදල තියෙන්නේ ඒක ක්‍රොස් කරන්න දෙන්නෙම නෑ.

පස්සේ ෆක් ඉට්.. කියල ට්‍රයි කරන එක අතඇරලම දාල මගේ වැඩක් කරන්න ගත්ත. පස්සේ ඒක හෙනම නෝමල් උනා. මම අවුලක් නැතුව වැඩ කරා. මම හිතන් හිටියේ එතන උන්ගේ අවුලක් කියල.

පස්සේ දෙවැනි ජොබ් එකේ ඉදන් සෙට් උන හැම තැනම අඩු වැඩි වශයෙන් ඔය සිද්දිය තිබ්බ. එතකොට හිතුව මේක මගේ අවුලක් වෙන්න ඇති කියල සහ මම ඒකට හුරුවෙලා හිටය නිසා වැඩ ටික කරන් හිටිය. අඩුම තරමේ අවුරුදු ගානක් එකට වැඩ කර උන්ගේ ෆෝන්නම්බර් එකක් වත් මගේ ලග නෑ.

ඔෆිස් වල උන් ඔහොම තමයි කියල හිතන් හිටිය කාලයක්...

පස්සේ ජිම් යන්න ගත්ත. හුටා. ඒවලත් එහෙමයි බන්. එකෙක් මලාට කතා කරන්නෑ. වෙන අලුතින් සෙට් වෙන උන්ට සමහර කොල්ලො පැනල ස්පොට් කරන්නේ මගේ ලඟට එකෙක් එන්නෑ. අලුත අවුලක් නෑ. ඒත් මාස ගානක් එකදිගට සෙට් වෙන එකම කොල්ලො ටික කතා කරන්නැතුව ඉන්න එක ටිකක් අප්සට් වගේ..

ඔය හේතුව නිසාම මම මාස කීපයකට සැරයක් ජිම් මාරු කරනව. දැන් යන්නේ 4 වෙනි එකට. හැම එකේම එහෙමයි. උන් මම දැක්කම නොඩ් කරනව. ඒත් කතා බහක් නෑ.

පස්සේ මට ඕන උනා මේක ටෙස්ට් කරන්න. මම කරේ මාත් එක්ක බොඩිමේ ඉන්න එකාවත් ජිම් එකට ඇදන් ගියා ඔය සිද්දිය කියලම. පලවෙනි දවස දෙකේ උෟත් එක්කත් කවුරුවත් වැඩිය කතා කලේ නෑ. ඒත් බන් දවස් තුන හතර යනකොට එදා දෙකා අරූට ගුඩ් ඊවනින්, අයිය කහෝද වැඩ කරන්නෙ අරව මේව කතා කරනව. ඌත් එක්ක උගේ ලගම මම ඉන්නව මගේ මූන බලන්නෑ එකෙක් වත්

ඌත් එක්ක වර්කවුට් සෙෂන් එක ඉවර වෙලා එද්දි ඌත් හිනා වෙනව. උබේ මොකක් හරි අවුලක් තමයි කියල. හොදම වැඩේ කියන්නේ ඌ කිසි එකෙක් එක්ක කතාවට හිනාවට යන්නෑ. ඒත් අනිත් උන් යනකොටත් අයියෙ අපි ගියා කියන් යන්නේ.  මට ජෙලක් නෑ ඒක ගැන. ඒත් මට හෙන අවුල්.

මම එහෙම කැතත් නෑ බන්. උස මහත හොදට අඳින එකෙක්. අවුලකට කියල තියෙන්නේ ගූමින් අවුල් ටිකක් මම රැවුල වලල ඉන්නේ ටිකක් වැඩි පුර. ඒත් බන් ඒක වෙන්න බෑ හේතුව.

ගොඩක් කෙල්ලො උනත් මට වැඩිය ෆේස් කරන්නෑ. මෙලෝ ලුක් එකක් නැති උන් එක්ක හොදට කතා කරනව.

මේ නිසාම මගේ කන්ෆිඩන්ස් බැහැල තියෙන්නෙ බන්. කෙල්ලෙක්ටවත් ටෝක් කරන්න හිතෙන්නෑ යටි හිතින් දැන් කියනව. වැඩක් නෑ බන් උබට කවුරුත් කැමති නෑ කියල.

මේ නිසාම දැන් ටිකක් මම ටෆ් වෙලා වගේ බන්. මම දැන් ගොඩක් උන් ගැන කෙයා කරන්නෑ. හෙල්ප් කරන්න ට්‍රයි කරන්නෑ. කතා කරන්න යන්නෙත් නෑ. ෆක් දැට් ෆකර් කියල හිතින්ම කියල මගේ වැඩක් කරන් ඉන්නව. එක අතකින් ඒක නිදහස්. බට් ෆීලින් සම්ටයිම්ස් ලොන්ලි මචං.

සොරි බන් පල් හෑල්ලක් ලිව්වට. දැනුත් පොඩ්ඩක් ඩවුන් වෙලා ඉන්නේ මම.

[QUOTE="කඩ්ඩ බැරි එකා, post: 23265694, member: 493001"] enna suduuu athulata...................................................................................................................................... [SIZE="4"][COLOR="Indigo"]ඒ බන් මට පොඩි අවුලක් තියෙනව බන්. මේක නෝට් උනේ a/l වලින් පස්සේ ජොබ් එකක් කරන්න ටිකක් වැඩිපුර සමාජෙට බහින්න ගත්තම. අවුල මේකයි බන්.. මාත් එක්ක ගොඩක් උන් කතා කරන්නෑ බන්. මාව ඉග්නෝර් කරනව කියල මට දැනෙනව. :dull: මම ඕක වැඩිය ගනන් ගත්තෙ නෑ ඉස්සර ඒත් එක තැනක එකම උන්ටිකක් සෙට් වෙන තැනක කාලයක් ගැවසෙන කොට ඒක හෙනම කුජීත ෆීලින් එකක් බන්. :angry::dull:. උදාරනෙකින් කියන්නම් ලේසියිනේ.... :cool: මම මචං කීප තැනකම වැඩ කරල තියෙනව. දැන් වැඩ කරනේ 6 වෙනි තැන. :P ඒ හැම තැනකටම වගේ සෙට් උනේ ඉන්ටර්විවි වලින් ඉතින් මාත් එක්කකම වගේ අලුතින් සෙට් උන එක්ක හිටපු උන් හෙන ඉක්මනට ෆිට් උනා. මාත් එක්ක නෑ බන්. මමත් ට්‍රයි කරේ නෑ. උදේට වැඩට එනකොට මූනට මූන සෙට් වෙන කොට ගොඩක් උන් හෙනට ට්‍රයි කරනව අයි කන්ටැක්ට් නොකර ඉන්න. බැරි ම උනොත් කට කොනකින් හිනාවක් දාල ටක්ගාල කැපෙනව. මම ගුඩ්මෝර්නින් කිව්වොත් විතරක් උනුත් ලාවට මෝනින් කියන් යනව. අර මාත් එක්කම අලුතින් සෙට් උන උනුත් අරන් වගේම උනා ටික දවසිකින්. උන් එකට සෙට් වෙලා ට්‍රිප් එහෙම යනව. මට කින්නෑ මුලදි මට එන්න කිව්වෙ නිකන් අමුතු ලයින් එකට. අපි මෙහෙම ගමනක් යනව ඔයාට එන්න ඕනෙද වගේ :dull: ගෑනුත් එහෙමයි බන්. මුලදි තමයි ටිකක් මට ඕක අවුල් උනේ මගේ පලවෙනි ජොබ් එකේදි. මුල් දවස් වලට මම හෙනට ට්‍රයි කරා උන් එක්ක ෆිට් වෙන්න උන් එක්ක කතා කරල විහිලු කරල. ඒත් බෑ බන් උන් හෙන ලයින් එකක් ඇදල තියෙන්නේ ඒක ක්‍රොස් කරන්න දෙන්නෙම නෑ. :angry: පස්සේ ෆක් ඉට්.. කියල ට්‍රයි කරන එක අතඇරලම දාල මගේ වැඩක් කරන්න ගත්ත. පස්සේ ඒක හෙනම නෝමල් උනා. මම අවුලක් නැතුව වැඩ කරා. මම හිතන් හිටියේ එතන උන්ගේ අවුලක් කියල. පස්සේ දෙවැනි ජොබ් එකේ ඉදන් සෙට් උන හැම තැනම අඩු වැඩි වශයෙන් ඔය සිද්දිය තිබ්බ. එතකොට හිතුව මේක මගේ අවුලක් වෙන්න ඇති කියල සහ මම ඒකට හුරුවෙලා හිටය නිසා වැඩ ටික කරන් හිටිය. අඩුම තරමේ අවුරුදු ගානක් එකට වැඩ කර උන්ගේ ෆෝන්නම්බර් එකක් වත් මගේ ලග නෑ. :P ඔෆිස් වල උන් ඔහොම තමයි කියල හිතන් හිටිය කාලයක්... පස්සේ ජිම් යන්න ගත්ත. හුටා. ඒවලත් එහෙමයි බන්. එකෙක් මලාට කතා කරන්නෑ. වෙන අලුතින් සෙට් වෙන උන්ට සමහර කොල්ලො පැනල ස්පොට් කරන්නේ මගේ ලඟට එකෙක් එන්නෑ. අලුත අවුලක් නෑ. ඒත් මාස ගානක් එකදිගට සෙට් වෙන එකම කොල්ලො ටික කතා කරන්නැතුව ඉන්න එක ටිකක් අප්සට් වගේ.. :sorry: ඔය හේතුව නිසාම මම මාස කීපයකට සැරයක් ජිම් මාරු කරනව. දැන් යන්නේ 4 වෙනි එකට. හැම එකේම එහෙමයි. උන් මම දැක්කම නොඩ් කරනව. ඒත් කතා බහක් නෑ. පස්සේ මට ඕන උනා මේක ටෙස්ට් කරන්න. මම කරේ මාත් එක්ක බොඩිමේ ඉන්න එකාවත් ජිම් එකට ඇදන් ගියා ඔය සිද්දිය කියලම. පලවෙනි දවස දෙකේ උෟත් එක්කත් කවුරුවත් වැඩිය කතා කලේ නෑ. ඒත් බන් දවස් තුන හතර යනකොට එදා දෙකා අරූට ගුඩ් ඊවනින්, අයිය කහෝද වැඩ කරන්නෙ අරව මේව කතා කරනව. ඌත් එක්ක උගේ ලගම මම ඉන්නව මගේ මූන බලන්නෑ එකෙක් වත් :P:P ඌත් එක්ක වර්කවුට් සෙෂන් එක ඉවර වෙලා එද්දි ඌත් හිනා වෙනව. උබේ මොකක් හරි අවුලක් තමයි කියල. හොදම වැඩේ කියන්නේ ඌ කිසි එකෙක් එක්ක කතාවට හිනාවට යන්නෑ. ඒත් අනිත් උන් යනකොටත් අයියෙ අපි ගියා කියන් යන්නේ. :angry: මට ජෙලක් නෑ ඒක ගැන. ඒත් මට හෙන අවුල්. මම එහෙම කැතත් නෑ බන්. උස මහත හොදට අඳින එකෙක්. අවුලකට කියල තියෙන්නේ ගූමින් අවුල් ටිකක් මම රැවුල වලල ඉන්නේ ටිකක් වැඩි පුර. ඒත් බන් ඒක වෙන්න බෑ හේතුව. ගොඩක් කෙල්ලො උනත් මට වැඩිය ෆේස් කරන්නෑ. මෙලෝ ලුක් එකක් නැති උන් එක්ක හොදට කතා කරනව. :sorry: මේ නිසාම මගේ කන්ෆිඩන්ස් බැහැල තියෙන්නෙ බන්. කෙල්ලෙක්ටවත් ටෝක් කරන්න හිතෙන්නෑ යටි හිතින් දැන් කියනව. වැඩක් නෑ බන් උබට කවුරුත් කැමති නෑ කියල. :eek: මේ නිසාම දැන් ටිකක් මම ටෆ් වෙලා වගේ බන්. මම දැන් ගොඩක් උන් ගැන කෙයා කරන්නෑ. හෙල්ප් කරන්න ට්‍රයි කරන්නෑ. කතා කරන්න යන්නෙත් නෑ. ෆක් දැට් ෆකර් කියල හිතින්ම කියල මගේ වැඩක් කරන් ඉන්නව. එක අතකින් ඒක නිදහස්. බට් ෆීලින් සම්ටයිම්ස් ලොන්ලි මචං. :sorry: සොරි බන් පල් හෑල්ලක් ලිව්වට. දැනුත් පොඩ්ඩක් ඩවුන් වෙලා ඉන්නේ මම. :sorry:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom