Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mac book පැත්තකට දාලා මේකක් ගන්න හිතෙනවා.. 😱😱😱
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ipad with pencil කියන්නෙ creative වැඩ වලට මරුම බාන්ඩෙ. මම නම් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ ඉගෙනිමෙ වැඩ (notes දා ගන්න, papers කරන්න සහ පොත් කියවන්න ) වලට තමයි. ආසාවට procreate එක එහෙම try කලා. මට drawing බැරි නිසා youtube බලාගෙන කලේ. හැබයි මරු..ඕනම කෙනෙක් ට tab එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් මම recomend කරන්නෙ ipad. මොකද android වත් windows වලින් වත් කරන්න අමාරු සහ බැරි වැඩ ගොඩක් ලෙසියෙන් ම කරගන්න පුලුවන් නිසා. හැබයි ipad එකකින් pc/laptop එකක් තනිකරම replace කරන්න බැහැ.

Ipad pro එකෙයි mac book එකෙයි එකම processor වගේ තිබුනට/performance එක ලග තිබුනට ipad එක ටිකක් වෙනස්. සමහර දේවල් වලට කොච්චර ලෙසි වුනත් හෙවි වැඩක්දි ලැප් එකක් ඕන වෙන්න තියෙන චාන්ස් එක වැඩියි.

එක නිසා මම නම් recomend කරන්නෙ පුලුවන් නම් ipad + mac book air (සල්ලි අවුලක් නැත්නම් mac studio වගේ) කොම්බො එකට යන්න කියල.

මුලින් mac book එකක් අරන් පස්සෙ ipad එකක් ගන්න පුලුවන් income එක එන විදිය අනුව.

[QUOTE="mr.sgthilina, post: 28454109, member: 352828"] Ipad with pencil කියන්නෙ creative වැඩ වලට මරුම බාන්ඩෙ. මම නම් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ ඉගෙනිමෙ වැඩ (notes දා ගන්න, papers කරන්න සහ පොත් කියවන්න ) වලට තමයි. ආසාවට procreate එක එහෙම try කලා. මට drawing බැරි නිසා youtube බලාගෙන කලේ. හැබයි මරු..ඕනම කෙනෙක් ට tab එකක් ගන්න බලාපොරොත්තු වෙනවා නම් මම recomend කරන්නෙ ipad. මොකද android වත් windows වලින් වත් කරන්න අමාරු සහ බැරි වැඩ ගොඩක් ලෙසියෙන් ම කරගන්න පුලුවන් නිසා. හැබයි ipad එකකින් pc/laptop එකක් තනිකරම replace කරන්න බැහැ. Ipad pro එකෙයි mac book එකෙයි එකම processor වගේ තිබුනට/performance එක ලග තිබුනට ipad එක ටිකක් වෙනස්. සමහර දේවල් වලට කොච්චර ලෙසි වුනත් හෙවි වැඩක්දි ලැප් එකක් ඕන වෙන්න තියෙන චාන්ස් එක වැඩියි. එක නිසා මම නම් recomend කරන්නෙ පුලුවන් නම් ipad + mac book air (සල්ලි අවුලක් නැත්නම් mac studio වගේ) කොම්බො එකට යන්න කියල. මුලින් mac book එකක් අරන් පස්සෙ ipad එකක් ගන්න පුලුවන් income එක එන විදිය අනුව. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom