Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Today at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Mac Book Air M4 place to buy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මැක් එකකට වියදම් කරන ගානම වියදම් කරලා performance වැඩි PC එකක් හදන්න පුලුවන්. ඔය ටික මැක් මිනි එකේ කරන්න පුලුවන් අවුලක් නැතිව

වීඩියෝ 4K එහෙමද කරන්නෙ. 4K@60 වගේ කරනවා නං සෑහෙන හොඳ කම්පියුටරයක් ඕන(මගේ M4 Max තියෙන්නෙ ඒකෙත් 4K@60 ගොඩක් දිග වීඩියෝ එහෙම එඩිට් කරද්දි පොඩ්ඩක් හිරවෙන ගතියක් එනවා).

හැබැයි 1080 වගේ නං කිසිම අවුලක් නැහැ, පරන කම්පියුටර් වලින් උනත් 1080 වීඩියෝ එඩිට් කරන්න ඉෆෙක්ට් දාන්න පුලුවන් ප්රශ්නයක් නැතිව, 4K එහෙම උනත් පොඩි වීඩියෝ එහෙම නැත්තං @30 හරි සිනමැටික් වගේ ෆෝමැට් නං මැක් මිනි එකෙත් එඩිට් කරන්න එහෙම අවුලක් තියෙන්න බැහැ

හැබැයි Docker එහෙම රන් කරද්දි ටිකක් RAM එහෙම ඕන වෙනවානේ, ඩොකර් ලෝකලි රන් කරන්නෙ ඩිවලොප්මන්ට් වලට විතරයිනේ, වැඩ කරන ප්රොජෙක්ට් වල කන්ටේනර් ලොකු ගානක් තියනවා නං රැම් එක ගොඩක් ඕන වෙනවා

(මම දැන් Safari, Chrome, ChatGPT, Whatsapp ඇප් ටික විතරයි රන් කරන්නෙ රැම් යූසේජ් එක 21GB)

නිකමට ඔය බජට් එකටම හදන්න පුලුවන් PC එකකත් ස්පෙක් එහෙම හොයලා බැලුවනං හොඳයි.

කම්පියුටරේ ගනිද්දි කම්පියුටරේ සිලෙක්ට් කරලා ඒකෙන් වැඩ ටික කරන්න පුලුවන්ද කියලා බලනවට වඩා කරන්න තියන වැඩ ටිකට, තියන බජට් එකෙන් ගන්න පුලුවන් හොඳම කම්පියුටරේ ගන්න බැලුවනං හරි.

ඔය උඩින් කරන්න පුලුවන්ද කියලා අහල තියන ඕනම දෙයක් යූටියුබ් එකෙත් කරලා ඇති, example : After effect on M4 Mac Mini වගේ සර්ච් කරා නං අයිඩියා එකක් ගන්න තිබ්බා

[QUOTE="NEMISIS, post: 30744568, member: 494668"] මැක් එකකට වියදම් කරන ගානම වියදම් කරලා performance වැඩි PC එකක් හදන්න පුලුවන්. ඔය ටික මැක් මිනි එකේ කරන්න පුලුවන් අවුලක් නැතිව වීඩියෝ 4K එහෙමද කරන්නෙ. 4K@60 වගේ කරනවා නං සෑහෙන හොඳ කම්පියුටරයක් ඕන(මගේ M4 Max තියෙන්නෙ ඒකෙත් 4K@60 ගොඩක් දිග වීඩියෝ එහෙම එඩිට් කරද්දි පොඩ්ඩක් හිරවෙන ගතියක් එනවා). හැබැයි 1080 වගේ නං කිසිම අවුලක් නැහැ, පරන කම්පියුටර් වලින් උනත් 1080 වීඩියෝ එඩිට් කරන්න ඉෆෙක්ට් දාන්න පුලුවන් ප්රශ්නයක් නැතිව, 4K එහෙම උනත් පොඩි වීඩියෝ එහෙම නැත්තං @30 හරි සිනමැටික් වගේ ෆෝමැට් නං මැක් මිනි එකෙත් එඩිට් කරන්න එහෙම අවුලක් තියෙන්න බැහැ හැබැයි Docker එහෙම රන් කරද්දි ටිකක් RAM එහෙම ඕන වෙනවානේ, ඩොකර් ලෝකලි රන් කරන්නෙ ඩිවලොප්මන්ට් වලට විතරයිනේ, වැඩ කරන ප්රොජෙක්ට් වල කන්ටේනර් ලොකු ගානක් තියනවා නං රැම් එක ගොඩක් ඕන වෙනවා (මම දැන් Safari, Chrome, ChatGPT, Whatsapp ඇප් ටික විතරයි රන් කරන්නෙ රැම් යූසේජ් එක 21GB) නිකමට ඔය බජට් එකටම හදන්න පුලුවන් PC එකකත් ස්පෙක් එහෙම හොයලා බැලුවනං හොඳයි. කම්පියුටරේ ගනිද්දි කම්පියුටරේ සිලෙක්ට් කරලා ඒකෙන් වැඩ ටික කරන්න පුලුවන්ද කියලා බලනවට වඩා කරන්න තියන වැඩ ටිකට, තියන බජට් එකෙන් ගන්න පුලුවන් හොඳම කම්පියුටරේ ගන්න බැලුවනං හරි. ඔය උඩින් කරන්න පුලුවන්ද කියලා අහල තියන ඕනම දෙයක් යූටියුබ් එකෙත් කරලා ඇති, example : After effect on M4 Mac Mini වගේ සර්ච් කරා නං අයිඩියා එකක් ගන්න තිබ්බා [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom