Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
macbook
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුලුවන් නං RAM එක වැඩි එකක් ගන්න

16 මදි වෙයි ඉස්සරහට, 24 හරි 32 හරි ගන්න බලන්න

ස්පෙක් ගනිද්දි මේ විදියට ප්රයොරිටි එක සෙට් කරන්න

RAM > CPU > HDD

24GB M3 එක 16GB M4 එකට වඩා සමහර දේවල් වලදි හොඳ වෙන්න පුලුවන්. මොකද CPU එක මදි උනොත් කරන වැඩේ විනාඩියක් පරක්කු වෙයි ඒත් කරන්න පුලුවන්. හැබැයි සමහර වැඩ තියනවා RAM එක මදි උනොත් කරගන්නම බැරි වෙන්න පුලුවන් (16/24 දෙක අතරෙ නං එහෙම දේවල් නැති වෙයි)

32GB M3 vs 16GB M4 වගේ කම්පෙයා කරොත් නං අනිවා M3 32GB එක හොඳයි

තව 16GB Pro එකට වඩා 32GB Air එකත් Future proof

SSD නං අවුලක් නැහැ External එකක් ගහගන්න පුලුවන්

LuxaryX, Abans, FutureWorld, BtOptions, ThunderMac ඔය ප්ලේස් සේරම එහෙමකට අවුලක් තියන තැන් නෙමයි

මම LuxaryX එකෙන් අරන් තියනවා, Hand carry කරලා තියෙන්නෙ මට හිතුනු විදියට, ඒ උනාට safe කියලා මට හිතුනෙ, Apple care active වෙනවා ගනිපු දවසෙ ඉඳන්. එතන ගානෙ ලොකු වෙනසක් තියනවා Authorized place එක්ක බැලුවම.

[QUOTE="NEMISIS, post: 30670364, member: 494668"] පුලුවන් නං RAM එක වැඩි එකක් ගන්න 16 මදි වෙයි ඉස්සරහට, 24 හරි 32 හරි ගන්න බලන්න ස්පෙක් ගනිද්දි මේ විදියට ප්රයොරිටි එක සෙට් කරන්න RAM > CPU > HDD 24GB M3 එක 16GB M4 එකට වඩා සමහර දේවල් වලදි හොඳ වෙන්න පුලුවන්. මොකද CPU එක මදි උනොත් කරන වැඩේ විනාඩියක් පරක්කු වෙයි ඒත් කරන්න පුලුවන්. හැබැයි සමහර වැඩ තියනවා RAM එක මදි උනොත් කරගන්නම බැරි වෙන්න පුලුවන් (16/24 දෙක අතරෙ නං එහෙම දේවල් නැති වෙයි) 32GB M3 vs 16GB M4 වගේ කම්පෙයා කරොත් නං අනිවා M3 32GB එක හොඳයි තව 16GB Pro එකට වඩා 32GB Air එකත් Future proof SSD නං අවුලක් නැහැ External එකක් ගහගන්න පුලුවන් LuxaryX, Abans, FutureWorld, BtOptions, ThunderMac ඔය ප්ලේස් සේරම එහෙමකට අවුලක් තියන තැන් නෙමයි මම LuxaryX එකෙන් අරන් තියනවා, Hand carry කරලා තියෙන්නෙ මට හිතුනු විදියට, ඒ උනාට safe කියලා මට හිතුනෙ, Apple care active වෙනවා ගනිපු දවසෙ ඉඳන්. එතන ගානෙ ලොකු වෙනසක් තියනවා Authorized place එක්ක බැලුවම. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom