Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Maath ekka NOOO Katha ban.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කරන්න ඕන දේ කියල තියෙනව හරියටම. මේක තමයි විසඳුම නමුත් එකෙක් වත් මේ ගැන Idea එකක් නැත්තේ මොකෝ කියල බැලුවේ.

එක එක එවුන් එක එක කතා කියනවා පර්සනලිටි අරකයි මේකයි, යාළුවො අඩු වෙන් ඉන්නේ එක හොදයි etc කියල. නමුත් ඒවා ඔක්කොම එකක්, මූගේ ප්‍රශ්නේ තව එකක් කියල මට තේරෙන්නේ.

උබට ඕක හරියටම මොකක්ද කියල හොයාගන්න ඕන නම්,

උබගේ බෝඩිමේ ඉන්න එකා ට කියපන්, GYM එකේ කොල්ලෝ සෙට් එකාගෙන් අහන්න කියල අරු කවුද බන්? ඌ මොනාද කරන්නේ අරකයි මේකයි කියල, ඌත් අඳුරන්නේ නැති එකෙක් විදිහට.

එතකොට GYM එකේ එවුන් කියයි හරියටම උන් උබ ගැන මොනාද හිතාගෙන ඉන්නේ කියල.

For an example, gym එකේ එවුන් උබේ බෝඩිමේ එකාට කිව්වොත් "ඌ හෙන අලි පුකෙන් බන් ඉන්නේ ආව දවසේ ඉදන් අපි එක්ක කිසි සද්දයක් නෑ. වගේ එකක් කිව්වොත්.. උබට තේරෙයි කොතනද අවුල කියල".

ඕක උබේ Life එකේ හැම තැනකටම බලපාන දෙයක්. ඉතින් උබ ටිකක් සීරියස් වෙලා අවුල මොකක්ද කියල හොයාගන්න Plan කරලා.

මටත් තේරෙන විදිහට හරියටම sure ක්‍රමය තමයි ඕක. අහල ඉවර වෙලා පොස්ට් එකක් දාපන් අපිටත්, උන් මොනාද කිව්වේ කියල

ඊටපස්සේ discuss කරන්න පුළුවන් අපිට Next Step එකේදී ඉතුරු ටික, හරි විස්තර දැනගෙන.

උබේ ප්‍රශ්නේ තමයි ප්‍රශ්නේ මොකක්ද කියල උබවත් දන්නේ නැති එක, උබට ඒක දැනගන්න හරියට Information නැති එක. උබ සහ මේ ත්‍රෙඩ් එකේ ඉන්න අනික් උන් කරන්නේ අවශ්‍ය Information නැතිව හිතෙන හිතෙන conclusions වලට ඇවිල්ල එක එක බයිලා ගහන එක.

[QUOTE="BLACKLIST_MEMBER, post: 23266241, member: 79414"] [SIZE=3]කරන්න ඕන දේ කියල තියෙනව හරියටම. මේක තමයි විසඳුම නමුත් එකෙක් වත් මේ ගැන Idea එකක් නැත්තේ මොකෝ කියල බැලුවේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එක එක එවුන් එක එක කතා කියනවා පර්සනලිටි අරකයි මේකයි, යාළුවො අඩු වෙන් ඉන්නේ එක හොදයි etc කියල. නමුත් ඒවා ඔක්කොම එකක්, මූගේ ප්‍රශ්නේ තව එකක් කියල මට තේරෙන්නේ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]උබට ඕක හරියටම මොකක්ද කියල හොයාගන්න ඕන නම්,[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]උබගේ බෝඩිමේ ඉන්න එකා ට කියපන්, GYM එකේ කොල්ලෝ සෙට් එකාගෙන් අහන්න කියල අරු කවුද බන්? ඌ මොනාද කරන්නේ අරකයි මේකයි කියල, ඌත් අඳුරන්නේ නැති එකෙක් විදිහට.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එතකොට GYM එකේ එවුන් කියයි හරියටම උන් උබ ගැන මොනාද හිතාගෙන ඉන්නේ කියල.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]For an example, gym එකේ එවුන් උබේ බෝඩිමේ එකාට කිව්වොත් "ඌ හෙන අලි පුකෙන් බන් ඉන්නේ ආව දවසේ ඉදන් අපි එක්ක කිසි සද්දයක් නෑ. වගේ එකක් කිව්වොත්.. උබට තේරෙයි කොතනද අවුල කියල".[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඕක උබේ Life එකේ හැම තැනකටම බලපාන දෙයක්. ඉතින් උබ ටිකක් සීරියස් වෙලා අවුල මොකක්ද කියල හොයාගන්න Plan කරලා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මටත් තේරෙන විදිහට හරියටම sure ක්‍රමය තමයි ඕක. අහල ඉවර වෙලා පොස්ට් එකක් දාපන් අපිටත්, උන් මොනාද කිව්වේ කියල[/SIZE] [SIZE=3]ඊටපස්සේ discuss කරන්න පුළුවන් අපිට Next Step එකේදී ඉතුරු ටික, හරි විස්තර දැනගෙන.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]උබේ ප්‍රශ්නේ තමයි ප්‍රශ්නේ මොකක්ද කියල උබවත් දන්නේ නැති එක, උබට ඒක දැනගන්න හරියට Information නැති එක. උබ සහ මේ ත්‍රෙඩ් එකේ ඉන්න අනික් උන් කරන්නේ අවශ්‍ය Information නැතිව හිතෙන හිතෙන conclusions වලට ඇවිල්ල එක එක බයිලා ගහන එක. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom