Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~!!!~!!! Machanzla SF ta mokada une !!!~!!!~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Source :- http://adawwa.blogspot.com/2010/01/blog-post_7675.html

අද දහවල් වන තුරුත් විපක්ෂයේ පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා ඡන්දය ප්‍රකාශ කර නැතැයි යන්න මාධ්‍යය හරහා කියැවුණි. ඒ අනුව අනෙකුත් අපේක්ෂකයන් හා මැති ඇමතිවරුන් ඡන්දය ප්‍රකාශ කරන ආකාරයන් දැකගත හැකි වුවද සරත් ෆොන්සේකා ඡන්ද පොළට එනතුරු රැකසිටි මාධ්‍ය වේදීන්ට හැරී එන්නට සිදුවිය. ඒ මන්ද යත් එතුමාගේ නම 2008 ඡන්දහිමි නාමලේඛණයේ නොවූ බැවිනි. එනිසා ඡන්ද පොළ වෙත නොගිය ජෙනරාල්වරයා ඡන්ද කටයුතු සාමකාමීව අවසන් වනතුරු සිට තම ප්‍රකාශය නිකුත් කළේය. ඒ අනුව තමන්ගේ ඡන්ද අයදුම් පත ඉදිරිපත් කළද ඡන්ද හිමි නාමලේඛණයේ නම නොතිබූ බව එතුමා කියා සිටියේය.

නමුත් මෙම තත්වය මේ වන විට කෙටිපණිඩුට හා රාජ්‍ය මාධ්‍යය යොදාගනිමින් වැරදි විදිහට අර්ථකතනය කරන ආණ්ඩුවේ නින්දිත ක්‍රියාව ගැන පළමුවෙන්ම පිළිතුරු දිය යුතුය. ආණ්ඩුව කියන ආකාරයට එතුමාට ජනාධිපති වීමට බැරිය. නමුත් ජනාධිපතිවරණයට ඉල්ලීම සහ ඡන්ද හිමි නාමලේඛණයට නම ඇතුලත් කිරීම යන්න ක්‍රියාවලි දෙකකි. ඒ අනුව එතුමාට මෙවර ඡන්දය නැතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බාධාවක් නොවිණි. ඒ අනුව පසුගිය මාසයේ එතුමා විසින් ඉදිරිපත් කළ අයදුම් පත මැතිවරණ කොමසාරිස් වරයා භාරගනියි. එයින්ම පැහැදිලි වන්නේ ජනාධිපතිවීමට එතුමා සතු නීත්‍යානුකූලභාවයයි. ඒ අනුව මේ වන විට රටපුරා සීඝයෙන් පැතිර යමින් තිබෙන ආණ්ඩුවේ අමනෝඥ පණිවුඩය බොරුවක් බව අඩව්ව කියා සිටියි.

ඒ සමගම පැණ නගින ගැටළුව වන්නේ ජෙනරාල් මේ බව කලින් නොකීවේ ඇයි යන්නයි. එයට සාධාරණ හේතු තිබේ. ආණ්ඩුවේ පාර්ශවයෙන් ඔහු කෙරෙහි ගෙනා අභූත චෝදනා හමුවේ මෙවන් අදහසක් ආරංචි වූයේ නම් ඔවුන් නිසැකවම මෙය හොඳ මඩක් ලෙස භාවිතා කිරීමත් ගම් බද ජනතාව වෙත වැරදි මතයක් පැතිරවීමටද ඉඩ තිබිණ. එනිසා නීත්‍යානුකූලත්වය තුළ කිසිඳු ප්‍රශ්ණයක් නැති මේ තත්වය හෙළි නොකිරීම සාධාරණයැයි කිය හැකිය.

නමුත් අඩව්ව ඔබට පොරොන්දු වූ පරිදි කාවවත් සුද්ද නොකර මේ තුළ ඇති වැරැද්දද මෙසේම දකිමු. එනම් රටේ අනාගත නායකයා නායකත්වයට ඒමටත් පෙර ජනතාව රැවටීමට කටයුතු කිරීමේ ඛේදනීය තත්වයයි. (අප ජෙනරාල්ට විරුද්ධ වන පළමු අවස්ථාව මෙය වන අතර ඉදිරියේදී ජනාධිපති පදවි ලදහොත් ඔහුගේ පාර්ශයේ නොඇලී ජනතාව නියෝජනය කරන තැන සිටීමට අඩව්ව කටයුතු කරනු ඇත.) මන්ද ඔහු මෙය නාමයෝජනා භාරදෙන අවස්ථාවේ ප්‍රකාශ කර සිටියේ නම් එතැනදී එය විසඳෙන අතර ඒ හරහා ආණ්ඩුව මේ ගෙනයන ප්රචාරයේ පදනම් බිඳ දමන්නට හැකියාව තිබුණි. නමුත් එය නොකළ නිසා අඩව්ව තම අප්‍රසාදය ජෙනරාල් වෙත පළ කරන්නේ තමන් කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවගෙන් මෙවැන්නක් වසං කර තැබීම ගැනය.

නමුත් යමෙකුට මෙසේද කිවහැක ‘‘මෙහෙමනේ. ඕක කොහෙදිවත් කියන්න ඕනේ වුණේ නෑනේ. කවුරුත් ඇහුවෙත් නෑනේ. ඇහුවනං කියනවා. ඇහුවේ දැංනේ.’’ එවැන්නන්ට කියන්නට ඇත්තේ අඩව්ව ඔබට වඩා වෙනස් බව පමණි.

පසුව සටහන් කළ දෙයක් බව සිතන්න.

ඡන්ද හිමියෙක් කියන එකයි ඡන්ද හිමි නාමලේඛණේ නම තියෙනවා කියන එකයි දෙකක්. ඡන්ද හිමියෙක් කියන්නේ අවුරුදු 18ට වැඩි ඡන්දයට සුදුසුකම් තියෙන කෙනෙක් කියන එකයි. එ්කනේ 18ට වැඩි අයට විතරක් ඡන්දෙ ඉල්ලන්න පුළුවං. එයාලට ඡන්දෙ එන්න කලිං වුනත් ඡන්දෙ ඉල්ලන්න පුළුවංනේ. දන්නවාද 2009 ඡන්දෙදි එස් බීටත් ඡන්දෙ තිබ්බේ නෑ. එ් එයා 2008 හිරේ හිටපු නිසා ඡන්දහිමි නාමලේඛනේ නම දාගන්න බැරි වෙලා. එ්ත් මහඇමති වෙන්න ප්‍රශ්ණයක් වුණේ නෑනේ. එ් නිසා මේ වෙනස තේරුම් ගන්න. බොරු ප්‍රචාර යවන්න එපා. මැතිවරණ කොමසාරිස් පවා කියපු ඇත්ත මේකයි. කරුණාකරලා අසත්‍යය දේවලට ඉඩ දෙන්න එපා.

ටැබූ කමෙන්ටුවක් ලෙස දැක්වූ හේතු දැක්වීම පහත දැක්වේ.

මම සරත් ෆොන්සේකා වෙනුවෙන් කිසි විටෙක පෙනී නොසිටියෙමි. නමුත් මේ සිද්ධිය හා සම්බන්ධව ඔහු 100% ක් නිර්දෝෂී බව කිව යුතුය.

හමුදාවේ, පොලීසියේ ඇත්තන් සාමාන්‍යයෙන් තමන්ගේ නිවෙස පිහිටි ප්‍රදේශය අනුව ලියා පදිංචි වන සිරිතක් නැත. හේතුව ඔවුන්ට (අනිවාර්යයෙන්ම මැතිවරණ රාජකාරි වලට සහභාගි විය යුතු නිසා) තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම වඩා පහසු නිසාය. ෆොන්සේකා මේ අනුව හමුදාවේ ලැයිස්තුවේ දිගටම ලියා පදිංචිව සිටින්නට ඇත.

ෆොන්සේකා හමුදවෙන් 2009 දෙසැම්බරයේ විශ්‍රාම යයි. එනිසා ඔහුට හමුදාවේ ලියා පදිංචිය නැත. විය යුතුව තිබුණේ එසැණින්ම ඔහුගේ නම පදිංචි ප්‍රදේශයේ ලැයිස්තුවකට මාරුකිරීමය. අපේ යල් පැණ ගිය සිස්ටම් වලට මෙවැන්නක් මාස දෙකකින් කිසිසේත්ම කළ නොහැකිය. අලි මදිවාට කොටි කීවාක් සේ අපේ ඔලමොට්ටල මැතිවරණ කොමසාරිස් පාවිච්චි කරන්නේ 2008 ලැයිස්තුවලු! එය මැතිවරණ දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව මිස ෆොන්සේකාගේ වරද නොවේ. (වෙනත් විදියකින් කිව්වොත් ෆොන්සේකාට විතරක් නොව ගිය අවුරුද්දේ 18 පිරුණු තරුණ තරුණියන් දහස් ගණනකට මැතිවරණ කොමසාරිස් තම දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාවය නිසා ඡන්ද අයිතිය අහිමි කරයි.)

අවසාන වශයෙන් ෆොන්සේකා මේ කාරණය රටින් වසන් කළේ ඇයිදැයි ඔබ අසයි. ඔහු වැරදීමකින් හෝ එය හෙළි කළේ නම් බොරු ප්‍රචාර මැවීමෙන් ආණ්ඩුව විසින් කොයිතරම් අවාසියක් ඔහුට හිමි කරද්නු ඇත්දැයි සිතා බලන්න. මේ ලංකාවේ ඡන්ද දායකයින් මෝඩයින් වීමේ වරදය. ඊට ෆොන්සේකාට බැණ වැදී ඵලක් නොවේ.

[QUOTE="urajdrlk, post: 6514554, member: 1489"] [SIZE="4"]Source :- [url]http://adawwa.blogspot.com/2010/01/blog-post_7675.html[/url] අද දහවල් වන තුරුත් විපක්ෂයේ පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා ඡන්දය ප්‍රකාශ කර නැතැයි යන්න මාධ්‍යය හරහා කියැවුණි. ඒ අනුව අනෙකුත් අපේක්ෂකයන් හා මැති ඇමතිවරුන් ඡන්දය ප්‍රකාශ කරන ආකාරයන් දැකගත හැකි වුවද සරත් ෆොන්සේකා ඡන්ද පොළට එනතුරු රැකසිටි මාධ්‍ය වේදීන්ට හැරී එන්නට සිදුවිය. ඒ මන්ද යත් එතුමාගේ නම 2008 ඡන්දහිමි නාමලේඛණයේ නොවූ බැවිනි. එනිසා ඡන්ද පොළ වෙත නොගිය ජෙනරාල්වරයා ඡන්ද කටයුතු සාමකාමීව අවසන් වනතුරු සිට තම ප්‍රකාශය නිකුත් කළේය. ඒ අනුව තමන්ගේ ඡන්ද අයදුම් පත ඉදිරිපත් කළද ඡන්ද හිමි නාමලේඛණයේ නම නොතිබූ බව එතුමා කියා සිටියේය. නමුත් මෙම තත්වය මේ වන විට කෙටිපණිඩුට හා රාජ්‍ය මාධ්‍යය යොදාගනිමින් වැරදි විදිහට අර්ථකතනය කරන ආණ්ඩුවේ නින්දිත ක්‍රියාව ගැන පළමුවෙන්ම පිළිතුරු දිය යුතුය. ආණ්ඩුව කියන ආකාරයට එතුමාට ජනාධිපති වීමට බැරිය. නමුත් ජනාධිපතිවරණයට ඉල්ලීම සහ ඡන්ද හිමි නාමලේඛණයට නම ඇතුලත් කිරීම යන්න ක්‍රියාවලි දෙකකි. ඒ අනුව එතුමාට මෙවර ඡන්දය නැතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බාධාවක් නොවිණි. ඒ අනුව පසුගිය මාසයේ එතුමා විසින් ඉදිරිපත් කළ අයදුම් පත මැතිවරණ කොමසාරිස් වරයා භාරගනියි. එයින්ම පැහැදිලි වන්නේ ජනාධිපතිවීමට එතුමා සතු නීත්‍යානුකූලභාවයයි. ඒ අනුව මේ වන විට රටපුරා සීඝයෙන් පැතිර යමින් තිබෙන ආණ්ඩුවේ අමනෝඥ පණිවුඩය බොරුවක් බව අඩව්ව කියා සිටියි. ඒ සමගම පැණ නගින ගැටළුව වන්නේ ජෙනරාල් මේ බව කලින් නොකීවේ ඇයි යන්නයි. එයට සාධාරණ හේතු තිබේ. ආණ්ඩුවේ පාර්ශවයෙන් ඔහු කෙරෙහි ගෙනා අභූත චෝදනා හමුවේ මෙවන් අදහසක් ආරංචි වූයේ නම් ඔවුන් නිසැකවම මෙය හොඳ මඩක් ලෙස භාවිතා කිරීමත් ගම් බද ජනතාව වෙත වැරදි මතයක් පැතිරවීමටද ඉඩ තිබිණ. එනිසා නීත්‍යානුකූලත්වය තුළ කිසිඳු ප්‍රශ්ණයක් නැති මේ තත්වය හෙළි නොකිරීම සාධාරණයැයි කිය හැකිය. නමුත් අඩව්ව ඔබට පොරොන්දු වූ පරිදි කාවවත් සුද්ද නොකර මේ තුළ ඇති වැරැද්දද මෙසේම දකිමු. එනම් රටේ අනාගත නායකයා නායකත්වයට ඒමටත් පෙර ජනතාව රැවටීමට කටයුතු කිරීමේ ඛේදනීය තත්වයයි. (අප ජෙනරාල්ට විරුද්ධ වන පළමු අවස්ථාව මෙය වන අතර ඉදිරියේදී ජනාධිපති පදවි ලදහොත් ඔහුගේ පාර්ශයේ නොඇලී ජනතාව නියෝජනය කරන තැන සිටීමට අඩව්ව කටයුතු කරනු ඇත.) මන්ද ඔහු මෙය නාමයෝජනා භාරදෙන අවස්ථාවේ ප්‍රකාශ කර සිටියේ නම් එතැනදී එය විසඳෙන අතර ඒ හරහා ආණ්ඩුව මේ ගෙනයන ප්රචාරයේ පදනම් බිඳ දමන්නට හැකියාව තිබුණි. නමුත් එය නොකළ නිසා අඩව්ව තම අප්‍රසාදය ජෙනරාල් වෙත පළ කරන්නේ තමන් කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවගෙන් මෙවැන්නක් වසං කර තැබීම ගැනය. නමුත් යමෙකුට මෙසේද කිවහැක ‘‘මෙහෙමනේ. ඕක කොහෙදිවත් කියන්න ඕනේ වුණේ නෑනේ. කවුරුත් ඇහුවෙත් නෑනේ. ඇහුවනං කියනවා. ඇහුවේ දැංනේ.’’ එවැන්නන්ට කියන්නට ඇත්තේ අඩව්ව ඔබට වඩා වෙනස් බව පමණි. පසුව සටහන් කළ දෙයක් බව සිතන්න. ඡන්ද හිමියෙක් කියන එකයි ඡන්ද හිමි නාමලේඛණේ නම තියෙනවා කියන එකයි දෙකක්. ඡන්ද හිමියෙක් කියන්නේ අවුරුදු 18ට වැඩි ඡන්දයට සුදුසුකම් තියෙන කෙනෙක් කියන එකයි. එ්කනේ 18ට වැඩි අයට විතරක් ඡන්දෙ ඉල්ලන්න පුළුවං. එයාලට ඡන්දෙ එන්න කලිං වුනත් ඡන්දෙ ඉල්ලන්න පුළුවංනේ. දන්නවාද 2009 ඡන්දෙදි එස් බීටත් ඡන්දෙ තිබ්බේ නෑ. එ් එයා 2008 හිරේ හිටපු නිසා ඡන්දහිමි නාමලේඛනේ නම දාගන්න බැරි වෙලා. එ්ත් මහඇමති වෙන්න ප්‍රශ්ණයක් වුණේ නෑනේ. එ් නිසා මේ වෙනස තේරුම් ගන්න. බොරු ප්‍රචාර යවන්න එපා. මැතිවරණ කොමසාරිස් පවා කියපු ඇත්ත මේකයි. කරුණාකරලා අසත්‍යය දේවලට ඉඩ දෙන්න එපා. ටැබූ කමෙන්ටුවක් ලෙස දැක්වූ හේතු දැක්වීම පහත දැක්වේ. මම සරත් ෆොන්සේකා වෙනුවෙන් කිසි විටෙක පෙනී නොසිටියෙමි. නමුත් මේ සිද්ධිය හා සම්බන්ධව ඔහු 100% ක් නිර්දෝෂී බව කිව යුතුය. හමුදාවේ, පොලීසියේ ඇත්තන් සාමාන්‍යයෙන් තමන්ගේ නිවෙස පිහිටි ප්‍රදේශය අනුව ලියා පදිංචි වන සිරිතක් නැත. හේතුව ඔවුන්ට (අනිවාර්යයෙන්ම මැතිවරණ රාජකාරි වලට සහභාගි විය යුතු නිසා) තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම වඩා පහසු නිසාය. ෆොන්සේකා මේ අනුව හමුදාවේ ලැයිස්තුවේ දිගටම ලියා පදිංචිව සිටින්නට ඇත. ෆොන්සේකා හමුදවෙන් 2009 දෙසැම්බරයේ විශ්‍රාම යයි. එනිසා ඔහුට හමුදාවේ ලියා පදිංචිය නැත. විය යුතුව තිබුණේ එසැණින්ම ඔහුගේ නම පදිංචි ප්‍රදේශයේ ලැයිස්තුවකට මාරුකිරීමය. අපේ යල් පැණ ගිය සිස්ටම් වලට මෙවැන්නක් මාස දෙකකින් කිසිසේත්ම කළ නොහැකිය. අලි මදිවාට කොටි කීවාක් සේ අපේ ඔලමොට්ටල මැතිවරණ කොමසාරිස් පාවිච්චි කරන්නේ 2008 ලැයිස්තුවලු! එය මැතිවරණ දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාව මිස ෆොන්සේකාගේ වරද නොවේ. (වෙනත් විදියකින් කිව්වොත් ෆොන්සේකාට විතරක් නොව ගිය අවුරුද්දේ 18 පිරුණු තරුණ තරුණියන් දහස් ගණනකට මැතිවරණ කොමසාරිස් තම දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාවය නිසා ඡන්ද අයිතිය අහිමි කරයි.) අවසාන වශයෙන් ෆොන්සේකා මේ කාරණය රටින් වසන් කළේ ඇයිදැයි ඔබ අසයි. ඔහු වැරදීමකින් හෝ එය හෙළි කළේ නම් බොරු ප්‍රචාර මැවීමෙන් ආණ්ඩුව විසින් කොයිතරම් අවාසියක් ඔහුට හිමි කරද්නු ඇත්දැයි සිතා බලන්න. මේ ලංකාවේ ඡන්ද දායකයින් මෝඩයින් වීමේ වරදය. ඊට ෆොන්සේකාට බැණ වැදී ඵලක් නොවේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom