Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Today at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Machan kula kiyanne monawada?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සීන් එක හෙන මෝඩ වැඩක්..

ඒත් අපේ අවාසනාවට අපේ දෙමාපියෝ තාම මේවා හොයලා බලනවා..

හොදම උදාහරණය තමයි පත්තරේ මංගල දැන්වීම්.. හැම එකම පටන් අරගන්නේ කුලෙන්...

ඔයාට මේවා ගැන දැනගන්නම ඕනනම් http://en.wikipedia.org/wiki/Caste_system_in_Sri_Lanka

එකට ගිහින් කියවන්න....

එතකොට පත්තරේ බැලුවහම කොහෙද ගම් පලාත් එහෙම කියලා හොයාගන්න පුළුවන්...

ඒත් මම කියන්නේ මේවා කිසිම වැදගැම්මකට නැති දේවල්

මේවාගේ දේවල් විශ්වාස කරන අපේ වැඩිහිටියෝ.. මේවා කසාදයකට ගලප ගලප පන්සලට ගිහින් දණගහලා වදිනවා

නජජ්ජා වසලෝ හෝතී - නජජ්ජා හෝති බූහ්මණෝ

කම්මනා වසලෝ හෝතී - කම්මනා හෝතී බූහ්මණෝ

කියලා දේශණා කරපු බුදුහාමුදුරැවන්ට

මේකයි ඇත්ත තිත්ත වුනත්

අනෙත් කාරණාව... දැන් ගොඩක් කට්ටිය නම වෙනස් කරගන්නවා..

එතකොට එයාගේ කුලේ බම්බුවද???

මේක ගැන හොදටම දැනගන්නනම්,

ඔය පරණ පන්සල් වල තියෙනවා.. "පෙළපත් පුස්ථකය" හරි "පරම්පරා නාමාවලිය" කියලා පොතක්..

ඒකේ තියෙනවා තමුන්ගේ නම.. පරම්පරාව හැදුන හැටි ,වාසගමෙන් කුලය හොයන හැටි එහෙම...

ඒක හින්දා හාමුදුරැවන් කෙනෙක්ගෙන් පොඩ්ඩක් අහලා බලන්න

එහෙම නැත්තම්.. මේවාගෙන් රට ගිණිතිය තියා ඇවිදින හදහන්කාරයෙක්ගෙන් අහන්න...

හනුමා කියයි කොහොමද ගිණිතියන්නේ කියලා

[QUOTE="hodalamaya, post: 7357913, member: 45873"] [COLOR="Red"][SIZE="6"][B] මේ සීන් එක හෙන මෝඩ වැඩක්.. ඒත් අපේ අවාසනාවට අපේ දෙමාපියෝ තාම මේවා හොයලා බලනවා.. හොදම උදාහරණය තමයි පත්තරේ මංගල දැන්වීම්.. හැම එකම පටන් අරගන්නේ කුලෙන්... ඔයාට මේවා ගැන දැනගන්නම ඕනනම් [URL="http://en.wikipedia.org/wiki/Caste_system_in_Sri_Lanka"]http://en.wikipedia.org/wiki/Caste_system_in_Sri_Lanka[/URL] එකට ගිහින් කියවන්න.... එතකොට පත්තරේ බැලුවහම කොහෙද ගම් පලාත් එහෙම කියලා හොයාගන්න පුළුවන්... ඒත් මම කියන්නේ මේවා කිසිම වැදගැම්මකට නැති දේවල් :no: මේවාගේ දේවල් විශ්වාස කරන අපේ වැඩිහිටියෝ.. මේවා කසාදයකට ගලප ගලප පන්සලට ගිහින් දණගහලා වදිනවා නජජ්ජා වසලෝ හෝතී - නජජ්ජා හෝති බූහ්මණෝ කම්මනා වසලෝ හෝතී - කම්මනා හෝතී බූහ්මණෝ කියලා දේශණා කරපු බුදුහාමුදුරැවන්ට:no::no: මේකයි ඇත්ත තිත්ත වුනත්:( අනෙත් කාරණාව... දැන් ගොඩක් කට්ටිය නම වෙනස් කරගන්නවා.. එතකොට එයාගේ කුලේ බම්බුවද??? මේක ගැන හොදටම දැනගන්නනම්, ඔය පරණ පන්සල් වල තියෙනවා.. "පෙළපත් පුස්ථකය" හරි "පරම්පරා නාමාවලිය" කියලා පොතක්.. ඒකේ තියෙනවා තමුන්ගේ නම.. පරම්පරාව හැදුන හැටි ,වාසගමෙන් කුලය හොයන හැටි එහෙම... ඒක හින්දා හාමුදුරැවන් කෙනෙක්ගෙන් පොඩ්ඩක් අහලා බලන්න:yes: එහෙම නැත්තම්.. මේවාගෙන් රට ගිණිතිය තියා ඇවිදින හදහන්කාරයෙක්ගෙන් අහන්න... හනුමා කියයි කොහොමද ගිණිතියන්නේ කියලා:growl::growl: [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom