Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Machanla need help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Machanla need help

මචන්ල..මම ලොකු ගැටලුවකට මැදි වෙලා ඉන්නෙ.. මචන් මගේ වයස දන් අවුරුදු 24යි මචන්.. මට මචන් ගිය අවුරුද්දෙ ඔක්තෝම්බර් මාසෙ කෙල්ලක් සෙට් උනා ..කෙල්ල මචන් කැම්පස්.. මම මචන් කම්පුටර් පත්තෙන් කොළඹ ෆීරීලැන්ස් වැඩ කරල තමයි ජීවත් වෙන්නෙ..මචන් මේක මගෙ ෆස්ට් ලව් එක.. කල් යද්දි මචන් මට මෙයාගෙ තිබ්බ කලින් සම්බන්දතා ගැන කීව මචන්..

පලවෙනි එෆෙයා එක තිබිල තියෙන්නෙ මචන් ඩොකෙක් එක්ක.. ඌත් මචන් අපේ වයසෙ.. හැබැයි මචන්ල මන්ගෙ ගති ගුණ පොඩ්ඩක් අව්ල් මචන්.. ඒ මත තමයි මචන් එෆෙයා එක බ්රේක් වෙලා තියෙන්නෙ..

දෙවෙනි එක මචන් කම්පස් එකේම ෆොපෙසර් කෙනෙක් එක්ක.. හැබැයි මචන් ඒක එච්චර මෙයාට හානියක් වෙන්න තරම් දුර දිග ගිහිල්ල නැති උනත් මේ කෙල්ල මචන් ඌට අවන්කවම ආදරේ කරල..

මැන් මචන් කැනඩාවෙ ඉන්නෙ.. විසිටින් වලට වගේ තමයි කැම්පස් එකට එන්නෙ.. එන්න කලින් මචන් ගිය අවුරුද්දෙ ජනවාරි මාසෙ වගේ තමයි ෆෙස්බුක් එකෙන් හම්බ වෙලා කතා කරල තියෙන්නෙ..පස්සෙ මාස තුනකට පස්සෙ ජූනි මාසෙ වගේ තමයි ලංකාවට අපුවහම එකිනෙකා හමුවෙලා අශ්‍රය කරල තියෙන්නෙ..මේ කෙල්ල වයස අහද්දි මචන් වයස කියල තියෙන්නෙ අවුරුදු 35ක් කියල.. කොහොම හරි මචන්ල මුන් දෙන්න මාස තුනක් විතර ආශුය කරල.. රූම්ස් වලට ගියත් මචන් කිසිම අව්ලක් වෙලා නෑ..

කාලයත් එක්ක මචන් කෙල්ලට ෆ්රොකාගෙ කලින් ඉදන් කැන්ඩි වල කෙල්ලක් එක්ක තිබ්බ එෆෙයා එකක් ගැන ඉව වැටිල.. ඒත් මචන් මේකිගෙ තිබ්බ අවංක ආදරේට උට මෙකි සමාව දීල..ඒකත් එක්කම මෙකට ඇත්තටම දුක හිතිලද කොහෙද මේකි ගැන ඌකියල උගෙ වයස 35 නෙමේයි 53යි කියල.. එවලෙ නම් මචන් මේකි හොදටම ශොක් වෙලා..

ඒ කාලෙ වෙද්දි මචන් ෆ්රොකාගෙ ලංකාවෙ ඉන්න තිබ්බ කාලයත් ඉවර වෙලා.. මේකි මචන් එෆෙයා එක නවත්වන්න තිරනය කරල.. කොහොම හරි එයාපොට් එකටත් ඇරලද්දි මේකි ගිහිල්ල..

මැන් මෙහෙන් ගිහිල්ල මාස එක හමාරකට විතර පස්සෙ ඒ කියන්නෙ මචන් ඔක්තෝම්බර් මාසෙ වගේ තමයි මේකි මට ෆෙස්බුක් එකෙන් සෙට් වෙන්නෙ..

ඒ වෙද්දි මචන් මෙකි හොදටම ඩවුන් වෙල හිටියෙ.. මම මචන් එකිට ගොඩක් ඉක්මනින් කරුණාවෙන් සමීප උනා කීවොත් නිවැරැදී..ලගින්ම ආස්‍රය කරන්න ගත්තෙ නොවැම්බර් මාසෙ වගේ තමයි.. මේ කාලෙදි මචන් මෙකි ගොඩක් ඩවුන් වෙනව ෆ්රොකාගෙ කේස් වලට මචන්.. ඌ මෙකිට ෆෙස්බුක් එකෙන් වගේම වයිබර් එකෙනුත් මැසේජ් දානව දාල ගියොත් සියදිවි නසාගන්නව කියල..ඔය හැම එකක්ම අස්සෙ තමයි මචන් මම මචන් ලව් එකත් බැලන්ස් කරගෙන මගෙ ජීවිතෙත් බැලන්ස් කරගෙන ගියෙ..

මේකිට හිතුනහම මචන් ෆ්රොකාව බ්ලොක් කරනව.. ආයෙ හිතුනහම මචන් අන් බ්ලොක් කරනව.. ඔහොම කාලයක් ගෙවිල ගියා මචන්..ඒකි ඩවුන් උන වෙලාවට මචන් මගෙ ආදරේ බරක් කියල මට බනිනව මචන්.. එයාට කවුරුවත් එපා කියල බනිනව.. මම ඇත්තටම ගොඩක් ඉවසගෙන ඉන්නව.. ආදරෙ නිසා අත්තටම මට තහර ගියෙ නෑ..පස්සෙ මේකිම මචන් සමාව ඉල්ලනව..මම මචන් මේකි හම්බ වෙන මුල් අලුත රට යන්න තීරණය කරල තිබ්බෙ.. මම මචන් ඒ බලපොරොත්තුව අතාරින්නෙ මෙයා නිසා.. මෙයා මචන් දෙසැම්බර් 29 වෙනිද අර වගේම ගටලුවක් වෙලා මට බනිනව මචන්..

එදා කියනව මචන්ල මම එයාට ගැලපෙන්නෙත් නෑ කියල.. මම ඒ හැම දෙයක්ම අහගෙන ඉදල දවසකට පස්සෙ තීරණයක් ගන්නව ආයෙත් රට යන්න..මම ඒක 30 වෙනිද මේකිට කියපුවහම මේකි මචන් මට කෝල් කරල අඩල කියනව බැන්න හැම එකකටම සමවෙන්න, කරුණාකරල යන්න එපා.. මාව එයාට ඔනි කියල.. මම මචන් සදහටම නවතින්න තීරණය කරනව..කිසිම අවුලක් නැතිව ඊට පස්සෙ අපි දෙන්න ලව් කරත් මචන් දවසක් මෙයා මගෙන් අහනව ප්රොකාට මේයා ආදරේ නෑ.. ඒත් එයාගෙන් අධයාපනය පැත්තෙන් ලැබුනු උදවු එයාට අවශ්‍ය යි කියල ෆෙස්බුක් එකේ චැට් කරාට කමක් නැද්ද කියල අහනව..

මමත් මචන් එවලෙ ඇත්තටම ගොඩක් අසරන උනා වගේම ඒක මචන් එයලත් තේරුණා.. එයා මචන් කිසිම දෙයක් හිතන්න එපා කියල ඕනි වෙලාවක බලන්න කියල ෆෙස්බුක් එකේ පාස්වඩ් එකත් දුන්න..

දවසක් මචන් මම වැඩ කරන ඔෆිස් එකේ පාටියක් තිබ්බ.. මම මචන් වැඩිය ඩ්‍රින්ක්ස් ගන්න පුද්ගලයෙක් නෙමෙයි.. මම මචන් මගේ රූම් එකට වෙල ෆොන් එකෙන් ෆෙස් බුක් ලොග් වෙලා මෙයත් එක්ක චැට් එකක් දාගෙන හිටියෙ..

ඒ වෙලාවෙ මම කියන කිසිම දෙයක් මෙයා මචන් සැලකිල්ලක් දැක්කුවෙ නෑ.. රිප්ලයි එකක් එන්න විනඩි දහයක් විතර ගියපු නිසා මම මෙයාගෙ ෆේස්බුක් එකට ලොග් වෙලා බැලුව..

මෙකි මචන් ෆ්රොකත් එක්ක ලොකු චැට් එකක.. මම චැට් එක බලපුවහම එකෙ තිබ්බ එකම එක දේකට ඉවසුම් නැතිව ගියා මචන්ල..

එකි කියල තිබ්බ මචන් මේ ආත්මයෙ නැති උනත් ලබන ආත්මෙ ඔයා ( ෆොකා) කලින් ගැණු ලමයව අතෑරල ඇවිත් මගේම වෙන්න කියල..මේක දක්කහම මචන් මගේ ජීවිත කැපකිරීම් ඔක්කොම අහකට වගේ හැගීමක් ඇති උනා මචන්ල..මම මචන් මේ දුකත් එක්ක පාටි එකට ගිහින් පොඩ්ඩක් වෙරි වෙන්න ශොට් එකක් දැම්ම මචන්..මම මචන් එවලෙම ටෙක්ස්ට් එකක් දාල කීවා ඔයා එහෙම කියපු එක වැරදි නෑ ෆ්රොකාට ඔයාගෙ ජීවිතේ එතන නම් තියෙන්නෙ එයාගාවට යන්න ඒකට භාධාවක් නෑ කියල..

ශොට් එක දාල විනාඩි 5ක් ගියෙ නෑ මචන් මේකි කතා කරල කීව එයාගෙ ලැප් එක අරගෙන කැම්පස් එක ගාවට එන්න ඒක හදිස්සි කියල..

මම මචන් ඒ වෙරි පිටම ලැප් එකත් අරගෙන කැම්පස් එක ගාවට ගියා මචන්.. මට මචන් එයා දැක්කහම මට මා ගැනම ඇති උනේ ලොකු කේන්තියක් මචන්.. මම මම ගැනවත් නොසිතා එයාට ආදරය කරපු එක ගැන..එයා මචන් මාව දැක්ක ගමන් මාව බදා ගත්ත බීල නේද ඉන්නෙ කියල.. අපි දෙන්නම මචන් බැදගෙන හිටිය අත් දෙකේම නූල් දෙකක්.. මම මගේ දකුණු අතේ තිබ්බ නූල කටින් හපල කඩල එයාට දීල මම එතන තිබ්බ තාප්පෙකට මිට මොලවල ගැහැව්ව මචන්..

එයා මචන් මාව වීල් එකක දාගෙන කලුබොවිල හොස්පිටල් එකට එක්කගෙන ගියා.. මම කීව මචන්ල මට අවුලක් නෑ හොස්පිටල් යන්න බෑ කියල.. ඊට පස්සෙ මචන්ල මම කීව මට කතා කරන්න ඔනි විහාරමහාදෙවි පාක් එකට යමු කියල.. අපි මචන් වීල් එකක් අරගෙන ආව පාක් එකට..

මම කීව මගෙන් ලොකු වරදක් වගේම ඔයාගෙ අත්මයට ලොකු වරදක් උනේ, ඒ වගේම ඔයා කියන ජීවිත නොගැලපීමුත් තියෙන නිසා අපි වෙන්වෙමු කියල..

මේකි කීවෙම මචන් ඔයා ඉන්න යන්න අවශ්‍යය නෑ කියල.. මේ ප්‍රශ්නෙත් එක්ක මචන් මම එදාම ගෙදර ආව අතට බේත් කරගන්නත් ඕනි නිසා...

සිද්දිය උනේ ගිය විසි එක මචන්..ඔය අතර අපි දෙන්න අතර යම් යම් කතා බහ ඇති උනත් එයා කිවා එයාට මාව තව දුරටත් අදුනගන්න ඕනි.. එක නිසා අපි යාලුවො විදිහට ආශ්‍රය කරමු කියල..

මමත් මචන් ඒක පිලි ගත්ත.. දැන් කියනව මචන් එයාලට එයාගෙ ජීවිතේ ඉලක්ක තියෙනව කියල අවුරුදු දහයක් යනකන්.. ඒ කියන්නෙ මචන් අවුරුදු 34 වෙනකන්.. එතකන් එයා මැරි කරන එක ගැන හිතන්නෙ නෑ කියල.. මට කැමති ස්වදීන තීරණයක් අරගෙන මට ගොඩනැගෙන්නලු එයාගෙ ජීවිත මට්ටමටම..අවුරුදු 34 දි එයා එයාට ගැලපෙන කෙනෙක් මැරි කරනවලු..

මට මචන් මොකක්ද කරන්නෙ කියල ලොකු තෙරුමක් නෑ මචන්.. මම එදා ගත්ත තීරණයම ආයෙ ගත්ත මචන්ල.. මම මචන් ආයෙ රට යන්න තීරණය කරා.. මම ඒක මෙයාට කීව අද උදේම..එයා කියනව මචන් එයාට කිසිම ගැටලුවක් නෑ ගිහින් ජීවිතේ හදාගන්න කියල..

මම කීව මචන් මම ජීවිතේ හදාගන්නව වගේම මගේ ආදරේ මට වෙන කෙනෙකුට දෙන්න උවමනා නෑ මම කොයිතරම් කාලයක් උනත් ඔයා වෙනුවෙන් ඉන්නව කියල.. එයා කියනව මචන් හඳවතට නෙමෙයි බුද්ධියට ඉඩ දීල කටයුතු කරන්නලු.. කාලය හැම දෙයක්ම තීරණය කරයි කියල..

මේක මචන් මගේ පලවෙනි ලව් එක.. මට මේ මොනවත්ම තේරෙන්න නෑ මචන්.. මේකි මචන් මට ආදරේටද මෙහෙම කියන්නෙ.. නැත්නම් මචන් මගෙන් නිදහස් වෙලා මාව අතාරින්නද මෙහෙම කියන්නෙ කියල තෙරෙන්නෙ නෑ මචන්..

උබලගෙ අත්දැකීම් වලින් මට උදවුවක් දෙන්න පුලුවන් නම් ගොඩක් පින් මචන්ල..

[QUOTE="කර්ම, post: 19664319, member: 477476"] [b]Machanla need help :([/b] [SIZE="5"]මචන්ල..මම ලොකු ගැටලුවකට මැදි වෙලා ඉන්නෙ.. මචන් මගේ වයස දන් අවුරුදු 24යි මචන්.. මට මචන් ගිය අවුරුද්දෙ ඔක්තෝම්බර් මාසෙ කෙල්ලක් සෙට් උනා ..කෙල්ල මචන් කැම්පස්.. මම මචන් කම්පුටර් පත්තෙන් කොළඹ ෆීරීලැන්ස් වැඩ කරල තමයි ජීවත් වෙන්නෙ..මචන් මේක මගෙ ෆස්ට් ලව් එක.. කල් යද්දි මචන් මට මෙයාගෙ තිබ්බ කලින් සම්බන්දතා ගැන කීව මචන්.. පලවෙනි එෆෙයා එක තිබිල තියෙන්නෙ මචන් ඩොකෙක් එක්ක.. ඌත් මචන් අපේ වයසෙ.. හැබැයි මචන්ල මන්ගෙ ගති ගුණ පොඩ්ඩක් අව්ල් මචන්.. ඒ මත තමයි මචන් එෆෙයා එක බ්රේක් වෙලා තියෙන්නෙ.. දෙවෙනි එක මචන් කම්පස් එකේම ෆොපෙසර් කෙනෙක් එක්ක.. හැබැයි මචන් ඒක එච්චර මෙයාට හානියක් වෙන්න තරම් දුර දිග ගිහිල්ල නැති උනත් මේ කෙල්ල මචන් ඌට අවන්කවම ආදරේ කරල.. මැන් මචන් කැනඩාවෙ ඉන්නෙ.. විසිටින් වලට වගේ තමයි කැම්පස් එකට එන්නෙ.. එන්න කලින් මචන් ගිය අවුරුද්දෙ ජනවාරි මාසෙ වගේ තමයි ෆෙස්බුක් එකෙන් හම්බ වෙලා කතා කරල තියෙන්නෙ..පස්සෙ මාස තුනකට පස්සෙ ජූනි මාසෙ වගේ තමයි ලංකාවට අපුවහම එකිනෙකා හමුවෙලා අශ්‍රය කරල තියෙන්නෙ..මේ කෙල්ල වයස අහද්දි මචන් වයස කියල තියෙන්නෙ අවුරුදු 35ක් කියල.. කොහොම හරි මචන්ල මුන් දෙන්න මාස තුනක් විතර ආශුය කරල.. රූම්ස් වලට ගියත් මචන් කිසිම අව්ලක් වෙලා නෑ.. කාලයත් එක්ක මචන් කෙල්ලට ෆ්රොකාගෙ කලින් ඉදන් කැන්ඩි වල කෙල්ලක් එක්ක තිබ්බ එෆෙයා එකක් ගැන ඉව වැටිල.. ඒත් මචන් මේකිගෙ තිබ්බ අවංක ආදරේට උට මෙකි සමාව දීල..ඒකත් එක්කම මෙකට ඇත්තටම දුක හිතිලද කොහෙද මේකි ගැන ඌකියල උගෙ වයස 35 නෙමේයි 53යි කියල.. එවලෙ නම් මචන් මේකි හොදටම ශොක් වෙලා.. ඒ කාලෙ වෙද්දි මචන් ෆ්රොකාගෙ ලංකාවෙ ඉන්න තිබ්බ කාලයත් ඉවර වෙලා.. මේකි මචන් එෆෙයා එක නවත්වන්න තිරනය කරල.. කොහොම හරි එයාපොට් එකටත් ඇරලද්දි මේකි ගිහිල්ල.. මැන් මෙහෙන් ගිහිල්ල මාස එක හමාරකට විතර පස්සෙ ඒ කියන්නෙ මචන් ඔක්තෝම්බර් මාසෙ වගේ තමයි මේකි මට ෆෙස්බුක් එකෙන් සෙට් වෙන්නෙ.. ඒ වෙද්දි මචන් මෙකි හොදටම ඩවුන් වෙල හිටියෙ.. මම මචන් එකිට ගොඩක් ඉක්මනින් කරුණාවෙන් සමීප උනා කීවොත් නිවැරැදී..ලගින්ම ආස්‍රය කරන්න ගත්තෙ නොවැම්බර් මාසෙ වගේ තමයි.. මේ කාලෙදි මචන් මෙකි ගොඩක් ඩවුන් වෙනව ෆ්රොකාගෙ කේස් වලට මචන්.. ඌ මෙකිට ෆෙස්බුක් එකෙන් වගේම වයිබර් එකෙනුත් මැසේජ් දානව දාල ගියොත් සියදිවි නසාගන්නව කියල..ඔය හැම එකක්ම අස්සෙ තමයි මචන් මම මචන් ලව් එකත් බැලන්ස් කරගෙන මගෙ ජීවිතෙත් බැලන්ස් කරගෙන ගියෙ.. මේකිට හිතුනහම මචන් ෆ්රොකාව බ්ලොක් කරනව.. ආයෙ හිතුනහම මචන් අන් බ්ලොක් කරනව.. ඔහොම කාලයක් ගෙවිල ගියා මචන්..ඒකි ඩවුන් උන වෙලාවට මචන් මගෙ ආදරේ බරක් කියල මට බනිනව මචන්.. එයාට කවුරුවත් එපා කියල බනිනව.. මම ඇත්තටම ගොඩක් ඉවසගෙන ඉන්නව.. ආදරෙ නිසා අත්තටම මට තහර ගියෙ නෑ..පස්සෙ මේකිම මචන් සමාව ඉල්ලනව..මම මචන් මේකි හම්බ වෙන මුල් අලුත රට යන්න තීරණය කරල තිබ්බෙ.. මම මචන් ඒ බලපොරොත්තුව අතාරින්නෙ මෙයා නිසා.. මෙයා මචන් දෙසැම්බර් 29 වෙනිද අර වගේම ගටලුවක් වෙලා මට බනිනව මචන්.. එදා කියනව මචන්ල මම එයාට ගැලපෙන්නෙත් නෑ කියල.. මම ඒ හැම දෙයක්ම අහගෙන ඉදල දවසකට පස්සෙ තීරණයක් ගන්නව ආයෙත් රට යන්න..මම ඒක 30 වෙනිද මේකිට කියපුවහම මේකි මචන් මට කෝල් කරල අඩල කියනව බැන්න හැම එකකටම සමවෙන්න, කරුණාකරල යන්න එපා.. මාව එයාට ඔනි කියල.. මම මචන් සදහටම නවතින්න තීරණය කරනව..කිසිම අවුලක් නැතිව ඊට පස්සෙ අපි දෙන්න ලව් කරත් මචන් දවසක් මෙයා මගෙන් අහනව ප්රොකාට මේයා ආදරේ නෑ.. ඒත් එයාගෙන් අධයාපනය පැත්තෙන් ලැබුනු උදවු එයාට අවශ්‍ය යි කියල ෆෙස්බුක් එකේ චැට් කරාට කමක් නැද්ද කියල අහනව.. මමත් මචන් එවලෙ ඇත්තටම ගොඩක් අසරන උනා වගේම ඒක මචන් එයලත් තේරුණා.. එයා මචන් කිසිම දෙයක් හිතන්න එපා කියල ඕනි වෙලාවක බලන්න කියල ෆෙස්බුක් එකේ පාස්වඩ් එකත් දුන්න.. දවසක් මචන් මම වැඩ කරන ඔෆිස් එකේ පාටියක් තිබ්බ.. මම මචන් වැඩිය ඩ්‍රින්ක්ස් ගන්න පුද්ගලයෙක් නෙමෙයි.. මම මචන් මගේ රූම් එකට වෙල ෆොන් එකෙන් ෆෙස් බුක් ලොග් වෙලා මෙයත් එක්ක චැට් එකක් දාගෙන හිටියෙ.. ඒ වෙලාවෙ මම කියන කිසිම දෙයක් මෙයා මචන් සැලකිල්ලක් දැක්කුවෙ නෑ.. රිප්ලයි එකක් එන්න විනඩි දහයක් විතර ගියපු නිසා මම මෙයාගෙ ෆේස්බුක් එකට ලොග් වෙලා බැලුව.. මෙකි මචන් ෆ්රොකත් එක්ක ලොකු චැට් එකක.. මම චැට් එක බලපුවහම එකෙ තිබ්බ එකම එක දේකට ඉවසුම් නැතිව ගියා මචන්ල.. එකි කියල තිබ්බ මචන් මේ ආත්මයෙ නැති උනත් ලබන ආත්මෙ ඔයා ( ෆොකා) කලින් ගැණු ලමයව අතෑරල ඇවිත් මගේම වෙන්න කියල..මේක දක්කහම මචන් මගේ ජීවිත කැපකිරීම් ඔක්කොම අහකට වගේ හැගීමක් ඇති උනා මචන්ල..මම මචන් මේ දුකත් එක්ක පාටි එකට ගිහින් පොඩ්ඩක් වෙරි වෙන්න ශොට් එකක් දැම්ම මචන්..මම මචන් එවලෙම ටෙක්ස්ට් එකක් දාල කීවා ඔයා එහෙම කියපු එක වැරදි නෑ ෆ්රොකාට ඔයාගෙ ජීවිතේ එතන නම් තියෙන්නෙ එයාගාවට යන්න ඒකට භාධාවක් නෑ කියල.. ශොට් එක දාල විනාඩි 5ක් ගියෙ නෑ මචන් මේකි කතා කරල කීව එයාගෙ ලැප් එක අරගෙන කැම්පස් එක ගාවට එන්න ඒක හදිස්සි කියල.. මම මචන් ඒ වෙරි පිටම ලැප් එකත් අරගෙන කැම්පස් එක ගාවට ගියා මචන්.. මට මචන් එයා දැක්කහම මට මා ගැනම ඇති උනේ ලොකු කේන්තියක් මචන්.. මම මම ගැනවත් නොසිතා එයාට ආදරය කරපු එක ගැන..එයා මචන් මාව දැක්ක ගමන් මාව බදා ගත්ත බීල නේද ඉන්නෙ කියල.. අපි දෙන්නම මචන් බැදගෙන හිටිය අත් දෙකේම නූල් දෙකක්.. මම මගේ දකුණු අතේ තිබ්බ නූල කටින් හපල කඩල එයාට දීල මම එතන තිබ්බ තාප්පෙකට මිට මොලවල ගැහැව්ව මචන්.. එයා මචන් මාව වීල් එකක දාගෙන කලුබොවිල හොස්පිටල් එකට එක්කගෙන ගියා.. මම කීව මචන්ල මට අවුලක් නෑ හොස්පිටල් යන්න බෑ කියල.. ඊට පස්සෙ මචන්ල මම කීව මට කතා කරන්න ඔනි විහාරමහාදෙවි පාක් එකට යමු කියල.. අපි මචන් වීල් එකක් අරගෙන ආව පාක් එකට.. මම කීව මගෙන් ලොකු වරදක් වගේම ඔයාගෙ අත්මයට ලොකු වරදක් උනේ, ඒ වගේම ඔයා කියන ජීවිත නොගැලපීමුත් තියෙන නිසා අපි වෙන්වෙමු කියල.. මේකි කීවෙම මචන් ඔයා ඉන්න යන්න අවශ්‍යය නෑ කියල.. මේ ප්‍රශ්නෙත් එක්ක මචන් මම එදාම ගෙදර ආව අතට බේත් කරගන්නත් ඕනි නිසා... සිද්දිය උනේ ගිය විසි එක මචන්..ඔය අතර අපි දෙන්න අතර යම් යම් කතා බහ ඇති උනත් එයා කිවා එයාට මාව තව දුරටත් අදුනගන්න ඕනි.. එක නිසා අපි යාලුවො විදිහට ආශ්‍රය කරමු කියල.. මමත් මචන් ඒක පිලි ගත්ත.. දැන් කියනව මචන් එයාලට එයාගෙ ජීවිතේ ඉලක්ක තියෙනව කියල අවුරුදු දහයක් යනකන්.. ඒ කියන්නෙ මචන් අවුරුදු 34 වෙනකන්.. එතකන් එයා මැරි කරන එක ගැන හිතන්නෙ නෑ කියල.. මට කැමති ස්වදීන තීරණයක් අරගෙන මට ගොඩනැගෙන්නලු එයාගෙ ජීවිත මට්ටමටම..අවුරුදු 34 දි එයා එයාට ගැලපෙන කෙනෙක් මැරි කරනවලු.. මට මචන් මොකක්ද කරන්නෙ කියල ලොකු තෙරුමක් නෑ මචන්.. මම එදා ගත්ත තීරණයම ආයෙ ගත්ත මචන්ල.. මම මචන් ආයෙ රට යන්න තීරණය කරා.. මම ඒක මෙයාට කීව අද උදේම..එයා කියනව මචන් එයාට කිසිම ගැටලුවක් නෑ ගිහින් ජීවිතේ හදාගන්න කියල.. මම කීව මචන් මම ජීවිතේ හදාගන්නව වගේම මගේ ආදරේ මට වෙන කෙනෙකුට දෙන්න උවමනා නෑ මම කොයිතරම් කාලයක් උනත් ඔයා වෙනුවෙන් ඉන්නව කියල.. එයා කියනව මචන් හඳවතට නෙමෙයි බුද්ධියට ඉඩ දීල කටයුතු කරන්නලු.. කාලය හැම දෙයක්ම තීරණය කරයි කියල.. මේක මචන් මගේ පලවෙනි ලව් එක.. මට මේ මොනවත්ම තේරෙන්න නෑ මචන්.. මේකි මචන් මට ආදරේටද මෙහෙම කියන්නෙ.. නැත්නම් මචන් මගෙන් නිදහස් වෙලා මාව අතාරින්නද මෙහෙම කියන්නෙ කියල තෙරෙන්නෙ නෑ මචන්.. උබලගෙ අත්දැකීම් වලින් මට උදවුවක් දෙන්න පුලුවන් නම් ගොඩක් පින් මචන්ල.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom