Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MacOS use karana un wara
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Windows වලට හුරු උනාම තියෙන අවුල ඕක තමයි. මම windows අවුරුදු 20ක කාලයක් පාවිච්චි කරල තියෙනව. ඒත් වෙන OS පාවිච්චි කරන්න කලිං ඉඳන්ම windows වල තියෙන ප්‍රශ්න නිසා ඒක එපා වෙලා තියෙනව. windows අවශ්‍ය වෙලේට පාවිච්චි කරනව නමුත් Mac තමයි පාවිච්චි කරන්න වැඩියෙන්ම කැමති. පාවිච්චි කරන්න හුරු උනාම windows වලට වඩා ඇත්තටම Mac ලේසියි.

මේ කියන්නෙ Mac වල software එකක් හරහා File Open/Browse කරන්න පාවිච්චි කරන Dialog Box එකක ඉඳන්... file එකක් select දීල... ඒක වෙන තැනකට copy කරන්න බැහැ කියන එකනෙ. ඒක හරි. මම දන්නව windows වල ඔය වැඩේ පුළුවන්. ඒ වගේම තමයි බැරි Dialog Box තියෙනව.

Windows පාවිච්චි කරන ඔක්කොම දන්නව ඇති මේ පල්ලෙහා පේන box එක තරම් මල පනින එකක් වෙන නෑ කියල.

හැබැයි ඉතිං Windows වල ඇත්තටම file browse කරන box එකක ඉඳන් copy වැඩේ කලොත් මම නම් කලේ කම්මැලිකමට තමයි. ඒක නිතර කරන වැඩක් නම් නෙමෙයි. ඒක වැදගත් ද කියන්න අමාරුයි. ඒත් Mac වල එහෙම කරන්න ඕනෙ වුනේම නෑ. File Management ලේසි නිසා.

ඒ කොහොම උනත් මේ OS දෙකෙන්ම ගන්න පුළුවන් වැඩ තියෙනව ඒවාට ආවේණිකව. ඒ නිසා windows පාවිච්චි කරනව සමහර දේවල් වලට. Mac පාවිච්චි කරනව windows වල කරන්න පට්ට වදයක් වෙන දේවල් වලට. කොටින් ම කිව්වොත් Office Package එක පාවිච්චි කරන්න කැමති Mac වල. Windows වලට වඩා ලේසියි Mac වල පාවිච්චි කරන එක.

[QUOTE="manojdhrma, post: 24992933, member: 370392"] [SIZE=3]Windows වලට හුරු උනාම තියෙන අවුල ඕක තමයි. මම windows අවුරුදු 20ක කාලයක් පාවිච්චි කරල තියෙනව. ඒත් වෙන OS පාවිච්චි කරන්න කලිං ඉඳන්ම windows වල තියෙන ප්‍රශ්න නිසා ඒක එපා වෙලා තියෙනව. windows අවශ්‍ය වෙලේට පාවිච්චි කරනව නමුත් Mac තමයි පාවිච්චි කරන්න වැඩියෙන්ම කැමති. පාවිච්චි කරන්න හුරු උනාම windows වලට වඩා ඇත්තටම Mac ලේසියි. [/SIZE] [SIZE=3]මේ කියන්නෙ Mac වල software එකක් හරහා File Open/Browse කරන්න පාවිච්චි කරන Dialog Box එකක ඉඳන්... file එකක් select දීල... ඒක වෙන තැනකට copy කරන්න බැහැ කියන එකනෙ. ඒක හරි. මම දන්නව windows වල ඔය වැඩේ පුළුවන්. ඒ වගේම තමයි බැරි Dialog Box තියෙනව. [/SIZE] [SIZE=3][SIZE=3]Windows පාවිච්චි කරන ඔක්කොම දන්නව ඇති [/SIZE]මේ පල්ලෙහා පේන box එක තරම් මල පනින එකක් වෙන නෑ කියල. [/SIZE][SIZE=3] [/SIZE] [IMG]https://www.geekshangout.com/sites/default/files/uploads/folder_browse.png[/IMG][SIZE=3] [/SIZE] [SIZE=3]හැබැයි ඉතිං Windows වල ඇත්තටම file browse කරන box එකක ඉඳන් copy වැඩේ කලොත් මම නම් කලේ කම්මැලිකමට තමයි. ඒක නිතර කරන වැඩක් නම් නෙමෙයි. ඒක වැදගත් ද කියන්න අමාරුයි. ඒත් Mac වල එහෙම කරන්න ඕනෙ වුනේම නෑ. File Management ලේසි නිසා. [/SIZE] [SIZE=3]ඒ කොහොම උනත් මේ OS දෙකෙන්ම ගන්න පුළුවන් වැඩ තියෙනව ඒවාට ආවේණිකව. ඒ නිසා windows පාවිච්චි කරනව සමහර දේවල් වලට. Mac පාවිච්චි කරනව windows වල කරන්න පට්ට වදයක් වෙන දේවල් වලට. කොටින් ම කිව්වොත් Office Package එක පාවිච්චි කරන්න කැමති Mac වල. Windows වලට වඩා ලේසියි Mac වල පාවිච්චි කරන එක.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom