Machine learning මුල සිට ඉගෙන ගමු 🎓

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,032
    17,637
    113
    35
    Spain
    හතලිහට කිට්ටු මිනිහෙක් විදිහට මට නම් හිතෙන්නෙ ඔය වගේ සබ්ජෙක්ට් එකක් ඩීප්ලි ඉගෙන ගන්න කරන ටයිම් එක වේස්ටේජ් එකක් විදිහට. එජන්ට්ලා එක්ක උබලා ඔවුවා ඉගෙන ගත්තා කියලා ඉස්සරහට තේරුමක් නැ
    මේවා ඉගෙනගෙන අපටම ඒජන්ට් කෙනෙක් හදන්න බැරිද?
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,829
    3,291
    113
    38
    @ katubedda
    මේවා ඉගෙනගෙන අපටම ඒජන්ට් කෙනෙක් හදන්න බැරිද?
    රෝදේ ආයෙ අමුතුවෙන් හොයා ගන්න දෙයක් නැනෙ බං. දැන් තියෙන්නෙ එජන්ට්ලගෙන් හම්බකරගන්න කාලේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,769
    869
    113
    ස්වර්ණවිමානේ
    හතලිහට කිට්ටු මිනිහෙක් විදිහට මට නම් හිතෙන්නෙ ඔය වගේ සබ්ජෙක්ට් එකක් ඩීප්ලි ඉගෙන ගන්න කරන ටයිම් එක වේස්ටේජ් එකක් විදිහට. එජන්ට්ලා එක්ක උබලා ඔවුවා ඉගෙන ගත්තා කියලා ඉස්සරහට තේරුමක් නැ
    හතලිහකට කිට්ටු අපිට මොනවද අලුතෙන් කරන්න පුලුවන්?
    career change එකක් විදිහට මොනවද හොඳ?
     
    • Like
    Reactions: Inigo Montoya

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,829
    3,291
    113
    38
    @ katubedda
    හතලිහකට කිට්ටු අපිට මොනවද අලුතෙන් කරන්න පුලුවන්?
    career change එකක් විදිහට මොනවද හොඳ?
    මම නම් හිතන්නෙ හතලිහ ඉවර වෙන්න කලින්වත් අපෙම කියලා stable business එකක් තියෙන්න ඔනි. දැන් තියෙන්නෙ ඉතින් මෙච්චර කල් ඉගෙන ගත්ත දෙවලුයි තමන්ගේ experience and connection use කරලා මැච් එකක් ගහන එක තමයි.
     
    • Like
    Reactions: DIGPRIYANKARA