Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Today at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
Machan la kella dala giya eiye...help ???😥😥😥😥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ බන් ඉස්සෙල්ලම මේ අඳෝනව නවත්තගනින්. මේක නියමම අඳෝනාවක්

1st year කාලෙ, ඒ කාලේ මටත් ඔය ටිකම වුනා. මැරෙන්න ලව් කරල ඊට පස්සේ අරකයි මේකයි ගාන්න ගත්ත. මන් ඉතින් කෙල්ලොනගෙන් ලොකුකන් බලන එකෙක් නෙවෙයි හන්ද ඕන මඟුලක් කරගනින් කියල වෙනින් කෙල්ලෙක්ට බැස්ස. (ඒ කතාව මෙතනට ඕන නැ )

අන්තිමට මගේ පිටින්ම වැරැද්ද දාලා ඒකි මාරැ වුනා.

ඔය විදිහටම, ඕක experience කරපු එකෙක් හැටියට මට උඹට කියන්න තියෙන්නේ මේටික. දැනටමත් නාගෙන තියෙන හන්ද උඹ පුලුවන් තරන් කාගෙන හිටපන් මේ දවස් වල. සැක කර කර පස්සෙන් පන්නන්න, fb hack කරන්න ඕවට මහන්සි වෙන්න එපා. උඹ වැරදියි කිව්වොත් ඔව් කියල පිළිඅරගෙන කෙල්ලට හරි කියල කියපන්. ලව් එකක් දක්වා දියුණුවුන හන්ද තව මාස 6ක්වත් ඕන එකක් කරන්න දීල උඹ බලාගෙන හිටපිය උඹේ වැඩ ටික කරන්.

කැම්පස් කෙල්ලෙක්නන් cheat scene එකක් යනවනන්, උඹත් කැම්පස් නිසා අනිත් එවුන් උඹට කියනව සාමාන්‍යයෙන්. ඒක හන්ද කෙල්ලගේ යාලුවෝ fit කරගනින්.

උඹ උඩ පැන්නොත්/අඳෝනා කියන්න ගත්තොත්(මේ අඳෝනාවෙන්නන් කියතැහැකි තොගේ තමා දැනටනන් වැරැද්ද 80% ක්)/msg පිට msg දාන්න ගත්තොත් කෙල්ල මාරැ වෙනව වැරැද්ද උඹේ පිට දාලා (තාම ඔය temporary ගියේ). එහෙම වුනොත් උඹට සෑහෙන්න විඳවන්න වෙයි පස්සේ. ඒක හන්ද ඉවසල හිටපිය. දාලා ගිය විදිහටම එයි තව මාස 3කින්

මොකෝ උඹ stargold කියල නම දාගත්තේ. රන්තරැ. කෙල්ලගේ නම තරෑ ද ?

[QUOTE="Nice_guy, post: 23680450, member: 565130"] [SIZE="3"][COLOR="Sienna"]අනේ බන් ඉස්සෙල්ලම මේ අඳෝනව නවත්තගනින්. මේක නියමම අඳෝනාවක් 1st year කාලෙ, ඒ කාලේ මටත් ඔය ටිකම වුනා. මැරෙන්න ලව් කරල ඊට පස්සේ අරකයි මේකයි ගාන්න ගත්ත. මන් ඉතින් කෙල්ලොනගෙන් ලොකුකන් බලන එකෙක් නෙවෙයි හන්ද ඕන මඟුලක් කරගනින් කියල වෙනින් කෙල්ලෙක්ට බැස්ස. (ඒ කතාව මෙතනට ඕන නැ :rolleyes:) අන්තිමට මගේ පිටින්ම වැරැද්ද දාලා ඒකි මාරැ වුනා. ඔය විදිහටම, ඕක experience කරපු එකෙක් හැටියට මට උඹට කියන්න තියෙන්නේ මේටික. දැනටමත් නාගෙන තියෙන හන්ද උඹ පුලුවන් තරන් කාගෙන හිටපන් මේ දවස් වල. සැක කර කර පස්සෙන් පන්නන්න, fb hack කරන්න ඕවට මහන්සි වෙන්න එපා. උඹ වැරදියි කිව්වොත් ඔව් කියල පිළිඅරගෙන කෙල්ලට හරි කියල කියපන්. ලව් එකක් දක්වා දියුණුවුන හන්ද තව මාස 6ක්වත් ඕන එකක් කරන්න දීල උඹ බලාගෙන හිටපිය උඹේ වැඩ ටික කරන්. කැම්පස් කෙල්ලෙක්නන් cheat scene එකක් යනවනන්, උඹත් කැම්පස් නිසා අනිත් එවුන් උඹට කියනව සාමාන්‍යයෙන්. ඒක හන්ද කෙල්ලගේ යාලුවෝ fit කරගනින්. උඹ උඩ පැන්නොත්/අඳෝනා කියන්න ගත්තොත්(මේ අඳෝනාවෙන්නන් කියතැහැකි තොගේ තමා දැනටනන් වැරැද්ද 80% ක්)/msg පිට msg දාන්න ගත්තොත් කෙල්ල මාරැ වෙනව වැරැද්ද උඹේ පිට දාලා (තාම ඔය temporary ගියේ). එහෙම වුනොත් උඹට සෑහෙන්න විඳවන්න වෙයි පස්සේ. ඒක හන්ද ඉවසල හිටපිය. දාලා ගිය විදිහටම එයි තව මාස 3කින් :yes: මොකෝ උඹ stargold කියල නම දාගත්තේ. රන්තරැ. කෙල්ලගේ නම තරෑ ද ? :P [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom