machan man gawa miliyana 8k thiyenawa, fix deposit dala job nokara inna puluwan da?

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Ow umba hari, rep dunna

    thanks machan. REP back.

    Dan balapanko oyita wada koti ganan salli thiyena ewunuth thawa salli hoyanna mahansi wenawa. Nathnam unta thiyena koti gaana bank eke fixed kala nam masekata million ganan interest ekak ganna puluwan. Eth un mahansi wela thawa dewal karanawa.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    Machan man gawa Miliyana 8 (Rs.8,000,000) thiyenawa ithuru karapu, fix deposit dala job nokara inna puluwan da?

    Fix deposit dammonth trustful bank ekak (at least 12% interest rate per year) masekata Rs. 80,000 interest eka enawa.



    Me monthly interest eka ithuru kirima ginumata transfer ekaranna dala, oken jeewath wenna puluwan neda?



    umbala dakina Risks, ideas thiyenawa nam kiyapan, ideas eka hondai da?


    Pisuda ubata 8million FD interest eken jivath wenna try karanne..LKR currency value drop wenawa + inflation wadi wenawa..ubata 2yrs yaddi oya 80,000 per month madi wei..

    Ae nisa job eka atha arinna epa
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඕක ෆික්ස් කරලා සයිඩ් බිස්නස් එකක් පටන් ගනින් පොඩි ගානකින්. .
    80න් මාසෙට ගානක් ඉතිරිනම් ඒකත් ෆික්ස් කරපන්. .
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,360
    949
    113
    Godric's Hollow
    ජීවත් වෙන්න පුළුවන් මචන්... උබට මාසෙකට යන වියදම එක්ක බලපන් තව කීයක් ඉතුරු වෙනවද කියල... ඒ ඉතුරු වෙන ගානත් සෙට් කරන පොඩියට බිස්නස් එකක් කරන් පලයන්. මොකුත්ම නොකර ගෙදරටම වෙලා ඉන්නකොටත් එපා වෙනවා.. සල්ලි වැඩි වගේ නම් මටත් කීයක් හරි දීපන්... :P 80ක් අරන් අද කාලේ අල තම්බන්නද වගේ ප* ලොජික් වලට නම් අහු වෙන්න එපා...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,372
    113
    25000 padi hambena un 80k walin future eke monawa karannada kiyala ahanawa.lol unwath danne ne unge future eka.
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ජීවත් වෙන්න පුළුවන් මචන්... උබට මාසෙකට යන වියදම එක්ක බලපන් තව කීයක් ඉතුරු වෙනවද කියල... ඒ ඉතුරු වෙන ගානත් සෙට් කරන පොඩියට බිස්නස් එකක් කරන් පලයන්. මොකුත්ම නොකර ගෙදරටම වෙලා ඉන්නකොටත් එපා වෙනවා.. සල්ලි වැඩි වගේ නම් මටත් කීයක් හරි දීපන්... :P 80ක් අරන් අද කාලේ අල තම්බන්නද වගේ ප* ලොජික් වලට නම් අහු වෙන්න එපා...

    25000 padi hambena un 80k walin future eke monawa karannada kiyala ahanawa.lol unwath danne ne unge future eka.

    sira kathawa ban epa wenawa unge logic ahuwama. bonna giyama tama oyawage un set wenne. un me podi marketing job kali kerene 25 k salary ganna un ahanawa magen 70 k monada kerenne puluwan kiyala mage job eken lol.