Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
machan machan....................*****************
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

highway allanna puluwan,eka wenama nithiyak.

eth parawal wala baha.

adumagane highspeed allana meter ekakwath police atation eken eliyata genna baha.

ekai police wala aya wena hethu dala dada kola liyanne.

වේග සීමා පුවරු ගැන පොලිසියේ අවධානය

2015 මැයි 23 වෙනි සෙනසුරාදා, 07:50 පුවත් - පොදු පුවත් 4 ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF)

(කොළඹ, ලංකාපුවත්) – වේග සීමා පුවරු නිසි ලෙස සවිකර ඇති මාර්ගවල අධික වේගයෙන් රිය පැදවීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි පොලිසියේ අවධානය යොමුව ඇත.

සරත් එන්.ද සිල්වා මහතා අගවිනිසුරුවරයාව සිටියදී ශ්‍රේෂ්ඨාධීකරණ විසින් ලබාදුන් නියෝගයකට අනුව මේ වන විට අධික වේගයෙන් රිය ධාවනය කිරීම් සම්බන්ධයෙන් නඩු ලබා ගැනීම් පොලිසිය නතරකර තිබේ.

නීති පති උපදෙසින් අධිකවේගය වෙනුවට අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය සම්බන්ධයෙන් නඩු ලබා ගැනීමට පොලිසිය පියවර ගත්තද පසුව නීතිපතිවරයා විසින්ම එයද නතර කරන ලෙස පොලිසියට උපදෙස් ලබා දුන්නේය.

ශ්‍රේෂ්ඨාධීකරණ නියෝගයේ සදහන්වන්නේ නියමිත පරිදි වේග සීමා පුවරු සවිකිරීමකින් තොරව අධිකවේගයෙන් රිය ධාවනය කිරීම් සම්බන්ධයෙන් නඩු ලබා නොගන්නා ලෙසය. රටේ සියළුම මාර්ගවල තවමත් වේග සීමා පුවරු නිසි ලෙස සවිකර නැති අතර පොලිසිය උත්සහ දරන්නේ වේග සීමා පුවරු සවිකර ඇති මාර්ගවල පමණක් අධීකවේගයෙන් රිය ධාවනය කිරීම් සම්බන්ධයෙන් නඩු ලබා ගැනීමටය. එ් සම්බන්ධයෙන් ඉදිරියේදි නීතිපති උපදෙස් ලබාගැනීමට පොලිසිය සූධානමින් සිටින බව ආරංච් මාර්ග අනාවරණය කළේය.

[QUOTE="mano3989, post: 18442146, member: 348050"] [SIZE="4"]highway allanna puluwan,eka wenama nithiyak. eth parawal wala baha. adumagane highspeed allana meter ekakwath police atation eken eliyata genna baha. ekai police wala aya wena hethu dala dada kola liyanne.[/SIZE] [SIZE="4"]වේග සීමා පුවරු ගැන පොලිසියේ අවධානය 2015 මැයි 23 වෙනි සෙනසුරාදා, 07:50 පුවත් - පොදු පුවත් 4 ඊ-තැපැල මුද්‍රණය පී.ඩී.එෆ් (PDF) (කොළඹ, ලංකාපුවත්) – [COLOR="Blue"]වේග සීමා පුවරු නිසි ලෙස සවිකර ඇති මාර්ගවල අධික වේගයෙන් රිය පැදවීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි පොලිසියේ අවධානය යොමුව ඇත[/COLOR]. [COLOR="Red"]සරත් එන්.ද සිල්වා මහතා අගවිනිසුරුවරයාව සිටියදී ශ්‍රේෂ්ඨාධීකරණ විසින් ලබාදුන් නියෝගයකට අනුව මේ වන විට අධික වේගයෙන් රිය ධාවනය කිරීම් සම්බන්ධයෙන් නඩු ලබා ගැනීම් පොලිසිය නතරකර තිබේ.[/COLOR] [COLOR="red"]නීති පති උපදෙසින් අධිකවේගය වෙනුවට අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය සම්බන්ධයෙන් නඩු ලබා ගැනීමට පොලිසිය පියවර ගත්තද පසුව නීතිපතිවරයා විසින්ම එයද නතර කරන ලෙස පොලිසියට උපදෙස් ලබා දුන්නේය.[/COLOR] ශ්‍රේෂ්ඨාධීකරණ නියෝගයේ සදහන්වන්නේ නියමිත පරිදි වේග සීමා පුවරු සවිකිරීමකින් තොරව අධිකවේගයෙන් රිය ධාවනය කිරීම් සම්බන්ධයෙන් නඩු ලබා නොගන්නා ලෙසය. රටේ සියළුම මාර්ගවල තවමත් වේග සීමා පුවරු නිසි ලෙස සවිකර නැති අතර පොලිසිය උත්සහ දරන්නේ වේග සීමා පුවරු සවිකර ඇති මාර්ගවල පමණක් අධීකවේගයෙන් රිය ධාවනය කිරීම් සම්බන්ධයෙන් නඩු ලබා ගැනීමටය. [COLOR="red"]එ් සම්බන්ධයෙන් ඉදිරියේදි නීතිපති උපදෙස් ලබාගැනීමට පොලිසිය සූධානමින් සිටින බව ආරංච් මාර්ග අනාවරණය කළේය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom