Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Macbook පාවිච්චි කරන අය එන්න (Help!)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1) Macbook එකට මොනවත් Covers යූස් කරනවද?

මම නම් නෑ. මම පිරිසිඳු කරනවා. හැබැයි කැමති නම් ට්රාන්ස්පේරන්ට් කවර් එකක් දාගන්න

2) Macbook එකේ Screen එක කොහොමද පිරිසිදු කරන්නේ?

කෝටින් එක පරිස්සන් කරගන්න ඕන මචන්. ස්ටිකර් එකක් ගහන්න පුලුවන්. ඒ වගේම කී පෑඩ් එකට රබර් කේසින් එකක් දාගන්න පුලුවන්.

3) Macbook එකේ Screen එකට Sticker එකක් ගහලද තියෙන්නේ?

නෑ. ඒත් කෝටින් එක ගියාම ඕෆ් කරල තියෙද්දි පේනවා. ඒත් ඔන් කළාම ප්රශ්නයක් නෑ.

4) මේකේ Keys හෙනම Sensitive බං. මම Coding Related දේවල් කරන්න නිසා Inbuilt Keyboard and Mouse එක හෙනටම Use කරනවා. මේක ඉතින් මෙහෙම Use කරාම අවුලක් යන්නේ නැද්ද කාලයක් යද්දි? අනික අනෙක් ලැප් වලට සාපෙක්ෂව Macbook එකේ Keys අස්සට Dust එක යන්න තියෙන ඉඩකඩත් වැඩි වගේ, මට හිතෙනව විදිහට. මේකට මොකක්ද කරන්න ඕන?

ඩස්ට් යනව කියල දෙයක් නම් නෑ. ඒත් බ්ලුටූත් මවුස් කීබෝඩ් පාවිච්චි කරනවා නම් වඩා පහසු වෙයි. මොකද උඹ ප්රෝග්රැමින් විතරක් කරනව කිව්ව නිසා. මැනිපියුලේශන් කරනව නම්, මැජික් ට්රැක් පෑඩ් එක කියන්නෙ වෙනම ෆැන්ටසියක්.

5) Touch Pad එකේ Sensitivity එක කාලයක් යද්දි අඩු වෙනවද බං? අපි කොච්චර හොදට පරිස්සමින් පාවිච්චි කරත් Touch Pad එක Use කරන්න කලින් අත සබන් දාලා පිරිසිදු කරලා නෙවෙයිනෙ බං පාවිච්චි කරන්නේ. එතකොට ලොවෙත් ඇගිිලි වල තියෙන ඒවා Touch Pad එකේ වදිනවා. ඕවා පස්සේ කාලෙකදි බලපාන්නේ නැද්ද?

මගෙ නම් නෑ මචන්. අවුරුදු 7 යන්නෙ. තමන් සතියකට සැරයක් හරි ක්ලීන් කරනවා නම් සෙන්සිටිවිටි ඉශූස් නම් නෑ මචන්.

6) අන්තිමටම දැන්ගන්න ඕන Macbook එක Use කරද්දි External Mouse/Keyboard පාවිච්චි කරනවද කියලා. මම පෞද්ගලිකව Lap එකකට එහෙම External Items අටවගන්න කැමති නෑ බං. එතකොට ඒකෙ Portable ගතිය නැතිව යනවනෙ. ඒත් කවුරුහරි දීර්ඝකාලීන පැවැත්ත උදෙසා හෝ වැඩි Effectivity එකක් සදහා එහෙම External Items පාවිච්චි කරනවනම් අනිවා ඒ ගැනත් කියන්න.

උඩින් කියල තියෙනවා. එයා එකක් නිසා උඹ තමයි ඒක තීරනය කරන්න ඕන. සුබ පැතුම් !

[QUOTE="nidarsha91, post: 27242495, member: 308920"] 1) Macbook එකට මොනවත් Covers යූස් කරනවද? [COLOR=rgb(184, 49, 47)][SIZE=5]මම නම් නෑ. මම පිරිසිඳු කරනවා. හැබැයි කැමති නම් ට්රාන්ස්පේරන්ට් කවර් එකක් දාගන්න[/SIZE][/COLOR] 2) Macbook එකේ Screen එක කොහොමද පිරිසිදු කරන්නේ? [COLOR=rgb(184, 49, 47)][SIZE=5]කෝටින් එක පරිස්සන් කරගන්න ඕන මචන්. ස්ටිකර් එකක් ගහන්න පුලුවන්. ඒ වගේම කී පෑඩ් එකට රබර් කේසින් එකක් දාගන්න පුලුවන්.[/SIZE][/COLOR] 3) Macbook එකේ Screen එකට Sticker එකක් ගහලද තියෙන්නේ? [COLOR=rgb(184, 49, 47)][SIZE=5]නෑ. ඒත් කෝටින් එක ගියාම ඕෆ් කරල තියෙද්දි පේනවා. ඒත් ඔන් කළාම ප්රශ්නයක් නෑ.[/SIZE][B] [/B][/COLOR] 4) මේකේ Keys හෙනම Sensitive බං. මම Coding Related දේවල් කරන්න නිසා Inbuilt Keyboard and Mouse එක හෙනටම Use කරනවා. මේක ඉතින් මෙහෙම Use කරාම අවුලක් යන්නේ නැද්ද කාලයක් යද්දි? අනික අනෙක් ලැප් වලට සාපෙක්ෂව Macbook එකේ Keys අස්සට Dust එක යන්න තියෙන ඉඩකඩත් වැඩි වගේ, මට හිතෙනව විදිහට. මේකට මොකක්ද කරන්න ඕන? [SIZE=5][COLOR=rgb(184, 49, 47)]ඩස්ට් යනව කියල දෙයක් නම් නෑ. ඒත් බ්ලුටූත් මවුස් කීබෝඩ් පාවිච්චි කරනවා නම් වඩා පහසු වෙයි. මොකද උඹ ප්රෝග්රැමින් විතරක් කරනව කිව්ව නිසා. මැනිපියුලේශන් කරනව නම්, මැජික් ට්රැක් පෑඩ් එක කියන්නෙ වෙනම ෆැන්ටසියක්. [/COLOR][/SIZE] 5) Touch Pad එකේ Sensitivity එක කාලයක් යද්දි අඩු වෙනවද බං? අපි කොච්චර හොදට පරිස්සමින් පාවිච්චි කරත් Touch Pad එක Use කරන්න කලින් අත සබන් දාලා පිරිසිදු කරලා නෙවෙයිනෙ බං පාවිච්චි කරන්නේ. එතකොට ලොවෙත් ඇගිිලි වල තියෙන ඒවා Touch Pad එකේ වදිනවා. ඕවා පස්සේ කාලෙකදි බලපාන්නේ නැද්ද? [COLOR=rgb(184, 49, 47)][SIZE=5]මගෙ නම් නෑ මචන්. අවුරුදු 7 යන්නෙ. තමන් සතියකට සැරයක් හරි ක්ලීන් කරනවා නම් සෙන්සිටිවිටි ඉශූස් නම් නෑ මචන්.[/SIZE][B] [/B][/COLOR] 6) අන්තිමටම දැන්ගන්න ඕන Macbook එක Use කරද්දි External Mouse/Keyboard පාවිච්චි කරනවද කියලා. මම පෞද්ගලිකව Lap එකකට එහෙම External Items අටවගන්න කැමති නෑ බං. එතකොට ඒකෙ Portable ගතිය නැතිව යනවනෙ. ඒත් කවුරුහරි දීර්ඝකාලීන පැවැත්ත උදෙසා හෝ වැඩි Effectivity එකක් සදහා එහෙම External Items පාවිච්චි කරනවනම් අනිවා ඒ ගැනත් කියන්න. [SIZE=5][COLOR=rgb(184, 49, 47)]උඩින් කියල තියෙනවා. එයා එකක් නිසා උඹ තමයි ඒක තීරනය කරන්න ඕන. සුබ පැතුම් ![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom