Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Macbook Repair කරන හොද පොට් එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Macbook Repair කරන හොද පොට් එකක්

මං මේකේ කලින් ත්රෙඩ් එකක් දැම්මා මගෙ Macbook Air එක රිපෙයා කරන්න අහලා

http://www.elakiri.com/forum/showthread.php?t=1867155

chari2617 රෙකමන්ඩ් කලා Technocare Intelligent, Maharagama. ප්ලේස් එක.

උබලගෙත් කාටහරි ඕන වෙයි කියලා මේ ත්රෙඩ් එක දාන්න හිතුවේ.

මුලින්ම මම ගියේ පත්තරේ Ad එකක් දැකල Devize.lk කියල තැනකට.

උන් කරුමෙට එදා වහලා. කොහොමහරි ඔන්න යාලුවෝ දෙතුන් දෙනෙක්ට call කරලා place එකක් සෙට් කරගත්තා.

ඒ තමයි Smart Phone Solutions (Pvt) Ltd, Galle Road එකේ. මට එවෙලේම ගලවලා කිව්වා මේකේ corrosion ඇවිත් කියලා. උන්ට මම දීලා ආවා. මට සතියකින් call එකක් දීලා කිව්වා මේකේ IC එකක් ගිහින් කියලා motherboard එකට ඩිරෙක්ට් කනෙක්ට් වෙන. ඒක රිප්ලේස් කරන්න උන් parts නෑ කිව්වා. ආවාම කියන්නම් කිව්වා එතකන් ඇවිත් ලැප් එක අරන් යන්න කිව්වා. මම සති දෙකක් ඉවසුවා එත් පාර්ට්ස් අවේ නෑ. මගෙන් සත පහක් ගත්තේ නෑ. එකනම් වටිනවා මොකද ගොඩක් තැන් වල checking ෆී කියලා එකක් ගන්නවනේ.

ඔන්න ඉන්දලා ඉන්දලා දුන්නා ලැප් එක Lanka Laptop House Pvt Ltd, Galle Road. හප්පේ දුන්නා ජරාම තැන.

උන් 1750/= checking ෆී ගන්නවා කිව්වා කොහොමහරි මම එකට කැමති උනා. උන්ගේ ෆෝරම්ස් ෆිල් කරලා එතන ඉන්න එකාගේ Iphone X එකේ ඩිජිටල් signature එකක් ගහල එක මගුලයි.  උන්ගේ website එකෙන් රෙපෙයා status එක උනත් බලන්න පුළුවන් Invoice Number එක දාලා.

කොහොම හරි රෙපෙයා එක fail උනා. මොකක්ද enu කියල චිප් එකක් malfunction උනා කියල motherboard එකම රිප්ලේස් කරන්න වෙයි කිව්වා. මම ඉතින් ගිහින් ලැප් එක අරන් අවා මොකද quotation එක දුන්න 70,000/= motherboard එකට.

ඔන්න තව සතියක් විටර ගෙවිල යද්දී හම්බුනා එලකිරි ෆොරුම් එකෙන්ම place එකක් මගේ පොස්ට් එකකට Macbook රෙපෙයා center එකක් අහලා දාල තිබ්බ. ඒ තමයි මම අර ඉස්සලම කිව්වා Technocare Intelligent (Pvt) Ltd, Maharagama.

සුපිරිම කොල්ලෙක් ඉන්නේ හරිම අවංකයි. මට මුලින්ම මගේ SSD එකේ corrosion කියලා සුද්ද කරලා තව SMC කියලා යුනිට් එකක් reset කරල හදලා දුන්නා. මොකද මම මුලින්ම 9800/= වගේ ගෙවල SSD එක හදලා ගෙනාවට පස්සේ fan එක නිකරුනේ කෑ ගහන්න ගත්තා. සති දෙකක් use කරා කිසි ප්රශ්නයක් නැතුව. ඊට පස්සේ OS එක slow වෙන්න පටන් ගත්තා ටික ටික.කොහොම හරි ON කරාම ඔය පල්ලෙහා image එකේ විදියට ආවා.

https://imgur.com/lzkzs36

මම අයිමත් අරන් ගියා ලැප් එක. මට කිව්වා කොල්ලෝ SSD එකනම් දන්නා වෙයි කියලා. හරි අවුලක් නෑ කොහොමත් කිව්වනේ ඉස්සල වැඩේ හරි ගියේ නැතම් SSD එක දන්නා වෙයී කියලා. මම දැම්මා SSD එක 25,000/= වියදම් කරලා මේ දවස් වල $ rate එකත් එක්ක හරි ගාන ඉතින්.

SSD එක දැම්මට පස්සේ ලැප් එක යකා වගේ වැඩ බොල.

ආ අනික තමයි මට Technocare එකෙන් කිව්වා Lanka Laptop House ඒකේ කට්ටිය board එක heat කරලා කියලා.

මම මෙච්චර පොස්ට් එකක් ලිව්වේ ඇත්තටම ඔයගොල්ලොන්ගේ ලැප්ටොප් රෙපෙඅර් කරගන්න සුපිරි තැනක් තමයි Technocare Intelligent, Maharagama. අසේල තමයී එතන වැඩ කාරයා. හොද technical knowledge එකක් තියෙනවා.

හොදම ගති ගුනේ තමයී බොරුව නෑ වෙන තැන් වල වගේ.

මට මේ තැන සෙට් කරපු හැමටෝම Thank You.

[QUOTE="c2k, post: 24163502, member: 568298"] [b]Macbook Repair කරන හොද පොට් එකක්[/b] [SIZE="4"]මං මේකේ කලින් ත්රෙඩ් එකක් දැම්මා මගෙ Macbook Air එක රිපෙයා කරන්න අහලා[/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1867155"]http://www.elakiri.com/forum/showthread.php?t=1867155[/URL] [SIZE="4"]chari2617 රෙකමන්ඩ් කලා Technocare Intelligent, Maharagama. ප්ලේස් එක. :D:D:D උබලගෙත් කාටහරි ඕන වෙයි කියලා මේ ත්රෙඩ් එක දාන්න හිතුවේ.[/SIZE] [SIZE="4"]මුලින්ම මම ගියේ පත්තරේ Ad එකක් දැකල Devize.lk කියල තැනකට. උන් කරුමෙට එදා වහලා. කොහොමහරි ඔන්න යාලුවෝ දෙතුන් දෙනෙක්ට call කරලා place එකක් සෙට් කරගත්තා. ඒ තමයි Smart Phone Solutions (Pvt) Ltd, Galle Road එකේ. මට එවෙලේම ගලවලා කිව්වා මේකේ corrosion ඇවිත් කියලා. උන්ට මම දීලා ආවා. මට සතියකින් call එකක් දීලා කිව්වා මේකේ IC එකක් ගිහින් කියලා motherboard එකට ඩිරෙක්ට් කනෙක්ට් වෙන. ඒක රිප්ලේස් කරන්න උන් parts නෑ කිව්වා. ආවාම කියන්නම් කිව්වා එතකන් ඇවිත් ලැප් එක අරන් යන්න කිව්වා. මම සති දෙකක් ඉවසුවා එත් පාර්ට්ස් අවේ නෑ. මගෙන් සත පහක් ගත්තේ නෑ. එකනම් වටිනවා මොකද ගොඩක් තැන් වල checking ෆී කියලා එකක් ගන්නවනේ.[/SIZE] [SIZE="4"]ඔන්න ඉන්දලා ඉන්දලා දුන්නා ලැප් එක Lanka Laptop House Pvt Ltd, Galle Road. හප්පේ දුන්නා ජරාම තැන. :no::no::no: උන් 1750/= checking ෆී ගන්නවා කිව්වා කොහොමහරි මම එකට කැමති උනා. උන්ගේ ෆෝරම්ස් ෆිල් කරලා එතන ඉන්න එකාගේ Iphone X එකේ ඩිජිටල් signature එකක් ගහල එක මගුලයි. :dull::dull::dull: උන්ගේ website එකෙන් රෙපෙයා status එක උනත් බලන්න පුළුවන් Invoice Number එක දාලා. කොහොම හරි රෙපෙයා එක fail උනා. මොකක්ද enu කියල චිප් එකක් malfunction උනා කියල motherboard එකම රිප්ලේස් කරන්න වෙයි කිව්වා. මම ඉතින් ගිහින් ලැප් එක [/SIZE]අරන් අවා මොකද quotation එක දුන්න 70,000/= motherboard එකට. :(:(:( [SIZE="4"]ඔන්න තව සතියක් විටර ගෙවිල යද්දී හම්බුනා එලකිරි ෆොරුම් එකෙන්ම place එකක් මගේ පොස්ට් එකකට Macbook රෙපෙයා center එකක් අහලා දාල තිබ්බ. ඒ තමයි මම අර ඉස්සලම කිව්වා Technocare Intelligent (Pvt) Ltd, Maharagama. :D:D:D සුපිරිම කොල්ලෙක් ඉන්නේ හරිම අවංකයි. මට මුලින්ම මගේ SSD එකේ corrosion කියලා සුද්ද කරලා තව SMC කියලා යුනිට් එකක් reset කරල හදලා දුන්නා. මොකද මම මුලින්ම 9800/= වගේ ගෙවල SSD එක හදලා ගෙනාවට පස්සේ fan එක නිකරුනේ කෑ ගහන්න ගත්තා. සති දෙකක් use කරා කිසි ප්රශ්නයක් නැතුව. ඊට පස්සේ OS එක slow වෙන්න පටන් ගත්තා ටික ටික.කොහොම හරි ON කරාම ඔය පල්ලෙහා image එකේ විදියට ආවා.[/SIZE] [URL="https://imgur.com/lzkzs36"]https://imgur.com/lzkzs36[/URL] [SIZE="4"] මම අයිමත් අරන් ගියා ලැප් එක. මට කිව්වා කොල්ලෝ SSD එකනම් දන්නා වෙයි කියලා. හරි අවුලක් නෑ කොහොමත් කිව්වනේ ඉස්සල වැඩේ හරි ගියේ නැතම් SSD එක දන්නා වෙයී කියලා. මම දැම්මා SSD එක 25,000/= වියදම් කරලා මේ දවස් වල $ rate එකත් එක්ක හරි ගාන ඉතින්.[/SIZE] [SIZE="4"]SSD එක දැම්මට පස්සේ ලැප් එක යකා වගේ වැඩ බොල. :lol::lol::lol: ආ අනික තමයි මට Technocare එකෙන් කිව්වා Lanka Laptop House ඒකේ කට්ටිය board එක heat කරලා කියලා. [/SIZE] :dull::dull::dull: [SIZE="4"]මම මෙච්චර පොස්ට් එකක් ලිව්වේ ඇත්තටම ඔයගොල්ලොන්ගේ ලැප්ටොප් රෙපෙඅර් කරගන්න සුපිරි තැනක් තමයි Technocare Intelligent, Maharagama. අසේල තමයී එතන වැඩ කාරයා. හොද technical knowledge එකක් තියෙනවා. :D:D:D හොදම ගති ගුනේ තමයී බොරුව නෑ වෙන තැන් වල වගේ. මට මේ තැන සෙට් කරපු හැමටෝම Thank You.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom